රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service (http://lgnitadmin.blogspot.com/) Latest Posts Most Popular Posts
මුදල් රෙගුලාසි සංග්‍රහය රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service රාජ්‍ය සේවකයන්ට වැදගත් වන මුදල් රෙගුලාසි සංග්‍රහය මෙතනින් බාගත කරන්න මුදල් රෙගුලාසි සංග්‍රහය – සිංහල මුදල් රෙගුලාසි සංග්‍රහය - ඉංග්‍රීසිFR - English EditionDownload ...
FR මුදල් රෙගුලාසි රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service රාජ්‍ය සේවකයන්ට වැදගත් වන මුදල් රෙගුලාසි සංග්‍රහය මෙතනින් බාගත කරන්න මුදල් රෙගුලාසි සංග්‍රහය – සිංහල මුදල් රෙගුලාසි සංග්‍රහය - ඉංග්‍රීසිFR - English EditionDownload ...
FR මුදල් රෙගුලාසි රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service රාජ්‍ය සේවකයන්ට වැදගත් වන මුදල් රෙගුලාසි සංග්‍රහය මෙතනින් බාගත කරන්න මුදල් රෙගුලාසි සංග්‍රහය – සිංහල මුදල් රෙගුලාසි සංග්‍රහය - ඉංග්‍රීසිFR - English EditionDownload
රාජ්‍ය ආයතනවල සේවය කළ පරිගණක අපරාධකරුවන් රැසකගේ තොරතුරු හෙළි වෙයි රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service රාජ්‍ය ආයතනවල සේවය කළ පරිගණක අපරාධකරුවන් රැසකගේ තොරතුරු හෙළි වෙයි රජයේ දෙපාර්තමේන්තු, ආයතන සහ පෞද්ගලික බැංකු රැසක නිලධාරීන්ට රාජකාරී කටයුතු සඳහා ලබාදී තිබූ පරිගණක රහස්‍ය අංක (පාස්වර්ඩ්) අයථා ලෙස යොදාගනිමින් භයානක පරිගණක අපරාධවල යෙදී තිබේ. ඒ සම්බන්ධව රහස් පොලිසිය පුළුල් ලෙස පරීක්ෂණ සිදුකරගෙන යයි. මහජන කටයුතුවලට වැඩිවශයෙන් සම්බන්ධ වෙන දෙපාර්තමේන්තු, ආයතන, විශ්වවිද්‍යාල, බැංකු ඇතුළු වගකිවයුතු ස්ථාන රැසක නිලධාරීන් එම පරිගණක ...
කළමනාකරණ සහකාර සේවා උපකාරක පන්ති රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service කළමනාකරණ සහකාර සේවා උපකාරක පන්ති This is an advertisement III වන පන්තිය කාර්යක්ෂමතා කඩඉම් විභාගය ජුලි 16 සිට සෙනසුරාදා දිනවල පෙ.ව. 8.30 - ප.ව. 12.30 II පන්තියට උසස් කිරීමේ විභාගය - විභාගය ජුලි 30 ජුලි 17, 24 දිනවල පෙ.ව. 8.30 - ප.ව. 12.30 I පන්තියට උසස් කිරීමේ විභාගය - විභාගය ජුලි 31 ජුලි 16, 23 දිනවල ප.ව. 12.30 - ප.ව. ...
වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් හා සභාපති විල්පත්තුව හෙළි කරයි.... රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපය තුළ කලාඔය ආස්රිතව මොරඩවිල්ලූව හා තවුසමඩම ප්‍රදේශයේ පිහිටි වනාන්තර අක්කර 245 ක් පමණ එළි පෙහෙළි කර කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා ලබා දීමේ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක වේ. පුත්තලම දිස්තිරික්කයේ, වනාතවිල්ලූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි රජයේ වනාන්තර ඉඩමක මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ පුත්තලම දිස්තිරික් ලේකම්, වනාතවිල්ලූව ප්‍රාදේශීය ලේකම් හා වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාවේ සභාපති යන අය ...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති හොරෙක් රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service ප්‍රමිතියෙන් තොර මාලඹේ ව්‍යාජ වෛද්‍ය ආයතනය වසා දමා වංචාකරුවන්ට දඬුවම් පමුණුවනු වෙනුවට විවිධ ප්‍රකාශ හරහා සංවාදය වෙනතකට යොමු කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා උත්සාහ දරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරති. එම සංගමයමේ මේ චෝදනාව කළේ එහි සභාපතිවරයා සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක ඊයේ පලකළ අදහස්වලට ප්‍රතිචාර දක්වමිනි. "සභාපතිතුමාගේ සුදුසුකම් පිළිබඳ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඔහු එම්.ඩී.එක. ෆේල් පළවෙනි සැරේ. ...
ගුරු වෘත්තියට උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය 24 වැනි දා රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service ප්‍රාථමික පාසල් ජාලයක් පෝෂණය සඳහා වූ (සංවර්ධිත ද්විතික පාසල් 1000) වැඩසටහන සඳහා උපාධිධාරී ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ විභාගය මේ මස 24 වැනි දා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. කොළඹදී පමණක් පැවැත්වෙන මෙම විභාගය සඳහා විභාග අපේක්ෂකයින් 14,800 විභාග මධ්‍යස්ථාන 100ක් තුළ පෙනී සිටීමට නියමිත වේ. මෙම උපාධිධාරීන් විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය යන විෂයන් සඳහා බඳවා ගන්නා අතර, ...
රාජ්‍ය අංශයේ දූෂණ හා වංචා පිළිබඳව දිනකට පැමිණිලි 25 ක් රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service රාජ්‍ය අංශයේ සිදුවන නොයෙකුත් දූෂණ හා වංචා පිළිබඳව දිනකට පැමිණිලි 25 ක් පමණ ලැබෙන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳි මහතා පැවසීය.මේ අතර අල්ලස් පනතට නොවැටෙන පැමිණිලි ද ජනතාව ඉදිරිපත් කරන බව ද ඔහු කියා සිටියේය. කෙසේවුවද ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ක්ෂණික වැටලීම් ද සිදුකරන බව ඔහු පැවසීය.
කෝච්චියෙන් එන රජයේ සේවකයන්ට පැය භාගයක්ම.... රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service මාතර සිට කොළඹ බලා දුම්රියෙන් පැමිණෙන සියලුම රාජ්‍ය සේවකයින්ට මිනිත්තු 15 ක කාලයක් ප්‍රමාදවී කාර්යාලයට වාර්තා කිරීමට සහ මිනිත්තු 15 ක කාලයක් තිබියදී කාර්යාල සේවය නිමාකොට යෑමට අවසර ලබා දී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කරයි. දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අලුත්ගම-ගාල්ල ප්‍රදේශයේ දුම්රිය ගමනාගමනය තාවකාලිකව අත්හිටුවා තිබීම හ
හෙළිදරව්ව.... රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service නිපුණතා සංවර්ධන නිලධාරිගේ හොර සහතික මගඩිය........ විස්තර ලගදීම....
තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රටටම ආදර්ශයක් රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රටටම ආදර්ශයක් ජනතා සේවයට කැපවූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රාජ්‍ය ආයතනයක් ගැනයි අද රාජ්‍ය සේවය පිණිසයි වෙතින් මේ සටහන තබන්නෙ. තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ...... ගනංකාර ලොක්කා රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service සබරගමු පලාතේ සිංහරාජයට මායිම් වූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ගනංකාර ලොක්කෙක් ගැන හරි අපූරු ප්‍රවෘත්තියක් රාජ්‍ය සේවය පිණිසයි වෙත වාර්තා වෙනවා. වයඹ පලාතේ ඉදල ආපු මේ අංශ ප්‍රධානියා එයාගෙ චින්තනයට අනුව තිතට මත ක්‍රියාත්මක කර ඇති බවයි කාර්යාල ආරංචිමාර්ග පවසන්නෙ.පසුගිය සෙනසුරාදා දින මෙම ලොක්කයි ඔහුගෙ හෙංචයියනුයි අතිකාල කරන්න ඔෆිස් ඇවිත් ඔෆිස් එක පිටුපස තිබෙන පැරණි ගොඩනැගිල්ලේ හොද පාටියක් දැම්මලු. පාටියට රට ...
රාජ්‍ය සේවය පිණිසයි ෴ os State Service: රජයේ ආයතනයක අමුතු (දඩ) ගැහිල්ලක්..... රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service රාජ්‍ය සේවය පිණිසයි ෴ os State Service: රජයේ ආයතනයක අමුතු (දඩ) ගැහිල්ලක්.....: රජයේ ආයතනයක අමුතු (දඩ) ගැහිල්ලක්..... රජරට ප්‍රදේශයේ ජනතාවගේ කාර්යාලයක් වූ රජයේ ආයතනයක අමුතු දඩ ගැසිල්ලක් ගැන රාජ්‍ය සේවය පිණිසයි වෙත වාර්ත... ...
රාජ්‍ය සේවය පිණිසයි ෴ os State Service: දැයට කිරුළට රාජ්‍ය සේවකයන් දෙදහසක් රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service රාජ්‍ය සේවය පිණිසයි ෴ os State Service: දැයට කිරුළට රාජ්‍ය සේවකයන් දෙදහසක්: 2012 නිදහස් දිනයට සමගාමීව අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත දැයට කිරුළ ප්‍රදර්ශණය හා සැනකෙළිය සදහා රාජ්‍ය සේවකයන් දෙදහසක් පමණ ... ...
දැයට කිරුළට රාජ්‍ය සේවකයන් දෙදහසක් රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service 2012 නිදහස් දිනයට සමගාමීව අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත දැයට කිරුළ ප්‍රදර්ශණය හා සැනකෙළිය සදහා රාජ්‍ය සේවකයන් දෙදහසක් පමණ රාජකාරියට යොදවා ගැනීමට යෝජිත බව රාජ්‍ය සේවය පිණිසයි වෙත වාර්තා වේ. මේ සදහා ත්‍රිවිධ හමුදා , පොළිස් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් මෙන්ම උතුරු මැද පළාතේ දෙපාර්තමේන්තු, ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන
රජයේ ආයතනයක අමුතු (දඩ) ගැහිල්ලක්..... රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service රජයේ ආයතනයක අමුතු (දඩ) ගැහිල්ලක්..... රජරට ප්‍රදේශයේ ජනතාවගේ කාර්යාලයක් වූ රජයේ ආයතනයක අමුතු දඩ ගැසිල්ලක් ගැන රාජ්‍ය සේවය පිණිසයි වෙත වාර්තා වේ.මහජන සේවය සදහා කැපවී කටයුතු කරන මෙම කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන් සදහා මෙම අමුතු දඩ ක්‍රමය ක්‍රියාත්මක වෙනවාලු. අතපසුවීමකින් කාර්යාලයේ විදුලි පහනක් හෝ විදුලි පංකාවක් අක්‍රිය නොකර පිටව ගියහොත් එම විදුලි පහනෙන් එළිය ලැබූ, පංකාවෙන් හුලං ලැබූ සියල්ලටම රු50-100 අතර ...
ඵලදායිතාවයට දඹුල්ලේ දොර වැහෙයි.... රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service ඵලදායිතාවයට දඹුල්ලේ දොර වැහෙයි.... පසුගිය වසරක ජාතික ඵලදායිතා තරගයකින් දිස්ත්‍රික්කයේ පළමු තැනට පත්වූ දඹුල්ල ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක් නැරඹීම සදහා මෙවර තරගයට ඉදිරිපත්ව සිටින වෙනත් රාජ්‍ය ආයතනයකින් ක්ෂේත්‍ර චාරිකාවක් සූදානම් කර තිබූ අතර මේ සදහා අදාල සම්මානලාභී රාජ්‍ය ආයතනයෙන් අවසර ලබා ගැනීම සදහා එම ආයතනයට දුරකථනය මගින් විමසීමක් කල විට තම කාර්යාලයේ
රාජ්‍ය සේවකයාට විධිමත් පුහුණුවක් ලබාදීමට ජනපති උපදෙස්. රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service රාජ්‍ය සේවයට බඳවා ගන්නා සෑම තරාතිරමකම සේවකයන්ට සහ නිළධාරීන්ට විධිමත් පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා. රාජ්‍ය සේවකයාගේ තොරතුරු තාක්ෂණය, භාෂා හැකියාව හා ආකල්ප වර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ඒ සඳහා යල් පැනගිය විෂය නිර්දේශ හා ක්‍රමවේද වෙනුවට වර්තමානයට ගැලපෙන නවීන ක්‍රමවේද යොදාගත යුතු බවයි රාජපක්ෂ මැතිතුමා සඳහන් කලේ. එතුමා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේදී ...
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් හා මාරුවීම්වලට තාවකාලිකව තිත රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service රාජ්‍ය සේවය සඳහා මාරුවීම්, උසස්වීම් සහ බඳවා ගැනීම් තාවකාලිකව සිදු නොකරන ලෙස සියලු ම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත මැතිවරණ මහ ලේකම් කාර්යාලය දැනුම් දී තිබේ. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති බැවින් එම කාලසීමා තුළ රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම් සහ මාරුවීම් සිදුනොකළ යුතු බව චක්‍රලේඛයක් නිකුත් කරමින් මැතිවරණ මහ ලේකම් කාර්යාලය පෙන්වා දී ඇත. ඒ අනුව මෙම කාල සීමාවේ ...