වසර 60 ක රජකම සමරන රැජිණගේ මොකක්ද මේ “දියමන්ති ජුබිලිය“ ?- Queen’s Diamond Jubilee - 60 Glorious years on the Throne (Queen Elizabeth II ) චාමිකයගේ බ්ලොග් ඉසව්ව බ්‍රිතාන්‍ය මහරැජින වන දෙවන එළිසබෙත් මහ රැජිණ තම රජකමට වසර 60 ක් සපිරීම නිමිත්තෙන් දියමන්ති ජුබිලිය මේ සතිය පුරාම පැවැත්වීමට මේ වන විට කටයුතු සියල්ල සුදානම් කොට අවසන්.. ඒ වෙනුවෙන් බ්‍රිතාන්‍ය තුල අතිරේක බැංකු නිවාඩුවක්ද ලබා දී ඇත.රජකම් කිරීමත් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.. නොසිතු ලෙස ලැබුනු රජකම ඉතාම හොදින් ඇය ඉටුකරමින් ඇත. ඇය බ්‍රිතාන්‍ය පාලනය නොකලත්, ඇය එහි නායිකාවයි.. "ඉසව්වේ ...
සාලේ මැදින් ආඩම්බරයට තියපු රූප පෙට්ටියේ පළමු විකාශයේ නොදැන සිටි අතීතයක කතාව...The Story of the World`s Oldest Television Channel. චාමිකයගේ බ්ලොග් ඉසව්ව දැන් ලංකාවෙත් ටීවි චැනල් බොහෝමයක් තියෙනවා... අලුතින්ම රූපවාහිනි විකාශයක් ඇරඹුනා වගේම විකාශයක අයිතිය ලබාගන්නත් තියෙන ප්‍රශ්ණ ගැනත් ලංකාව පුරා පසුගිය සති කිහිපයේ අහන්න, දකින්න ලැබුන නිසාම රූපවාහිනිය සම්බන්ධව ටිකක් හොයලා බලන්න හිතුනා.. තොරතුරු හා පින්තූර නම් වෙනදා වගේම අන්තර්ජාලයෙන් තමා.... රූපවාහිනිය නැත්නම් සරල වචනයෙන්ම කිව්වොත් ටිවී එක ගැන නොදන්න කෙනෙක් නැති තරම්... කොහෝම වුනත් සාලේ මැදින් ආඩම්බරයට තියපු මේ ගොඩාක් ...
වෙස් වලා ගත් සැගවුනු ස්නයිපර් වෙඩික්කරුවන්ගේ අතීත කතාව.. One Shot, One Kill - The known History Of "Snipers" චාමිකයගේ බ්ලොග් ඉසව්ව ස්නයිපර් යන නම ඇසු සැනින් මතක් වෙන හැඩ රුව ගැන කියන්න දෙයක් නැහැ... පරිසරයට ගැලපෙන්න ඇදපු ඇදුමයි... දුරදක්නයක් සවි කරපු දිග තුවක්කුවක් ගත්ත ඒ සඳහා මනාව පුරුදු වුන හමුදා භටයෙක්.. යුධ චිත්‍රපටිවල, පරිගණක ක්‍රීඩාවල වගේම වසර 30 වැඩි යුද්ධයකට ගොදුරු වුන ලංකාවේ අපිට හොදට අහලා පුරුදු දෙයක්... හතරවන ඊලාම් යුද්ධය නිමා කරමින් රට එක්සේසත් වී දැන් අවුරුදු 03 වේගෙන එනවා.. ...
පට්ට ගහන ඩෙනිමේ මනරම් වු අතීතය...The History Of The Wonderful Fabric, Denim! චාමිකයගේ බ්ලොග් ඉසව්ව ඩෙනිම.. හැමදාම පට්ට ගහන ඩෙනිම ගැන මොනවා කියන්නද නේද? හැබැයි මේ ඩෙනිම ගැන වෙනස්ම කතාවක්.... කියවලා බලමුද? වෙනදා වගේම තොරතුරු අන්තර්ජාලයෙන්ම තමා... කියවලා බලලා අදහසක් ලියලම යන්න හොදද!! 1829 පෙබරවාරි 26 දින උපත ලැබු ඔහු 1872 දී 23 හැවිරිදි වු ජර්මන් ජාතික ලියෝබ් ස්ට්‍රස් නමින් හැදින්වුනු (පසුව නම ලෙවි ස්ට්‍රස් ලෙස වෙනස් කර ගනු ලැබුවා.) ඇමරිකාවට පැමිනි තරුණයා සිදු ...
තමන්ගේ රටේ ආරක්ෂාව වෙන රටවල ඔත්තු සොයන බුද්ධි අංශ, ඒජන්සි ගැන දැන ගන්න කැමතිද? ඇවිත් බලන්න! Lets get know much about “ Intelligence Agencies” around the World ! චාමිකයගේ බ්ලොග් ඉසව්ව ඉංග්‍රීසි චිත්‍රපට, ටිවි කතා මාලා බොහෝම දෙනා බලන, ආස කරන දේවල් නේ.... ළගදි ආපු Agent vinod කියන හින්දි චිත්‍රපටියෙත් තියෙන්නේ මේ බුද්ධි අංශ නිලධාරීන්ගේ රාජකාරි පිළිබද කතාවක්.. බලපු අය දන්නවා ඇති! මතකයිනේ... Salt එහේම... එකත් ඒ වගේමයි.. ෆිල්ම් නම් ඉතින් ගොඩයි.මේ බොහෝම කතාවල බුද්ධි අංශ නිලධාරීන්ගේ චරිත ක්‍රියාවන් දැක ගන්නට පුළුවන්. ඒ වැඩ නම් සුපිරියි නේද?? නිතරම වගේ ඒ වගේ ...
DNS Changer වෛරසය ගැන දැනුවත් වෙමු - ආරක්ෂා වෙමු..FBI will shut down the Internet on June 09 for DNS Changer! What Do U think? චාමිකයගේ බ්ලොග් ඉසව්ව අන්තර්ජාලය ඇමරිකානු FBI ආයතනය 2012 ජුනි මාසේ 09 ඉදලා නවත්තලා දානවලු?? DNS Changer හින්දා තමා එහේම කරන්නේ!ඒ මොකක්ද ඒ?? බොහෝ දෙනාට මේ දවස් වල ලංකාව පුරා පුවත්පත්, අන්තර්ජාලය වගේම විවිධ මාර්ග වලින් අන්තර්ජාලය පුරා පැතිර යන වෛරසයක් ගැන අහන්න ඇති.. ඒ වෛරසය ගැනත් කරුණු ටිකක් හොයා බලන්නත් “ඉසව්ව“ බලන යාලුවෝ දැනුවත් කරන්නත් කියලා හිතුවා.. මොකද අපිත් පරිගණකත් එක්කම, අන්තර්ජාලයත් එක්කම ...
“ දිරාපත් වීමේ කාල චක්‍රය” ගැන දැනුවත් වෙමු .. මිහිතලය සුරකීමට උරදෙමු.! - Guys Please !! Pay ur Attenstion ...To Save the Earth ! චාමිකයගේ බ්ලොග් ඉසව්ව අප පාවිච්චියට කරන අපද්‍රව්‍ය නැත්තම් දන්න “කුණු“ වලට මොකද කරන්නේ... හි හි.... ඉතින් කුණු බක්කියට දානවා... ඒවා නගර සභාවෙන් ගෙනියලා තව තැනකට දානවා.. මේවට මොනාද වෙන්නේ...සමහර දේ ගිනිතියනවා.. සමහර දේ පෝර කරනවා.. ඒත් සමහර දෙවල් ඉතිරි වෙලාම තියෙනවා... මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ පහුගිය 22 දිනයේ අපි “ලෝක මිහිතල දිනය“ සමරුවා...මේ අවුරුද්දේ අපි ඒක සැමරුවේ 42 වතාවට... 1970 අප්‍රේල් මාසේ 22 ...
හුනන් ඇග වැටීමේ ප්‍රතිපලය කියන, වයස 157 ක් වු "ඈපා ලිතේ" නොදන්න කතාව - Do you know the History of "ඈපා ලිත" Epa Litha? චාමිකයගේ බ්ලොග් ඉසව්ව ලිත යන වචනය බොහෝ විටම අවුරුදු කාලයේබොහෝ විට අසන්නට ලැබේ.. ලිත කිව්වොත් නිකම්ම කියවෙන වචනයක් තියෙනවා! නිකන් යුගල පදයක් වගේ.. මතක් වෙයිද?? ඔව්..... ඈපා ලිත නැත්තම් “ඈපා “යන්නයි... සිංහල අලුත් අවුරුද්ද “සිංහල හින්දු අලුත් අවුරුද්ද“ වී පසුව “සිංහල දෙමල අලුත් අවුරුද්ද“ වු හැටි ඔබ දැන හිටියාද? එකල බොහෝ ගෙවල්වල ඈපා ලිත නිවසේ බිත්තියකඅලවා තැබීම අපේ සිංහල සමාජයේ පැරැන්නන්ගේ පුරුද්දක් විය. ...
ඉන්දියාවේ හින්දූන්ට නැති අප්‍රියෙල් අලුත් අවුරුද්ද ලංකාවේදී පිහිටුවා “සිංහල හා හින්දු අලුත් අවුරුද්ද“ නම් කල හැටි!! HaPpy New Year!! චාමිකයගේ බ්ලොග් ඉසව්ව වර්තමාන ලෝකයේ ප්‍රචලිතම අලුත්අවුරුදු දිනය ජනවාරි 1 වැනිදා වශයෙන් සැලකුණ ද එය නියම තළේ කි්රස්තුපූර්ව 1 වන සියවසේ රෝම අධිරාජයා වු ජූලියස් සීසර් විසිනි. මුල් අවදියේ දී අවුරුද්දවශයෙන් සැලැකුවේ මාර්තු 2 වැනිදා ය. ඒ අතරමඑංගලන්තයේ එය දෙසැම්බර් 25 වැනිදාවශයෙන් භාවිත ව තිබී පසු ව, ජනවාරි පළමුවැනිදා වශයෙන් සලකන්නට වූයේකි්ර.ව. 1751න් පසුවයි. අප්‍රේල් 01 අප මෝඩයාගේ දිනය ලෙස සලකනපුරාණ ප්‍රංශයේ ...
“මොනාලිසා” උස්සා වීරයෙකු වු පෙරුගියා....! The man who stole the "Mona Lisa" - Perugiya චාමිකයගේ බ්ලොග් ඉසව්ව පහුගිය සති දෙක තුනේ ලංකාවේ කතා වුන මාතෘකාවක් තිබුනා... තාමත් කතා වෙනවා! ඒ තමයි කොළඹ කෞතුකාගාරයේ තිබු භාණ්ඩ වගයක් නැතිවුන එක... හැබැයි මේ කියන්න යන්නේ ඒ ගැන නම් නෙවේ.. කෞතුකාගාරයකින් සොරකම් කරලා වීරයෙක් විදිහට පිළිගැනුනු පුද්ගලයෙක් ගැන... ඒකත් නියමයි නේද?? පුද්ගලයා ගැන දන්නේ නැති වුනාට උස්සපු දේ ගැන නම් ඔය හැමෝම අනිවාර්යයෙන්ම දන්නවා... වෙනදා වගේම තොරතුරු සොයා ගත්තේ අන්තර්ජාලයෙන්ම ...
සියලු දෙනාගේ දැනගැනිම සඳහායි.... තර්ජන නිසා “චාමිකයාගේ බ්ලොග් ඉසව්ව වසා දැමීමට තීරණය කලෙමි“ චාමිකයගේ බ්ලොග් ඉසව්ව හෙට අප්‍රේල් පළවෙනිදා...... මොකක් හරි විශේෂයක් තියෙනවද?? ම්..... “මෝඩයන්ගේ දිනය“ සමහරුන්ට නම් මතකයි.. ඒත් විහිලුවක් වෙලා ඇන්දෙනකම් තව අයට නම් මතක් වෙන්නෙම නෑ.. එහේ ම නේද?? ඇත්තටම මොකක්ද මේ “මෝඩයන්ගේ දිනය“ වැඩිය කරණු කාරනා නොදැන මේ සිද්ධිය අපිටත් වෙන හින්දම හිතුවා ඉසව්ව පැත්තට අප්‍රේල් 01 මෝඩයාගේ දිනය ආරම්භය ගැන පොඩ්ඩක් හොයලා බලලා දාන්න... පහුගිය දවසක දැම්මා “ ආදරවන්තයින්ගේ දිනය නැත්නම් ...
ඔබෙත් 23+ වැඩි නම් , ලයිසන් එකත් නැති වෙන බව දන්නවද? New Driver Improvement Point System in Sri Lanka !! චාමිකයගේ බ්ලොග් ඉසව්ව වේග සීමා අභිබවා ධාවනය ලකුණු 06 හෙල්මට් නැත්නම් ලකුණු 04 ෆෝන් කර කර ගියොත් ලකුණු 04 ඇක්සිඩන්ට් එකකදි පැන ගියොත් ලකුණු 10 ආසන ආරක්ෂණ පටි නොපැළඳීම ලකුණු 03තරඟයක ලකුණු දෙන විදිහක් නම් නෙවෙයි මේ!! මේ තමයිපසුගිය මාර්තු මාසේ 15 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් අංක 1726/ 12 ගැසට් නිවේදනයෙන් ගෙන ආව නව රියදුරු නීති මාලාවට අඩංගු කරුණු... සෙල්ලම් නෑ හරිද!! ඒ ...
අපි (නො) දන්න "ජිනිවා ප්‍රශ්ණය "හෙවත් - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ගැන ඔබ දන්නවද? Do you know what is "UN Human Rights Council" ? චාමිකයගේ බ්ලොග් ඉසව්ව ජීනිවා මානව හිමිකම් ප්‍රශ්ණය මේ දිනවල ඕන කෙනෙක් දන්නවා... ලංකාව පුරාම කතා වෙනවා!! බොහෝම විට පුවත්පත් , රූපවාහිනි ප්රවෘත්ති වල වගේමෆේස් බුක් වෙබ් අඩවිය පුරාමත් මේක හරිම ජනප්‍රියයි. මොකද හොද හොද ප්‍රකාශත් නිකුත් වෙනවනේ! එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තමා මේකේ හරි නම.. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී එහි 19 සැසිය පෙබරවාරි 27 වෙනිදා ඉදලා මාර්තු මාසේ අග වෙනකන්ම මේ කවුන්සිලය ...
හැකින් මෘදුකාංගත් සමගම නොමිලයේම ලබා දෙන අලුත්ම මෙහෙයුම් පද්ධතිය -“ Anonymous OS Live“ -Guys "Anonymous Live OS " Free download from Here but ....!! චාමිකයගේ බ්ලොග් ඉසව්ව වින්ඩෝස් 8 වලට පස්සෙත් අලුත් OS එකක් නැත්නම් අලුත්ම මෙහෙයුම් පද්ධතියක් ඇවිල්ලා... දන්නවද? නෑ නේද.. !! හැබැයි මේක නොමිලේ තමා දෙන්නේ... අපි හොදට දන්න සෙට් එකක් තමා හදලත් තියෙන්නේ.. වෙලාවකට මේක එයාලාගේ කියනවා හැබැයි වෙලාවකට එයාලගේ නෙවේ කියනවා... කවුද මේ?? කවුරුවත් නෙවේ.. සයිබර් ලෝකය හොල්ලන ඇනෝනිමස් කණ්ඩායම (Anonymous ) විසින් තමා මේ මෙහෙයුම් පද්ධතිය අපි හැමෝටම නොමිලයේම ලබාදෙන්නේ... ඒ පද්ධතියත් ...
Face Book එක පොතක් විදිහට මුද්‍රණය කලොත් කොහොමට හීටීද !! කරලා බලමුද?? Want to print Facebook as a book? Then visit here!! චාමිකයගේ බ්ලොග් ඉසව්ව අපිත් හැමදාම දකින, ලියන Face Book එක පොතක් විදිහට මුද්‍රණය කරන්න තමා මේ හදන්නේ!! දිනකට එච්චර එකතු වෙනUpdate ටික එකතු කරලා A4 පිටුවක Arial අකුරෙන් 11 ප්‍රමාණයෙන් මුද්‍රණය කලොත් කොහෝම වේවිද?? නිකමටවත් මුහුණු පොතේ නිතරම ඉන්න අපි ඒ ගැන හිතුවේ නෑ නේද?? ඔන්න ඒ ගැන හිතන්නත් බලන්නත් පුළුවන්... මාතෘකාව එහේම තිබුනට කියන්න යන්නේ ඒ ගැන කරපු සමීක්ෂණයක තොරතුරු... මේ සමීක්ෂණය ...
දත්ත ඇතුලත් ලැප්ටොප් පරිගණකයක් නැති වු “නාසා“ ආයතනය හා සයිබර් හොරුන්ගේ රට ගැනයි මේ... Stolen"NASA" laptop contained space station control codes.! චාමිකයගේ බ්ලොග් ඉසව්ව ලැප්ටොප් එකක් නැති වෙනවා කියන එක නම් ඉතින් සාමාන්‍ය දෙයක්.......... ඒත් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය International Space Station (ISS) පාලනයට යොදා ගන්න රහස් දත්ත ඇතුලත් වුන ලැප්ටොප් එකක් නැති වුනොත්... මේ කියන්න හදන්නේ ඒ වගේ ලැප්ටොප් 12 ආසන්න ගණනක් ඇමරිකානු “ නාසා “ ආයතනය තුලදි නැතිවී, නැත්නම් දත්ත සමගම හොරකම් කරලලු.. මේ ගැන පහුගිය දවසක එනම් 2012 පෙබරවාරි 29, නාසා හි ...
දකුණට අභිමානයක් වූ මහින්ද විදුහල තම 120 වසර සමරයි.. "120 Years " for Mahinda College - Galle !! චාමිකයගේ බ්ලොග් ඉසව්ව දකුණට අභිමානයක් වූ මහින්ද විදුහල තම 120 වසර සමරයි.. 1892 -2012 සිසුන් 4000 ට ආසන්නව 1 වසරේ සිට 13 වසර දක්වා පන්ති පවත්වන ගාල්ලේ ප්‍රධානම බෞද්ධ පාසල වන ගාල්ල මහින්ද විද්‍යාලය 2012 මාර්තු මස 02 දිනට වසර 120 ක් සමරයි... “ඉසව්වේ “ මේ සටහන මගේ පාසල වුඅභීමානවත් මහින්දයේ අතීත ගමන් මග ගැනයි..ගාල්ල මහින්ද විදුහල ගැන බොහෝ දෙනා දැන සිටියත් මේ ...
වෙනස්ම වු Windows 8 හා අපි (නො)දන්න Windows OS ඉතිහාස කතාව බලමුද?.A Short History of the Windows Operating Systems 1983 -2009 චාමිකයගේ බ්ලොග් ඉසව්ව Windows කිව්වාම ඉතින් නොදන්න කෙනෙක් නෑ.. ඕන පොඩි එකෙක් දන්නවා කම්පියුටර් එකේ වැඩක් බව.. මොකද බොහෝම දෙනා වැඩකටයුතු කරන්නේ මේ වින්ඩෝස් එක්ක නිසා... ඔන්න අලුතෙන්ම Windows 8 එනවලු.. හැබැයි ප්‍රශ්ණ දෙකක් තියෙනවා.. 01.ඇත්තට ඇයි මේ WindowsOS වලට Windows කියන්නේ?? මාර ප්‍රශ්ණයක් තමා... අනික තමා මේ WindowsOS වලින් අපි දන්නේ, නැත්නම් වැඩ කරලා තියෙන්නේ කීයකද? එක එක ගණන් ඇති නේද?? අවංකවම ...
නිවාඩු දිනයක් වුන "මහා ශිව රාත්‍රිය" ගැන ඔබ දන්නවාද? Lets Know about The Legend of MahaShivaratri !! චාමිකයගේ බ්ලොග් ඉසව්ව හෙට නිවාඩු දිනයක් ලු.. ඒ පාර හදිස්සියෙම කැලැන්ඩරය බැලුවම තමා ඒකත් දැනගත්තේ... හෙට මහා ශිව රාත්‍රි දිනයයි...අන්න ඒක හින්දා තමා නිවාඩු..මොකක්ද මේ මහා ශිව රාත්‍රිය? මම දැනගෙන හිටියෙත් නෑ.. ඒ හින්දම අන්තර්ජාලය පීරලා ඒ ගැන විස්තර ටිකක් හොයා ගත්තා.. දැන් නම් ඒ ගැන දන්නවා.. ඔයාලත් ඒ ගැන දන්නවද? දන්න අය නොදන්න අය ඔක්කෝටම“චාමිකයගේ බ්ලොග් ඉසව්ව පැත්තට “ඒ ගැන මම හොයා ...
වැලන්ටයින් දිනයේ ඇරඹුම..හා ලොව පුරා එදින වෙන පුදුම දේ -Do U know the History of Valentines Day? "No" Then this is for U!! චාමිකයගේ බ්ලොග් ඉසව්ව පෙබරවාරි 14.. ලෝකය පුරා ගොඩාක් දෙනා තෑගී දිලා.. මල් දීලා..කාඩ් දීලා.. වැලන්ටයින් දිනය එහේමත් නැත්නම් පෙම්වතුන්ගේ දිනය කියලා වැන්ටයින් ශාන්තුවරයාගේ දිනය සමරනවා.. කට්ටියම එහේම නේද?? ඇයි අපි මේ දිනය සමරන්නේ? මෙහේම දිනයක් ලොකේට ආවේ කෝහෝමද? ඇත්තටම කවුද මේ ශාන්තුවරයා? ඒ ගැන වු කතාව නම් දන්නේ ටික දෙනක් වෙන්න ඕන.. බොහෝ දෙනා දන්නවත් ඇති.. ඒ කොහොම වුනත් ඉතින් අද “ඉසව්ව පැත්තෙන්“ ...