The History & all about Rugby | රගර් ක්‍රීඩා ඉතිහාසය හා සියල්ලම ලෝක කුසලානයට කලින් චාමිකයගේ බ්ලොග් ඉසව්ව
Israel-Palestine War|how its begin|Gaza|West Bank|Explained|ඊශ්‍රායලය හා පලස්තීන යුධ ගැටුමේ ඇරඹුම චාමිකයගේ බ්ලොග් ඉසව්ව Israel-Palestine War|how its begin|Gaza|West Bank|Explained|ඊශ්‍රායලය හා පලස්තීන යුධ ගැටුමේ ඇරඹුමපළමු ලෝක සංග්‍රාමයේදී ඔටෝමන් අධිරාජ්‍යයා ලැබූ පරාජයත් සමඟ මැදපෙරදිග පලස්තීනය යනුවෙන් හඳුනාගත් භූමිය බ්‍රිතාන්‍ය පාලනයට නතු විය. මේ භූමියේ බහුතරය අරාබි ජාතිකයන් වූ අතර, සුළුතරය යුදෙව්වන් විය. 1920–1940 වකවානුවේ එහි ඇදුණු යුදෙව් ජනගහනය වැඩි වූ අතර, දශක ගණනාවක් ඇවෑමෙන් මේ වන විට පලස්තීනුවන් සුළුතරය බවට පත්ව සිටී. ඔවුන් ජීවත් වූ ...
දෙපාරක්ම හොරු උස්සපු ලෝක පාපන්දු කුසලානය - The World Cup Trophy Things You Didn't Know About චාමිකයගේ බ්ලොග් ඉසව්ව ලෝක කුසලාන කුසලානයේ ඉතිහාසයලෝක කුසලානය සියලු තරඟාවලි අතරින් වඩාත්ම ගෝලීය තරඟාවලිය වන අතර ඔලිම්පික් තරඟාවලිය එකම සැබෑ සංසන්දනාත්මක තරඟය වේ.සෑම වසර හතරකට වරක් පවත්වනු ලබන ලෝක කුසලාන ජයග්රාහකයින්ට පිරිනමන FIFA ලෝක කුසලාන කුසලානය එහි ආරම්භයේ සිටම, ලෝකයේ පාපන්දු ක්‍රීඩා කරන සෑම ජාතියකටම ආශාවේ පරමාර්ථය වී ඇති අතර, දැනට ඔවුන්ගෙන් 200 කට වඩා වැඩි ප්‍රමාණයක් නිසැකවම ලෝක පාපන්දු ක්‍රීඩාවේ වඩාත්ම ...
FIFA World Cup 2022 Qatar Stadiums-පාපන්දු ලෝක කුසලානය-2022 කටාරයේ සුපිරි පාපන්දු ක්‍රීඩාංගණ බලමුද? චාමිකයගේ බ්ලොග් ඉසව්ව FIFA World Cup 2022 Qatar Stadiums-පාපන්දු ලෝක කුසලානය-2022 කටාරයේ සුපිරි පාපන්දු ක්‍රීඩාංගණ බලමුද?
ඌරාගේ මුත්‍රා බොක්කෙන් ඇරඹුන පාපන්දුවේ උපත හා සුපිරි වෙනස්වීම - The History & Evolution Of The Foot Ball (Soccer Ball) චාමිකයගේ බ්ලොග් ඉසව්ව ඌරාගේ මුත්‍රා බොක්කෙන් ඇරඹුන පාපන්දුවේ උපත හා සුපිරි වෙනස්වීම - The History & Evolution Of The Foot Ball (Soccer Ball)
ඌරාගේ මුත්‍රා බොක්කෙන් ඇරඹුන පාපන්දුවේ උපත හා සුපිරි වෙනස්වීම - The History & Evolution Of The Foot Ball (Soccer Ball) චාමිකයගේ බ්ලොග් ඉසව්ව ඌරාගේ මුත්‍රා බොක්කෙන් ඇරඹුන පාපන්දුවේ උපත හා සුපිරි වෙනස්වීම - The History & Evolution Of The Foot Ball (Soccer Ball)
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කඩා වැටේ,ඊට කලින් රවුමක් යමු |International Space Station will shut Soon චාමිකයගේ බ්ලොග් ඉසව්ව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කඩා වැටේ,ඊට කලින් රවුමක් යමු
Spy Ships on the Sea|ඔත්තු බලන රහසිගත නැව් ගැන දැනගනිමු || chamikawp blog isawwa | චාමිකයගේ බ්ලොග් ඉසව්ව චාමිකයගේ බ්ලොග් ඉසව්ව Tracking ships කියන්නේමොනවද ?Tracking ship භාවිතා වෙන්නෙ සතුරාගේ ඔත්තුබලන්න. මේ නිසා මේ නැව් පොදුවේ Spy shipsලෙසද හැඳින්වෙනවා. මේවා බොහොමයක් කෙලින්ම අදාළ රටේ නාවික හමුදාව යටතේයි ක්‍රියාත්මක වෙන්නේ. Spy ships ආදිය reconnaissance vessel, technical research ships වගේ නම් වලින්ද හදුන්වනු ලබනවා. ඔත්තුබලන නිසාම යුධ නැවකට වඩා සිවිල් නැව් ආකාරයෙන් තමයි tracking ships හදන්නේ.බොහෝවිට පර්යේෂණ නැව්වල (research vassels) ආකෘතිය මේ සදහා ...
What is Formula 1- Explained All - ෆෝමියුලා 1 තරඟාවලිය කුමක්ද? සිංහලෙන්ම සියල්ල මුල සිට ||chamikawp|| චාමිකයගේ බ්ලොග් ඉසව්ව What is Formula 1- Explained All - ෆෝමියුලා 1 තරඟාවලිය කුමක්ද? සිංහලෙන්ම සියල්ල මුල සිට
What is Grand Slam in Tennis? Explain, Define, History ටෙනිස් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතාවලි යනු කුමක්ද? චාමිකයගේ බ්ලොග් ඉසව්ව What is Grand Slam in Tennis? Explain, Define, Historyටෙනිස් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතාවලි යනු කුමක්ද? What is Grand Slam in Tennis? Explain, Define, Historyටෙනිස් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතාවලි යනු කුමක්ද?
History of Tour de France - ප්‍රංශ පාපැදි සවාරියේ ඉතිහාසයේ අපුරුව ||Chamikawp blog isawwa චාමිකයගේ බ්ලොග් ඉසව්ව
FIFA World Cup 2022 Qatar Stadiums-පාපන්දු ලෝක කුසලානය-2022 කටාරයේ සුපිරි පාපන්දු ක්‍රීඩාංගණ බලමුද? චාමිකයගේ බ්ලොග් ඉසව්ව
ටෙනිස් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතාවලි යනු කුමක්ද?What is Grand Slam in Tennis? Explain, Define, History|| චාමිකයගේ බ්ලොග් ඉසව්ව
History Of President House in Sri lanka - ජනාධිපති මන්දිරයේ ඉතිහාසය සමඟ රවුමක් ඇවිද යමු චාමිකයගේ බ්ලොග් ඉසව්ව කොටුව ජනාධිපති මන්දිරය හෙවත් රජ ගෙදර (කිංග්ස්/ක්වීන්ස් හවුස්) කියන්නේ සුද්දන්ගේ කාලයේ පටන්ම අප රටේ රාජ්‍ය නායකයන්ගේ නිල නිවස ලෙස යොදාගත් මන්දිරයයි. ඉංග්‍රිසි පාලන සමයේ දී ඔවුන්ගේ ආණ්ඩුකාරවරු මෙහි වාසය කළ අතර නිදහසින් පසු රටේ ජනාධිපතිවරු එය නිල නිවස ලෙස පාවිච්චි කළා.ලන්දේසි ආණ්ඩුකාරවරයෙකුට, ඉංග්‍රීසි ආණ්ඩුකාරවරු 30 දෙනෙකුට, නිදහසින් පසු ජනාධිපතිවරු හත් දෙනෙකුට මෙම ගොඩනැගිල්ල සෙවණ ලබා දුන්නා. නමුත් වත්මත් ජනපති ...
අළු බඳුන කුසලානයේ නොදන්න අතීතයේ කතාව Origin of the Ashes Trophy & The legend of the Ashes| චාමිකයගේ බ්ලොග් ඉසව්ව
ටෙනිස් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතාවලි යනු කුමක්ද?What is Grand Slam in Tennis? Explain, Define, History|| චාමිකයගේ බ්ලොග් ඉසව්ව
චිත්‍රපටියෙන්,කාටුනයෙන් ඔබ අපගේ සිත් දිනු මාවෙල් සුපිරි වීරයන් ලොවට ගෙනා චිත්‍ර කතාව - The Comic Story Behind the Well-known Super Heroes – Marvel Universe චාමිකයගේ බ්ලොග් ඉසව්ව ඔබටත් ඔබ සිත් ගත් චිත්‍රපට වීරයකු ඇති... ගොඩාක් වෙලාවටම විදෙස් කෙනෙක්... හරියට Spider man, Incredible Hulk,X manවගේ කෙනෙක්? ඔව් අනිවාර්යයෙන්ම.. කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තට ආව චාමිකයටත් නිතරම මෙන්න මේ එක එක ජාතියේ එකිනෙකට වෙනස් හැකියාවන්, බලයන් සහිත “Man“ ලගේම ෆිල්ම් නිතරම බලන්න වෙන හින්දා හිතුනා මේ “ මෑන්“ ලා මේ ලෝකේට ආවේ කියලා.... අපි දන්න වීරයන් ගේ Marvel වීරයෝ ...