ඇපල් පැපොල් සැඳහුම මම මේ කියන්න යන සිද්දිය උනත් අපි A/L class යනකොට.ඉතින් අපි ක්ලාස් යන්න බස් stand 1 වෙලා ඉන්න කොට, අපේ පුරුද්දක් තිබුනා අපි බස් නගින්නේ බස් අද්දනකොට.එතකන් අපි ඉතින් වටපිට සිරි නරඹනවා.ඉතින් ඔහොම ඉන්න අතරේ, අපි දැක්කා ඈතින් ලස්සන ගෑනු ලමයෙක් එනවා.අපිත් ඉතින් මොකද කරනේ කට ඇරගෙන බලා හිටියා.මම ටිකක් වට පිට බලන කොට තමයි තේරුනේ මේක දිහා බලා ඉන්නෙ අපි විතරක් නෙමයි ...
ඇටේ අයියා සැඳහුම මම මේ කියන්න යන්නේ අපේ campus 1 පොරක් කරපු දෙයක් ගැන.පොර අපේ down-south හි හුරුබුහුටි කඩවසම් තරුණයෙකි. ඔන්න ඉතින් අපි campus 1 ආපු අලුත තමයි මේ සිද්දිය උනේ.ආපූ අලුත නිසාද දෙන්නේ නැහැ අපිට එහි වතුර ඇල්ලුවේ නැහැ.සෙට් 1 ම හැදුනා බඩේ අමාරුව.මොනා කරන්නද සේරටම යන්න උනා hospital 1.අපිත් එක්ක ඇටයාත් ගියා පොර තමා අන්තිමටම ගියේ.ඊට පස්සේ doctor ඇහැව්වාලු,"මොකද ලෙඩේ ? ...
පූසා සැඳහුම මේ සිද්ධිය අපේ යාලුවෙක් දවසක් කරපු රගපෑමක් ගැනැයි.ඒකත් උනේ අපි A/L කරන කොට.අපි ඉතින් කොයි වෙලෙත් ඉන්නෙ ගායෙන් මනේ.තව 1 නෝන්ඩි කරන්න තියෙනවනම් ඊට වඩා දෙයක් නැහැ. ඉතින් ඔහොම ඉන්න කොට, අපේ කොල්ලෙක්ගේ තාත්තා ගෙදරටඅරක්කු බෝතලයක් ගෙනත් හන්ගලා තියලා.අපේ මෑන්ස් මොකද කරලා තියෙන්නේ මුගේ තියෙන බඩජාරි කමට කවුරුවත් ගෙදර නැති වෙලේ මූ ඒකට වැඩේ දීලා.පස්සේ පොරගේ තාත්තා ඇවිත් බලනකොට මල ජන්ජාලයයි බොතලේ හිස්!.ඊට පස්සේ තාත්තා පොරගෙන් ...
Mysql root password එක reset කරන විදිහ සැඳහුම මට වැටුනොත් ඉතින් ලෙඩක්මනේ මේ සීන් එකත් මට වෑටිච්ච හුටපටයක්ම තමා. :( live දුවන product එකක database එක මොකෙක්ද ගෝතයෙක් මකලා (හිනා යන සීන් එක කියන්නේ මු මකලා තියෙනේ database එක විතරක් නම් මදෑ mysql වල තියෙන data node) එක අයියෝ සල්ලී... :D මේකයි සීන් එක වෙලා තියෙන්නේ... අපි live දුවන servers වල alert එකක් එන්න සෙට් කරලා තියෙනවා ...
අපේ ජීවිත (ඉතිරිය) සැඳහුම අපේ ජීවිත වල ඉතිරිය ලියන්න කියලා හිටියට කොහෙද ඒක ලියන්න උනේ නැහැ. අද එච්චර වැඩකුත් නැති එකේ ඒකත් ලියලා දැන්මා නම් හොදයි! මම shopping කේස් එකේ ඉදලම කතාව පටන් ගන්නම් කස්ටියටම මතකෙ ඇතිනේ අපි පටන් ගත්ත විදිහ දැන් ඉතින් ඒ shop එකෙන් හිනා වෙවී එලියට බැස්සා එරන්දයා කරපු වැඩේ (වැඩේ මතක නැත්නම් මේක බලන්න )නිසා වැඩි වෙලාවක් එතන ඉන්න පුලුවන් ...
අපේ ජීවිත සැඳහුම ඔන්න ඉතින් 2010 වසර ගෙවිලා ගිහින් 2011 ලබන්න තව ටික වෙලාවයි තියෙන්නේ. අද මට ලියන්න හිතුනේ හීතලේ ගෙදරට වෙලා ඉන්න කොට මම පොඩ්ඩක් මගේ පුංචි කාලේ ඉදන් මේ දක්වා මගේ ජීවිතය ගැන කල්පනා කරා. මොකද මේ දවස් වල බදුල්ලට පට්ට සීතලයි ඒ මදිවට අම්බානෙකට වහිනවා ඉවරයක් නැහැ ඉතින් මේ හීතලේ ගුලි වෙලා ඉන්න කොට ඉබේටම වගේ මට අපේ අතීතය මතක් ...