හොදට දැකලා පුරුදු දන්න පොටෝ ටිකක නොදන්න වගතුග.. - World's famous photos (Greatest photos ever taken) චාමිකයගේ බ්ලොග් ඉසව්ව ගියපු තැන්... ආපු තැන්.. උත්සව හැමදේකම අපි බොහෝ වේලාවට මතකයේ තියාගන්න ගන්න එකක් තමයි පින්තූර නැතිනම් Photos .... මේ දවස්වල නම් හෝ ගාලා බොහෝම දෙනා වැඩිපුරත් එක්ක ගන්නේ Facebook පැත්තේ දාන්නත් එක්කයි..එහේම කිව්වට මේ “චාමිකයත්“ එහේමම තමා... මේ පින්තූර කතා හින්දම “ඉසව්ව පැත්තට“ පින්තූර ගැන අමුතු තාලේ කතා ටිකක් දාන්න..කියන්න යන කතාවේ පින්තූර ටික නම් බොහෝම දෙනා අතරින්පතරවත් තැන් තැන්වල ...
වසවර්ති මාරයා - Wasawarthi Maraya.. චාමිකයගේ බ්ලොග් ඉසව්ව “උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ.. මරණයක් කොටා ඇත නලලේ..”එහේ ම තිබුනේ පැරණි සිංදුවක.. සිංදුවේ තිබුනා වගේම මේ ලොකේ උපන්නොත් කවදා හරි අපිව අරගෙන යන්න එන පුද්ගලයෙක් ඉන්නවා... ඒ කවුද? කවුරුවත් නෙවේ ඒ තමා අපි කවුරුත් කියන “මාරයා”... අපි කැමැති වුනත් නැතත් දවසක මේ මාරයා අනිවාර්ය යෙන් ම අපිව රැගෙන යනවා...ඒක එහේමයි හැබැයි මේ “මාර” කියන එකනම් අපි ඕන එකකට යොදාගන්නවා.. මාර ...
ගොන් පොරයට පෙම් බැඳි අයිතිකාරයාගේ “සිහින කාරය - Lamborgini” යේ පැටිකිරිය - Lamborghini – The Story behind the car! චාමිකයගේ බ්ලොග් ඉසව්ව Lamborgini - ලැම්බෝගිනි.. මේ දවස් වල ලංකාව පුරාම කතාව! ගානත් අඩුයි කියලයි කියන්නේ.. “ඉසව්ව“ ලියන චාමිකයටත් හිතුනා එකක් ගේන්න! ඒත් ඊට කලින් හිතුනා වාහනයේ පැටිකිරිය ගැන පොඩ්ඩක් හොයලා බලන්න මොකද ගෙනාවට පස්සේ ගෙනියන්නත් බෑනේ!! Lamborgini - ලැම්බෝගිනියක් ගන්න හිතන් ඉන්න හැමෝටමයි හැමදාම ඉසව්වට එන හැමෝටම වැදගත් වෙන හින්දා මේ Lamborgini - ලැම්බෝගිනියේ ඉතිහාසය ගැන පොඩ්ඩක් බැලුවා.. වෙනදා වගේම පින්තුර තොරතුරු ...
වැස්සට සේදුනු තරඟය ඒ පිට මේ පිට පෙරලන ඩක්වර්ත්ගෙයි -ලුවිස්ගෙයි න්‍යාය හෙවත් අපි (නො)දන්න ඩක්වර්ත් - ලුවිස් ක්‍රමය ගැනයි මේ - What is called Duckworth - Lewis (D/L) Method in Cricket? චාමිකයගේ බ්ලොග් ඉසව්ව වර්ෂාවට හසුවන ක්‍රික්‍රට් තරඟවල ප්‍රථිපලය ගන්නට යොදන ක්‍රමය ගැන අපි සියලු දෙනා දන්නවා... ගින්නක් නෑ!! ඩක්වර්ත් ලුවිස් න්‍යාය... ඔව් ඒක තමා... අපිට මතක කාලේ ඉදලා තියෙන්නේ ඒකමයි. ඒත් ඊට කලින් ඒකට යොදා ගත්ත ක්‍රමත් තියෙනවා..ලංකාවේ මේ දවස් වල වැස්ස හින්දම මැච් වලට වෙන දේ දැක්කම “චාමිකයටත්” හිතුනා මේ තරඟ කනපිට හරවන්නට සමත් D/L method එක ගැන හොයලා බලන්න... තොරතුරු පින්තූර ...
අන්තර්ජාලයට අධිපති “Google” දෙවියන්ගේ දේවාල ඇතුලට රවුමක් යමු ද? Inside the internet: Google allows first ever look at the data centres that power the online world! චාමිකයගේ බ්ලොග් ඉසව්ව ලක්ෂ ගණනක් වු සෙවීම් වචන වලට ක්ෂණිකයෙන් පිළිතුරු සපයමින්,විනෝදයට කාන්සියට විඩියෝ පෙන්වන යු ටියුබය වගේම මිලියන ගණනක් වු ලොව වටා ජනී ජනයාට ඊමේල් පහසුකම් දෙන අපි කවුරුත් දන්න ගුගල් ආයතනය කොයි වගේ ඇත්ද? ලොවට ඔවුන්ගේ සේවය සපයන විශාල වු දත්ත මධ්‍යස්ථානයන් පිළිබඳ තොරතුරු හා ස්ථාන පිළිබඳව ප්‍රථම වරට අන්තර්ජාලයට තොරතුරු සපයා තිබුනා..මේ ඒ ගැන දැන කියා බලාගන්න ඔබගේ අවස්ථාවයි... මේ ...
දවස් හතේ නම් ටිකට ඉන්න දන්න නොදන්න අයියලා නංගිලා ටික!! How and who came up with seven days in the week? චාමිකයගේ බ්ලොග් ඉසව්ව ජිවත් වෙන කොට එකේ දිග මනින්න එක එක ඒවා... දවස් සති මාස අවුරුදු.... ඉතින් ඒවා අදුන ගන්නත් එක එක ජාතියේ නම් දාලා තියෙනවා.. මාස අදුනගන්න නම්, දවස අදුන ගන්න එක එක නම්.. වෙනදා වගේම අන්තර්ජාලයෙන් හොයාගත්ත තොරතුරක් එක්ක කාලෙකට පස්සේ “ඉසව්ව පැත්තට” “චාමිකයා” පොඩි ලිපියක් දාන්න හිතුවා ... ඒ අපි දැන් පාවිච්චි කරන සතියේ දින වලට ඒ ඒ නම හැදිච්ච ...
අනේ අපොයි!! අවුරුදු 56 කදී “හාඩ් ඩිස්කයට“ වුන පෙරලියක හැටි... – Amazing Evolution Of Computer Hard Disk Drives! චාමිකයගේ බ්ලොග් ඉසව්ව අද කාලේ තියෙන 64GB පෙන්ඩ්‍රයිව් එකක් 90 දශකයේ එක වගේ 1600 ගුණයක් ලොකුයි.. 1980 වගේ 12800 ක් ලොකුයිලු.... මොකක්ද මේ සිද්ධිය... ආහ් හා.. ඒ ගැන කියන්න තමා මේ සුදානම! දැන් නම් ඉතින් 1TB හා 2TB ප්‍රමාණ වලින් හාඩ් ඩිස්ක් ගන්න පුළුවන්.. ඒක පටන් ගත්තේ 2007 ඉදලා.. අපිටනම් ඉතින් 40GB වගේ ඉදලා හාඩ් ගැන මතකයි.. ඒත් මීට වසර 56 කට කලින් ...
හතර අතට වනන කඩ්ඩ.. කඩුව.. හෙවත් ඉංග්රීලසිය ලෝකෙට ආ හැටි.. - A Brief History of the English Language චාමිකයගේ බ්ලොග් ඉසව්ව ලොව පුරා බිලියනයකට ආසන්න පිරිසක් මේ වන විට ලොව වටා ඉංග්‍රීසි භාවිතා කරනවා.. නමුත්........... මැන්ඩලීන් හෙවත් චීන භාෂාව ලොව වැඩිම පිරිසක් භාවිතා කරන භාෂාව වුවත් වර්තමානයේ දී ඉංග්‍රීසි ලොව නිලනොලත් ජාත්‍යන්තර භාෂාව බවට පත්වී තිබෙනවා.බ්‍රිතාන්‍ය කවුන්සිලයට අනුව වසර 2000 දී මිලියන 750ක පිරිසක් ඉංග්‍රීසි කතා කරනු ලබනවා..එලෙසම මිලියන 375 කට අධික පිරිසක් දෙවන භාෂාව ලෙස ඉංග්‍රීසි භාවිතා කරනවා.. ලොව ජාත්‍යන්තර ...
රටවල් දෙකක් අතර වු අභ්‍යාවකාශ සීතල යුද්ධය අවසන් කරමින් “හඳට ගිය මුල්ම මිනිසාගේ කතාව” හා තවත් දෑ ගැන ටිකක් වැඩිපුර..! Neil Armstrong- Story of The First man Who Walked on the moon! චාමිකයගේ බ්ලොග් ඉසව්ව 1957 ඔක්තෝම්බර් 04 සෝවියට් රුසියාව අභ්‍යාවකාශය ජයගනිමින් Sputnik 1යානය ගුවන් ගත කිරීමත් සමඟ ඇමරිකාව හා සෝවියට් රුසියාව අතර වු අභ්‍යාවකාශ සීතල යුද්ධය ඇරඹුනු අතර ඉන් මසකට පසුව රුසියාව නැවතත් Sputnik 2 යානය ගුවන් ගත කලේ “ලයිකා“ නැමැති බැල්ලිය සමගමයි. අනතුරුව ඇමරිකාව එක්සත් ජනපදය “හැම්“ නම් වු චිම්පන්සියකු සමඟ 1961 ජනවාරි MR-2 යානය අභ්‍යාවකාශ ගත කල අතර රුසියාව තම අභ්‍යාවකාශ තරඟයේ ...
නාසා ආයතනය කියුරියෝසිටි යානයේ රහස් එලිකරයි..ඒ ගැන හෙව්වොත් නරකද?? - Nasa reveals the hidden secrets on the Curiosity rover O.o චාමිකයගේ බ්ලොග් ඉසව්ව කියුරියෝසිටි රෝවරය කියුරියෝසිටි රෝවරය අඟහරු ග්‍රහයා මත ගොඩ බැස්සවීමෙන් පසුව යානය විසින් ගන්නා ලද ජායාරෑපයන් නිකුත් කිරීමත් සමඟම ජායාරූපයක වු පැල්ලමක් පිළිබඳව වඩ වඩාත් කතා බහ ඇති වු අතර බොහෝමත්ම දෙනා විශ්වාස කලේ එය පිටසක්වල යානයක්දෝ කියායි. මතකයි නේ.... මීට පෙර අන්තර්ජාලය තුල අවධානයට පත්වු ජායාරෑප පෙළඑහෙත් එය ක්ෂිතිජයේ ඇතිවු යම් දෙයක් පමණක් බව පසුව ප්‍රකාශ වුනා. එහෙත් පසුගිය දින ...
විශ්වයේ අවසාන සිංහල වචනය “ආයුබෝවන්“ වේවිද?? The Voyager Interstellar Golden Records & How They Represent Humanity .. චාමිකයගේ බ්ලොග් ඉසව්ව මාස අටහාමාරක් තිස්සේ සැතපුම් 35,20,00,000 දුර ගෙවමින් පසුගිය 06 වැනිදා නාසා ආයතනයට අයත් “කියුරියෝසිටි” රෝවරය අඟහරු මතට සාර්ථකව ගොඩ බස්සවන ලදි. එයට ශ්‍රී ලාංකික විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතාද දායකත්වය සපයා තිබීම තවත් ආඩම්බරයකි.. මෙසේ වෙහෙසෙමින් පිටසක්වල තතු සොයද්දී තවත් යානා දෙකක් පිටසක්වල ජීවින් සොයා අපේ ක්ෂීර පථයටත් එපිටින් පෘතුවියේ පණිවිඩයක් රැගෙන තවමත් ගමන් කරන බව දන්නවාද? එය මේ වනවිටත් ...
නීතිය රීතිය ගැන සියල්ල දැනගෙන ඔලිම්පික් තරඟ බලන්න.. ඔබත් එන්න දැනුවත් වෙන්න - 03 කොටස -Everything that you need to know when u will look OLYMPIC SPORT Events! Must See.. චාමිකයගේ බ්ලොග් ඉසව්ව 2012 ඔලිම්පික් ......... ලංකාවෙත් ටීවි එකේ පෙන්වනවාලු.... බොහෝ දෙනා උද්යෝගයෙන් බොහෝ තරඟ නැරඹුවට ඒ සමහර තරඟ වල නීතී රීති ගැනවත් දන්නවා අඩුයි...මමත් එහේමයි.. නිතර ආසකරන ක්‍රීඩා දෙක තුනක් ඇරෙන්න මේ වගේ අවුරුදු 04 සැරයක් දකින්න හම්බවෙන අමුතු ක්‍රීඩාවන් නිකම්ම බලනවා ඇරෙන්න වැඩි දෙයක් හොයන්න යන්නේ නෑ... ඉතින් ඉසව්ව ලියන චාමිකයගේ මේ උත්සහය අන්න ඒ වගේ අපි (නො)දන්න ඔලිම්පික් නරඹද්දී අපිට ...
නීතිය රීතිය ගැන සියල්ල දැනගෙන ඔලිම්පික් තරඟ බලන්න.. ඔබත් එන්න දැනුවත් වෙන්න - 02කොටස -Everything that you need to know when u will look OLYMPIC SPORT Events! Must See.. චාමිකයගේ බ්ලොග් ඉසව්ව 2012 ඔලිම්පික් ......... ලංකාවෙත් ටීවි එකේ පෙන්වනවාලු.... ඉතින් ඉසව්ව ලියන චාමිකයගේ මේ උත්සහය අන්න ඒ වගේ අපි (නො)දන්න ඔලිම්පික් නරඹද්දී අපිට දකින ක්‍රීඩා බොහෝමයක නියමිත ක්‍රීඩා කල යුතු ක්‍රමය,ඉතිහාසය ,නිතී රීතීන්, එහි වු විවිධ ඉසව්, ලෝක වාර්තා ගැන හා ක්‍රීඩා පිටියේ දිග පළල ගැන ඉසව්වට හැමදාම එන ඔබව දැනුවත් කරන්නයි.. බොහෝ දෙනා උද්යෝගයෙන් බොහෝ තරඟ නැරඹුවට ඒ සමහර තරඟ වල ...
නීතිය රීතිය ගැන සියල්ල දැනගෙන ඔලිම්පික් තරඟ බලන්න.. ඔබත් එන්න දැනුවත් වෙන්න - 01 කොටස -Everything that you need to know when u will look OLYMPIC SPORT Events! Must See.. චාමිකයගේ බ්ලොග් ඉසව්ව 2012 ඔලිම්පික් ......... ලංකාවෙත් ටීවි එකේ පෙන්වනවාලු.... බොහෝ දෙනා උද්යෝගයෙන් බොහෝ තරඟ නැරඹුවට ඒ සමහර තරඟ වල නීතී රීති ගැනවත් දන්නවා අඩුයි... මමත් එහේමයි.. නිතර ආසකරන ක්‍රීඩා දෙක තුනක් ඇරෙන්න මේ වගේ අවුරුදු 04 සැරයක් දකින්න හම්බවෙන අමුතු ක්‍රීඩාවන් නිකම්ම බලනවා ඇරෙන්න වැඩි දෙයක් හොයන්න යන්නේ නෑ... ඉතින් ඉසව්ව ලියන චාමිකයගේ මේ උත්සහය අන්න ඒ වගේ අපි (නො)දන්න ඔලිම්පික් නරඹද්දී ...
ලෝකේ වටේ අරගෙන දුවන පන්දම - “ඔලිම්පික් ගිනි සිළුව” ගැනයි මේ..-Unknow History of the Olympic Torch.. චාමිකයගේ බ්ලොග් ඉසව්ව ගින්දර... ගින්දර කිව්වාම ඉතින් මිනිස්සුන්ට වැදගත් වගේම මිනිසාව විනාශ කරන්නත් පුළුවන් දෙයක්... පුරාණ ග්‍රීකයන් විශ්වාස කල ආකාරය ගින්දර ඔවුන්ට නැතිනම් මිනිසුන්ට ලබා දුන්නේ සියුස් දෙවියන්ගෙන් එය සොරකම් කොට ප්‍රොමීතියස් නැමැති දෙවියන් විසිනි. ක්‍රි.පු.776 ග්‍රීකයන් ප්‍රථමවරට ඔලිම්පික් තරඟාවලියක් පවත්වා ඇති අතර සෑම සිව්වසරකට වරක් ඔලිම්පියා හීදී සියුස් ඇතුලු ඔවුන්ගේ සියලු දෙවිවරුන්ට ගෞරවයක් ලෙසින් එය පවත්වාගෙන ගොස් ඇත. ඒත් මේ කියන්න යන්නේ ...
අවුරුදු 65 කට පෙර පිටසක්වල යානයක් අනතුරට පත් වු “ රෝස්වෙල් හි සිද්ධිය“ ඇත්තක්ලු..! - Roswell UFO incident, a 65 year-old Mystery Remains Unsolved? චාමිකයගේ බ්ලොග් ඉසව්ව පසුගිය සති දෙක තුන තුල ලංකාවේ ද පිටසක්වල යානා නැතිනම් හදුනා නොගත් පියාඹන යානා ගැන හදුනානොගත් ආලෝකයන් ගැන කතාබහ ජයාරූප වගේම විඩියෝ දර්ශණත් දකින්න ලැබුනා.. බොහෝ අය දකින්න, කියවන්න ඇති...එලෙසම පසුගිය සතියේ ඇමරිකානු CIA ආයතනයේ විශ්‍රාමික ඒජන්තවරයකුගේ ප්‍රකාශයකින් පිටසක්වල යනා හා ජීවින් ගැන කතාබහ ලොව පුරා නැවතත් ඇතිවී ඇත. ඒ 1947 ජුලි මස 08 වැනිදා සිදුවුවා යැයි සැලකෙන ලොව ප්‍රසිද්ධ ...
තත්පරයකට ලොව වටා 20,000 කට වැඩි පිරිසකට ඇසෙන කවුරුත් දන්න “නොකියා ටෝන් එකේ “ සත්‍ය කතාව - The History Of the "Nokia Tune" චාමිකයගේ බ්ලොග් ඉසව්ව ටර්න න.. න.... ටර්න න.. න..... ටර්න න.. න.. න............ හදිස්සියෙන්ම ඇහුන දුරකතන නාදයක් නැත්නම් දන්න සිංහලෙන් කියන Ring Tone එකක් හින්දා චාමිකයට මේක ඉසව්ව පැත්තට දාන්න නේද හිටියේ කියලා මතක් වුනා... අද කාලේ ඉතින් දුරකතනයට නාද කොයිතරම් තියෙනවද නේද?? හැබැයි චාමිකයට මේ ඇහුන Ring Tone එක අනිවාර්යයෙන්ම හැමෝම අහලා තියෙනවා.. වැඩිය කියන්න දෙයක් නැහැ මාතෘකාව දැක්කම දන්න නිසා.... හැබැයි ...
“රූමස්සල “නම් වු දකුණේ ඔසු උයන ගැන ටිකක් වැඩිපුර දැනගන්න එන්න.. .. - Rumassala - A Mountain, Ramayana, BuonaVista , medicinal plants. චාමිකයගේ බ්ලොග් ඉසව්ව ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ ගාල්ල පසුකර මාතර දෙසට කිලෝමීටර 02 ක් යද්දී ගාල්ල අධිවේගී පිවිසුම පසුකරන කොටම රූමස්සලට යා යුතු මාර්ගය වම්පසින් හමුවේ. ඒ ඉදිරිපිට තියෙන්නේ ගාල්ල හොල්සිම් සිමෙන්ති කම්හල. ටිකක් බර සාර විදියට පාරක් ගැන එහේම කියලා පටන් ගත්තට මේ කියන්න යන්නේ ගාල්ල අවට බොහෝ දෙනා දන්න තැනක් වෙච්ච රූමස්සල ගැන ! මම හිතුවා රූමස්සල ගැන හැමෝටම දැනගන්නත් එක්කම ...
දන්න වාහනයේ "නොදන්න අංක තහඩුව" ගැන ඔබේ දැනුමට.. -RMV -Vehicle Number Plate system in Sri Lanka චාමිකයගේ බ්ලොග් ඉසව්ව වාහනයක්.... ම්....... හැමෝගෙම සිහිනයක්... පහුගිය දවස් වල නම් වාහන මිල ඉහල යාම ගැන රට පුරාම කතා වුනා... මතකයිනේ!! වාහනයක් ගත්ත මුල් දවස් වල එහේ මෙහේ දුවන කොට තව දෙයක් මතක් වෙනවා..! මොකක්ද ඒ? ඒ අංක තහඩුව ගන්න... වාහන වල ගහලා තියෙනවා එක එක විදියේ අංක තහඩු.සමහර ඒවාඅංක,සමහර ඒවා ඩෑෂ්,සමහර ඒවා ශ්‍රී. සමහර ඒවා ඉංග්‍රීසි අකුරු. මොනවාද මේඅකුරු?වාහන වල අංක දෙන්නේ ...
“NOKIA “කියන “නොකියා“ දුරකතනයේ අතීතයේ විත්තිය දැනගනිමුද? Highlights in Nokia’s history.. Must read! චාමිකයගේ බ්ලොග් ඉසව්ව නොකියා යනු බොහෝ විටම දැනටත් ලොව විශාලම ජංගම දුරකතන නිෂ්පාදකයායි. එයට අවුරුදු 147 වැඩි අතීතයක් තිබෙන බව කිව හොත් බොහෝ විට ඔබ පුදුම වේවි. ඔව්! 2015 දි එහි 150 වැනි සංවත්සරය සමරන්නට නියමිතයි.2008 වසර අවසානයේ දී දුරකතන වෙළඳපොලේ 80% ක්ම පැවතියේ ඔවුන් සතුවයි. දැනට ලොව පුරා බිලියන 1.3 ක් අත රැදි අද වන විට ලොව පස්වැනි තැනට ජනප්‍රියම නාමය ලෙසත් ...