ලංකාවේ හොඳම ජොබ් එක.... මාතලන්ගෙ සින්ඩිය ටීම් ට්‍රැවල්ස් කියලා පට්ට සෙට් එකක් අලුතෙන්ම පටන් ගත්ත බොගේ පට්ට පෝස්ට් එකක් තියෙනවා..මොකක් ගැනද..ලංකාවේ පට්ටම ජොබ් එක ගැන...මෙතනින් ගිහින් බලනකෝ...
මහින්දයි රනිලුයි හෙලුවෙන් නාන්න ගිහින් මාතලන්ගෙ සින්ඩිය උපුටාගැන්මඔන්න ඕකයි පරන කථාව. මෙන්න අලුත් කථාව. මහින්දයි රනිලුයි සෙට් වෙච්ච වෙලාවක අරවගේම ලස්සනට වතුර පිරිල තිබ්බ ස්විමිං පූල් එකක් දැකල දෙන්නටම නාගන්න හිතිල. රනිල් කොට කලිසමක් කාරීය ඇඳගෙන පූල් එකට බහින්නලු ලෑස්තිය. “ඔය ඇඳුම් ඇදගෙන නාගන්න එකේ කිසි ජොලියක් නෑ. ඔන්න ඕක ගලවල දාල බහිනව අයිසෙ” මහින්ද ඇදුම් සේරම ගලවල පුල් එක ලඟට ඇවිල්ල රනිල්ට කියනවලු. “පිස්සුද, කවුරැවත් ...
මංජුල තිලකරත්න මහතා සහ මගීන්.. මාතලන්ගෙ සින්ඩිය උපුටාගැන්ම කෙනෙකුගේ කථා බහ අනුව ඔහු කුමනාකාර පුද්ගලයෙකුදැයි කීමේ අපූරැ හැකියාවක් ඇති මගේ මිත්‍රයෙකු සිටී. ඊයේ උදෑසන බස් නැවතුමේදී මේ මිතුයා මට හමුවිය. බස් නැවතුමේ සිටි තවත් මගීන් කීප දෙනෙකුගේ කථා බහත්,ඔවුන් පිලිඳව මාගේ මිත්‍රයාගේ අදහසත් මෙසේය. 1 මගියා “මංජුල තිලකරත්නට පහර දීල තියෙන්නෙ දරැවයි නෝනයි ඉස්කෝලෙට ඇරලවල එද්දි නේ” පලමු මගියා සිද්ධිය සිද්දිය අසින් දැක්කාක් මෙන් විස්තර කරයි. ...
නගා මැරුව අලේ..... මාතලන්ගෙ සින්ඩිය ඉතාම රසවත් ඒ වගේම වටිනා පෝස්ට් එකක් කියවන්න ලැබුනා අහම්බෙන්.. චන්දනගේ සටහන් කියලා බොගක, ලියන්නේ චන්දන වෙන්න ඕන....උපුටාගැන්ම....එහෙම කියපු වැද්දා ගිනි මැලයක් අවුලුවන්ට කළමනා එක්කාසු කරන අතරේ වැදී කෙල්ල නිස්කලන්කෙ ඇණ බෑ ගෙන අර ඇන්න ආපු වැල් දෙපට තනි ලනුවක් වෙන්ට ගොතන්ට ගත්තා. ඕනවට එපාවට ඒ දිහා බලාපු වැදී කොල්ල,"මොකෑ උඹ තනන්නේ""ඇයි බොට පෙන්නේ නැද්ද.. මං නියඳ ලනුවක් ගොතන වග""ඕක ...
රාජ්‍ය සම්මාන ලැබිය යුතු නිර්මාණ.. මාතලන්ගෙ සින්ඩිය අපේ බ්ලොග් ළොකේ ඉන්න හොඳම කතා කාරයා තමයි සඳරූ.. ඒත් දැන් සඳරූට අභියෝගයක් එල්ල වෙලා තියෙනවා ඒ අටම්පහුර.. ඔය පින්තූරේ ඉන්නේ ඌ.අපේ සාහිත්‍යයේ සළකුණු තියපු අය ගමේ පොරවල්. මාටින් වික්‍රමසිංහ, සයිමන් නවගත්තේගම, ලිව්වේ ගම ගැන. ගමේ බස් වහර, සංස්කෘතිය, සිරිත් විරිත් අඩංගු කතා කියවන්න අපි කවුරුත් ආසයි. ජාත්‍යන්තරයේ උනත් තත්වය ඒකයි.මම කාළේකින් කියවන රස වෑහෙන නිර්මාණයක් යනවා මේ දවස්වල අටම්පහුරේ.. ...
ගිය තැනකින් වරෙල්ලා.... චාර්ල්ස් පුතා ගිහිල්ලා.... මාතලන්ගෙ සින්ඩිය පාන් බට්ටා කියලා එකෙක් පට්ටම පට්ට පද යෙදීමක් කොරලා තියෙනවා, "පැණි කුරුල්ලනේ.... නිල් කොබෙයියනේ...." කියන සින්දුවට.. දැනගත්තේ සහන්ගේ අඩවියෙන්... ඌට කියලා තියෙන්නේ සිරා..ඕහේලත් මෙතනින් ගිහින් අගය කිරීමක් කොරන්න..හෙළ කුරුල්ලනේවීරෙ මල්ලියේ...ගිය තැනකින් වරෙල්ලා....චාර්ල්ස් පුතා ගිහිල්ලා....( පැපැං පැපැං පැපැර පැං )කැළේ පැන්නෙ වීර ටෝක් දාල හන්දියේ...පොර උනාට උන් දැක්කම මුක පූට්ටු වේ....කැළේ පැන්නෙ වීර ටෝක් දාල හන්දියේ...පොර උනාට උන් දැක්කම මුක පූට්ටු ...
නව්‍යකරණ ව්ප්ලවයේ ජඩ මාධ්‍ය භාවිතය මාතලන්ගෙ සින්ඩිය බ්ලොග් ළොකේ කියවන්න දෙයක් නෑ අයට කියවන්න මල් මසුරන් ළිපියක් තියෙනවා. මේ වගේ අය දිරිමත් කිරීම අපේ යුතුකමක්..උපුටාගැනිම....// අද වන විට සිරස, දෙරණ, ස්වර්ණවාහිනිය පමණක් නොව වර්ථමානයේ ප්‍රවීණ මාධ්‍යවෙිදී මොහාන් සමරනායකගේ සභාපතිත්වය දරණ ජාතික රූපවාහිනියේ පවා ස්වභාවය මෙයට දෙවනි නැත. මේ යථාර්ථය මනාව පසක් කරමින් වරක් ඩබ්. ජයසිරි පවසන්නේ ‛‛ ඉස්සර නිළියෝ ජනප්‍රිය වුනේ මහන්සි වෙලා, දැන් නිළියෝ ජනප්‍රිය වෙන්නේ ...
පරිවර්ථන මාතලන්ගෙ සින්ඩිය නිලූක කඳුරුගමුව කියල කෙනෙක් කරන ඉතා වටිනා කර්තව්‍යයක් ගැන සඳහන් කරන්නයි මේ පෝස්ට් එක ලියන්නේ. ඔහුගේ බ්ලොග් එකේ නම පරිවර්ථන. එයාගේ වෑයම තමයි ළෝක සාහිත්‍යයෙන් බිඳක් අපි වෙත ගෙන එන එක. එහි පළවන්නේ ළෝකයේ අති ප්‍රසිද්ධ සාහිත්‍ය කෘති වල පරිවර්ථන. ඒක බ්ලොග් එකක පෝස්ට් එකක් දානවා වගේ ලෙහෙසි දෙයක් නෙමෙයි. බොහෝම වෙලා ගතවන වැඩක්. ඒ වගේම විශාල සේවයක්. ඉතින් ඔබත් ...
එන්න මගේ මල්ලී මාතලන්ගෙ සින්ඩිය by - Surath (boondi.lk)"ම" යන්න කියන්න ලොවටම ඇහෙන්නඑන්න මගේ මල්ලී"හි" යන්න කියන්න ලොවටම ඇහෙන්නඑන්න මගේ මල්ලී"හල් න" යන්න කියන්න ලොවටම ඇහෙන්නඑන්න මගේ මල්ලී"ද" යන්න කියන්න ලොවටම ඇහෙන්නඑන්න මගේ මල්ලීවිභාග මොකටද පුතුනේ - රජෙක් පහලවී ඉන්නේහිතන පතන දේ දෙන්නේ - රටම දෙව්ලොවක් වැන්නේආසිරි පතන්න - ඝෝෂා කරන්නඑන්න මගේ මල්ලි - එන්න මගේ නංගීජනපති ජන්ම දින සැමරීම වෙනුවෙන් පාසල් වාර විභාග අත් ...
මගෙ රංකඳ කවදාවත් උසාවි යන්නෑලූ - [ඩෝං පුතා] මාතලන්ගෙ සින්ඩිය දැන්වීමයි- අසරණ එතනෝල් ස්ප්‍රීතු ලීටර 62,000 ක් "පියෙක්" සොයයි...! කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ ස්පිරිත්තු ගෙන්නනවා ඉලවුවේ අහු වුන විට රට පටලා මුළාවේ ජොන්ටි සුදා තාම හිඳී නිදැල්ලේ දේදුන්නේ පාට අරං සේල අඳිනවාලූ ඒ සේලෙන් කවර් කොරං බුජං වඩිනවාලූ ඈත රටින් ආ එතනෝල් අඳුනන්නේ නෑලූ මගෙ රංකඳ කවදාවත් උසාවි යන්නෑලූ වෙල් එළියේ වෑ කන්දේ බඩු අල්ලනවාලූ දෙවට දිගේ ඇට තල තල ...
.....සූස්ථියෙන් දුටු ලෝකය..... මාතලන්ගෙ සින්ඩිය මගේ සින්ඩියට ඉල්ලුම් කර තිබු බොගක් දැකීමෙන් මා අමන්දානන්දයට පත් උනා. මම මේ සින්ඩියෙන් ලබන සතුටත් එයයි. බොහෝ හරසුන් බොගවල් අතරේ මේක බොහෝම රැඩිකල් බොගක්. වෙනස් විදියට හිතන පතන අයට මම හොහොමත් කැමතියි. සුපිරි කවි ටිකකුත් තියෙනවා..බලන්න පොඩ්ඩක් කියවලා. හිතට අල්ලනවද කියලා, එහෙම හිතෙනවනම් කොමෙන්ට් එකක් දාලා, සප් එකක් දෙන්න. බලන්න නම් - මෙතනින් යන්න...බොගේ නමත් මරු - ".....සූස්ථියෙන් දුටු ...
වඳුරන්ට බොම්බෙ මොටායි... මාතලන්ගෙ සින්ඩිය අපූරුම ආකාරයේ දේශපාළණික බ්ලොග් අඩවියක් හම්බ උනා.. නමත් අපූරුයි.. "වඳුරන්ට බොම්බමොටයි..."ලියන්නේ "පසුගාමි ගෝත්‍රිකයා".. තවම ළිපි දෙක තුනයි ලියලා තියෙන්නේ. ඒ ළිපි මගේ සිත් ගත්තා.. අළුත්ම එක ලියලා තියෙන්නේ, ජීවන්ගේ දුවට.. ලව් ලෙටර් එකක්මත් නෙමෙයි.. අනේ මන්දා.. ඔහේලත් මෙතනින් ගොඩ වැදිලා >>>> බලන්නකෝ විඳින්න පුළුවන්ද කියලා.. ...
ක්ෂණික මෝචණය 18+ මාතලන්ගෙ සින්ඩිය සිහිණයක් මටද ඇත...සුරතාන්තය නමින...එහෙත් ඔබ,සතුටින්ය ලබා එය...තරහ නැතුව ඉතිරිය මෙතනින් බලන්න
මොන රෙද්දක්ද මේ........ ? මාතලන්ගෙ සින්ඩිය // මුස්ලිම්- චීන වෙළෙන්දන්ගෙන් ලැබෙන රෙදි අපට මහමෙරටත් වඩා වටිනා වස්තුවක් විය. සිංහලයාට එතිහාසික වශයෙන් විකාශනය වූ ජාතික ඇඳුමක් නැතිවීමට හේතුවද මෙය විය හැකිය. ලොකු ඇඳුම් කර්මාන්තයක් තිබුනේ නම් රෙදි බහුල වී විලාසිතා නිර්මාණය වී ජාතික ඇඳුමක් නිර්මාණය වන්නට ඉඩ තිබිණි. හැම ජාතියකටම නිශ්චිත ජාතික ඇඳුමක් තිබිය යුතු බව මෙයින් කියවෙන්නේ නැත. මේ කියන්නේ අපට නැතිවූයේ ඇයිද යන්න ගැනය. මතයක් ...
Facebook නිසා මිය ගිය දැරිය.. මාතලන්ගෙ සින්ඩිය ෆේස් බුක් එකේ තමන්ගේ ඡායාරුපයක් නිසා ගෙල වැලලාගෙන මිය ගිය දැරිය ගැන මමත් ලියන්න උන්නේ.. ඒත් ඒ ගැන ඉතා ස්සරවත් ළිපි දෙකක්ම අද මම කියෙව්වා.. එකක් කවුරුත් දන්න, ඉඳ හිට ලියන, "යදමින් බැඳ" බ්ලොග් අඩවිය ලියන, "නිර්මලා මධුෂානි" ගේ..අනික් එක ලියලා තියෙන්න, සින්හල බ්ලොග් වලට අළුතෙන් ආපු "සබන් බෝලේ" කියලා එකෙක්.. පොරගේ බ්ලොග් එකේ නම "සබනාගේ අඩවිය".. ගිහින් ළිපිය කිවලා ...
කොන්ඩම්…. මාතලන්ගෙ සින්ඩිය කළු කියලා එකෙක් කවි කියලා හිතාගෙන මොනවදෝ ලියනවා. අද නම් පට්ටම එකක් ලියලා තියෙනවා. ගිහින් බලන්නකෝ ඔහේලටත් තේරෙනවද කියලා, එයා කියන දේ....දා ගත්තා, වැඩේ කරාහරි ලේසියි, වීසි කරා…බ්‍රෑන්ඩ් එකත් තරු හතරේපටි ඉරලයි වීසි කලේ…අලුත්ම එක නඩු බඩුවක්දා ගත්තෙත් තදට තදේ…ඉතිරිය මෙතනින් බලන්න.. ...
"හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ" මාතලන්ගෙ සින්ඩිය // අද කාලයේ "පෙත්ත" යන්නට විවිධාකාර අර්ථ තිබේ. උපත් පාලන පෙත්ත, මත් පෙත්ත, මෝදක පෙත්ත, ආතල් පෙත්ත, ඇඟ හදන ජිම් පෙත්ත, ලෙඩට බොන පෙත්ත, පිස්සුවට දෙන පෙත්ත, ගබ්සා පෙත්ත, ආදී වශයෙන් නානාප්‍රකාර "පෙති" වරුසාවක් මැද ය, අප ජීවත් වන්නේ. //ඉතිරිය >>>>> මෙතනින් බලන්න <<<< ...
රාවයේ පළවෙනි දිනය... මාතලන්ගෙ සින්ඩිය //ඔන්න ඔය අතරේදී තමයි ජනරංජන අයියා (කේ.ඩබ්ලිව්. ජනරංජන) ආවේ. එයා මගෙත් එක්ක ටිකක් හිනා වෙලා එයාගේ මෙසේ ඉඳගත්තා. අමිලයි, විමලේ අයියයි (රාවය විශේෂාංග කතෘ විමලනාත් වීරරත්න) අන්තිමට ආවා. එදා බ්‍රහස්පතින්දා දවස. බ්‍රහස්පතින්දා පත්තරේ ණෙව්ස් සෙcටිඔන් එක ගොඩක් කාර්ය බහුලයි. උදේ අපිට තේකක් එක්ක කෙසෙල් ගෙඩියකුයි කේක් කෑල්ලකුයි ලැබුණා. ඒ ඇයි කියලා නම් මාත් තාම හරියටම දන්නේ නැහැ, ඒත් හම්බවුණා. //ඉතිරිය ...
සුරේ නලලේ ගෑම (වැඩිහිටියන්ටම නොවේ) මාතලන්ගෙ සින්ඩිය සුරේ වතුරේ දානවා කියන්නේ මොකක්ද කියලා කවුරුත් දන්නවා නේ. මේ කතන්දරේ නම් එහෙම එකක් නෙමේ. ඒත් සුරයක් වගේ එකක් ගැන. සුර දාන්නේ ආරක්ෂාවට නේ. රටම ආරක්ෂ කරන්න ඉන්න උදවියත් එයාලගේ ආරක්ෂාවට සුරයක් අතේ අරන් යන්නේ, වෙන දේකට නෙමෙයි, රටට, ජනතාවට තියෙන ආදරේට.ඇල්කේමියා කියන්නේ බ්ලොග් ලියන අයට නම් අළුත් කෙනෙක් නෙමයි. උන්නෑහේ බ්ලොග් ලියන කියන ප්රොෆෙෂනස්ලා කීප දෙනාගෙන් එක්කෙනෙක්. උන්නැහේගේ ලිපිත් ...