අප්පච්චී.... ගී මල් යාය - Gimalyaya සියක් උල්පත් මවා දීනිසලවම හිදිනානමක් නැති මහ කන්ද ඔබඅප්පච්චී....ඔබෙන් දිය ලැබ සාර වූතුරුණු කෙත්වතු දෙස බලානොපෙනෙනා තරමින් සිනාසීනිසලවම හිදිනාඅප්පච්චී...මෙහෙවරට ආවැයි සිතාවෙහෙස නොබලා වෙහෙසෙනාතෙත් ගුණය මෙත් ගුණය සගවාඅකම්පිත වත පාඅප්පච්චී....ගායනය - කසුන් කල්හාර
එක යායේ ගී මල් යාය - Gimalyaya එක යායේ කකා වැටීඑකා වගේ එකට හිටීඑක පවුලේ උපන් ලෙසේ කල ආරස්සානාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලුඅපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සාගෙට ආ කල ටිකිරි ලියානුඹ වේවිලු කබර ගොයාලිඳට ගියත් අවසරයක් ගන්නට වේවීදළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයාපනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී
අපි එකම රෑනෙ කුරුල්ලෝ ගී මල් යාය - Gimalyaya අපි එකම රෑනෙ කුරුල්ලෝ//මේ පාරාදීසේ...නෑ වෙන් වන්නේ නෑ තනිවෙන්නේවරෙල්ලා...මේ රෑනේ..මදු තියලා දැල් එළලානෑ පැටලෙන්නෙ අපීඅපේම ලොවකට පියඹා යන්නේ..වරෙල්ලා...මේ රෑනේ... තටු ලැබුනේ පියඹා යන්නයිකූඩුව දොරකඩ ඉන්න නොවෙයිඅපේම ලොවකට පියඹා යන්නේ..වරෙල්ලා...මේ රෑනේ...ගායනය - විජේසුන්දර වේරගොඩ
අපාර වූ ආකාසේ ගී මල් යාය - Gimalyaya අපාර වූ ආකාසේවලා සිඳුන බොල් එලියේඔබේ දෑස නිවී දිලීනිසොල්මනේ බලා හිඳී..ඇසට කඳුලු දිය නැඟුනේහදට තෙතක් ලබා දෙන්නඇසෙහි කඳුලු ඉවර දිනේහදට නොමැත ඒ තෙතමන…අපාර වූ ආකාසේපිරී පැතිරි නිල් දියඹේඔබේ දෑස නිවී දිලීනිසොල්මනේ බලා හිඳී..ඇසේ කඳුලු සිදී ගොසින්ගල
සියවෙනි සැතපුම් කණුව පසු කළ වගයි!! ගී මල් යාය - Gimalyaya සුභාවිත සංගීතය සොයා පියවරෙන් පියවර ගමන් ආරම්භ කළ සංගීත චාරිකාවේ, සියවෙනි සැතපුම් කණුව පසු කළ වගයි.ඒ සඳහා මා හා අත්වැල් බැඳගත් ඔබ සියලු දෙනාට මාගේ හෘදයාංගම ස්තූතිය ප්‍රකාශ කරමි. ...
සුන්දරයි සුන්දරයි කොදෙව්වම සුන්දරයි ගී මල් යාය - Gimalyaya සුන්දරයි සුන්දරයිකොදෙව්වම සුන්දරයිකොදෙව්වේ මග තොටේඅප දෙදෙන විතරමයිනිල් විලෝ තුරු යටින්සුදු රිදී මල් මතින්අපි ඇවිදිමු..........නගරයේ මද්දහන්ගින්දරත් ශීතලයිපත පොතේ පිටු පුරාසකුණ සංගීතයයිලහිරු එලි තුරු වෙලීඅසනි වැහි මල් වැහීමා ඔබේ... මා ඔබේඔබයි මගේ ජීවිතේමතු ආත්මයේදිත් ඔබ මගේ ඔබ මගේ....මල්සරා සර සරාහදින් හද හී විදීහදවතේ වෙණ ත
මන්දාරම් අඳුර මැදින් ගී මල් යාය - Gimalyaya මන්දාරම් අඳුර මැදින්හිරිපොද වැහි වැටෙන වෙලේමා හා ඇවිදන් යන්නටඔබ සිටියානම්...//තනියමවත් යන්නට මදිකුඩේ යටින් ඔබේ ලඟින්නොතෙමී තෙමි තෙමි සතුටි
සුවඳ මල් රේණු පිස එන ගී මල් යාය - Gimalyaya සුවඳ මල් රේණු පිස එනහාදු දෙන සිහිල් මද නලනුඹට සමානා...කුරුළු තුඩු අගින් ගිලිහෙනමිහිරි මියුරු ගී පද වැලනුඹේ සිනාවා...සීත පිනි වදුල සඟවාමෝදුවී නිශා නුබ ගැබඅඳුර මකාවා...නීල විල් දියේ උපදිනකොද මලක සුමුදු රල පෙතිකොපුල් තලාවා...සුවඳ මල්...//අරුණ දොරකඩින් නැග එනඋදා හිරු කිරණ සඳවතපුබුදු කරාවා...නොඹා කරලියට දිව යනහදට පණ පොවන උල්ප
සුසුම් පොදක් වී ගී මල් යාය - Gimalyaya සුසුම් පොදක් වීසුසුම් පොදක් වී...හදේ ලැගුම් ගෙන ඔබ පෙරදාජීවිතයම ලෙස සිතූ සෙනේහයගෙන ගියේ මට නොකියාමගේ සරා සද හදේ සුවද ගෙනනුඹ කොයිදැයි සිතුනා....හො හෝ හෝ හෝ.........හො හෝ හෝ හෝ.........මේ කුළු සේ විත් නිල් අහසේ බැදිගිම්කල නිමවා හදට රහසේ බැදීමන කුමුදු වී පිපුනු - සුවද කුසුම නුඹ සොදුරුමටත් හොරා නුඹ
රැඩිකල් ප්‍රේමය ගී මල් යාය - Gimalyaya ආදරේ ගැනද කෙටි යෙදුම්ජීවිතේ ගැනද මහා වැනුම්රැඩිකල් ප්රේමයේසමනළ පියාපතකට දී රිදුම්සයිඳවයින් පිට නැගීසිත මැවූ සශ්‍රීක හීන ඇගේවිඳගන්න ඉඩ නොදී......ආදරේ ගැනද කෙටි යෙදුම්ජීවිතේ ගැනද මහා වැනුම්රැඩිකල් ප්රේමයේසමනළ පියාපතකට දී රිදුම්පාට වත්සුනු දියෙහී තැව
ඔබේ සිනා ලඟ ගී මල් යාය - Gimalyaya ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දාඔබේ කතා ලඟ සිත නැවතුනු දාප්රේමය හැදින්නෙමි ...//මේ ලෝ තලයේකුමටද උපමා ඉතිහාසයේ ප්රේමවන්තයින්ගෙන්කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරදීසයේඉමක් කොනක් නැති ආකාසෙ තරු පායා එන සේ මාඉමක් නිමක් නැත පෙම් හදවත් තුල පෙම් සිතුවිලි බෝමාඔබේ සිනා ලඟ නෙත නැවතුනු දාඔබේ කතා ලඟ සිත නැවතුනු දාප්රේමය හැදින්නෙමි ...//ගායනය-ජගත් වික්‍රමසිංහ
වසන්තයේ මල් සුපිපුන ගී මල් යාය - Gimalyaya වසන්තයේ මල් සුපිපුනසුන්දරතාවය ඉහිරුනහද මඬලට කවුදෝ ආවා..මල්පෙති සිඹ සිනා රැගෙනමල සිඳබිඳ යන්ට ගියාහද දුක ගාවාකවුදෝ ආවා……හස අංගනාවන් සේ සඳදිය මැද එමිනේකිරි සිහිනෙක මා රඳවා කොහිදෝ බැඳුනේනීල කැලුම් ගලා හැලෙන ඉඳුනිල් මිනි දැස වසාමගේ දෝතට නැවිත් නුඹ කොහෙදෝ බැඳුනේ…..හිරු මැලවුනු සැන්දැව
චන්ද්‍ර මණඩලේ සැතපුණ පුංචි සාවියේ ගී මල් යාය - Gimalyaya චන්ද්‍ර මණඩලේ සැතපුණ පුංචි සාවියේමන්ද කියාපන් නොකියා හැංගිලා ගියේපාන නිවුණ සේ පාළුයි ලැයිම් කාමරේමන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේලාභ රත්තරං දිලිසෙන පාළු වීදියේගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේඋන්ට සෙයිළමේ මග තොට පාර වැරදුනේඅන්න ඒ නිසයි මට දුක රත්තරං දුවේමාල බැදන් සුදු යකඩින් රෝස මල් වනේමාල ගිරව් ගේ දොරකඩ සිංදු කිවු වෙලේහීනෙනුත් හිත
ආලෙන් වෙලා ගන්න කෝලම් කලා ගී මල් යාය - Gimalyaya ගැ- ආලෙන් වෙලා ගන්න කෝලම් කලා හිත ආලෙන් මුදා ගන්න මායම් කලාපි- මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා ඔබ සායම් මකා ගන්න වැයම් කලාපි- මම දෑසින් කලා ඔබට පෙම් යෝජනා ඔබ කලා යෝජනා වලට චෝදනාගැ- මම මෑතින් ඉදන් වින්ද පෙම් වෙදනා ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා නාඩනාපි- පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ පාලුයි ...
මුනි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ ගී මල් යාය - Gimalyaya මුනි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේවිහිදෙන මෝක්ෂ සුගන්දේමුනි නන්දන සිරිපාද වඳිම්ශ්රී ශාන්තී කරුණා ගුණ ආනන්දේලැබීලා කරුණා ගුණ ආනන්දේපිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදීමුනි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේවිහිදෙන මෝක්ෂ සුගන්දේමුනි නන්දන සිරිපාද වඳිම් ශ්‍රී...ලිහිණි හෙලේ අම්බලමේ සින්දලා ගිමන්ධර්මරාජ ගලේ නැගී ගල්පඩි ගනිමින්තුන් සරණේ පිහිට සිතාලාසන්ත
ඉටි පහනක් දෝ මා ගී මල් යාය - Gimalyaya සුළඟට සැලෙනා...සුළඟට සැලෙනා...පළඟැටි කුරුමිණි මෙරු හැපෙනා...ඉටි පහනක් දෝ මා...නිවි නිවි දැවෙනා..දැවි දැවි නිවෙනා...මා වට මඳ එළියේ පළඟැටි සේනා සැණකෙළියේ...මිහිර බිඳේදෝ සිරුර සිඳේදෝ..මා කෙළෙසී යාදෝ...ඉටි පහනක් දෝ මා...නිවි නිවි දැවෙනා..දැවි දැවි නිවෙනා...මා වත රුවට ඇදී අනඟ රැඟුම් පා තර
හිමිනැති පෙමකට ගී මල් යාය - Gimalyaya හිමිනැති පෙමකට ඉකිබිද හැඬුමටසිත මගෙ බොළඳ වෙලා..අන්සතු හදකට පෙම්කල වරදටලොව මට එරෙහි වෙලා...//කියාගන්න මට දහසක් දේ ඇතමතු දවසක ඔබ හා තනිවීහමුවන්නට බැ උකුසු වෙසින් ඇතනෙතු දහසක් අප වෙත යොමුවේ...හිමි නැති පෙමකට...//කිරිල්ලියක ලෙස ඉගිලී එන්නටසිතේ අත්තටු නැතිද මැවීවරම් නොවේ මට ඔබ හමුවන්නටඈතින් ඉද හිනැහෙනු මැනවීහිමි නැති පෙමකට...//ගායනය-මාලනී බුලත්සිංහල
සිතක් කෙලෙසද මේ තරම් ගී මල් යාය - Gimalyaya සිතක් කෙලෙසද මේ තරම්වේදනාවන් විදින්නේනෙතක් කෙලෙසද මේ තරම්දුකට කදුළැලි සලන්නේ...//ඔබෙන් වෙන්වී ගෙවෙන මොහොතදකල්පයක් වී දැනේ නම්..//ඔබෙන් තොර හෙට දිනක් ගැන මාසිතා ගන්නේ කෙලෙසදෝ..සිතක් කෙලෙසද...//සුසුම් කදුළැල් සිහින පමණක්උරුමයන් වී සදා කල්...//සතුට මොහොතක මිරිඟුවක් වීබිඳී යන්නේ ඇයි මෙසේ...සිතක් කෙලෙසද...//ගායනය-
මේ තරම් විසල් අහසක් ගී මල් යාය - Gimalyaya මේ තරම් විසල් අහසක් තරුවලින් වසන්නට බෑ...ඒ වගෙයි මගේ හැගුමන් තරුවලින් ගණින්නට බෑ...නෙතු පියවෙනා තුරා කොහොම කියන්නද මමත්...ඒ නිසා ඒ වගේ අහසක් වෙන්නෙපා නුඹත්..එකින් එක නෙලා කඳුළැලි රකින විට ලෙසින් සිළුමිණි...පලක් වෙද කියා නො අසනු මැනවි යලි ඉතින්..මගේ කඳුළු මට හිමි නැති තරම් පිනැති නම් ඉපිලෙමිජීවිතය දකින්නේ මම ඒ කඳුලින් නම්..ඒ ආදරය
රට කරවන්ට නම් ගී මල් යාය - Gimalyaya රට කරවන්ට නම් මසුරන් ඇතුව කැටේ..වටිනා කියන දේ විකිනිය යුතුය රටේඅමන දනන් කෑගැසුවත් හතර වටේඒවා නොවික්කොත් අපි හැම මකර කටේ..දළදා මැදුර අදිකව මිල කල හැකිය..සිරිමහ බෝධියේ ලන්සුව පැහැදිලිය..කළුගල් වලට විකුනාගෙන සීගිරිය..සීගිරි කුරුටු ගී බයිලා කළ හැකිය..රට කරවන්ට නම් මසුරන් ඇතුව කැටේ..හෝටන තැන්න ද