රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service (http://lgnitadmin.blogspot.com/) Latest Posts Most Popular Posts
දැයට කිරුළ - ජංගම සේවා වැඩසටහන් රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service දැයට කිරුළ 2012 ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමීවතලාව/තඹුත්තේගම/ රාජාංගනය/ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් විසින් සංවිධානය කරනු ලබනජනතා සත්කාරකජංගම සේවා වැඩ සටහනේසමාරම්භක උත්සවය 2011 ඔක්තෝබර් මස 15 වන දින පෙ.ව 9.00 ට තලාව මහා විද්‍යාල භූමියේදී 2011 ඔක්තෝබර් මස 22 වන දින පෙ.ව 9.00 ට තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාල භූමියේදී 2011 ඔක්තෝබර් මස 29 වන දින පෙ.ව 9.00 ට රාජාංගනය යාය 01 විද්‍යාල ...
දෙමළ දන්නා අය රාජ්‍ය සේවයට ගන්නැයි යෝජනාවක්. රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service දෙමළ භාෂාව කතා කරන පුද්ගලයන් රාජ්‍ය සේවය සදහා අවශ්‍ය ප්‍රමාණයට බදවා ගන්නා ලෙස රජයට යෝජනා කරන බව ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. බදුල්ල ප්‍රදේශයේ ඊයේ (18) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු කියා සිටියේ, ඒ සදහා රාජ්‍ය සේවයට බදවා ගැනීමේ පටිපාටිය වෙනස් කළ යුතු බවයි. ...
රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service: දැයට කිරුළට රාජ්‍ය සේවකයන් දෙදහසක් රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service: දැයට කිරුළට රාජ්‍ය සේවකයන් දෙදහසක්: 2012 නිදහස් දිනයට සමගාමීව අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත දැයට කිරුළ ප්‍රදර්ශණය හා සැනකෙළිය සදහා රාජ්‍ය සේවකයන් දෙදහසක් පමණ ... ...
හම්බන්තොටට නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 2ක් රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ පරිපාලන ප්‍රදේශ පුළුල් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති අතර දැනට තිබෙන ප්‍රාදේශීයය ලේකම් කොට්ඨාස 12 ට තවත් කොට්ඨාස දෙකක් එක් කිරීම මේ යටතේ සිදු කෙරෙනු ඇත. වීරවිල සහ හුංගම වශයෙන් නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් ස්ථාපිත කිරීමත්, ලූණුගම් වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙස වෙනස් කිරීමත් සිදු වේ. පරිපාලනයේ පහසුව පිණිස මෙම ප්‍රාදේශීය ...
රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service: ඵලදායිතාවයට දඹුල්ලේ දොර වැහෙයි.... රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service: ඵලදායිතාවයට දඹුල්ලේ දොර වැහෙයි....: ඵලදායිතාවයට දඹුල්ලේ දොර වැහෙයි.... පසුගිය වසරක ජාතික ඵලදායිතා තරගයකින් දිස්ත්‍රික්කයේ පළමු තැනට පත්වූ දඹුල්ල ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක් නැරඹී... ...
එකතැන වසර 6 ඉක්මවූ ප්‍රා.ලේකම්වරුන්ට ස්ථාන මාරු රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service අප්‍රේ.29- එක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයක වසර 6 ක් සේවය කළ පසු සෑම ප්‍රාදේශිය ලේකම්වරයකුටම ස්ථාන මාරු ලබාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ සෙනෙවිරත්න මහතා සදහන් කළේ ප්‍රතිපත්තිමය කාරණයක් මත මෙම තීන්දුව ගන්නා බවය. කොළඹ ඊයේ
රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service: රාජ්‍ය ආයතනවල සේවය කළ පරිගණක අපරාධකරුවන් රැසකගේ තො... රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service: රාජ්‍ය ආයතනවල සේවය කළ පරිගණක අපරාධකරුවන් රැසකගේ තො...: රාජ්‍ය ආයතනවල සේවය කළ පරිගණක අපරාධකරුවන් රැසකගේ තොරතුරු හෙළි වෙයි රජයේ දෙපාර්තමේන්තු, ආයතන සහ පෞද්ගලික බැංකු රැසක නිලධාරීන්ට රාජකාරී කටයුත... ...
දිවි නැගුමට කංසා වගාව රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service දිවි නැගුම යටතේ ආධාර ලබාගනිමින් ගෙවතු වගාවක් ලෙස කංසා වගාකළ බව කියන නාවලපිටියේ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස කංසා වගාකර ඇත්තේ කොත්මලේ ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ තිස්පනේ හුණුගල් ඔය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. පස් පිරවූ පැකට් යොදා ගනිමින් දිවි නැගුම ව්‍යාපෘතිය යටතේ බෙදාදුන් බීජ මගින් වගා කර ඇති අනෙකුත් පැළ අතර මෙම කංසා පැල වගාකර තිබූ බව නාවලපිටිය පොලිසිය පැවසීය.කංසා ...
රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service: රජයේ ආයතනයක අමුතු (දඩ) ගැහිල්ලක්..... රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service: රජයේ ආයතනයක අමුතු (දඩ) ගැහිල්ලක්.....: රජයේ ආයතනයක අමුතු (දඩ) ගැහිල්ලක්..... රජරට ප්‍රදේශයේ ජනතාවගේ කාර්යාලයක් වූ රජයේ ආයතනයක අමුතු දඩ ගැසිල්ලක් ගැන රාජ්‍ය සේවය පිණිසයි වෙත වාර්ත... ...
දිවි නැගුම රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service ‘දිවි නැගුම’ට පොහොර හා බීජ කට්ටල 9,87,000ක් ලබා දී අවසන් - ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් දිවි නැගුම වැඩසටහනේ බැනර් වලට කෝටි පනස් ලක්ෂ හැටදාහක් වියදම් කරත් ජනතාව ලැබෙන්නේ රු.100ක් බීජ පැකට් එකක් විතරයි – සමෘද්ධි නිලධාරීන් දිවි නැගුම’ වැඩසටහන යටතේ ඇති කිරීමට යෝජිත ගෘහ ආර්ථික ඒකක දස ලක්ෂය සඳහා අවශ්‍ය පොහොර හා බීජ කට්ටල 9,87,000කට අධික ප්‍රමාණයක් මේ වන විට ...
රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service: ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ...... ගනංකාර ලොක්කා රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service: ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ...... ගනංකාර ලොක්කා: සබරගමු පලාතේ සිංහරාජයට මායිම් වූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ගනංකාර ලොක්කෙක් ගැන හරි අපූරු ප්‍රවෘත්තියක් රාජ්‍ය සේවය පිණිසයි වෙත වාර්තා වෙනවා... ...
රාජ්‍ය කළමණාකරන සහකාර සේවයට අලුතින් බදවා ගැනේ රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් 2010 පැවැත්වූ ලිපිකරු තරග විභාගයේ ප්‍රතිඵල මත නව පත්වීම් ලබාදීමේ පළමු පියවර 2011.04.07 දින ආරම්භ විය. මෙහිදී රාජ්‍ය කළමණාකරන සහකාර සේවයට අලුතින් එක්වූ පළමු කණ්ඩායම ඊයේ දින (2011.04.07) අරලියගහ මන්දිරයේදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි භාර ගන්නා ලදී. මෙහි පළමු අදියර යටතේ 2274 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කරන ...
රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service: තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රටටම ආදර්ශයක් රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service: තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රටටම ආදර්ශයක්: තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රටටම ආදර්ශයක් ජනතා සේවයට කැපවූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රාජ්‍ය ආයතනයක් ගැනයි අද රාජ්‍ය සේවය ... ...