වෙන් වෙලා ගිය හිත් ආයෙමත් එක් කරන්.. අරුණැල්ල කප්පරක්තරම් නැතිපැතුම් එක් කරපොදි බැඳන්..සිත්තමක්විලස දුටුආදරෙන්සමු අරන්..වෙන් වෙලාගිය හිත්ආයෙමත්එක් කරන්..සොඳුරු දිවියකඅරුත් විසඳමුඅපේ දිවියටළං කරන්.. ...

නුඹ.. අරුණැල්ල ලිහිනියෙක් පියාඹයිඅහස් කුස පුරාවට..මන්දාරමේ අඳුර මැදබියක් නැති විලාසෙන්..සිසිල මැද,නුහුරු වූ උණුසුමෙන්හද තවයි නුඹසෙනෙහසින් අමතමින්..
නුඹ.. අරුණැල්ල ලිහිනියෙක් පියාඹයිඅහස් කුස පුරාවට..මන්දාරමේ අඳුර මැදබියක් නැති විලාසෙන්..සිසිල මැද,නුහුරු වූ උණුසුමෙන්හද තවයි නුඹසෙනෙහසින් අමතමින්..
කවිය නුඹ.. අරුණැල්ල කවිය නුඹ..වදන් අමුණා,අරුත් ගළපා,කෙමෙන් නිමැවූ...අහස නුඹ..සුසුදු වළා ගැබ,අතුල පිනි බිඳු,සොමි දියෙන් නැහැවූ..
වැස්ස නැවතත් වහින්නට විය.. අරුණැල්ල අහසට නැගුණුවැහි ලිහිණියෝකෑ ගසමින්ඉගිලෙන්නට විය..ගොරව ගොරවාවිදුලි දැල් වීමන්දාරම් අහසපිනි දියෙන් තෙත් විය..එහා ඉවුරෙන් කොකෙක් ඉගිලීසෙවණ සොයාඑන්න තනන විට..වැස්ස නැවතත්වහින්නට විය..
වැස්ස නැවතත් වහින්නට විය.. අරුණැල්ල අහසට නැගුණුවැහි ලිහිණියෝකෑ ගසමින්ඉගිලෙන්නට විය..ගොරව ගොරවාවිදුලි දැල් වීමන්දාරම් අහසපිනි දියෙන් තෙත් විය..එහා ඉවුරෙන් කොකෙක් ඉගිලීසෙවණ සොයාඑන්න තනන විට..වැස්ස නැවතත්වහින්නට විය.. ...
මේ පාරේ අපි එකට යමු... අරුණැල්ල අපි දෙන්නා වෙන් වෙලාමේ පාර දිගේ මයන්න ගිය දවසටදෙන්නාගෙන් එක් කෙනෙක්ට වත්යන්න ලැබෙන්නේ නෑ..මේ පීලි දිගේ ගිහින්කව ම දාක වත් අපිට එකතු වෙන්න ලැබෙන්නෙ නෑ කියලහිත පිළි ගන්නෙ නැත්නම්අපි මක් කරන්න ද???පුළුවන් තරම් කල්අපි මේ විදියටඑක ම පාරේඑකට යමු..කවදාක හරිකොහේ දි හරි මේ රේල් පීලි යා වෙන දවසක් ආවොත්එදාට අපි එකතු වේවි...එතකම්,මේ පාරේ අපි එකට යමු... ...
පෙම් කරන්න නොදැනෙන හින්දා.. අරුණැල්ල විළඳ කවාසුවඳ පැනින් නහවාරන් විමනේනුඹ සතපා..දොරගුලු හැර දැම්මා මහැර ගියාටගිරා මලිතිනුඹ කම් නෑමිනිස් හදටපෙම් කරන්නනුඹ තරමට වත්නොදැනෙන හින්දා..පුළුවන් නම් ඇවිත් යන්නරන් කූඩුවවැළපෙන හින්දා..
පෙම් කරන්න නොදැනෙන හින්දා.. අරුණැල්ල විළඳ කවාසුවඳ පැනින් නහවාරන් විමනේනුඹ සතපා..දොරගුලු හැර දැම්මා මහැර ගියාටගිරා මලිතිනුඹ කම් නෑමිනිස් හදටපෙම් කරන්නනුඹ තරමට වත්නොදැනෙන හින්දා..පුළුවන් නම් ඇවිත් යන්නරන් කූඩුවවැළපෙන හින්දා.. ...
ආදරය කරන්න කියා දුන්නේ නුඹයි අරුණැල්ල නුඹේ අත ගෙනපෙර එක් කාලෙකපිය පොඩි ඔසවාඇවිදින්න තතනද්දීආදරෙන් මගේ හිතට දිරි දුන්නාඅද වාගේ මතකයි අප්පච්චි..පුංචි වේදනාවක් දැනුනත්මට වඩා නුඹට රිදුනු බවමට දැනුණා මගේ අප්පච්චි..නුඹේ සවියෙන්මට දිරි දුන්නත්පැතුවේ නෑ නුඹඉන් යළි කිසිවක්සෙනෙහස දුන්මගේ අප්පච්චී..කැදැල්ල හැර දාඉගිලෙනු දැනුනත්කඳුලැලි නොහෙලූ අප්පච්චී.. ආදරය කරන්නටයළි නොපතන්නටකියා දුන්නේ මටනුඹයි මගේ අප්පච්චී...
ආදරය කරන්න කියා දුන්නේ නුඹයි අරුණැල්ල නුඹේ අත ගෙනපෙර එක් කාලෙකපිය පොඩි ඔසවාඇවිදින්න තතනද්දීආදරෙන් මගේ හිතට දිරි දුන්නාඅද වාගේ මතකයි අප්පච්චි..පුංචි වේදනාවක් දැනුනත්මට වඩා නුඹට රිදුනු බවමට දැනුණා මගේ අප්පච්චි..නුඹේ සවියෙන්මට දිරි දුන්නත්පැතුවේ නෑ නුඹඉන් යළි කිසිවක්සෙනෙහස දුන්මගේ අප්පච්චී..කැදැල්ල හැර දාඉගිලෙනු දැනුනත්කඳුලැලි නොහෙලූ අප්පච්චී.. ආදරය කරන්නටයළි නොපතන්නටකියා දුන්නේ මටනුඹයි මගේ අප්පච්චී... ...
Nj_A අරුණැල්ල Guys and Girls.Here I am Najath akram, gonna share my favorites with you.. Come and lets have our journey!!
Nj_A අරුණැල්ල Guys and Girls.Here I am Najath akram, gonna share my favorites with you.. Come and lets have our journey!!