ඔබ දරුවන් සිටින දෙමාපියෙක්ද...? මාතලන්ගෙ සින්ඩිය ඔබ මේ විනාශ කරන්නේ ඔබේ පුතාගේ - දුවගේ ජීවිතයයි.... ඔබ දරුවන් සිටින දෙමාපියෙක්ද...? අනිවාර්යයෙන් මේ ළිපිය කියවන්න..උපුටාගැන්ම රටක අනාගතය එහි තරුණ පරපුර සහ ළමා පරපුරයි. නිරෝගී ළමා-තරුණ පරම්පරාවක් නොමැති රටක අනාගතය අඳුරුය. බොහෝ දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල දූරදර්ශී නායකයින් අන් සියල්ලට වඩා මේ පරම්පරාවේ සුගතිය වෙනුවෙන් තැනක් දෙන්නේ එය අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් නිසාවෙනි. නිරෝගී පරපුරක් ඇති රටක ...
විශ්වකර්මයකුගේ වැඩක්..... මාතලන්ගෙ සින්ඩිය අපේ හිතවත් කළාබර දයානන්ද රත්නායක සහෘදයා විශ්වකරුම වැඩක් ගැන පොඩි ඉඟියක් දීලා තියෙනවා. වැඩි විස්තර ඕන නෑ.. ඔය උඩ චිත්‍රය බැලුවම තේරෙනවනේ...විස්තරේ මෙතනින් බලන්න...>>> ...
වසීම් තාජුදින්|ගෞරවාන්විත සමුගැනීමක්! මාතලන්ගෙ සින්ඩිය වසීම් තාජුදින් ,කුමන හෝ හේතුවක් නිසා 2012 මැයි 17 දිනය මට මඟ හැරී තිබිණ.සමහර විට ලංකාවේ බොහෝ දෙනෙකුටද එම දිනය මඟ හැරී තිබෙන්නට ඇත.ඔබ ශ්‍රි ලංකා රගර් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ජනප්‍රිය රගර් ක්‍රීඩකයෙකු වූ බව මම දැන් දනිමි. එහෙත් ඔබේ මරණය සිදුවූ එම දිනය මට මඟ හැරී ගියේ ඇයි දැයි මම සිතමි.රගර් මගේ ප්‍රියතම ක්‍රීඩාවක් නොවූ නිසාද?ඔබේ මරණය හදිසි ...
තී‍්‍රමා ඝාතනය කර වසර 24 යි. මාතලන්ගෙ සින්ඩිය උපුටාගැන්ම...කෲර මර්ධනය එළඹියේ ඉන් අනතුරුවයි. ත්රීමා විතාන සොයුරා, රංජිත් පෙරේරා, ඞී. ඞී. බන්දුවර්ධන යන සොයුරන් සමඟ රත්නපුර බස්නැවතුම් පොල අසලදී 1988 ඔක්තෝම්බර් 22 වෙනිදා පැහැර ගනු ලැබීය. පසුව වද බන්ධනයට ලක් කර එදින රාත්‍රියේ දී පුළුස්සා වැල්ලවාය කොස්ලන්ද මාර්ගය අසල දමා තිබුණි. ඔහුගේ සිරුර සිගැරැට්ටු කොට වලින් පුළුස්සා, නියපොතු ගලවා, යටිපතුල් පලා, ඇස් උගුල්ලා හිස දෙපසට ගැසූ පරාල ඇණ ...
අන්තරේ නිරුවත මාතලන්ගෙ සින්ඩිය උපුටාගැන්ම පසුගියදා මරා දමණ ලද ජානක හා සිසිත සොයුරන් පෙසපෙ බලාධිකාරියට යටත්ව පවතින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් නින්දිත ලෙස නොසලකා හැර ඇත. මෙම සහොදරයින් දෙදෙනාම මිය ගියේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වූ ශිෂ්‍ය අරගල සඳහා මූලිකත්වය ගැනීමේ ප්රථිඵලයක් වශයෙනි (නිර්මාල්-අමිල සටන පාවා දීම වෙනම ම කතාවකි).මෙම මරණයන් රිය අනතුරකින් සිදු නොවූවක් මෙන්ම මෙම ඝාතන සඳහා ආණ්ඩුවේ සහ පීඑස්ඩි ...
කෙල්ල කොල්ලට කියපු කවිය මාතලන්ගෙ සින්ඩිය බලන්න කරපු දේ...අම්මිලා නැති උනත්ඔයාව ගන්න අකමැතිකාමරේට..ඔන්න ඕකනේ.."වෙරළු මල්" සුවඳයිකාමරේම...අනේ මන්දානෝටියා...
අලි මාලය - ගජබින්නාලංකාරය III මාතලන්ගෙ සින්ඩිය මගේ අළුත් පෝස්ට් එකේ, කොමෙන්ට් එකක් දාලා තිබුනා "ඩ්රැකියුලා". පොඩ්ඩක් බයත් උන නිසා හොයලා බැලුවාම ඩ්රැකියුලා බොගකුත් දානවා. බොගේ නම "ඩ්‍රැකීගේ අඩවිය". කාළේකින් දැක්ක රහ වෑහෙන බොගක්. ලියන ඉස්ටයිල් එකත් මගේ හිතට ඇල්ලුවා. ටිකක් හැලපයගේ ටච් එකකුත් තියෙනවා, අටමගෙ ටච් එකකුත් තියෙනවා. ඔහේලත් ගිහින් බලන්නකො මම කියනවට..උපුටාගැන්ම....// අපේ සීයගෙ තාත්තා වුණ සුවාතා කොලු ගැටය කාලේ ගම්පහ සුදු ඒජන්ත මහත්තය අපේ ...
වසන්ත මාළිගයේ කෝළාහාලය මාතලන්ගෙ සින්ඩිය 322 පරිච්ඡේදයරුහුණු පුර මාගම්පත්තුවේ, "අන්දරේ" නමින් කොලු ගැටයකු, කතාවේ සමත්යැ, කවටකමෙහි සමත්යැ, කාව්‍යයෙහි සමත්යැ, සියළු කළාවෙහි සමත්යැ. එහෙයින්, බොහෝ අග හිඟ කම් මැද ජීවත්වූ මේ කොලු ගැටයා කෙරේ සිත් බැඳුනු, එගම්වාසී රාජ පාක්ෂික මැනියෝ, මේ කොලු ගැටයා තම පුතුන් සමගම තබන්නේයයි සිතන්නෝ. මැදුරට ගෙන්වා කවා පොවා ඇති දැඩි කරන්නෝය. කාළයාගේ ඇවෑමෙන්, එම මැදුරේ "පරස" නම් දඩබ්බර කොලු ගැටයා රජ වාසල ...
මහින්ද මහත්තයට නරියා කියා දුන් පාඩම මාතලන්ගෙ සින්ඩිය මහින්ද මහත්තයයි රනිලුයි හෙළුවෙන් නාපු කතාව මතකද..? මේක ලියලා තියෙන්නෙත් එයාමයි..උපුටාගැන්ම.....මහින්ද මහත්තය තරැණ කාලෙ හරි සෙල්ලක්කාරය. මංත්‍රීකම හම්බඋනෙත් තරැණ කාලෙම උනාට ඔය ගාය නම් නැතිවෙලා තිබුනෙ නෑ.(බොරැනම් ගමේ අයගෙන් අහල බලන්නකො) ඒ කාලෙ කරපු නොයෙක් නොයෙක් ජාතියෙ සෙල්ලම් තිබුනට එතුමා වැඩියම කැමති දඩකෙලියටලු. මේ හන්දම තමා එතුමට පස්සෙ කාලෙක කොටි දඩයම් කරන්න හිතුනෙත්. මේ කථාවත් එතුම දඩයමේ ගිය දවසක වෙච්ච ...
බන්ඩුලගේ ගුන්ඩු මාතලන්ගෙ සින්ඩිය උපුටාගැන්ම...ඇමති ගුන්ඩුල බණවර්ධන හිටපු ටියුෂන් කාරයෙකි. එතුමා දේශපාලනෙට ආවෙත් ටියුෂන් වලට පිං සිද්ද වෙන්ටය. කුජිනෝල්ඩ් රෙරේ, ග්රෙහාන් ලාල් මෝරෝ, ඒ විදියට ටියුෂන් වලින් දේශපාලනේට ආපු උදවියය. අපේ සක්විති රනසිංහ තුමාත් තව ටික කාලයක් හිටියානම් දේශපාලනේට එනවා නිසැකය.ගුන්ඩුල බනවර්දන ඇමති තුමා චිරාත් කාලයක් ටියුෂන් කොරපු නිසා ටියුෂන් මාස්ටර් ලාගේ සෙල්ලම් ගැන එතුමා අත් දැකීමෙන්ම දන්නවාය. ඒක නිසා එතුමා එක්ක පරණ සෙල්ලම් ...
කාලෝ ෆොන්සේකාට පිස්සුද...? හැටිද...? මාතලන්ගෙ සින්ඩිය මාර වස්සෙකි කාලෝ නපස්ස ගස්සන්න හේතු චපිච්චු සම්පත්ති කාළේ නරාජා නැවත වර ය කෝ...
රනිල් එදිරිව සිරස සහ සජිත් වෙනුවෙන් සිරස මාතලන්ගෙ සින්ඩිය මගේ අළුත්ම පොස්ට් එක ගැන වෙනස් මතයක් දරන්නෙකුට හෝ එ ගැන ප්‍රශ්ණ කරන්නෙකුට මා පිළිතුරු දිය යුතු නැත. මාගේ පිළිතුර අඩංගු ළිපියක් 365 නැමැති බ්ලොග් අඩවියේ පළකොට ඇත.උපුටාගැන්ම....සජිත් යනු මේ අවස්ථාවේ කාගේ හෝ එල්ලී ගොඩ යාමට යත්න දරිමින් සිටින, දෙවැනි ප්‍රේමදාස කෙනෙකු නොව දෙවැන් ෆොන්සේකා කෙනෙකි. පළමුව පක්ෂයෙන් ඉඩක් ස්වභාවයෙන් ලැබේ යැයි විශ්වාස කළේය. එසේ නොවන විට පක්ෂය දෙකඩ කරමින් ...
තෘප්තිමත් විම. (18+) මාතලන්ගෙ සින්ඩිය උපුටාගැන්ම...සියල්ලම ටිකෙන් ටික දැඩි වන්නට විය. සිරැරම එයට නතු වි අවසන්ය. කෙළ ගිලෙන්නෙද නැත. එයි වැඩි යමක් වන්නෙද නැත. යටි බඩ රිදුම් දෙයි යමක් සිදුවෙමින් පවති වචනය නැගිය නොහැකි. කලවා පෙදෙස දැඩිවි ඇත. කකුල සෙලවෙන්නෙද එවැනි උත්සහායක්ද නැත. හුස්ම ඉහළ පහළ විම වේගවත් වි ඇත. එක අතක් පපුව මතය. එය යමක් තෙරපමින් ක්‍රියාකාරි වි ඇත. අනෙක් අත මවුසය මතය. මවුසයට ...
ඇමරිකානු දැණුම නොමිලේ...!!! මාතලන්ගෙ සින්ඩිය අපේ වැඩි දෙනෙක් අන්තර්ජාලය පාවිච්චි කරන්නෙ ගොඩක් වෙලාවට කිසිම තේරුමක් නැති දේවලට. ෆේස් බුක් එකේ වරු ගනන් එල්ලිලා චැට් කරයි, නැතන්ම් මෙළෝ රහක් නැති ෆිල්ම් එකක් බලයි. තුන් තිස් පැයේ ඇහෙන සිංදු ආයෙත් මේකේ අහයි ඔය වගේ සත පහක වැඩක් නැති ඒවා. වත්මන් පරපුරේ සාමාන්‍ය දැණීම අන්තිමයි. ළෝකය කියන්නේ ඉස්කෝළේ උගන්වන සිලබස් එක නෙමෙයි. ඔය බ්ලොග් අස්සෙ කුණුහරුප කිය කිය ...
සුචරිත ගම්ලත්, පොරක්ද..? මාතලන්ගෙ සින්ඩිය // ඇල්ටීටීඊකාරයෝ සුචරිත මිය ගිය බව අසා සැබෑවටම දුක්වූහ. "සිංහලයන් අතර ඉඳගෙන සිංහලයන්ට පහර දුන් සඟයෙක් නැතුවුනා"යි, ඔවුන් දුක්වූහ. ටැමිල් නෙට් අඩවියෙ සුචරිත වෙනුවෙන් පළවූ ළිපිය ඊට නිදසුනයි. ඇල්ටීටීඊ නොවන දෙමළ විචාරකයින් පවා මෙම ළිපිය කියවා සුචරිත රටට මොන තරම් හතුරු කම් කළ පරයෙක්දැයි ඇසූහ.//ඉතිරිය මෙතනින් කියවන්න.. ...
29 දා භූමිකම්පාවක් ආවොත්.....!!! මාතලන්ගෙ සින්ඩිය 29 දා භූමීකම්පාවක් එන කතාවක් හෝ ගාලා යනවනේ. හැමෝම කතාවෙන්නේ එයිද නෝ එයිද, කොහොමද එහෙම කියන්නේ. කවුද කියපු එකා වගේ මනස්ගාත. හදිස්සියෙවත් ආවොත් මොකද කරන්නේ කියලා එකෙක්වත් දන්නෙ නෑ. ඒ හින්දා කුණුහබ්බ කතා කර කර ඉන්න වෙලාවේ, මෙන්න මේ ළිපිය කියවලා දැණුවත් උනාම කාටත් හොඳයි..ළිපිය මෙතනින් බලන්න ...
ඉතිහාසය - නැවත කියවීම මාතලන්ගෙ සින්ඩිය ඉනාමළුවේ බුද්ධදාස කියලා ළොක්කෙක් (අමනාප නැතයි සිතමි) අලුත් බ්ලොහ් එකක් පටන් අරගෙන, "ඉතිහාසය - නැවත කියවීම" නමින්. එයා ඊ මේල් එකකුත් එවලා තිබුනා සහයෝගයක් දෙන්න කියලා. එහෙම ඉල්ලීමක් කලත් නැතත්, මාතලන් හොඳ දේට කවදත් තැනක් දෙනවමයි.ඇත්තටම හරි අපූරු බ්ලොග් අඩවියක්, උන්නැහේ කියන්නේ එයා අසරණ ගොවියෙක්ලු, ඓතිහාසික කතන්දර කියන්නලු ලැස්ති වෙන්නේ. දේශපාලන ප්‍රහසනයක් බවයි පෙනෙන්නේ. ලොක්කට කියන්න තියෙන්නේ අර කතන්දර මහත්තයා ...
ආරාධනාවයි...!!! මාතලන්ගෙ සින්ඩිය මම මේ බ්ලොග් එක ආරම්බ කලේ ඔය උඩින් තියෙනවා වගේම, මගේ පහසුවට හා නවකයන්ට අත දීමට. මුල් කාළයේ පුවත් පත්වල පළවූ, මම ප්‍රියකරන කවි නිසදැස් වගේ ඒවා පලකලා. නමුත් මගේ බලාපොරොත්තුව උනේ, අළුත් අයගේ නිර්මාණ වලට ඉඩක් දීමටයි. සාමාන්‍යයෙන් මේ අඩවියත් දවසකට 200-300 බලනවා. ඒ නිසා ඔබේ නිර්මාණ මෙහි පල කිරීමෙන්, ඔබ කව්ද, ඔබේ බ්ලොග් අඩවිය කුමක්ද කියා, අනිත් අය ...
විභාගේ.. මාතලන්ගෙ සින්ඩිය by - Vijitha Gunaratnefrom - Vikurthiවිභාගේ විභාගේඑහෙ බැලුවත් විභාගේමෙහෙ බැලුවත් විභාගේවිභාගේ තමයි අපේ අභාගේ //විභාගේ විභාගේවිහිළුවකට හිනාවකටවිනෝදෙකට වෙන වැඩකට //නෑ වෙලාව විභාගේ //එකේ ඉඳන් දොළහ දක්වාලොකු පොඩි හැම පංතියකමඇතෙක් බරට විභාගේ //ඉරක් හඳක් ගහක් කොළක්මනුස්සයෙක් පේන්නේ නෑඔහු සැප දුක අහන්නේ නෑකන්නෙ බොන්නෙ අඳින්නෙ නෑවිභාගේ...අම්ම තත්ත අයිය අක්කනංගි මල්ලි විතරක්යැනැන්ද මාම බාප්ප මහප්පයහළු යෙහෙළියෝ අහල පහළ අය //"කොහොමද ළමයෝ විභාගේ ?""තව ...