කාලය අවකාශය හා ජ්‍යොතිෂය - 9 Lanka Jhothisha Arana කාලය අවකාශය පිළිබද විද්‍යා සංකල්ප කාලය හා අවකාශය පිළිබද පෞරාණික නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාවේ සංකල්පය *නිව්ටන් විසින් කාලය හා අවකාශය දෙකම නිරපේක්ෂ නිරපේක්ෂ රාශීන් ලෙස දක්වන ලදී.මිනිසාගෙන් හා වස්තූන්ගෙන "ස්වායක්ත හිස් අවකාශයක්" හා ස්වාධීන කාලයක් පැවතීම විස්තර කෙරෙන නිසා මෙම සංකල්පය අධිභෞතික ස්වරූපයක් දරයි.නිව්ටන් මතය කාලය හා අවකාශය පරම රාශීන් වන වගයි.මෙම සංකල්පය සරලව දැක්වූ විට " කාලය පරම සත්‍යයකි.එය ...
මහ දශා පද්ධති -1 (විංශෝත්තරී මහා දශා ක්‍රමය) Lanka Jhothisha Arana ජ්‍යොතිෂය ගැන අසා ඇති ඔබ මහ දශාව ගැනද අසා ඇතැයි සිතමි.විංශෝත්තරී දශාව,අශ්ටෝත්තරී දශාව,යෝගිණී දශාව,කාලචක්‍ර දශාව,පංචෝත්තරී දශාව,......ආදී ලෙස පෙරදිග ජ්‍යොතිෂයේදී මහදශා ක්‍රම 43 ක් ගැන සදහන්ය. මෙම මහදශා ක්‍රම අතරින් ශ්‍රී ලංකාව ඉන්දියාව ආදී පෙරදිග රටවල වැඩි වශයෙන් භාවිතා කෙරෙන්නේ විංශෝත්තරී මහ දශා ක්‍රමයයි.මෙලෙස විංශෝත්තරී දශා ක්‍රමය හා දශාඵල ප්‍රධාන වශයෙන් සැලකීමට විශේෂ හේතුව කුමක්දැයි නිශ්චිත නැති නමුත් පරාශර මතය ...
"හොදයි දරුවා අපි එහෙනම් හැදි ගෑවිලා යන්නම ගුරුකමක් කරමු." Lanka Jhothisha Arana ජ්‍යොතිෂය හා ගුප්ත ශාස්ත්‍රය එකිනෙකට බැදී ඇතත් එකිනෙකට වෙනස් ක්ෂෙත්ර දෙකකි.බොහෝ දෙනා මෙ වෙනස වටහා ගෙන නැත.ගුප්ත ශාස්ත්‍රීය ක්‍රම වල පැහැදිලි සත්‍යතාවක් ඇතත් වර්තමානයේ පුවත්පත් දැන්වීම් වල පෙනී සිටින රොඩී ශාස්ත්‍ර කරුවන්ගේ වංචා බොරු ක්‍රියාකාරකම් නිසා ගුප්ත ශාස්ත්‍රීය ක්‍රම ගැන ජනතා විශ්වාසය පළුදු වී ඇත.තමන්ගේ ජන්ම කේන්ද්‍රය සාදා ගැනීමක් වත් නොකොට ජ්‍යොතිෂය බොරු බොරු යැයි මොර ගසන බොහෝ දෙනෙක් ...
ලක්ෂ්මී යෝගය Lanka Jhothisha Arana ලක්ෂ්මී යෝගය යෙදෙන ආකරය පිළිබද ඉන්දියානු ජ්‍යොතිෂ ගුරු කුල වල අර්ථ දැක්වීම් කිහිපයක් දක්වා ඇතත් ඒ සියල්ලේ ආසන්න සමාන තත්ත්වයක් දැකිය හැකිය. හින්දු ආගමික විශ්වාසය අනුව ලක්ෂමි දෙවඟන ධනයට අධිපති ලෙස සලකයි.ධනය දියුණුව සැලසීම ලක්ෂ්මී දෙවඟන විසින් සිදු කරන බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි."ලක්ෂ්මී" යන හින්දු දෙවඟනගේ නාමය භාවිතා කර ඇත්තේ යෝගයේ ස්වභාවය දැක්වීමටය.එසේ නොමැතිව එම යෝගය යෙදෙන ආකාරය වටහා ...
වෙශි,වොශි හා උභයචාරී යෝග (රවිගෙන් දෙපස ග්‍රහ පිහිටීම) Lanka Jhothisha Arana යෝග ගැන දැක්වුනු පසුගිය ලිපියෙන් සදුගෙන් දෙපස රාශී වල ග්‍රහ පිහිටීම අනුව යෙදෙන සුනඵා,අනඵා,ධුරාධුර හා කේමද්‍රැම යෝග පිළිබදව දක්වන ලදී.මීට අනුරූප අයුරින් රවිගෙන් දෙපස රාශීවල ග්‍රහ පිහිටීම අනුව යෙදෙන "වෙශි,වොශි හා උභයචාරී යෝග පිළිබදව මෙම ලිපියෙන් දැන ගනිමු. වෙශි යෝගය යෙදෙන ආකාරය සදු ,රාහු කේතු හැර වෙනත් ග්‍රහයකු(හෝ කීප දෙනෙකු) රවිගෙන් දෙවැන්නේ වීම විපාක වෙශි යෝගය සුභඵල දෙන යෝගයක් ...
ආවර්තනය - 9 Lanka Jhothisha Arana නිබ්රූ සෙන්පතියතු වූ “සුවාර්‘ ගේ නායකත්වයෙන් පස් දෙනෙතුගෙන් සමන්විතව ඉරණවිලට ගොඩබෑ නිබෘෘ යානය ප්‍රමානයෙන් බස් රථයක් පමණ විය.මෙවැනිම තවත් නිබෘෘ යානා දෙකක් පෘථිවියේ තවත් ස්ථාන දෙකකට ගොඩ බාන ලද්දේ පෘථිවිය විනාශ කිරීමට නිබෘෘවරුන් සිදු කරන මෙහෙයුමේ නිරීක්ෂණ කටයුතු වෙනුවෙනි. නිබෘෘ තාක්ෂණය යොදා තම යානාව අදෘෂ්‍යමාන තත්ත්වයට පත් කල සුවාර් තම අත රැදි උපකරණය දෙස මද වෙලාවක් බලා සිටියේය.එහි දර්ශන තිරයෙන් ...
සංඛ්‍යා යෝග Lanka Jhothisha Arana රාහු කේතු හැර අනිත් ග්‍රහයන් හත් දෙනා (රවි,චන්ද්‍ර,කුජ,බුධ,ගුරු,ශූක්‍ර,ශනි) එකම රාශියක,රාශී දෙකක,තුනක ආදී ලෙස රාශීන් වල එක් රැස් වී පිහිටීම අනුව යෝග හතක් යෙදේ.මෙම යෝග හත එක් ලිපියකින් දැක්වූ විට පාඨකයාට අවබෝධ කර ගැනීමට හා වටහා ගැනීමට පහසු නිසා මෙම යෝග හත පිළිබදව මෙම ලිපියෙන් දැක්වේ. නාභස යෝග 32 න් සංඛ්‍යා යෝග යටතේ වෙන්කර ඇති මෙම යෝග හතට පෙරදිග ජ්‍යොතිෂයේදී ...
රාවණායනය -2 (හෙළ රජවරු) Lanka Jhothisha Arana මෙහි පළමු ලිපිය මෙතනින් කියවන්න."ඩුං..... ඩුං .....ඩුං....." "අසවු ..අසවු....අපගේ හෙළ රාජ්‍යය පාලනය කිරීමට සමතෙක් තෝරා ගැනීමට හෙළයන් වන අප රටවැසියන් සාකඡ්චා කිරීමකින් තීරණය කොට ඇත.එබැවන් සියළු ආකරයේ "අංගම්" හා වෙනත් සටන් ආරක්ෂා ක්‍රම උගත් ආයුර්වේදය ජ්‍යොතිෂය ..ආදී ශාස්ත්රද උගත් සියළු කරදර වලින් අපගේ හෙළ රට බේරා ගත හැකි ධෛර්යයෙන් දැහැමින් බලයෙන් රාජ්‍ය කිරීමට හැකි අයෙක් ඉන්නවානම් වරෙල්ලා....." අඩබෙර කරුවෙක් ...
2012 ජනවාරි 15, 16 දිනවල කලාතුරකින් යෙදෙන වීණා යෝගයක්.. Lanka Jhothisha Arana ඉතා කලාතුරකින් උදාවන යෝගයක් වන වීණා(වල්ලකී) යෝගයක් 2012 ජනවාරි 14 , 15 හා 16 තෙදින තුල උදාවේ.බොහෝ ජ්‍යොතිෂ පුවත්පත් වල මෙය ඒකාවලී යෝගය ලෙස වරදවා දක්වා තිබුණත් මෙදින උදාවන්නේ වීණා යෝගය මිස ඒකාවලී යෝගය නොවේ.ඒකාවලී යෝගයේදී රාහු කේතු හැර අනිත් ප්‍රධාන ග්‍රහයන් හත්දෙනා අනුයාත රාශී හතක එක රාශියක එක් ග්‍රහයා බැගින් තැන්පත් වීම විශේෂ වේ.නමුත් වීණා යෝගයේදී මෙම ග්‍රහයන් ...
ආවර්තනය - 8 Lanka Jhothisha Arana ආවර්තනය - 1 ආවර්තනය -2 ආවර්තනය - 3 ආවර්තනය - 4 ආවර්තනය - 5 ආවර්තනය - 6 ආවර්තනය - 7තමන් ඇතුළු පිරිස මහත් වූ වෙහෙසක් ගෙන සොයා ගත් රාවණා රජුගේ සිහිසුන් සිරුර තැන්පත් කළ සිසිළ කාරක කුටීරය පිටසක්වලින් පැමිණි රාජකීය සෙබලුන් පැහැර ගැනීම පිළිබදව විමලසූරියට පුදුමයක් දැනුනත් කනගාටුවක් නොදැනුනි.නිධන් කොල්ලයට පැමිණි "වානක්‍ය ශට්" බමුණාගෙන් පළිගු මැණික නැවත ලබා ගැනීමට ...
දොඩම්පේ ගණිතයා Lanka Jhothisha Arana හිරු බැස යමින් ඇත.රාත්‍රී ආහරය තමා විසින්ම සකසා ගත යුතු වීම හා නපුරු සතුන් තව ස්වල්ප වේලාවකින් වනය පුරා සැරීසැරීම ආරම්භ කරන බැවින් මහළු මිනිසා තමා වාසය කරන නිවහන වූ විශාල ගස් බෙනය තුලට ඇතුල් විය.රාත්‍රී ආහාරය පිළියෙල කර ගැනීමට අවශ්‍ය පල වැල සොයා වනයේ සැරිසැරීම නිසා විඩාවට පත්වී සිටි ඔහු තමා විසින් සකස් කරගත් කුඩා සයනයේ වැතිරුනේය.විවේකී සුවය විදිමින්ම ...
සිහින පලාඵල - 3 (විවිධ පුද්ගලයන් සිහිනෙන් දැකීම) Lanka Jhothisha Arana විවිධ පුද්ගලයන් සිහිනෙන් දැකීම * රජෙක් දුටුවොත් සියල්ල සාර්ථකවේ. * භික්ෂුවක් දුටුවොත් දුර සිටින මිතුරෙකුට කරදරයක්.* භික්ෂුණියක් සතුට සමාදානය ඇතිවේ. * මිතුරන් ලාභයක් * විනිශ්චයකරුවෙක් බලාපොරොත්තු සඵල වේ. * පොලිස් නිලධාරියකු ප්‍රීතියත් රැකවරණයත් ලැබේ. * වෛද්‍යවරයකු සාමාන්‍ය රෝගී තත්ත්වයක් ඇතිවේ. * ගත් කතුවරයකු ප්‍රසිද්ධියට පත්වන ලකුණු. * බේබදු මිත්‍රයකු ජය දියුණුව * නීතිඥයකු නොසිතූ කරදර * ලිපිකරුවෙකු කිසිවකුට සහාය ...
කළු කුමාර උපත Lanka Jhothisha Arana කළු කුමාර උපත "සකලකලා වල්ලභ" රජතුමා දිය කෙලියට මහත් ඇල්මක් දැක්වූවකු විය.එක් දිනක් බිසෝවරු පිරිවරාගෙනද තවත් දිනක් මැති ඇමතිවරු සමඟද දිය කෙලියේ යෙදීම රජුගේ කැමැත්ත විය.දැහැමි ගුණ ගරුක රජෙකු වූ "සකලකලා වල්ලභ" රජුට රටවැසියාද ඇළුම් කලේය.උඩුගම්පොළ රාජධානිය රජුගේ අනුග්‍රහයෙන් යහමින් පාලනය විය. සකලකලා වල්ලභ රජුට අනියම් බිසවකට දාව ඉතා රූමත් පුත් කුමරෙක් විය.මොහු ඉතාමත් නාහෙට නාහණ ගති ඇත්තෙකි.ඇතැම් විට ...
අළුත් අවුරුද්ද Lanka Jhothisha Arana ප්‍රශ්ණ සියල්ලටම දන්නා අයුරින් පිළිතුරු සපයන්න. (කාලය විනාඩි 10 යි.)----------------------------------------------------------------------------------- (1) "අවුරුදු" යන හෙළ වදනේ නියම අරුත වන්නේ i) දින 365 ක කාලයයි ii) අව්ව රුදු වීම හෙවත් රෞද්‍ර වීම යන්නයි iii) අවුර් (හීබෘෘ බසින් ඉර හැදින්වූ වචනය හෙළ බසට බිදී ඇත.) + ඉද්ද(ඉද්ද ගැහුවාක් මෙන් සෘජු පිහිටීම) ="අවුර් ඉද්දු " = අවුරිද්දු = අවුරුදු iv) අ (ඒම/පැමිණීම) + වරු ...
ශනි මාරුව කොහොම වේවිද? Lanka Jhothisha Arana ශනි මාරුව - ආදර්ශ ප්‍රශ්ණ පත්රයසියළුම ප්‍රශ්ණ වලට පිළිතුරු සපයන්න කාලය විනාඩි 10 යි----------------------------------------------------------------------------------1) 2011 නොවැම්බර් 15 දින ලංකාව ආශ්‍රිතව ශනි තුලා රාශියට පිවිසෙන නිවැරදි වේලාව කුමක්ද? i) උදේ 9.26 (ලංකා පඤ්චාංග ලිත) ii) උදේ 10.15 (ඈපා පඤ්චාංග ලිත.) iii) උදේ 8.45 (ජගන්නාත හෝරා ජ්‍යොතිෂ මෘදුකාංගය) 1v) උදේ 11.11 2) ශනි ග්‍රහයාගේ අපල වලට ජනතාව වැඩිපුර බියක් දක්වන්නේ. i) ...
සරත් ෆොන්සේකා හා 2013 Lanka Jhothisha Arana මේ දිනවල බොහෝ දෙදෙනක් ජනරාල් සරත් ෆොන්සේකා මහතා පිළිබදව කතාබහ කරති.ෆොන්සේකා මහතාගේ ජන්ම කේන්ද්‍රය අනුව ඉදිරියේදී එතුමා මුහුණ දිය හැකි යැයි අනුමාන කල හැකි දේවල් කුමක්දැයි බොහෝ දෙනා මාගෙන්ද විමසා ඇත.ප්‍රථමයෙන්ම කිව යුත්තේ බ්ලොග් එකක් ලිව්වත් මා ප්‍රවීනම ජ්‍යොතිෂවේදියකු නොවන බවය.වයසින් මුහුකුරා යන විට විවිධාකාර අත්දැකීම් හා බලවේග අනුව ජ්‍යොතිෂවේදියාගේ හැකියාවන් වර්ධනය විය හැකි වුවත් ජ්‍යොතිෂය යනු ප්‍රමාණවත් අයුරින් ...
සුනඵා,අනඵා,ධුරාධුර,කේමද්‍රැම යෝග (සදුගෙන් දෙපස රාශිවල ග්‍රහ පිහිටීම) Lanka Jhothisha Arana සදුගෙන් දෙපස රාශීන් වල ග්‍රහ පිහිටීම අනුව යෙදෙන සුභ අසුභ යෝග කිහිපයක් මෙම ලිපියෙන් දැක්වේ.යෝග ගැන උනන්දුවක් දක්වන පාඨකයන්ට මතක තබා ගැනීම හා වටහා ගැනීම පහසු වීම පිණිස මෙම යෝග එක් ලිපියකින් දැක්වීමට අදහස් කර ඇත.1) සුනඵා යෝගය යෙදන ආකාරය රවි,රාහු,කේතු හැර වෙනත් ග්‍රහයකු සදුගෙන් දෙවැන්නේ පිහිටීමයි. පොදු විපාක බුද්ධිමත් ධනවත් අයකුය.තම මතය මූලික කොට කටයුතු කරයි.තමා විසින් උපයා ...
ඉඩා පිංගල ශාස්ත්‍රය - 3 Lanka Jhothisha Arana නාඩි වැටීමේ ප්‍රතිඵල සදුට හිමි වම් නාස් පුඩුවෙන් පිටවන ඉඩා නාඩිය වෑටෙන විට යහපත් සෞම්‍ය කටයුතුත් රවි හිමි දකුනු නාස් පුඩුවෙන් පිටවන පිංගලා නාඩිය වැටෙන විට බලවත් ක්‍රෑර කටයුතුද වායු අධිපති දෙනාස් පුඩුවෙන් සමසේ වැටෙන සුෂුම්නා නාඩිය වැටෙන විට කිසිම සුභ කටයුත්තක් නොකල යුතු බව ශාස්ත්‍රීය මතයයි. ඉඩා නාඩිය (වම් නළ) වැටෙන විට කලයුතු සුභ කටයුතු * මුල්ගල තැබීම * ...
කටේ සැර Lanka Jhothisha Arana කටේ සැර වර්තමානයේ බොහෝ අඹු සැමි ආරවුල් වලට මුල් වන්නේ අමිහිරි වචන භාවිතයයි.කටසැර භාර්්‍යාවන් එම සැර වචන නවත්වන්නේ කටේ දත් දෙක තුනක් ගළවා ගැනීමෙන් පසුවය.පිහියෙන් අනින්නාක් මෙන් සැර වචන භාවිතා නොකරන කාන්තාවක් සොයා ගැනීම පවා අද අසීරු වී ඇත්තේ වත්මන් කාන්තාවන් ගෙල පලදින ආභරණයක් මෙන් “සැර කට“ නිරන්තරයෙන් භාවිතා කිරීමයි.ඇතැම් කාන්තාවන් කට වසා සිටින තෙක් ශාන්තය,දාන්තය එහෙත් කට ඇරියොත් යක්ෂනියන්ය.පලාතම ...
අභාවයට යන "පෝරුවේ චාරිත්‍ර විධි" - 2 Lanka Jhothisha Arana මෙහි පළමු ලිපිය මෙතනින් බලන්නමනාලියගේ මවට තෑගි බුලත් දීමෙන් පසු පිළිවෙලින් පියාට ,මාමලාට,සහෝදර සහෝදරියන්ට ඥාතීවරුන්ට බුලත් දී රෙදි නැන්දාට බුලත් පඩුරු දීමෙන් අවසන් කරයි. * ජය මංගල ගාථා කීම බාලිකාවියන් 3,5,7 ආදී ලෙස ඔත්තේ ගණනකින් සෑදුනු කණ්ඩායමක් විසින් නව යුවලට සෙත් පතා ජය මංගල ගාථා පැවසීම සිදු කරයි. * අෂ්ඨක කීම පෝරුවේ චාරිත්‍ර සදහා නියම කර ඇති කල්වේලාව අනුව ...