ජනෙල් මකුණො වගයක්(Windows Bugs)-ජනෙල් ටීම් එකටත් තාම විස්තර කරගන්න බෑලු..... ෴ මට හිතෙන හැටියට ෴ මකුණා(Bug) 1 ========= අලුත් ෆෝල්ඩරයක් හදලා නම් (Rename )කරන්න බලන්න con කියලා මකුණා(Bug) 2 ========= නෝට් පෑඩ් එක ඇරලා මෙන්න මේ වචනේ ටයිප් කරලා කැමති නමකින් සේව් කරලා වහලාආයෙත් ඕපන් කරන්න( type > save >close > reopen) ...
උදව්වක් අවශ්‍යයි.How to run Sonyerricsson PC Suite on Linux? ෴ මට හිතෙන හැටියට ෴ ගැටලුව මේකයි.මම දැනට පාවිච්චි කරන්නෙ එක්ස්.පී ( X P service pack II)මෙහෙයුම් පද්ධතිය.නමුත් මට උබුන්ටු(Ubuntu 9.10-Desktop Edition) මෙහෙයුම් පද්ධතියට මාරු වීමට අවශ්‍යයි.නමුත් ගැටලුව එහිදී මට අන්තර්ජාල සබදතාව ගොඩ නගා ගත නොහැකි වීමයි.එනම් මා දැනට භාවිතා කරන සෝනි එරිර්ක්සන් (Sony Ericsson PC Suite)මෘදුකාංගය සදහා ලිනක්ස් සැකැස්මක් එම සමාගම ඉදිරිපත් කර නොමැති වීමයි.මම වයින් මෘදුකාංගය (WINE)මත යැපීමට උත්සාහ කලද එයද එරික්සන් සම්බන්ධයෙන් ...
කපටි වැඩ,රහස්,ගණුදෙනු එක්ක හොදම ඉන්ටර්නෙට් පැටිකිරිය හෙවත් මගේ සම්බෝලය... (Free Online Bla bla bla ) ෴ මට හිතෙන හැටියට ෴ හරි මෙහෙමයි ..මම ලියාගෙන ලියාගෙන යනවා ටිකක් ඉතර තරහෙනුත් ඉන්නෙ කොයි දේවල් කියයිද දන්නෑ.පරිස්සමට ඕං..මුලින්ම ඇඩ් සෙන්ස් නස්පැත්තිය.ඔන්න මාත් අඩු ආදායම් ආර්ථිකේ ලාබදායම කෙරුවාව කියලා ඇඩ්සෙන්ස් වලට ඉල්ලුම් කරපි.මේකට කවුරු මොනා කිව්වාම මොකො ගානක් එන්නෙ අපිටනෙ. ඔන්න යුනිකෝඩ් කියවන්න බෑ කියලා ඒක රිජෙක්ට් කරපි. හරි යුනිකෝඩ් ද බොට හෙනේ ? දෙන්නම් කියලා සුද්දගෙ ඇල්පබට් එකෙන් කොටලා ලියමන් කීපයක් ...
එහෙන් මෙහෙටයි මෙහෙන් එහෙටයි යන්නෙ කොහොමද.?-Microsoft Net Meeting-[ජනෙල් සැගවුනු අමුත්තා] ෴ මට හිතෙන හැටියට ෴ බ්ලොග් එකට සුපුරුදු අයට වෙනසක් පේනවද?ඒකට මම ස්තුති කරන්න ඕනි අපේ අශාන් කෝදාගොඩ යාලුවාට.වරුවක් විතර මහන්සි වෙලා එයා තමයි මේක හදාලා දුන්නෙ.වටිනම වැඩේ මොකද්ද දන්නවාද?අපි කවදාවත් හැබැහින් හම්බවෙලා කතා කරලා නැහැ නොවැ.බ්ලොග් එකෙනුයි මූනූ පොතෙනුයි හම්බවුනු ෆිට් එකනෙ තියෙන්නේ.කොහොමින් කොහොමහරි ඒ සහෝ ගෙ වැඩක් කරගන්න තියෙන කාලයෙන් මටත් ඉඩක් වෙන් කරලා දුන්න එකට අශාන් යාලුවාට තව සැරයක් ස්තුතියි..... ...
තොරතුරු තාක්ෂණ උපාධියක් සමග රැකියා වෙළද පලට පිවිසීමට අපේක්ෂා කරන්නේද ??? ෴ මට හිතෙන හැටියට ෴ වර්ථමානයේ වේගයෙන් දියුණවන එක් ක්ෂේත්රයක් ලෙස තොරතුරු තාක්ශණය හදුන්වන්න පුලුවන්.දේශීයවමෙන්ම විදේශ ගතවද ඉතා ඉහල වැටුප කට හිමිකම් කියන්නට අද තොරතුරු තාක්ශණ උපාධිදාරීන් සමත්වසිටිති.දක්ෂමතයෙකුට එය සාමාන්‍යයෙන් ආසන්නව දේශීයව ඇ:ඩො 500/විදේශීයව ඇ:ඩො 1500 ඉක්මවූ අගයක් වීම ඉතා සතුටුදායකය. තරගකාරී රැකියා වෙළදපල තුල ඔබත් අපේක්ෂා කරනුයේ ඉහල පිලිගැනීමක් නම් සහ පරිඝණකය සමග කාලය ගත කිරීම ඔබට විනෝදජනක කටයුත්තක් නම් තොරතුරු තාක්ශණ උපාධිය ඔබට ...
බා ගන්න බා ගන්න... එකක් වත් තියන්ට එපා ෴ මට හිතෙන හැටියට ෴ නිපුන පුතේ නැද්ද පරණ පත්තර එහෙම අරන් තියපුවා..?අසල් වැසි නිවසක කාන්තාවක් අප නිවසට ගොඩවැදෙමින් මගෙන් ඇසූ පැනය එයයි.අපේ දුවට හෙට ඉස්කොලේමොකද්ද වැඩකට එක්සත් ජාතින්ගේ සංවිධානය ගැන විස්තර හොයන් එන්නකීවලු.බලන්ට දැන් කොහෙන්ද මං මේවා හොයලා දෙන්නේ... අනේ අපෙ ගෙදර පරණ පත්තර නැහැනේ.දෙන්නටම කෑම පාර්සල් ඔතන්න ගන්න පත්තර ඉරනවානෙ.එලෙස පැවසුවේ අම්මාය.වෙනදා මේ අවස්ථාවේ වැඩ පලේ රැදෙන මම එදින කුමක් හෝ කාර්යයකට නිවසේ රැදී සිටියෙමි.... අන්තර්ජාලය ...
මැජික් පික්සලය ෴ මට හිතෙන හැටියට ෴ මැජික් කියන්නෙ ඉතින් ඇස් බැන්දුම් නේ... ඔය උඩම තියෙන පින්තූරය Download කරන්න.( Right Click on it then Save Image As..Or Use Link for the highest Quality ) දැන් ඒක වෝල් පේපර් එකට සකස් කරගන්න Position > tile විදිහට... දැන් මැජික් එක .. දැන් මොනිටර් තිරයෙන් ටිකක් පස්සට වෙන්න. එක එල්ලේම තිරයේ මැද්ද දිහා බලන්න ඇස් බොද කරලා. ( හිතාගන්න මේ ඔක්කොම නිල්පාට තිරයක ...
බලන්න මව් සෙනෙහසක මහිම... ෴ මට හිතෙන හැටියට ෴ පෙනෙන දේ කෙටියෙන් කියන්නම් මේ දෙන්නා අම්මායි දුවයි.අම්මා පූසිගෙ ලගදි අඩු මාසෙන් බිහි කරපු දරුවා මෙලොව අතහැරින්න යෙදුනා දවස් දෙකකින්ම...... පූසි අම්මා පූසි අර පැටියා හිටපු පෙට්ටිය ඇතුලට ගිහිල්ලා අඩ අඩ තමා හැම තිස්සෙම හිටියේ..... පස්සෙ ඒ අතරෙදි වැඩිමහල් පොඩි පූසි , අම්මා ලගට ගිහින් අම්මාගෙන් කිරි බොන්න පුරුදු වෙලා.පොඩිඩිට වයස වසර එකහාමාරක් විතර.ඒත් පේනවානෙ ඉන්න හැට් බබා වගේ.පූසි අම්මාත් මෙයාව නාවලා ...
ෆොටෝ ශොප් වලින් චලන රූප (.gif animations) හදන හැටි. ෴ මට හිතෙන හැටියට ෴ මේ ලිපියෙන් මම කියලා දෙන්නෙ සයිට් කරන අයට වගෙම ග්‍රැෆික් (2D Raster Graphics)ගැන උනන්දුවෙන ඕනිම කෙනෙක්ට ලේසියෙන්ම කරන්න පුලුවන් වැඩක් ගැන.මම බ්ලොග් එකට කාලෙන් කාලෙට අලුත් බැනර් දානවා ඔයාල දැකල ඇති.. ;-)ඇනිමේට් එකක් එක්ක දැම්මාම අවධානය ලැබෙනවා වැඩියිනෙ..කරන්න හරිම ලේසියි.අමුතුවෙන් ෆොටෝ ශොප් කෝස් කරලා තියෙන්න ඕනිත් නෑ.මෙනු ටික දිග ඇරලා බලලා වැඩක් කරගන්න පුලුවන් කෙනෙක් නම් ඔයාටත් මම කියන ක්‍රමේ ...
පෙම්වතියගේ මූණු පොතේ මුරපදය යනු?? ෴ මට හිතෙන හැටියට ෴ දැන සිටීමෙන් - විශ්වාසයද නොදැන සිටීමෙන් - පසුතැවීමද සොරා ගැනීමෙන් - තරහවද විමසීමෙන් - සැකයද භාවිතයෙන් - සිහි විකල් වීමද ඇති විය හැකි ඉතා අමුතුම වර්ගයේ ලිටරරයකි...මේ ලිපියත් තවත් බොහෝ දේ කියවන්න.මා සමග එකතු වෙන්න ...
මව් වරුන් නුදුටුවන් දුටුවෙම් ... ෴ මට හිතෙන හැටියට ෴ මතකයන් සිහිපත් කරමින් ...විටක සතුටද ...විටක දුකද ...හිමි වෙමින් ...හිමි කරමින් ...වෙන්ව ගිය නුඹ ...කිරි සුවද මතකයට එක් කොට ..යලිත් නොයෙන බව දැන දැනම ...හිරු රැසට වියකී නොහී පිණිබිදක් මෙන් ...හිරු නැගෙන්නට එපා යයි ඉකිගසමින් ...ඈත ඉම දෙස දෙස බලා සිටියේය...මේ ලිපියත් තවත් බොහෝ දේ කියවන්න.මා සමග එකතු වෙන්න ...
ක්‍රම ලේඛන ශිල්පය+ ජාවා | සරළවම මුලසිට (පෙරවදන) ෴ මට හිතෙන හැටියට ෴ අද ඉදලා බ්ලොග් යාලුවන්ට අලුත් ලිපි පෙලක් මම ඉදිරිපත් කරනවා.නිදහස් මෘදුකංග සමග බොහොම වේගයෙන් දියුණුවන ( JAVA Programming Language ) ජාවා ක්‍රම ලේඛන ශිල්පය පිළිබදව මූලිකම පියවරේ ඉදලා කතා බහ කරන්නයි මගේ සූදානම.මේ වැඩේට මට මගේ යාලුවෙකුත්( cooperate business partner :D ) උදව් වෙනවා.කමෙන්ට් කරලා ඔයාල අහන ඕනෙම ප්‍රශ්ණයකට අපි උදව් කරන්නම්.මූල ඉදලම පටන්ගන්න නිසා ටිකක් ...
සදහටම නික්මෙන්නේය ..................................................... ෴ මට හිතෙන හැටියට ෴ අපේ ලොව මතු නෑගීමටතුන් රෑ නිදි මැරූ මට පිස්සුය...නිතිපතා ඔය නෙතු දකින වස් මග දිගට ගෑටූ මට පිස්සුයජීවිතය නුඹ මැයි සිතූ මට පිස්සුයඉකිගසා නොහැඩු මුත් කෑගසා මැරෙන ලෙස මට පිස්සුයවචනයක් පිලිවෙලට ලිවිය නොහැකි ලෙස මට පිස්සුයකිසිදෙයක් කර ගත නොහැකි ලෙස මට පිස්සුයකතා කල නොහැකි ලෙස මට පිස්සුයකියා ගත නොහැකි ලෙස මට පිස්සුයතේරුම් කර දිය නොහැකි ලෙසටම මට පිස්සුයමතක් කල නොහැකි ...
මතු දිනේ රැදෙන්නට මතකයේ එක් කොනක... ෴ මට හිතෙන හැටියට ෴ කාලයක් පුරාවටදැන කියා ගත් කමටනොකියාම නික්මෙන්නසිත වේදනා දැනුනි මට..මිතුරු කැල වට කොටතෙපලු බස් සිහිවන විටනගම්දෝ සිතිනි මටසිතුවිල්ල ක්‍රියාවට ..සිත් නිවන ගිම් තොටට කාලයක් යනෙන ඔබටකියන්නට අවසරයිමා සමුගත් වගට...අවැසි නම් පෙර දුන්නසටහන් පිටපත් ගන්නනුඹට දැන් කාලයයිමිතුරාට සමු දෙන්න...මාත් එක්ක අත්වැල් බැද රැදී සිටි සියලුම බ්ලොග් ලේඛක හා පාඨක පිරිසගෙන් අදින් මාගේ බ්ලොග් පිටුව සමුගන්නේය.....වසර දෙකක කාලයක් මා හා රැදී සිටි ඔබ ...
පෝරම් කොටේ සැගවු වාසනාවන්තයාගේ කථාව..... ෴ මට හිතෙන හැටියට ෴ මේ දවස් වල ටිකක් වැඩ වැඩියි..ඒත් අපුරු වැඩක් වුනා ඒ ගැන කියන්නයි මේ යන්නේ. පහල ගෙදර වහලේ වැඩ වලට ඕන කරන පොල් ලී ටික ලී මඩුවෙන් ගන්නවට වඩා ගහක් කපලා පලවන එක ලාබයි කියලා අයිතිකාර උන්දැ තීරනය කලා කියමූකෝ.ඉතින් පොල් ගස් දෙකක් හොයාගෙන අයිතිකාරයාට සල්ලි එහෙම දීලා උන්දැ ගහ වෙන් කර ...