ඇයි ජාවාම ඉගෙන ගන්නේ? ජාවා හැදුනේ කොහොමද ? වෙනත් ක්‍රම ශිල්ප මොනවාද? කේතනය කල Programme එකක් වැඩකරන හැටි ? (1 - කොටස) ෴ මට හිතෙන හැටියට ෴ අයි.ටී කරන සමහර දෙනෙක් programmer කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා.එතකොට එන මූලික ගැටලු වලින් එකක් තමයි.මොනාද අපි ඉගෙන ගන්න ඕනේ කියන එක.එක එක අවස්ථා වලදී ඔයාලට විවිධ පරිඝනක ක්‍රමලේඛන පිලිබදව අහලා ඇති.මම කියන්න යන්නේ අනෙකුත් පරිඝනක ක්‍රමලේඛන ක්‍රම තුලින් ජාවා වෙනස් වෙන්නේ ඇයි කියන කාරනය ගැන. හරි දැන් ඔයාලා මේ වෙනකොට අහලා තියෙන ශිල්ප ක්‍රම මොනවද? අයි.සී.ටී කරන අයනම් වී.බී ...
ඇයි ජාවාම ඉගෙන ගන්නේ? ජාවා හැදුනේ කොහොමද ? වෙනත් ක්‍රම ශිල්ප මොනවාද? කේතනය කල Programme එකක් වැඩකරන හැටි ? ( 2 - කොටස) ෴ මට හිතෙන හැටියට ෴ අපි ගිය සතියෙ කතාකලේ ලියපු කෝඩ් එක කොහොමද අකුරු වෙලා තිරය මැදට එන්නෙ ඊට කලින් මොනවද වෙනවා ඇත්තෙ කියලනේ...... එතකොට මේ පරිඝනකය කොහොමද ඔයා ප්‍රෙස් කරපු යතුරුවලට අදාල අකුර තිරයමත පෙනෙන්න සැලැස්වුයේ????අද අපි කතාකරන්නේ ඔය ප්‍රොසෙසර් එකයි ඒ එක්කම තියෙන ලෝහ කෑලි ගොඩයි කොහොමද අපි විදුලිය දුන්නම රූප රටා ආදී එකී මෙකී දේවල් තිරය මතට ගෙන එන්නෙ කියලා. ඔක්කොමලා දන්න ...
ඇයි ජාවාම ඉගෙන ගන්නේ? ජාවා හැදුනේ කොහොමද ? වෙනත් ක්‍රම ශිල්ප මොනවාද? කේතනය කල Programme එකක් වැඩකරන හැටි ? ( III - කොටස) ෴ මට හිතෙන හැටියට ෴ අපි කතාකලේ ජාවා කොහොමද මේ අවුල ලෙහලා දෙන්නෙ කියලනේ.හරි මෙහෙමයි.කලින් මම කියපු විදිහට හැම මෙහෙයුම් පද්ධතියකටම එම පද්ධතිය මෙන්ම මෘදුකංගයකටම ඒක නිර්මාණය කරන්න යොදා ගත්ත ක්‍රම ලේඛන භාෂාවක් තියෙනවා.එතකොට මේ ජාවා කියන ක්‍රම ලේඛන භාෂාව ලියලා තියෙන්නෙ සී කියන ක්‍රම ලේඛන භාෂාව යොදාගෙන, ජේම්ස් ගොස්ලින් ඇතුලු පිරිස විසින්.ඔය ඉන්නෙ එයා තමයි.මේ පරිඝනක විද්‍යාඥියා ජාවා හදන්න හේතුවු කරුණු ඒ පසු ...
බ්ලොගර් වල Image බැනර් එක ඇඩ් කරන්නෙ මෙහෙමයි...... ෴ මට හිතෙන හැටියට ෴ ඔයාලා ප්‍රොග්‍රැමින් එක්ක ජාවා මුල ඉදන්ම ඉගෙන ගන්න ගමන් මේ කතාව යාලුවන්ටත් කියන්න කියලා මම ඉල්ලුවානේ.ඒකට බොහොම හොද ප්‍රතිචාර තියෙනවා.ඉතින් සමහර යාලුවන්ට බැනර් එක Add කරන හැටි හරියට දන්නේ නැහැලු :(. ඉතින් මෙන්න මම ඒක කියල දෙන්න තමයි මේක කොටන්නෙ :) මෙන්න මෙහෙමයි කේස් එක....., හරි.ඉස්සෙල්ලම ඔයා බ්ලොගර් ලොග් වෙන්න. එතකොට පේන්නෙ මේ විදිහටනෙ . දැන් එකට Design View යන්න.එතකොට ඔයාලට සයිඩ් බාර් එක ...
ජනෙල් මකුණො වගයක්(Windows Bugs)-ජනෙල් ටීම් එකටත් තාම විස්තර කරගන්න බෑලු..... ෴ මට හිතෙන හැටියට ෴ මකුණා(Bug) 1 ========= අලුත් ෆෝල්ඩරයක් හදලා නම් (Rename )කරන්න බලන්න con කියලා මකුණා(Bug) 2 ========= නෝට් පෑඩ් එක ඇරලා මෙන්න මේ වචනේ ටයිප් කරලා කැමති නමකින් සේව් කරලා වහලාආයෙත් ඕපන් කරන්න( type > save >close > reopen) ...
උදව්වක් අවශ්‍යයි.How to run Sonyerricsson PC Suite on Linux? ෴ මට හිතෙන හැටියට ෴ ගැටලුව මේකයි.මම දැනට පාවිච්චි කරන්නෙ එක්ස්.පී ( X P service pack II)මෙහෙයුම් පද්ධතිය.නමුත් මට උබුන්ටු(Ubuntu 9.10-Desktop Edition) මෙහෙයුම් පද්ධතියට මාරු වීමට අවශ්‍යයි.නමුත් ගැටලුව එහිදී මට අන්තර්ජාල සබදතාව ගොඩ නගා ගත නොහැකි වීමයි.එනම් මා දැනට භාවිතා කරන සෝනි එරිර්ක්සන් (Sony Ericsson PC Suite)මෘදුකාංගය සදහා ලිනක්ස් සැකැස්මක් එම සමාගම ඉදිරිපත් කර නොමැති වීමයි.මම වයින් මෘදුකාංගය (WINE)මත යැපීමට උත්සාහ කලද එයද එරික්සන් සම්බන්ධයෙන් ...
කපටි වැඩ,රහස්,ගණුදෙනු එක්ක හොදම ඉන්ටර්නෙට් පැටිකිරිය හෙවත් මගේ සම්බෝලය... (Free Online Bla bla bla ) ෴ මට හිතෙන හැටියට ෴ හරි මෙහෙමයි ..මම ලියාගෙන ලියාගෙන යනවා ටිකක් ඉතර තරහෙනුත් ඉන්නෙ කොයි දේවල් කියයිද දන්නෑ.පරිස්සමට ඕං..මුලින්ම ඇඩ් සෙන්ස් නස්පැත්තිය.ඔන්න මාත් අඩු ආදායම් ආර්ථිකේ ලාබදායම කෙරුවාව කියලා ඇඩ්සෙන්ස් වලට ඉල්ලුම් කරපි.මේකට කවුරු මොනා කිව්වාම මොකො ගානක් එන්නෙ අපිටනෙ. ඔන්න යුනිකෝඩ් කියවන්න බෑ කියලා ඒක රිජෙක්ට් කරපි. හරි යුනිකෝඩ් ද බොට හෙනේ ? දෙන්නම් කියලා සුද්දගෙ ඇල්පබට් එකෙන් කොටලා ලියමන් කීපයක් ...
එහෙන් මෙහෙටයි මෙහෙන් එහෙටයි යන්නෙ කොහොමද.?-Microsoft Net Meeting-[ජනෙල් සැගවුනු අමුත්තා] ෴ මට හිතෙන හැටියට ෴ බ්ලොග් එකට සුපුරුදු අයට වෙනසක් පේනවද?ඒකට මම ස්තුති කරන්න ඕනි අපේ අශාන් කෝදාගොඩ යාලුවාට.වරුවක් විතර මහන්සි වෙලා එයා තමයි මේක හදාලා දුන්නෙ.වටිනම වැඩේ මොකද්ද දන්නවාද?අපි කවදාවත් හැබැහින් හම්බවෙලා කතා කරලා නැහැ නොවැ.බ්ලොග් එකෙනුයි මූනූ පොතෙනුයි හම්බවුනු ෆිට් එකනෙ තියෙන්නේ.කොහොමින් කොහොමහරි ඒ සහෝ ගෙ වැඩක් කරගන්න තියෙන කාලයෙන් මටත් ඉඩක් වෙන් කරලා දුන්න එකට අශාන් යාලුවාට තව සැරයක් ස්තුතියි..... ...
තොරතුරු තාක්ෂණ උපාධියක් සමග රැකියා වෙළද පලට පිවිසීමට අපේක්ෂා කරන්නේද ??? ෴ මට හිතෙන හැටියට ෴ වර්ථමානයේ වේගයෙන් දියුණවන එක් ක්ෂේත්රයක් ලෙස තොරතුරු තාක්ශණය හදුන්වන්න පුලුවන්.දේශීයවමෙන්ම විදේශ ගතවද ඉතා ඉහල වැටුප කට හිමිකම් කියන්නට අද තොරතුරු තාක්ශණ උපාධිදාරීන් සමත්වසිටිති.දක්ෂමතයෙකුට එය සාමාන්‍යයෙන් ආසන්නව දේශීයව ඇ:ඩො 500/විදේශීයව ඇ:ඩො 1500 ඉක්මවූ අගයක් වීම ඉතා සතුටුදායකය. තරගකාරී රැකියා වෙළදපල තුල ඔබත් අපේක්ෂා කරනුයේ ඉහල පිලිගැනීමක් නම් සහ පරිඝණකය සමග කාලය ගත කිරීම ඔබට විනෝදජනක කටයුත්තක් නම් තොරතුරු තාක්ශණ උපාධිය ඔබට ...
බා ගන්න බා ගන්න... එකක් වත් තියන්ට එපා ෴ මට හිතෙන හැටියට ෴ නිපුන පුතේ නැද්ද පරණ පත්තර එහෙම අරන් තියපුවා..?අසල් වැසි නිවසක කාන්තාවක් අප නිවසට ගොඩවැදෙමින් මගෙන් ඇසූ පැනය එයයි.අපේ දුවට හෙට ඉස්කොලේමොකද්ද වැඩකට එක්සත් ජාතින්ගේ සංවිධානය ගැන විස්තර හොයන් එන්නකීවලු.බලන්ට දැන් කොහෙන්ද මං මේවා හොයලා දෙන්නේ... අනේ අපෙ ගෙදර පරණ පත්තර නැහැනේ.දෙන්නටම කෑම පාර්සල් ඔතන්න ගන්න පත්තර ඉරනවානෙ.එලෙස පැවසුවේ අම්මාය.වෙනදා මේ අවස්ථාවේ වැඩ පලේ රැදෙන මම එදින කුමක් හෝ කාර්යයකට නිවසේ රැදී සිටියෙමි.... අන්තර්ජාලය ...
බලන්න මව් සෙනෙහසක මහිම... ෴ මට හිතෙන හැටියට ෴ පෙනෙන දේ කෙටියෙන් කියන්නම් මේ දෙන්නා අම්මායි දුවයි.අම්මා පූසිගෙ ලගදි අඩු මාසෙන් බිහි කරපු දරුවා මෙලොව අතහැරින්න යෙදුනා දවස් දෙකකින්ම...... පූසි අම්මා පූසි අර පැටියා හිටපු පෙට්ටිය ඇතුලට ගිහිල්ලා අඩ අඩ තමා හැම තිස්සෙම හිටියේ..... පස්සෙ ඒ අතරෙදි වැඩිමහල් පොඩි පූසි , අම්මා ලගට ගිහින් අම්මාගෙන් කිරි බොන්න පුරුදු වෙලා.පොඩිඩිට වයස වසර එකහාමාරක් විතර.ඒත් පේනවානෙ ඉන්න හැට් බබා වගේ.පූසි අම්මාත් මෙයාව නාවලා ...
ෆොටෝ ශොප් වලින් චලන රූප (.gif animations) හදන හැටි. ෴ මට හිතෙන හැටියට ෴ මේ ලිපියෙන් මම කියලා දෙන්නෙ සයිට් කරන අයට වගෙම ග්‍රැෆික් (2D Raster Graphics)ගැන උනන්දුවෙන ඕනිම කෙනෙක්ට ලේසියෙන්ම කරන්න පුලුවන් වැඩක් ගැන.මම බ්ලොග් එකට කාලෙන් කාලෙට අලුත් බැනර් දානවා ඔයාල දැකල ඇති.. ;-)ඇනිමේට් එකක් එක්ක දැම්මාම අවධානය ලැබෙනවා වැඩියිනෙ..කරන්න හරිම ලේසියි.අමුතුවෙන් ෆොටෝ ශොප් කෝස් කරලා තියෙන්න ඕනිත් නෑ.මෙනු ටික දිග ඇරලා බලලා වැඩක් කරගන්න පුලුවන් කෙනෙක් නම් ඔයාටත් මම කියන ක්‍රමේ ...
මව් වරුන් නුදුටුවන් දුටුවෙම් ... ෴ මට හිතෙන හැටියට ෴ මතකයන් සිහිපත් කරමින් ...විටක සතුටද ...විටක දුකද ...හිමි වෙමින් ...හිමි කරමින් ...වෙන්ව ගිය නුඹ ...කිරි සුවද මතකයට එක් කොට ..යලිත් නොයෙන බව දැන දැනම ...හිරු රැසට වියකී නොහී පිණිබිදක් මෙන් ...හිරු නැගෙන්නට එපා යයි ඉකිගසමින් ...ඈත ඉම දෙස දෙස බලා සිටියේය...මේ ලිපියත් තවත් බොහෝ දේ කියවන්න.මා සමග එකතු වෙන්න ...
ක්‍රම ලේඛන ශිල්පය+ ජාවා | සරළවම මුලසිට (පෙරවදන) ෴ මට හිතෙන හැටියට ෴ අද ඉදලා බ්ලොග් යාලුවන්ට අලුත් ලිපි පෙලක් මම ඉදිරිපත් කරනවා.නිදහස් මෘදුකංග සමග බොහොම වේගයෙන් දියුණුවන ( JAVA Programming Language ) ජාවා ක්‍රම ලේඛන ශිල්පය පිළිබදව මූලිකම පියවරේ ඉදලා කතා බහ කරන්නයි මගේ සූදානම.මේ වැඩේට මට මගේ යාලුවෙකුත්( cooperate business partner :D ) උදව් වෙනවා.කමෙන්ට් කරලා ඔයාල අහන ඕනෙම ප්‍රශ්ණයකට අපි උදව් කරන්නම්.මූල ඉදලම පටන්ගන්න නිසා ටිකක් ...
පෝරම් කොටේ සැගවු වාසනාවන්තයාගේ කථාව..... ෴ මට හිතෙන හැටියට ෴ මේ දවස් වල ටිකක් වැඩ වැඩියි..ඒත් අපුරු වැඩක් වුනා ඒ ගැන කියන්නයි මේ යන්නේ. පහල ගෙදර වහලේ වැඩ වලට ඕන කරන පොල් ලී ටික ලී මඩුවෙන් ගන්නවට වඩා ගහක් කපලා පලවන එක ලාබයි කියලා අයිතිකාර උන්දැ තීරනය කලා කියමූකෝ.ඉතින් පොල් ගස් දෙකක් හොයාගෙන අයිතිකාරයාට සල්ලි එහෙම දීලා උන්දැ ගහ වෙන් කර ...