මුහුද පතුලේ තිබෙන ටයිටැනික් නැව ඇතුළු තවත් ඉතාමත් දුර්ලභ ඡායාරූප පෙළක්***The Titanic at the bottom of the sea & many photos සහ කඩදාසියෙන් නිමවූ සුන්දර නිර්මාණ (නිවැරදි කිරීමයි) සැමදෙයක්ම මා විසින් පෙර දිනක පළ කල "කඩදාසියෙන් නිමවූ සුන්දර නිර්මාණ" ලිපිය සහ "මුහුද පතුලේ තිබෙන ටයිටැනික් නැව ඇතුළු තවත් ඉතාමත් දුර්ලභ ඡායාරූප පෙළක්***The Titanic at the bottom of the sea & many photos"ලිපියෙහි පළකල පින්තූර නොපෙනී ඇත(මට පේනවා.අනිත් අයට පේන්නෙ නැහැ)දැන් මම එය යළි සකස්කර ඇත.එය කීමට වෙනම ලිපියක් දැමීමට සිතුවේ එයට ලැබූ ප්‍රතිචාර නිසයි.ඔබ එම ලිපි දෙක බලා එය ...
සොබාදහමේ අපූර්ව නිර්මාණ - 2 ------- Wonderful Nature - 2 සැමදෙයක්ම ඔන්න ඉතින් ආයිත් හුඟ කාලෙකින් පෝස්ට් එකක් දාන්නයි හදන්නෙ.මම අළුත් අවුරුද්දට සුභ පතලා ජනවාරි 1 වෙනිදා ලිපියක් දැම්මට පස්සෙ ලිපියක් දාලාම නෑ.ඒ කියන්නෙ මාසයයි දවස් 13 කින් ලිපියක් දාලා නෑ.හුඟක් ලොකු කාලයක්.ඔය අතරදි මගේ ගූගල් එකවුන්ට් එක,බ්ලොග්ගර් එකවුන්ට් එක වගේම සැමදෙයක්ම බ්ලොග් එක නැත්නම් මේ බ්ලොග් එකත් ගූගල් සමාගමෙන් ඩිලීට් කරල තිබ්බා.මම ආපහු ඉල්ලලා එයාලට පනිවිඩයක් යැවුවා.ඊට පස්සෙ මට ආපහු ...
සැමදෙයක්ම බ්ලොග් අඩවිය අළුත් නිවහනක සැමදෙයක්ම සැමදෙයක්ම බ්ලොග් අඩවියටත් දැන් Top Level Domain එකක් තියෙනවා.ඔන්න අද ඉදන් හැමෝටම www.samadeyakma.com වෙතින් සැමදෙයක්ම බ්ලොගයට පිවිසෙන්න පුළුවන්.ඉස්සර වගේ samadeyakma.blogspot.com කියලා දිගට ගහන්න නෑ.හරියටම කිවුවොත් මම බ්ලොග් අඩවියට .com ඩෝමේන් එකක් ගත්තා.ඩොලර් 9.50 වුනා.ඒ කියන්නෙ සමාන්‍යයෙන් රුපියල්1200 විතර.මේකට වියදම් කලෙත් ෆිවර් එකේ සල්ලි තමා.ඒ වගේම මම මේක ගත්ත තැන ගැනත් කියන්න ඕනා.මම මේක ගත්තෙ ලංකාවෙ අයියා කෙනෙක්ගෙන්.මේක තමයි එයාගෙ වෙබ්සයිට් ...
පොඩි ටෝච් එකක් නොමිලේ ගෙදරට ගෙන්න ගන්න සැමදෙයක්ම ඔන්න ආයිත් පෝස්ට් එකක් දාන්නයි ලෑස්තිය.ඊයෙ දාපු පෝස්ට් එකට මම හිතුව තරම් කට්ටියගෙ කැමැත්තක් තිබුනේ නැහැ. 7 දැනාටයි ඕන වෙලා තිබුනේ.ඒ පෝස්ට් එකට(ඔබේ යාළුවා කියන දේ පෙන්නන වීඩියෝ එකක්)යන්න මෙතන ක්ලික් කරන්න. හරි දැන් මාතෘකාවට බහිමු.වෙනදා දුන්න වගේ අදත් නොමිලේ දෙන බඩුවක්.ලස්සන පොඩි ටෝච් එකක්.ඔය පල්ලෙහ තියෙන්නෙ ඒක.ලස්සනයි නේද?එහෙනම් ඉතින් ඒක ගන්න පහල ලින්ක් එක ක්ලික් කරන්න.මම ඔය වගේ නොමිලේ ...
මගේ 50 වෙනි ලිපිය සැමදෙයක්ම මේ මගේ 50 වෙනි පෝස්ට් එක තමයි දාන්නෙ.ඉතින් මේ පෝස්ට් 50 දාලා තියෙන්නෙ මාස 6 ක පමණ කාලයක් ඇතුළත.ගානටම කිව්වොත් අද වෙනකොට මගෙ බ්ලොග් එකට මාස 6 යි දින 20 ක් වෙනවා.ඇත්තටම මෙයිට ඉස්සෙල්ල මේ ලිපි ගාන දාන්න තිබුනා.ඒත් කම්පියුටරේ ප්‍රශ්නයක් නිසා මට ජූනි සහ ජූලි යන මාස වල එක ලිපියක්වත් දාන්න බැරි වුනා.ඒක එහෙම නොවුනනම් දැන් වෙනකොට හිට්ස් ගාන,විසිටර්ස්ලා ...
වීදුරු පාලම********Glass Bridge සැමදෙයක්ම ටිකක් බය හිතෙන පින්තූර ටිකක් තමයි මේ පෙන්නන්න හදන්නෙ.මේක වීදුරු පාලමක්.කන්දක ඉඳන් පහල බලන්න තමයි මේක හදල තියෙන්නෙ.එහෙනම් ඉතින් පිංතූර ටික බලල කමෙන්ට් එකක් දාලා යන්න.මේක මගේ 49 වෙනි ලිපිය.ඒක හින්දා බලමුකො 50 වෙනි ලිපිය දානකොට followers ලා කී දෙනෙක් වෙයිද කියල.තාම 34 දෙනයි ඉන්නෙ.මේක 40 ක්වත් කරන්න හොඳේ. ...
Online තොරණ බලන්න, අහන්න එන්න සැමදෙයක්ම මම ඉක්මනට පෝස්ට් දාන්නම් කිවුවට කියපු විදිහට පෝස්ට් දාන්න නම් බැරි වුනා.ඒකට සමාවෙන්න.මේ වෙසක් කාලෙ නේ.ඒක හින්දා හැම තැනම් තොරණ්.ඒත් මේක ටිකක් වෙනස් තොරණක් මොකද මේක තියෙන්නෙ ඉන්ටර්නෙට් එකේ.කම්පියුටර් එකෙන් තමා බලන්න වෙන්නෙ.මේ තොරණ හදලා තියෙන්නෙ HiruTV හා HiruFM එකතු වෙලා.මීට ඉස්සෙල්ලත් මේ වගේ තොරණ් තිබ්බට ඒවායෙ තිබ්බෙ රූප විතරයි.ඒත් මේකේ මුලු කතාවම ශ්‍රව්‍ය මාධ්‍යනුත් යනවා.ඒ කියන්නෙ අපිට තොරණ බලන ...
බෞද්ධ පොත්පත්,බුක් මාර්ක්ස් නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න සැමදෙයක්ම අදත් නොමිලේ දෙන දෙයක්.මේක ගැන කිවුවෙ නම් නදී අක්ක.මේ pack එකේ බොද්ධ පොත් පත්,බුක් මාර්ක්ස් සහ වාහන වලට ගහන stickers තියෙනව.බුක්මාර්ක් එකකට බුදු හාමුදුරුවො ඉන්න පිංතූර ගන්න එක හොඳද දන්නෙ නැහැ.කැමති අය ඉන්නවනම් ගන්න.ඒක ගන්න පහල ක්ලික් කරන්නකො.ඔය සයිට් එකට ගිහිල්ල යටම තියෙන"Please click here for the Request Form. "කියන එක ක්ලික් කරන්න.මම ඉස්සෙල්ල දාපු මේ වගේ නොමිලේ දෙන දේවල් ...
"Observer" ඔබට නිවන් සුව ලැබේවා. සැමදෙයක්ම දැන් ටිකකට ඉස්සෙල්ලා බ්ලොගර් ඩෑශ්බෝර්ඩ් එකට ලොග් වෙලා බලනකොට හැමතෑනම Observer ඔබට නිවන් සුව කියලා දාලා තිබ්බා.ටිකක් ඒවාට ගිහින් බලනකොටයි මේ ගැන දැන ගත්තේ.ඇත්තටම Observer නැත්නම් සනත් විජේවර්ධන කියන්නෙ බ්ලොග් කරුවෙකුට වඩා කමෙන්ට් කරුවෙක් කිවුවොත් නිවැරදියි.මගේ බ්ලොග් එකේ කමෙන්ට් දමා නොතිබුනත් සහෝදර බ්ලොග් අඩවි වෙත ගිය සෑම වතාවකම අනිවාර්යයෙනම දුටු නමක් වෙන්නෙ Observer.හැම ලිපියකටම තමාගෙ හිතේ තියෙන දේ කියලා බ්ලොග් ...
බ්ලොග් එකේ දාන ලිපි Auto ෆේස්බුක් පේජ් එකට වැටෙන්න හදාගමු සැමදෙයක්ම මගෙන් ගොඩක් අය ඉල්ලලා තිබුනා බ්ලොග් එකේ දාන ලිපි ඔටෝම අපේ ෆේස්බුක් පේජ් එකට වැටෙන විදිහ කියලා දෙන්න කියලා.ඉතින් මම අද ඒක තමා කියලා දෙන්න යන්නෙ.හැබැයි ටිකක් පරක්කු වුණා කියලා දෙන්න.හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු.මේකට ඔයාලාට ෆේස්බුක් පේජ් එකක් තියෙන්න ඕනා.ඒක හදාගන්න හැටි මෙතන ක්ලික් කරලා බලන්න.අපි මේක කරන්නෙ RSS Graffiti කියන සේවාවෙ උදවුවෙන්.එහෙනම් මුලින්ම පහල ලින්ක් එක ක්ලික් ...
බ්ලොග් අඩවියක් සාදාගන්න අයුරු-2 සැමදෙයක්ම මෙම ලිපිය හොඳින් තේරුම් ගැනීමට මෙහි පලවන ලිපිය බලන්න.මෙය එතැන සිට දිව යයි.එම ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න.ඔන්න මම බ්ලොග් එකක් හදන හැටි කියදුන්නු පෝස්ට් එකේ දෙවෙනි පෝස්ට් එක දානවා.මම හිතුවෙනම් දවස් දෙක තුනකින් දාන්න.ඒත් ඉතින් සතියකටත් වැඩිය ගියා.ඒක වුනේ මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ලෝ වුන හින්දා.හරි කමක් නැහැ.දැන් ඉතින් වැඩේ පටන් ගමු.දැන් කට්ටිය බ්ලොග් එකක් හදලා ඇතිනෙ.ඉතින් අද කියල ...
බ්ලොග් අඩවියකට ෆේස්බුක් ලයික් බට්න් එකක් දාගන්නා ආකාරය----How To Add Facebook Like Button to Blogger (Blogspot) Blogs සැමදෙයක්ම ඔන්න කාලෙකින් ආයිත් බ්ලොග් එකට පෝස්ට් එකක් දානවා.මේ දවස්වල ඉන්ටර්නෙට් මනී පැත්ත ගැන පොඩ්ඩක් බලනවා.ඒක හින්දා පෝස්ට් එකක් දාන්න වෙලාවක් වුනේ නැහැ.හැබැයි ඉස්සරහටනම් කොහොමහරි ලිපි දාන්නම්.මම මේ බ්ලොග් එක පටන් ගත්තෙ අධ්‍යාපනික දේවල් විතරක් දාන්න කියල හිතාගෙන.ඒ වුනත් දැන්නම් තාක්ෂණික දේවලුත් දානවා.හරි.මම ඉස්සෙල්ල පෝස්ට් එකේ පොරොන්දු වුනානෙ ෆේස්බුක් ලයික් බට්න් එක බ්ලොග් එකට දාගන්න ආකාරය කියල දෙනවා කියල.ඉතින් අද ඒක ...
ලස්සන අයිස් කැට සැමදෙයක්ම අදත් පින්තූර ටිකක් දෙන්න හිතුවා.මේවායෙ තියෙන්නෙ ලස්සන අයිස් කැට.එක එක ලස්සන අච්චු වලින් තමයි හදලා තියෙන්නෙ.එහෙනම් ඒ ටික බලන්නකො.බලල ඉවරනම් කමෙන්ට් එකක් දාලා යන්න. ...
හැමදාම ලස්සන Wallpaper එකක් ඩෙස්ක්ටොප් එකට ගෙන්න ගන්න සැමදෙයක්ම මං අද කියන්න යන්නෙ නියම සොෆ්ට්වෙයාර් එකක් ගැන. මේකෙ නම Bing Desktop. සමහර අයනම් දන්නවා ඇති. ඒත් නොදන්න අයට දැනගන්න මම අද ඒ ගැන කියන්නම්.ඔයාලා දන්න්වනෙ Bing කියන්නෙ ලෝකප්‍රසිද්ධ Search engine එකක්. ඔයලා Bing.com කියන ලිපිනයෙන් ඒ වෙත ගියොත් ඔයාලට පෙනෙයි ලස්සන පින්තූරයකින් හෝම්පේජ් එක සැරසිලා තියෙනවා. මේක හැමදාම අලුත් පින්තූරෙකට මාරු වෙනවා. මේ පින්තූරෙ අපේ ඩෙස්ක්ටොප් එකට ගන්න තියෙනවනම් ...
වටිනා පෝස්ටර්,CD තැටි,පොත් නොමිලේ නිවසටම ගෙන්න ගන්න සැමදෙයක්ම මීට ඉස්සෙල්ලත් මම නොමිලේ ගෙන්න ගන්න ඒවා ඔයාලට දුන්නා මතක ඇති.සමහර ඒවා නම් ආවෙ නෑ.ඒත් ගොඩක් ඒවා ආවා.මම අද අරන් ආවෙ අලුත් එකක්.අද දෙන්නෙ Tobaco වලට විරුද්ධව හදපු පෝස්ටර්,CD තැටි,,පොත් වගේ ඒවා ගොඩක්.මේවා ගොඩක් එක සැරේ ගේන්න පුලුවන්.ඒත් එහෙම ගොඩක් ගන්න එපා.මොකද එයාලා සල්ලි වියදම් කරලා හදලනෙ මේවා නිකන් දෙන්නෙ.අනිත් එක ඔයාලට මේවා වැඩක් නැත්නම් ගන්න එපා.එහෙනම් මුලින්ම මෙතන ක්ලික් ...
සැමදෙයක්ම බ්ලොග් අඩවිය අද ඉදන් ආයෙත් සැමදෙයක්ම මුලින්ම කියන්න ඕනා මට ගොඩක් සමාවෙන්න කියලා.මොකද මම එක එක වැඩ වලට කාලය ගිය හින්දා බ්ලොග් එක ගොඩක් කල් ලියන්න බැරි වුනා.නමුත් මම ඒ කාලය තුල බ්ලොග් එකේ දාන්න එක එක දේවල් ගැන කල්පනා කලා.ඉතින් මම ඉස්සරහට ඒ වටිනා දේවල් ඔයාලට තිලින කරන්න බලාපොරොත්තු වෙනවා.ගිය මාසෙ 6 වෙනිදට (April 6) මගේ බ්ලොග් එකට අවුරුදු 2 ක් වෙනවා.නමුත් ඒකටවත් පෝස්ට් එකක් ...
ඔබේ යාළුවා කියන දේ පෙන්නන වීඩියෝ එකක් සැමදෙයක්ම ඔන්න හෙට යාළුවව පුදුම කරවන්න පුළුවන්.මේකෙ යාළුවා කියන දේ වීඩියෝ එකේ ඉන්න කෙනා පෙන්නනවා.මේකෙ හරියටම කිව්වොත් මෙහෙමයි වෙන්නෙ.මේක බොහොම පරණ වීඩියෝ එකක්.මේ වීඩියෝ එකේ කාඩ්පත් 5 ක් තියෙනවා.ඊට පස්සෙ තැනකදී වීඩියෝ එක නැවතිලා play බට්න් එකක් වැටෙනවා.ඊට පස්සෙ යාළුව කියන්න ඕනා කැමති කාඩ් එකක්.ඊට පස්සෙ ආයිත් අර play බට්න් එක ගහල ප්ලේ වෙද්දි ඒකේ ඉන්න කෙනා යාළුවා හිතපු දේ පෙන්නනවා.ඔය ...
සොබාදහමේ අපූර්ව නිර්මාණ - 1 සැමදෙයක්ම ඔන්න අද අළුත් ලිපි පෙළක ආරම්භය."සොබාදහමේ අපූර්ව නිර්මාණ"තමයි මේකෙ නම.නමින්ම තේරෙනවනෙ මේ මොකක්ද කියල.මේකෙ කොටස් තුනක් විතර පළකරන්න හිතාගෙන ඉන්නෙ.මේවායෙ සමහරක් ඔයාලා දන්නවත් ඇති.මම මෙතනින් පස්සෙ ලිපිය ලියන්නෙ ලිඛිත භාෂාවෙන්.එහෙනම් බලල ඉවරවෙලා කමෙන්ට් එකක් දාන්න.(අද දෙකක් විතරයි දාන්නෙ.පස්සෙ දාන්නම්)සොබාදහමේ වතුර කළයමෙය නමින් බෙඔබැබ් වන අතර විද්‍යාත්මක නාමය ඇඩැන්සෝනියා ඩිජිටාටා(adansonia digitata)වේ.මෙම ගස වියළි ප්‍රදේශයක් වන අප්‍රිකාවෙ සෙනගල් රටේ වැවේ.උස මීටර 18 ...