ශුන්‍යයයෙන් නවීන විද්‍යාවට - 7 Lanka Jhothisha Arana එම්බා ශුන්‍යය ! නූඹ නම් ලොවට මහා ප්‍රශ්ණයකි.වෙස් පෙරලන නළුවෙකි.. නුඹ කුමන ආකාරයක්ද?නොවිසදුනු ගැටළු රාශියකි. නුඹ ඉරට්ටේද?නුඹගේම බලයේ අගය කීයද? විද්‍යා ලොවේ පෙරදිගින් පායපු හිරු නුඹලු.... නුඹ නැත්නම් සුදදන්ටත් වැඩ බැරි වෙනවලු.... එක් තැනක නුඹ ආරම්භයයි.. තව තැනක නුඹ මධ්‍යයයි.. තවත් තැනක නුඹ අවසානයයි.. භෞතික විද්‍යාවෙදි උඹ හරි හැඩලු.. කෙල්වින් උස්නෙදි..ඩෙසිබල් සද්දෙදි... අගයක් නැති උඹටත් අගයක් තියෙනවලු.... රසායන විජ්ජෙත් ...

2013 ඔක්තෝම්බර් 05 දින අඟහරු කටකයෙන් සිංහ රාශියට...ලග්න රැසකට සුභඵල Lanka Jhothisha Arana 2013 අගෝස්තු 19 දිනෙන් කටක රාශිය තුල නීචව ගමන් කල අඟහරු ග්‍රහයා 2013 ඔක්තෝම්බර් 05 වැනි දින එනම් අද දින රාත්‍රී 7.41 ට පමණ ස්වකීය නීච ගමන නවතා සිංහ රාශියට පිවිසේ.ඇතැම් මූල ග්රන්ථ වල සිංහ රාශිය අඟහරු හෙවත් කුජට සතුරු රාශියක් ලෙස දක්වා ඇතත් සාමාන්‍ය පෙරදිග මතය අනුව අඟහරුට සිංහ රාශිය මිත්‍ර රාශියක් ලෙස සැලකේ. ග්‍රහ ලොව සෙන්පති ලෙස ...
2013 ඹක්තෝම්බර් 05 දින අඟහරු කටකයෙන් සිංහ රාශියට...ලග්න රැසකට සුභඵල Lanka Jhothisha Arana 2013 අගෝස්තු 19 දිනෙන් කටක රාශිය තුල නීචව ගමන් කල අඟහරු ග්‍රහයා 2013 ඔක්තෝම්බර් 05 වැනි දින එනම් අද දින රාත්‍රී 7.41 ට පමණ ස්වකීය නීච ගමන නවතා සිංහ රාශියට පිවිසේ.ඇතැම් මූල ග්රන්ථ වල සිංහ රාශිය අඟහරු හෙවත් කුජට සතුරු රාශියක් ලෙස දක්වා ඇතත් සාමාන්‍ය පෙරදිග මතය අනුව අඟහරුට සිංහ රාශිය මිත්‍ර රාශියක් ලෙස සැලකේ. ග්‍රහ ලොව සෙන්පති ලෙස ...
ශුන්‍යයයෙන් නවීන විද්‍යාවට - 6 Lanka Jhothisha Arana * 0! = ? ඔබ කැල්කියුලෙටර් යන්ත්‍රයකින් 0! (Zero Factorial) හි අගය විමසා බලන්න. පිළිතුර ලෙස 1 ඔබට ලැබෙනු ඇත. n! = n(n-1)(n-2)....4x3x2x1 අර්ථ දැක්වීම දන්නා ඔබට 1! =1x1 = 1 3! =3x2x1 = 6 5! = 5x4x3x2x1 = 120 10! =10x9x8x7x6x5x4x3x2x1 = 3628800 අගයන් ලැබීම තේරුම් ගත හැකි වුවත් 0! =1 අගය ලැබීම එකවර වටහා ගැනීම අපහසුය.අර්ථ දැක්වීම ...

ශුන්‍යයයෙන් නවීන විද්‍යාවට - 5 Lanka Jhothisha Arana ත්‍රීවිල් රියැදුරා මේකනේ මල්ලි.. දුප්පත් කමට ත්‍රීවිල් එලෙව්වට මම ඔලෙවලුත් පාස් කරල තියෙනවා.ඒ ලෙවල් කරන්න තරම් ආර්ථිකේ නැති හින්ද ඒ කාලෙම ත්‍රීවිල් ජොබ් එකට සෙට් වුනා. අපේ අංක ගණිතෙ සෑර් අපට කියල දුන්නු ඒවා අපිට තාම මතකයි.එයා අපට කියපු විදියට ඕනම ඉලක්කමක බින්දුවේ බලය අගය 1යි.ඒ කියන්නෙ බින්දුවේ බින්දුව බලේ වටිනාකමත් 1 යි.සාමාන්‍ය පෙළ ගණිත සිසුවා හරි....මට පුළුවන් බින්දුවේ ...

ශුන්‍යයයෙන් නවීන විද්‍යාවට - 4 Lanka Jhothisha Arana අප කුඩා අවදියේ මුළු රටේම අවධානයට ලක්වූ අපූරු සිද්ධියක් ග්‍රාමීය පාසැලක 5 වසර පාසැල් පන්ති කාමරයකදී සිදු විය. පන්ති භාර ගුරුතුමිය විසින් දරුවන්ට ස්ත්‍රී පුරුෂ ලිංග නාම හදුන්වා දීම සිදු කොට පැවරුමක් ලෙස පුරුෂ ලිංග වචන ලබා දී ඒවායේ ස්ත්‍රී ලිංග පද සිසුන්ට ලියා දක්වන ලෙසය. “නයා“ හෙවත් නාගයා වචනයේ ස්ත්‍රී ලිංග පදය ලෙස පන්තියේ සිටි දක්ෂ සිසුන් සියල්ලම ...

ශුන්‍යයයෙන් නවීන විද්‍යාවට - 3 Lanka Jhothisha Arana නැවත ඛන්ඩාංක ජ්‍යාමිතිය අනුව යමින් y=f(x) බහුපද වක්‍රයක P නම් ලක්ෂ්‍යක් සැලකූ විට P හිදී වකුයට ඇදි ස්පර්ශකය නිව්ටන්ගේ අවධානයට ලක්විය.මෙම P ලක්ෂයය හරහා යන කේන්ද්‍රය x අක්ෂය මතවූ වෘත්ත අතරින් එක් වෘත්තයක් පමනක් P හිදී වක්‍රය ස්පර්ශ කරන බව නිව්ටන් වටහා ගත්තේය. මෙම සුවිශේෂී වෘත්තයේ කේන්ද්‍රය C හා P ලක්ෂයන් යා කරන රේඛාවට P හිදී වක්‍රයේ ඉදිරි දිශාවට ...

ශුන්‍යයයෙන් නවීන විද්‍යාවට - 2 Lanka Jhothisha Arana ක්‍රි.ව. 1646 ජූලි 01 දින ජර්මනියේ Leipzig හි උපන් ගොඩ්ෆ්‍රිඩ් විල්හෙල්ම් ලයිබ්නීස්ගේ පියා ලිප්සිග් විශ්වවිද්‍යාලයේ සමාජ දර්ශන විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරයා විය.ජ්‍යොතිෂය පිළිබඳ දැනුවත් කමක් තිබූ ෆෙඩ්රික් ලයිබ්නීස් මහාචාර්ය වරයා තම පුත්‍රයා උපන් හවස 6.45 වේලාවට කුම්භ ලග්නය උදාවෙමින් තිබූ බව සටහන් කොට තිබුණි. ලයිබ්නීට්ස්ගේ වයස අවු 6දී පමණ හදිසියේ සිදුවූ පියාගේ අභාවය නිසා කුඩා ලයිබ්නීට්ස් මව සමඟ තනි ...

ශුන්‍යයයෙන් නවීන විද්‍යාවට Lanka Jhothisha Arana “ළමයි මේ මල් ඉත්තේ මල් කීයක් තියෙනවද?“ තමා අත රැඳි මල් කිණිත්තක පින්තූරය සිසුන් වෙතට හරවා ගුරුතුමිය ආදරයෙන් ඇසුවාය “1....2......3......“ කුඩා දරු පිරිස ශබ්ද නඟමින් මල් කිණිත්තේ මල් ගනින්න වූහ.“මල් හතරයි ටීචර්“ දක්ෂ කුඩා දරුවන් කිහිප දෙනෙකු පළමුව උත්තර දුන්හ.“හරිම හොඳයි...උත්තරේ හරි....එහෙනම් කියන්න බලන්න මේ මල් කිණිත්තේ මල් කීයක් තියෙනවද?“ තමා අත වූ තවත් පින්තූරයක් සිසුන් වෙත හරවා ගුරුතුමිය ...

තෙද බල ඇති කඳ සුරිඳුනි! Lanka Jhothisha Arana තෙද බල ඇති කඳ සුරිඳුනි! ඔබගේ නාමය විකුණමින් මුදල් වාසි අරමුණූ කොට බොරු බේගල් ඇඳ බා අහිංසකයන් රවටන අයට පුංචි දඩුවමක් හරි ලැබේවා.උන්ගේ බොරු අසා අද දින ඔබව සියැසින් දැක ගැනීමේ අදහසින් කතරගම යන සියළු අහිංසක මෝඩ ජනතාවට ආරක්ෂාව සලසනු මැනවි. ...

අෂ්ටක මොටද දැන් උඩු බුරපල්ලා! Lanka Jhothisha Arana ඉඩ කඩ නිදහසේ ලැබ දොර ඇර කූඩුඅඩ නිරුවතින් උන්නත් නැත අඩුපාඩුහැඩ වැඩ වී මඟුල් ගමනට කිරිකෝඩුගොඩ වෙති පෝරු මස්තකයට බලු ජෝඩූමං ගල වෙඩිලි තැබුවත් ටයි පටි එල්ලාහංගා ගනීවිද ඇඳ වලිගය බල්ලාසිංහල ගී විරිත මොන එකටද අල්ලාදැන් අස්ටකය වෙනුවට උඩු බුරපල්ලා_ණ දෙන විටදි මනමාලිය එහා කොනේමනමාලයා වලිගය වනනවා පෙනේවන සා හෙළ සිරිත් ඔච්චම් කෙරූ දිනේමොන බල්ලාද ඒ මඟුලට හිනා වුණේබැඳුණත් නැකතකට ...