ලොව වැඩිම පිරිසක් හැමදාම ගයන, ටීචර් උදේට ළමයින්ට උගන්නපු සරල සිංදුව - From 19th Century Classroom Tune to World’s most popular song "Happy Birthday to You " චාමිකයගේ බ්ලොග් ඉසව්ව උපන් දිනය බොහෝම දෙනා දන්න සමරන දෙයක්.... ඒක සාමාන්‍යයි.. ඒ එක්කම යන ගීතය ලොකේ ඕනෑම ජාතියක මිනිස්සුන්ටත් සාමාන්‍යයි... ඒ පොඩි දරුවගේ ඉදලා වැඩිහිටියා දක්වාම... කියන්න යන්නේ "Happy Birthday to You " ගීතය ගැනයි. හැමෝම කියන නිසා මාත් දන්නවා ඔයාලත් දන්නවා අනිවාර්යයෙන්ම.. මේ උත්සහය අපි හැමෝම කියන මෙන්න මේ ගීතයේ අතීතය ගැන හොයන්න.. වෙනදා වගේම තොරතුරු හා පින්තූර අන්තර්ජාලයෙන්ම තමා... ...
ගහන අඩියක් දැනගෙන ගහන්න,ඉගෙන ගන්න..වැඩකට (නැති / ඇති) මාතෘකාව - අරක්කු - Exclusive: Difference between Brandy, Whiskey, Rum, Vodka, Scotch, Champagne, tequila and Gin චාමිකයගේ බ්ලොග් ඉසව්ව " මචන් ඊයේ ගැහුවා පට්ට අඩියක් , අපේ කොල්ලෙක් රට ඉඳන් ඇවිල්ලා සෙට් වුනා "රට බ්‍රෑන්ඩි එකක් සුපිරියි..., ඔහොම කියන කතා අනිවාර්යයෙන් ඔබ අහල ඇති නේද ??? රට බ්‍රැන්ඩ් එකක් හෙවත් විස්කියක් බ්‍රැන්ඩ්‍රියක් වොඩ්කා එකක් කියලා ජාති වෙනස් වෙද්දි විස්කි, බ්‍රැන්ඩි,වොඩ්කා,ජින් රම් කියලා එක එක පාට එක හැඩ බෝතල් වල එන වැඩකට නැති මාතෘකාවක් ගැන පොඩ්ඩක් හොයලා බලන්නයි මේ ...
ජනපති ඔබාමා එක්ක එහේට මෙහේට යන ඔබාමාගේ තිරිසනා....It's called "The Beast",The President Barack Obama's'Cadillac' ! චාමිකයගේ බ්ලොග් ඉසව්ව ඔබටත් ඔබාමාගේ යුධ ටැංකියකට සමාන කරපු කාරයක් ගැන අහලා දැකලා තියෙන්න පුලුවන් පහුගිය දවස්වල අන්තර්ජාලයේ ප්‍රසිද්ධ මාතෘකාවක් වුනා... මේ ඒ ගැන විස්තරයක්...ලොව ප්‍රමුඛතම ආරක්ෂ පද්ධතියට හිමිකම් කියන මේ හයිබ්‍ර්ඩ් වර්ගයේ මෝටර් රථය නිපදවා ඇත්තේ ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් සමාගම විසිනි. ඒ 2009 වසරේදීයි. චවලට් ( Chevrolet ) හා කෝඩියැක් ( Kodiak ) යන මොටර් රථ නිපදවන සමාගම් වල තාක්ෂණය එකතු කර ...
වවසර 100 ක් වෙද්දී ලො භයානක මත්ද්‍රව්‍යකට පෙරලුනු “කැස්සට හදපු බෙහෙත “හෙරොයින්“ හෙවත් අපේ භාෂාවේ “කුඩු”!! - “Heroin” – From Cough medicine how become underworld Narcotic within 100 + years!! චාමිකයගේ බ්ලොග් ඉසව්ව 1898 දී ජර්මන් බෙහෙත් නිපදවන සමාගමක් තම අලුත්ම බෙහෙත කැස්ස, ක්ෂය රෝගය නිවාරණය වෙනුවෙන් හදුන්වා දෙන ලදි. විශේෂත්වය වන්නේ අවුරුදු 100 කට වැඩි කාලයක් ගත වෙද්දී එය ලොව භයානකම මත්ද්‍රව්‍යයක් බවට පත්වීමයි. මොකක් ද මේ?? හෙරොයින් නැතිනම් සාමාන්‍ය භාෂාවෙන් නම් “ කුඩු “ ඉතා තදින් ඇබ්බැහි වන්නා වු ඇබ්බැහි වු පුද්ගලයා කුඩේ කුඩු වන මත්ද්‍රව්‍යයකි. දැක්වෙන පරිදි ලොව පුරා මිලියන ...
අවුරුද්දේ නිකන්ම යන දින ටික පුරවන “විශේෂ දින” ගැන ඔබ දන්න දේට වැඩිපුර දෙයක්...International Days of the year that you must know! චාමිකයගේ බ්ලොග් ඉසව්ව අවුරුද්දට දින 365 ක් තියෙනවා.. ඒක අපි දන්නවා!ඒ මදිවට එක එක දින එක එක නම් වලින් නම් කරලා තියෙනවා... ඔය ගොල්ලොත් අහලා ඇති“ලෝක ඒඩ්ස් දිනය” “ලෝක ළමා දිනය”මෙන්න චාමිකයගේ ඉසව්වෙන් කාලෙකට පස්සේ අවුරුද්දේ විශේෂ වුන දින ගැන සටහනක් කරනවා.. තරඟ විභාග ලියන අයට වගේම සාමාන්‍ය දැනුමටත් මේවනම් වැදගත්... බලන්න.. අදහසක් වගේම තවත් එකතු කරන්න දේ තියෙනවනම් කියන්න.බලන්න.. අදහසක් වගේම තවත් ...
දහඅට වසරකට පෙර ඇරඹුනු අන්තර්ජාලය විකුණන තැන දැන සිටියේ නැද්ද? Café Cyberia: World's first Internet café චාමිකයගේ බ්ලොග් ඉසව්ව වර්තමානයේ තම අත ඇති දුරකතනයෙන් අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව ඇති ලෝකයේ මීට විසි වසරකට පෙර ඒ සඳහා කොහේටද යන්න ඇත්තේ?? කොහේවත් නෙවි අන්තර්ජාලය විකුණන තැනකට... මේ වෙලාවේ මේ ලිපිය කියවන බොහෝමත්ම දෙනා එක වරක් හරි මේ වගේ අන්තර්ජාලය විකුණන නැත්නම් ලස්සනට කියනවනම් Internet Café තැනකට අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඇති.. කවුද මේ සිද්ධිය ලොවට හදුන්වා දුන්නේ?? ඒක තමා මේ කියන්න යන්නේ ලොව ප්‍රථම ...
ඌරාගේ මුත්‍ර බොක්ක පුම්බා අතීතයේ නිමැවු “ෆුට් බෝලයේ‘ (පාපන්දුවේ) විකාශණයේ වර්තමාන අසිරිය..How the Football has developed through the years!! චාමිකයගේ බ්ලොග් ඉසව්ව පාපන්දු.... නැත්නම් දන්න භාෂාවෙන් ෆුට්බෝල් ලොව ජනප්‍රියතම ක්‍රීඩාව.... මේ දවස් වල හෝ ගාලා ලංකාවෙත් ෆුට්බෝල් උණුසුම... හේතුව ඉතින් බ්‍රසීලයේ පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලිය...මටත් හිතුනා පයින්ම ගහන මේ බොලේ නැතිනම් පාපන්දුවේ ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයලා බලන්න.. මේ පහල තියෙන්නේ හොයා ගත්ත තොරතුරු ටික! වෙනදා වගේම අන්තර්ජාලයෙන් තමා තොරතුරු පින්තූර සියල්ලම.. 1836 චාල්ස් ගුඩ්ඉයර් පදම්කරන ලද රබර් වලින් තැනු පාපන්දුවකට මුලින්ම පේටන්ට් ...
ජාත්‍යන්තර පොලීසියෙන් “චාමිකයාගේ බ්ලොග් ඉසව්වට“ රතු නිවේදනයක්. - තව කියවන්න මෙතනින්...Interpol Issue Red Notice for Chamikawp – More info click here…. චාමිකයගේ බ්ලොග් ඉසව්ව ඉඳලා හිටලා හරි ප්රවෘත්ති බැලුවොත්, ඇහුනොත් අපරාධ ගැන එහේම අහලා දැකලා ඇති.... අපරාධකාරයා විදේශ රටකට පැන ගියොත් අල්ලන්නේ කවුද??ජාත්‍යන්තර පොලීසිය ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන ගැනත් ඇහිලා ඇති... කවුද මේ මොනවද මේ කොහෝමද එහේම අල්ලන්නේ ?? මේ දවස්වල ප්රවෘත්ති වලට බොහෝවිටම විදේශයකදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ තොරතුරු අතරම රතු නිවේදන ගැනත් ඇහුන හින්දා කාලෙකට පස්සේ ඉසව්ව ලියන “චාමිකයට“ හිතුනා ඒ ...
“ඇකඩමි සම්මානය“ කොහේවත් නැති “ඔස්කාර් සම්මානය“ ලෙස වෙනස් වුන රසවත් කතාව හා තොරතුරු රැසක්..The Academy Award of Merit: A History of the Oscar and How it Got its Name! චාමිකයගේ බ්ලොග් ඉසව්ව MGM ස්ටුඩියෝ හි ප්‍රධානියා වුන Louis B. Mayer මහත්තයාහා ඔහුගේ අමුත්තන් තිදෙනා වු චිත්‍රපට නළු Conrad Nagel, අධ්යක්ෂ Fred Niblo හා නිෂ්පාදක වු Fred Beetson සිව්දෙනාගේ රාත්‍රි ආහාරය අතරතුර මාතෘකාව වී තිබුනේ බොලිවුඩ් සිනමාව ඉදිරියට ගෙන යාමට යම් කිසි සංවිධානාත්මක කණ්ඩායමක් හා අගය කිරීමක් කල යුතු බවයි.ඒ 1927මුල භාගයේදීයි. ඊළග සතියේ ඔවුන් රාත්‍රී ආහාරයක් පිළියෙල කලේ එකල සිනමා කර්මාන්තයේ වැදගත් ...
ගිවිසුමට ඉල්ලා ගත් “Nikon ලෙන්සයෙන්” ගොඩ ගිය “Canon කැමරාවේ” විශ්මිත වු කතාව.... - The Canon camera - All world leaders! - History of cannon cameras…! චාමිකයගේ බ්ලොග් ඉසව්ව ජපානයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබා උපාධිධාරියකුට එකල ජපානයේ වැදගත්ම රැකියාවක් වු බැංකුවක වැඩ කල විට මාසයකට උපයා ගත හැකි වු වැඩිම වැටුප වුයේ ජපන් යෙන් 70 කි. එකලම ජපානයේ අලෙවි වු Leica Model II කැමරාවක් යෙන් 420 ක් තරම් වුයේ සාමාන්‍ය පුද්ගලයකුට ඒ ගැන සිතන්නට බැරි තරමිනි.එකල තිබු විශිෂ්ඨ ගණයේ කැමරාවන් වුයේ Leica හා Contax නම් වු වර්ග දෙකයි. 1932 දී ...
ශ්‍රී ලංකා තැපෑලේ සංකේතය“මුද්දරය”ගැන චාමිකයගේ මුද්දර එකතුවෙන්ම, විස්තර සහිතව ඇවිත් බලන්න .... Brief History about Sri Lankan Stamp from chamikaya’’.. චාමිකයගේ බ්ලොග් ඉසව්ව අණබෙර ගැසීම, ඝණ්ඨාර නාදකිරීම්, කඳුමුදුන් හි ගිනි දැල්වීම, කොඩි එසවීම, දූතයන් යෑවීම, ගලේ කෙටීම සීපද ගායනාකිරිම, හූ කීම වැනි විවිධාකාර වු තොරතුරු හුවමාරු ක්‍රම තිබු අප සන්නිවේදන ඉතිහාසය වර්තමානය වෙද්දී තෑපෑල, දුරකතන, ඊමේල් ආදියෙන් දියුණුව දක්වා පැතිර ඇති අතර තැපෑල් සේවය එහි පරණම මාධ්‍යයයි.තැපැල් සේවය අපට ලබා දීමට ගාස්තුවක් අය කරයි. එය අයකරන්නේ මුද්දරය යන කුඩා කොල කැබැල්ලෙනි. එය ...
අවුරුදු 1000 ක් පැරණි වු “නිල්පාටක් නැති” අපේ කාලේ “නිල් වු දත” බ්ලු ටුත් - Bluetooth ! හා... හා.. -Why is it called Bluetooth? King Harald Bluetooth; who was famous for unite the PC and cell චාමිකයගේ බ්ලොග් ඉසව්ව ඉස්සර දුරකතන දෙකක් එක ලඟ නොසෙල්වී තියලා විනාඩි ගාණක් බලන් ඉදලා Infrared නැතිනම් අධෝරක්ත කිරණ වලින් සිංදුවක් ඒකේ ඉඳලා මේකට දා ගත්ත අපිට Bluetooth ආවට පස්සේ මල් හතයි. අමුතු තාලේ නමක් වුනාට වෙන දේ නම් අපි දන්නවා.. ඒ ගැන ඉතින් කියන්න දෙයක් නෑ...බ්ලු ටුත් - Bluetooth නිල්දත හා... හා.. ඇත්තට මේ නම මේකට ආවේ කොහොමද?? නිකමට හිතුන හින්දා මාත් හොයලා ...
හැදි,ගෑරුප්පුවෙන් කෑම කන්න ඔබට ටිකක් අවුල් වගේද? එන්න මුල සිට ඉගෙන ගන්න...(දන්න අය වුවද කම් නැත.) - Dining Etiquette Seminar - Handling Utensils & Eating Styles චාමිකයගේ බ්ලොග් ඉසව්ව ඔබ කෑම වේලක් සඳහා ප්‍රංශයට ගියහොත් ඔබට ඒ සමඟ හැදි ගෑරුප්පු හමු වේවි... ඔබ මැදපෙරදිග, ඉන්දියාව වගේ රටකට ගියොත් හැමදාම අපි කන විදිහට අතින් තමා.. එත් කොරියාව,ජපානය චීනය පැත්තට කෑම වේලකට ගියොත් පොඩ්ඩක් අමාරුයි. කන්න වෙනනේ කෝටු දෙකකින්.... ටිකක් අවුල් වගේද? නෑ... කියන්න යන්නේ අනා නොගෙන කෑම කන විදිහ ගැනයි. හැබැයි අතින් නොවෙයි...වර්තමාන ගෝලීයකරණ ආර්ථිකයත් සමඟ දස දෙස විහිදීයන චාරිත්‍ර ...
ලෝකයම ටක් ටක් ගාලා නැගලා යන Universal Bus එකේ අතීතයේ කතාව අදවත් බලමුද? Story of USB Port - Universal Serial Bus චාමිකයගේ බ්ලොග් ඉසව්ව වර්තමානයේ පරිගණකයට පහසුවෙන් සම්බන්ධ කොට (Plug & Play) ඉක්මනින්ම ඒ හා සම්බන්ධව වැඩ කටයුතු කල හැකි විශේෂත්වයෙන් යුතු වර්තමානයේ කොපමණ විදුලි උපාංග හා සම්බන්ධව ඇතැයිදැයි ඔබට පවසන්නට අවශ්‍ය නැත. කැමරා, දුරකතන චාජරයේ මෙන්ම කුඩා ප්ලාස්ටික් උපකරණ බොහෝ විට කුඩා ප්‍රමාණයේ USB Port එකක් සොයා ගැනීම අපහසු නැත. බොහෝ විට ඒවා සම්බන්ධ වන්නේ USB හෙවත් Universal Serial Bus එකක් හරහායි. ඒත් ...
අතින් අල්ලන් නිතර නිතර ඔබත් මීයාව ඔබනවද? මේ ඒ මීයා ගැන කතාවයි! Classic to Cutting-Edge: Evolution of the Computer Mouse චාමිකයගේ බ්ලොග් ඉසව්ව ඔබ පරිගණක මවුසය කොපමණ කලක් ක්ලික් කර ඇතිද?? එහි නිර්මාණයේ මුල් හිමිකරුවා 1955 දි ඔරිගන් විශ්වවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු ශිල්පය පිළබඳ උපාධීධාරියකු වු ඔහු 1925 ජනවාරී 30 වැනිදා ඇමරිකාවේ ඔරිගන් හි පෝට්ලන්ඩ් හිදි උපත ලබන ලදි.පසුව ඇමරිකානු නාවික හමුදාවේ රේඩාර් ශිල්පියකු ලෙස කටයුතු කරන ලදි. පසුගිය මස එනම් 2013 ජුලි 02 ඔහු වයස 88 ක් වෙද්දී ඔහු අභාවප්‍රාප්ත වුනා... මේ මවුසයේ ...
ඔබ රියදුරෙක්ද? ඔබ සතුව “වාහනයක්“ තිබේද? ගන්නට හිතනවාද? ඒත් ඔබ මේ ගැන දන්නේ නෑ නේද?? Are You a Driver?? Please kind to read this!! චාමිකයගේ බ්ලොග් ඉසව්ව වාහනයක් තියෙන පදින, අය වගේම නැති අයත් වාහනයේ Dashboard එක ගැන දන්නවා... අර වේගය පෙන්නන.. දොර ඇරිලද.. තෙල් ඉවරද සේරම පෙන්නන්නේ.......වර්තමානයේ ඉතින් වාහනයක ආරක්ෂිත බැලුන, රූපවාහිනි තිර, රේඩියෝ සියල්ලම වගේම වායුසමීකරණ පද්ධතියත් එන්නේ මේ කියන Dashboard එකේ හින්දා ඒ ගැන වැඩිය කියන්න දෙයක් නෑ...අවුල් වගේද?? අවුලක් නෑ...... පහලට කියවගෙන යනකොට මේ කියන දේ ගැන අවුල නැති වේවි... ඊයේ පෙරේදා අන්තර්ජාලයේ ...
පත්තර වැඩියෙන් විකුණන්නට දුන් තරුණ කොල්ලාගේ අදහස හෙවත් “ප්‍රංශ පාපැදි සවාරියේ“ තතු! How Newspaper promotion became “Tour de France” චාමිකයගේ බ්ලොග් ඉසව්ව ලොව වඩාත් අවධානය දිනාගන්නා හා වඩාත් දුෂ්කර තරඟාවලියක් ලෙස නම් දරන ප්‍රංශ පාපැදි සවාරිය හෙවත් ටුවර් ඩී ෆාන්ස් තරඟාවලිය මෙවරත් ජුනි 29 වැනිදා සිට ජුලි 21 දක්වා දින 21 ක් පුරා පැවැත්වුන ප්‍රංශ පාපැදි සවාරිය කොර්ෂීයාවෙන් ආරම්භ වුනා.. දුර කි.මී.3403 ක් වු ක්‍රිඩකයන් 198 ක් කණ්ඩායමකට 9 බැගින් කණ්ඩායම් 22 මෙවර එකතු වු අතර අවසානයේ ජයග්‍රහණය හිමිකර ගත්තේ බ්‍රිතාන්‍ය නියෝජය ...
අමුතුම තාලේ “කික්” එකක් තියෙන ලෝක ප්‍රසිද්ධ මංගල ඡායාරූපය - Dinosaur Wedding Photo: T-Rex Chases Bridal Party !! චාමිකයගේ බ්ලොග් ඉසව්ව විනෝදකාමී අදහසක් ජනිත කරවන මේ අමුතුම තාලේ මංගල ජායාරූපය අනිවාර්යයෙන් ඔබ දැක ඇති...විස්තර කියන්න ඕන නෑ කියලා හිතුනත්.... ඒ පිටිපස්සේ තියෙන පුංචි කතාව දාන්න හිතුවා!! තොරතුරු ජයාරූප සියල්ලම අන්තර්ජාලයෙන්... බිහිසුණු ඩයිනෝසරයකු මංගල සාදයට එකවර කඩා වැදී විවාහා උත්සවයේ මනාලයා හා මනාලිය මෙන්ම ඔවුන්ගේ යහළු යෙහෙළියන් පණ එපා කියමින් දිව යන අයුරින් දැක්වෙන මෙම සමූහ මංගල ඡායාරූපය ගෙන නිමවා ඇත්තේ Baton ...
මුලු ලොවම වෙනස් කල පවුලේ උදවියගේ “පොටෝ කඩේ“ හෙවත් අපි දන්න Photoshop! - History of Photoshop: Journey from Photoshop 1.0 to Photoshop CS 6 චාමිකයගේ බ්ලොග් ඉසව්ව යමෙකු වෙබ් ඩිසයිනර් කෙනෙකු වුවා නම් ඔහු තම මවුසය අතට ගත් දා පටන්ම Photoshop ගැන දන්නවා විය යුතුමයි. පරිගණකය අන්තර්ජාලය භාවිතා කරනවානම් ඒ ගැන නොදන්නවා වෙන්න බෑ... ඇයි සුදු වෙන්න එහේමත් පාවිච්චි කරනවනේ!! මේ වැඩසටහනත් දැන් වයසයි.2013 පෙබරවාරි 10 වැනිදා වෙද්දී Photoshop වලට අවුරුදු 23 ක් වුනා.. නෑ...!දන්නේ නෑ නේද?........මම දන්නෙත් නෑ.. හැබැයි අවුලක් නෑ........දැන් දැනගන්න පුළුවන් අතීත කතාවඑකතුවන්න ...
බබා හම්බවුන පින්තූරයෙන් ලොවට ආ “කැමරාවක් සහිත ජංගම දුරකතනයේ“ අපුරු උපත් කතාව! The First Camera Phone & Picture (Gift from a father to her new born) චාමිකයගේ බ්ලොග් ඉසව්ව වර්තමානයේ පින්තූරයක් ගන්න බෙදාගන්න ක්‍රම නම් ඕන තරම්... මොනා නැතිවුනත් අතේ තියෙන ජංගම දුරකතනයෙන් ගන්න පුළුවන්...දැන් ඔබ අත තිබෙන ජංගම දුරකතනයෙන් පින්තූර නැතිනම් ජායාරූප ගැනීමට පුළුවන් වීම ගැන ඔබ ස්තූතිවන්ත විය යුත්තේ කාටද? උත්තරය ලේසියි..දුරකතනය හදපු සමාගමට... හැබැයි උත්තරේ ඒක නෙවි.. මොකක්ද උත්තරේ??? පහලින්ම බලන්නකෝ... වෙනදා වගේම තොරතුරු නම් අන්තර්ජාලයෙන්... ඔබේ ප්‍රතිචාරයත් දක්වලාම යන්න හොදද!! කැමරාවක් සහිත ජංගම දුරකතනය නැතිනම් ...