ශුන්‍යයයෙන් නවීන විද්‍යාවට - 5 Lanka Jhothisha Arana ත්‍රීවිල් රියැදුරා මේකනේ මල්ලි.. දුප්පත් කමට ත්‍රීවිල් එලෙව්වට මම ඔලෙවලුත් පාස් කරල තියෙනවා.ඒ ලෙවල් කරන්න තරම් ආර්ථිකේ නැති හින්ද ඒ කාලෙම ත්‍රීවිල් ජොබ් එකට සෙට් වුනා. අපේ අංක ගණිතෙ සෑර් අපට කියල දුන්නු ඒවා අපිට තාම මතකයි.එයා අපට කියපු විදියට ඕනම ඉලක්කමක බින්දුවේ බලය අගය 1යි.ඒ කියන්නෙ බින්දුවේ බින්දුව බලේ වටිනාකමත් 1 යි.සාමාන්‍ය පෙළ ගණිත සිසුවා හරි....මට පුළුවන් බින්දුවේ ...
ශුන්‍යයයෙන් නවීන විද්‍යාවට - 4 Lanka Jhothisha Arana අප කුඩා අවදියේ මුළු රටේම අවධානයට ලක්වූ අපූරු සිද්ධියක් ග්‍රාමීය පාසැලක 5 වසර පාසැල් පන්ති කාමරයකදී සිදු විය. පන්ති භාර ගුරුතුමිය විසින් දරුවන්ට ස්ත්‍රී පුරුෂ ලිංග නාම හදුන්වා දීම සිදු කොට පැවරුමක් ලෙස පුරුෂ ලිංග වචන ලබා දී ඒවායේ ස්ත්‍රී ලිංග පද සිසුන්ට ලියා දක්වන ලෙසය. “නයා“ හෙවත් නාගයා වචනයේ ස්ත්‍රී ලිංග පදය ලෙස පන්තියේ සිටි දක්ෂ සිසුන් සියල්ලම ...
ශුන්‍යයයෙන් නවීන විද්‍යාවට - 3 Lanka Jhothisha Arana නැවත ඛන්ඩාංක ජ්‍යාමිතිය අනුව යමින් y=f(x) බහුපද වක්‍රයක P නම් ලක්ෂ්‍යක් සැලකූ විට P හිදී වකුයට ඇදි ස්පර්ශකය නිව්ටන්ගේ අවධානයට ලක්විය.මෙම P ලක්ෂයය හරහා යන කේන්ද්‍රය x අක්ෂය මතවූ වෘත්ත අතරින් එක් වෘත්තයක් පමනක් P හිදී වක්‍රය ස්පර්ශ කරන බව නිව්ටන් වටහා ගත්තේය. මෙම සුවිශේෂී වෘත්තයේ කේන්ද්‍රය C හා P ලක්ෂයන් යා කරන රේඛාවට P හිදී වක්‍රයේ ඉදිරි දිශාවට ...
ශුන්‍යයයෙන් නවීන විද්‍යාවට - 2 Lanka Jhothisha Arana ක්‍රි.ව. 1646 ජූලි 01 දින ජර්මනියේ Leipzig හි උපන් ගොඩ්ෆ්‍රිඩ් විල්හෙල්ම් ලයිබ්නීස්ගේ පියා ලිප්සිග් විශ්වවිද්‍යාලයේ සමාජ දර්ශන විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරයා විය.ජ්‍යොතිෂය පිළිබඳ දැනුවත් කමක් තිබූ ෆෙඩ්රික් ලයිබ්නීස් මහාචාර්ය වරයා තම පුත්‍රයා උපන් හවස 6.45 වේලාවට කුම්භ ලග්නය උදාවෙමින් තිබූ බව සටහන් කොට තිබුණි. ලයිබ්නීට්ස්ගේ වයස අවු 6දී පමණ හදිසියේ සිදුවූ පියාගේ අභාවය නිසා කුඩා ලයිබ්නීට්ස් මව සමඟ තනි ...
ශුන්‍යයයෙන් නවීන විද්‍යාවට Lanka Jhothisha Arana “ළමයි මේ මල් ඉත්තේ මල් කීයක් තියෙනවද?“ තමා අත රැඳි මල් කිණිත්තක පින්තූරය සිසුන් වෙතට හරවා ගුරුතුමිය ආදරයෙන් ඇසුවාය “1....2......3......“ කුඩා දරු පිරිස ශබ්ද නඟමින් මල් කිණිත්තේ මල් ගනින්න වූහ.“මල් හතරයි ටීචර්“ දක්ෂ කුඩා දරුවන් කිහිප දෙනෙකු පළමුව උත්තර දුන්හ.“හරිම හොඳයි...උත්තරේ හරි....එහෙනම් කියන්න බලන්න මේ මල් කිණිත්තේ මල් කීයක් තියෙනවද?“ තමා අත වූ තවත් පින්තූරයක් සිසුන් වෙත හරවා ගුරුතුමිය ...
තෙද බල ඇති කඳ සුරිඳුනි! Lanka Jhothisha Arana තෙද බල ඇති කඳ සුරිඳුනි! ඔබගේ නාමය විකුණමින් මුදල් වාසි අරමුණූ කොට බොරු බේගල් ඇඳ බා අහිංසකයන් රවටන අයට පුංචි දඩුවමක් හරි ලැබේවා.උන්ගේ බොරු අසා අද දින ඔබව සියැසින් දැක ගැනීමේ අදහසින් කතරගම යන සියළු අහිංසක මෝඩ ජනතාවට ආරක්ෂාව සලසනු මැනවි. ...
අෂ්ටක මොටද දැන් උඩු බුරපල්ලා! Lanka Jhothisha Arana ඉඩ කඩ නිදහසේ ලැබ දොර ඇර කූඩුඅඩ නිරුවතින් උන්නත් නැත අඩුපාඩුහැඩ වැඩ වී මඟුල් ගමනට කිරිකෝඩුගොඩ වෙති පෝරු මස්තකයට බලු ජෝඩූමං ගල වෙඩිලි තැබුවත් ටයි පටි එල්ලාහංගා ගනීවිද ඇඳ වලිගය බල්ලාසිංහල ගී විරිත මොන එකටද අල්ලාදැන් අස්ටකය වෙනුවට උඩු බුරපල්ලා_ණ දෙන විටදි මනමාලිය එහා කොනේමනමාලයා වලිගය වනනවා පෙනේවන සා හෙළ සිරිත් ඔච්චම් කෙරූ දිනේමොන බල්ලාද ඒ මඟුලට හිනා වුණේබැඳුණත් නැකතකට ...
රාමන් තුමාගේ යෝග 300 පොතෙන්... Lanka Jhothisha Arana 8) චතුස්සාගර යෝගය යෝගය යෙදෙන ආකාරය- කේනද්‍රස්ථාන හතරේම(1,4,7,10) ග්‍රහයන් සිටිම ප්‍රතිඵල - කීර්ති නමක් දිනා ගනී..පාලකයකු හා සමාන සෞභාග්‍යමත් දීර්ඝායු දිවියකි.දරු සම්පතින් ආඩ්‍යය.නිරෝගිය.සතර දිශාවෙහි නම පතලවේ. සටහන - කේන්ද්‍රස්ථාන හතරේම ග්‍රහයන් සිටිම ගොඩනැඟිල්ලක බිත්ති හතරම ශක්තිමත් විමක් වැනිය.මෙහිදී රාහු කේතු ඡායා ග්‍රහයන් බැහැර කර ඇති බව අවබෝධ කරගත යුතුය.9) වාසුමතී යෝගය යොගය යෙදෙන ආකාරය- ලග්නය හෝ සඳුගෙන් උපචය ස්ථානවල(3,6,10,11) ...
කාබන් කාල නිර්ණකයද? පුරා විද්‍යා ජ්‍යොතිෂයද? Lanka Jhothisha Arana කාබන් කාල නිර්ණක ක්‍රමය පිළිබඳව මෑත කාලීනව අපේ රටේ වැඩිපුර කතාබහට ලක්වූයේ මාතලේ සමූහ මිනී වලත් සමඟය.මිනීවලෙන් මතුවූවන්ට එම ඉරණම අත්වූයේ කුමන වකවානුවක් තුලදීද යන්න ගැටළුවක් වූයේ 1971 හා 1988-89 භීෂණ කාල වකවානු දෙක තුලදීම මෙවැනි සමූහ මිනිස් ඝාතන සිදුවූ බැවිනි. මාතලේ සමූහ මිනීවලෙන් මතුවූවන්ගේ මරණය සිදුවූ කාලය දැන ගැනීමට සාම්පල් කිහිපයක් පිටරට යැවූ බවට මාධ්‍ය වල පලවී තිබුනි.එහි ...
යෝග 300 පොතෙන්.. Lanka Jhothisha Arana B.V.රාමන් ශ්‍රීමතාණන් විසින් රචිත “300 Important Combinations“ කෘතියෙන් විස්තර කෙරෙන යෝග 300 , ග්‍රහ යෝග පිළිබඳව ජ්‍යොතිෂවේදියකු සතුවිය යුතු ප්‍රමාණවත් දැණුමකට සුවිශාල මඟ පෙන්විමකි.එම පොතේ දැක්වෙන යෝග 300 වරකට කිහිපය බැගින් පිළිවෙළින් ගෙන සරලව ගෙනහැර දැක්විමට අදහස් කළෙමි.1) ගජකේශරී යෝගය යෝගය යෙදෙන ආකාරය - ගුරු ග්‍රහයා සඳුගෙන් කේනද්‍රගතව(ගුරු ග්‍රහයා සඳුගෙන් 1,4,7,10 ස්ථානගතවිම) සිටීම. ප්‍රතිඵල - ආචාරශීලී,ත්‍යාගශීලී,බලවත් සම්බන්ධතා ඇති බුද්ධිමත් ...
2013 පහේ ශිෂ්‍යත්ව විභාගයට නිවසින් පිටත්වීමට සුභ නැකැත්. Lanka Jhothisha Arana මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගය 2013 අගෝස්තු 25 වෙනි ඉරිදා පැවැත්වේ.මෙම විභාගයට පෙනී සිටින දරුවන් සදහා නිවසින් පිටත්වීමට සුභ නැකැත් වේලා කිහිපයක් පහත දැක්වේ.මෙම වේලාවන් දැක්වීම වේලාසන කල යුතු වුවත් වෙනත් කටයුතු නිසා ප්‍රමාද විය. 2013 අගෝස්තු 25 වැනිදා උදේ 7.41 දක්වා රේවතී නැකත ඇති අතර ඉන් පසු අස්විද නැකත ලබයි.ඒ අනුව දරුවා නිවසින් පිටත්වන විට දරුවාගේ උපන් නැකතට ...
තාත්තා Lanka Jhothisha Arana ජ්‍යොතිෂය විෂයානුබද්ධව ලිපි ලේඛන ලියැවෙන මෙම අඩවියේ ඉන් පරිභාහිරව ලියැවුනු ලිපි ඇත්තේ දෙක තුනක් පමණකි.මෙම සටහන මෙම අඩවියට නොගැලපුනත් මා හට වැඩි පිරිසකට ඇමතීමට ඇති අඩවිය මෙම අඩවිය පමනක් බැවින් මෙම සටහන මෙහි දැක්වීම පිළිබඳව පලමුව සමාව අයදිමි. තමා වැඩියෙන්ම ගරු කරන ආදරය කරන අය කවුරුන් දැයි ඇසූ විට ඉතා කලාතුරකින් කෙනෙකු හැරුණු විට ඕනෑම කෙනෙකුගේ පිළිතුර වන්නේ ස්වකීය දෙමාපියන්ය.මව් ...
කාලය අවකාශය හා ජ්‍යොතිෂය -12 Lanka Jhothisha Arana කාල චක්‍රය කාලචක්‍රය යනු පුරාණ මහායාන බුදු දහමින් බිහිවූ ඉතා පුළුල් ලෙස විහිදී ඇති දර්ශනාත්මක සංකල්පයකි. මූලාශ්‍ර වල සඳහන් ආකාරයට ශාක්‍ය මුණී බුදු රඳුන් විසින් ඉදිරිපත් කර ඇති කාලචක්‍රය පැරණී ටිබෙට් දේශයේ පිහිටියැයි කියන ශම්බාලා(ශම්හාලා) රජධානියේ විසූ සුචන්ද්ර නම්වූ මහා අධිරජු විසින් ප්‍රථමයෙන්ම රාජ අනුග්‍රහය ඇතිව ලෞකික හා ලෝකෝත්තර කටයුතු සඳහා ආගමික පුර්වාදර්ශණයක් ලෙස භාවිතා කර ඇත.(සුචන්ද්ර රජුගේ කාලය අනුව ...
Astrology Manually Calculation (ලිත් භාවිතයක් නැතිව කේන්ද්‍ර සෑදීම ) Lanka Jhothisha Arana කේන්ද්‍ර සෑදීම සඳහා ලංකාවේ බොහෝ ජ්‍යොතිෂවේදින් භාවිතා කරන්නේ වගු සටහන් ආකාරයෙන් පංචාංග ලිත්වල දක්වා ඇති තොරතුරුය.මෙහිදී දෛවඥයා විසින් සිදු කරන්නේ කේන්ද්‍රය අතරමඟ සිට සෑදීමක්ය.උදාහරණයකට යම් ස්ථානයක උපන් වේලාවකට අනුරූප ලග්නය සෑදීම සැලකුවහොත් දිනට අදාල ලග්න ශේෂය ,නක්ෂත්ර කාලය ලිතෙන් බලා එතැන් සිට ගනන් සාදා ලග්නය ගනනය කරයි.ලග්නය පමනක් නොව එහි මූලික කොටස්(රාශ්‍යාර්ධය,දෙර්කාණය,නවාංශකය,...) මෙන්ම ග්‍රහ පිහිටීම නැකත,මහ දශාවන් ගතවන ආකාරය ගනනය ...
කාලය අවකාශය හා ජ්‍යොතිෂය -13 Lanka Jhothisha Arana වෘත්තය හා බෙදිම් වෘත්තය යනු ඉතා මනස්කාන්ත එමෙන්ම ගුප්ත වූ ජ්‍යාමිතික තල රූපයකි.වෘත්තයක් වටා සකල ලෝක ධාතුවම තැන්පත් කල හැකියයි කිසිවකු පැවසුවහොත් සැබවින්ම එය මානසික රෝගියකුගේ සිතුවිල්ලක් යැයි ඔබටද සිතිය හැක.නමුත් ලොව පුරා භාවිතා වන බොහෝ විද්‍යාවන් දර්ශනයන් භාවිතා කිරීමට හා පවත්වාගෙන යාමට වෘත්තයේ දායකත්වය පිළිබඳව අමුතුවෙන් විස්තර කල යුතු නැත.ලොව පුරා විහිදී ඇති විවිධාකාර ආගම් ඇදහිලි වල වාත්තයක හෝ ...
කාලය අවකාශය හා ජ්‍යොතිෂය -12 Lanka Jhothisha Arana කාල චක්‍රය කාලචක්‍රය යනු පුරාණ මහායාන බුදු දහමින් බිහිවූ ඉතා පුළුල් ලෙස විහිදී ඇති දර්ශනාත්මක සංකල්පයකි. මූලාශ්‍ර වල සඳහන් ආකාරයට ශාක්‍ය මුණී බුදු රඳුන් විසින් ඉදිරිපත් කර ඇති කාලචක්‍රය පැරණී ටිබෙට් දේශයේ පිහිටියැයි කියන ශම්බාලා(ශම්හාලා) රජධානියේ විසූ සුචන්ද්ර නම්වූ මහා අධිරජු විසින් ප්‍රථමයෙන්ම රාජ අනුග්‍රහය ඇතිව ලෞකික හා ලෝකෝත්තර කටයුතු සඳහා ආගමික පුර්වාදර්ශණයක් ලෙස භාවිතා කර ඇත.(සුචන්ද්ර රජුගේ කාලය අනුව ...
කාලය අවකාශය හා ජ්‍යොතිෂය - 11 Lanka Jhothisha Arana නමෝ බුද්ධාය!නමෝ ධම්මාය!නමෝ සංඝාය!ශම්හාලා (ධර්මශාලා) ශම්හාලා නොහොත් ධර්මශාලා යනු මේ වනවිට හිමෙන් වැසී ඇතිබවට සැකකෙරෙන පුරාණ ජනකථා, සාහිත්‍ය, පුරාවෘත්ක කතා ආදියෙන් පමණක් සාක්කි සැපයෙන් ඇතැමුන් මිත්‍යාවක් ලෙස සලකන ටිබේට් සානුව ආශිතව පිහිටි අභිරහස් දියුණු නඟරයකි.ශම්හාලා නඟරය හා බැදී ඇති පුරා වෘත්ත කිහිපයක් පහත සැකෙවින් දැක්වේ..* ලාංකීය පැරණි රාවණා පරපුරට නෑකම් කියන මහා අධිරාජයෙකු වූ හිරණ්යකාශ්යප රජුගේ සොයුරු මානස විසින් මෙම ...
කාලය අවකාශය හා ජ්‍යොතිෂය 10 Lanka Jhothisha Arana නමෝ බුද්ධාය!නමෝ ධම්මාය!නමෝ සංඝාය!නිවනට බාධා කරන අකාලය හා අනවකාශය1)“මහණෙනි,තථාගතයන් වහන්සේ නමක් ලොව පහලවී නිවන් මඟ හෙළි කරන ධර්මය දේශනා කලත් නිවන ප්‍රාරථනා කරන බොහෝ සත්ත්වයන් එම කාලයේදී නිරයේ දුක්විඳි නම් ඔවුන්ට ක්ෂණ සම්පත්තිය අහිමි වී නිවන දුරස් කරනවා..මන්ද ඇතැම් නිරයන්වල දුක්විඳින සත්ත්වයන්ගේ ආයුෂ මනුෂ්‍ය ලොවේ ආයුෂින් කල්ප ගනනකි.එම කාලය තුල මනුෂ්‍ය ලොවේ බුදුවරුන් කිහිපදෙනෙකු පහල වුවත් නිරයේ සිටින්නා එම මුළු ...
Astrology Manually Calculation (ලිත් භාවිතයක් නැතිව කේන්ද්‍ර සෑදීම ) Lanka Jhothisha Arana කේන්ද්‍ර සෑදීම සඳහා ලංකාවේ බොහෝ ජ්‍යොතිෂවේදින් භාවිතා කරන්නේ වගු සටහන් ආකාරයෙන් පංචාංග ලිත්වල දක්වා ඇති තොරතුරුය.මෙහිදී දෛවඥයා විසින් සිදු කරන්නේ කේන්ද්‍රය අතරමඟ සිට සෑදීමක්ය.උදාහරණයකට යම් ස්ථානයක උපන් වේලාවකට අනුරූප ලග්නය සෑදීම සැලකුවහොත් දිනට අදාල ලග්න ශේෂය ,නක්ෂත්ර කාලය ලිතෙන් බලා එතැන් සිට ගනන් සාදා ලග්නය ගනනය කරයි.ලග්නය පමනක් නොව එහි මූලික කොටස්(රාශ්‍යාර්ධය,දෙර්කාණය,නවාංශකය,...) මෙන්ම ග්‍රහ පිහිටීම නැකත,මහ දශාවන් ගතවන ආකාරය ගනනය ...
“කර්ණමුණ්ඩිය“ Lanka Jhothisha Arana ඔබ විසින් තමන්ගේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂවේදියකු වෙත රැගෙන ගොස් ග්‍රහ අපල පරීක්ෂා කිරීම සිදු කරන අවස්ථාවලදී එක් එක් ජ්‍යොතිෂවේදීන් තම තමන්ට ආවේනික වූ ක්‍රම යොදා ගනිමින් පලාඵල කථනය සිදු කරන අයුරු අත්දැක ඇත.මින් බහුලව දැකිය හැක්කේ තමා හමුවට පැමිනෙන සේවා දායකයාගේ ජන්ම පත්‍රෙය් හරි වැරදි පරීක්ෂා කොට අනතුරුව ජන්මියාගේ වයස, ගතවන දශාවන් මෙන්ම තත්කාල ග්‍රහ පිහිටිම ලකුණු කොට ගැන ...