online streaming වන audio එකක් capture කරගන්න සැඳහුම ඔන්න අදත් blog එක පැත්තේ ඇවිත් යන්න ආවා හැබැයි! පුතෝ... අදනම් ලිනක්ස් ගැන නම් නෙවෙයි කියන්න යන්නේ.. මේක මට හම්බ උන පොඩි software එකක්. ඒකත් හම්බ උනේ අම්බානෙක කට්ටක් කාලා.අපේ පන්සලේ හාමුදුරුවන්ගේ බණක් යනවා radio එකේ ඒක record කරලා දෙන්න කියලා මට කිව්වා .මාත් ඉතින් පොර වගේ වැඩේ බාරගත්තා. සීන් එක කියන්නේ මේක හිතපු තරම් ලේසි දෙයක් නෙමෙයි කියලා මට තේරුනේ ...
මෙන්න නියම පාටි..... සැඳහුම මේ සීන් එක කියන්නයන්නේ අපේ යාලුවෙක් අපිටදුන්න පාටි එකක් ගැන. ඇත්තටම කිව්වොත් එකක් නෙමෙයිදෙකක්! මේ යාලුවාගේ නම නම්!මම කියන්න යන්නේ නැහැ...මොකද ඒක... පොරගේ ආත්මගරුත්වය පිලිබදව ප්‍රශ්නයක් වෙනහින්දා. ඒ හින්දා ප්‍රසිද්ධියේ නමප්රකාශ කිරීමෙන් මම වැලකීසිටිනවා මොකුත් කියන්න යන්නෙනැහැ (අප්රසිද්ධියේ මොනවා කිව්වත්... :D) මේයාලුවා කව්ද කියලා සමහරවිට ඔයගොල්ලෝ දන්නවත් ඇති...මොකද.... පොර එච්චරටම ප්‍රසිද්ධ නිසා. කොහොමෙන් කොහොමහරි සීන් එක මේකයි!(එකක් කිව්වට..... ඇත්තටම ...
ජරබරාස් සැඳහුම මේ සිද්දියත් උනේ අපි A/L කරන කොට.ඒකත් අපේ ඩබල් සහෝදරයාට වෙච්ච ඇබැද්දියක්.කට්ටිය හිතනවද දන්නේ නැහැ මම එක එකාට මඩ ගහනවා කියලා මූලික පරමාර්ථය ඒක නොවුනත් මේවා සත්‍ය සිදුවීම්.අපි ඉතින් ඒ දවස් වල පිස්සුවෙන්ම තමයි කාලය ගත කලේ. කෙනෙකුට කියන්න පුලුවන් දැන් කියලා ලොකු වෙනසක් නැහැනේ කියලා මම දන්නේ නැහැ ඒක ඇත්තක් ද කියන්න කොහොම හරි අපි ස්කෝලේ ගියාට මොකෝ අපි පන්තියේ නම් හිටියේම නැහැ අපේ ස්කෝලේ ...
උබුන්ටු 10.10 වල wireless network connection එකක් හදා ගන්න හැටි සැඳහුම මේක මම කලින් දාන්න ඕනි post එකක් මොකද කලින් මගේ බ්ලොග් එකේ එක්කෙනෙක් ඒ ගැන කරලා comment කරලා තිබ්බා නමුත් අවාසනවට මට ඒගැන ලියන්න උනේ නැහැ එදත් මම ඒක ලියන්න කියලා හිතාගෙන හිටියට මට ලියන්න උනේ නැහැ අම්බානෙකට නිදි මතක් ආවනේ අද නම් මම කොහොමහරි ඒ ගැන ලියනවාමයි කියලා තමයි මේ පැත්තට ආවේ ඒ එනකොට මම දැක්කා අපේ එරන්දයා(සිරකරුවා) මේ දවස් වල පොඩි අවුලක ...
මට නිකන් ............. සැඳහුම ඇති....යාන්තම් ඩිංගක් ඉඩක් ලැබුන වෙලේ බ්ලොග් එකේ මොනවා හරි ලියන්න කියලා තමයි හදන්නේ. මොකද අපේ සිරකරුවා මේ ලගදී මැරෙන්න වැටිලා හිටියේ.කව්රුත් කෙල ...
අපේ අයියාගේ මගුල.... සැඳහුම මේ post එක draft ගොඩේ තිබිලා මට හම්බ උනේ. ඒක ලියලා මාස ගානක් වෙනවා. ඒත් මම ඒක දැක්කේ නැහැ නොවැ. ඉතින් මම හිතුවා මේක publish කරලා දාන්න.මේ සීන් එක අපේ අයියාගේ මගුල ගැනයි. මම ගැන දන්න කස්ටිය බලයි මූට කොයින්ද බොල අයියෙක් කියලා. මේක ඇත්තටම අපේ මාමාගේ ලොකු පුතන්ඩියගේ වැඩක් ගැන තමයි.පොර මාමාගේ පුතා උනාට පොර මට සලකන්නේ උගේම මල්ලී ...
නවක වදය සැඳහුම මේ සිද්දිය සිද්ද උනේ අපි ස්කෝලේ A/L කරනකොට.O/L පාස් වෙලා A/L වලට ගියාම අපිත් එක්ක වෙනත් ස්කෝල වලින් ආපු කට්ටියත් හිටියා.අපේ ජ්‍යෙෂ්ඨ සිසුන් ලොකු උත්සවයක් එහෙම කරලා අපි පිලිගත්තයි කියමුකෝ ඊට පස්සේ තමයි කෙලිය පටන් ගත්තේ.......මේ කට්ටිය එකතු වෙලා අර පිටින් ආපු නවකයන් අල්ලගෙන බයකරන්න පටන් ගත්තා.සමහරු නවක නංගිලාටත් බැල්ම දානවා අපි දැක්කා.ඕවා අපිට සාමාන්‍ය දේවල් නිසා අපි ඉතින් හිනා වෙවී හිටියා.පස්සේ අපි මේ ...
ගැහැනිය සැඳහුම "සෑම සාර්ථක පිරිමියෙකු පිටුපස සිටින්නේ ගැහැනියෙකි!" යැයි කියමනක් තිබේ. නමුත් දැන්, එය සෑම සාර්ථක පිරිමියෙකු පිටුපස ගැහැනුන් කිහිපදෙනෙක් සිටිති බවට පෙරලී ඇත. මෙහි සත්‍යතාව කෙසේ උවත්, sure 1ටම සෑම අසාර්ථක පිරිමෙයෙකු පිටුපස නම් අනිවාර්යෙන්ම ගැහැනියක් සිටියි!. ...
ආගන්තුකයා සැඳහුම මේ සත්වයා මට හමු වූයේ අපේ ගෙවත්තෙන්, නමුත් මේ මොකෙක් දැයි මම නොදනිමි.පුලුවන් නම් සොයදෙන්න. සුහුබුල් අවධ්යේ ඉන්න සමනලයෙක් !
ඩෙංගු මාරාන්තිකයි! සැඳහුම මේ ජාතික ඩෙංගු මර්ධන සතියයි. ඩෙංගු මර්දන ක්‍රියාවලියට සක්‍රීයව දායක වීමෙන් ඔබත්, ඔබේ දරුවාත් ඩෙංගු උවදුරෙන් ගලවා ගන්න. මේ සදහා ඔබට කිරීමට ඇත්තේ ඉතා සුලු දෙයකි.ඩෙංගු මදුරුවන් සදහා සුවිෂේශ වූ උපත් පාලන ක්‍රමයක් හදුන්වා දීමයි.මේ සදහා ජාතික ප්‍රතිපතියක් ඩෙංගු මදුරුවන් සදහා පිලියෙල කිරීමෙන් ඩෙංගු උවදුර ඉතා ලාබදායක ලෙස පිටු දැකිය හැක. ...
Linux ගැන(viii-කොටස) සැඳහුම අප්පා........... කාලෙකින් මේ පැත්තේ එන්නත් බැරි උනා නේ... අම්බානෙකට වැඩ මට එපා....... වෙලා තියෙන්නේ ... මොනා කරන්නද? අද මම පොඩ්ඩක් ලිනක්ස් commands ගැන කියන්නයි යන්නේ.. මොකද ලිනක්ස් commands ...
Linux ගැන(vi-කොටස) සැඳහුම මම ලිනක්ස් වල ඉතිහාසයත් standard file system hierarchy එක ගැනත් මේ වෙනකොට කතා කරලා තියෙනවා මම ඒ ලියපු ඒවට හොද ප්‍රතිචාරත් හම්බ උනා ඒ හැමෝටම ස්තූතියි. මම අද පොඩ්ඩක් විතර වෙනස් පැත්තක් ගැන කතා කරන්නම්.මම අද කතා කරන්නේ Linux distribution එකක් කියන්නේ මොකක්ද කියන එක ගැනත් shell එක ගැනත් තමයි.මුලින්ම අපි බලමු linux distribution එකක් කියන්නේ මොකක්ද කියලා linux distribution ...
Linux ගැන(v-කොටස) සැඳහුම එදා මම dev කියන directory එකට එනකන් කතා කලා. අද මම එතන ඉදන් ඉදිරියට ලියාගෙන යන්නම්. මේකේ තව එකක් තියෙනවා etc directory කියලා ඒකේ තියෙන්නේ file ...
Linux ගැන(iv-කොටස) සැඳහුම ඔන්න එහෙනම් නමෝ විත්තියෙන් අදත් ලිනක්ස් ගැන පොඩ්ඩක් කියන්නයි හදන්නේ.අද මම කියන්නේ.............. ලිනක්ස් වල file system hierarchy එක ගැනයි.මේ file system hierarchy එකට standard එකක් තියෙන්වා අපි ඒකට කියනවා file system hierarchy standard (FHS) කියලා. මම කතාකරන්න යන්නේ මේ file system hierarchy standard ගැනැයි.ලිනක්ස් වල අපිට දක්නට ලැබෙන්නේ එක root directory එකක් විතරයි. ඒක නිසා අපි කියනවා ලිනක්ස් වල තියෙන්නේ unified ...
Linux ගැන(iii-කොටස) සැඳහුම අද මම කියන්න යන්නේ ලිනක්ස් වල file type එක ගැන. ලිනක්ස් වල හැම එකක්ම file එකක් හැටියට තමයි සලකන්නේ ඒ කියන්නේ CD/DVD-ROM, Hard drives, usb /flash drives … හැම එකක්ම ලිනක්ස් සලකන්නේ file එකක් හැටියට.ඒකේ වාසියකුත් තියෙනවා එතකොට අපිට කරන්න තියෙන්නේ මූලික ක්‍රියාවලි 4 පමනයි. ඒ කියන්නේ අපිට file එකක කරන්න තියෙන්නේ file එකක් read කරන්න, write කරන්න, open කරන්න ...
Linux ගැන(ii-කොටස) සැඳහුම මලා......... මට ඊයේ ලිනක්ස් වල ඉතිරි කොටස ලියන්න බැරි උනානේ, ඊයේ දවසම අපිට කරන්ට් එක නැහැ මොනවා කරන්නද මේ වෙලාවට තමයි මටත් හිතෙන්නේ මර්වින් සිල්වා වෙන්න මොකද මේක අසියාවේ ආස්චර්ය්ය නේ.මලා ආයෙත් වැරදුනා මගේ කට පරිස්සම් කරගන්න බැහැනේ මාවත් හිරගෙට දායිද දන්නේ නැහැ ආන්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා කියලා අනේ මම එහෙම දෙයක් කිව්වේ නැහැ. අපි හිමීට ලිනක්ස් වලට බහිමු නැත්නම් මම මොනවා ...
Linux ගැන(i-කොටස) සැඳහුම මට Linux ගැන ලියන්න හිතුනේ අපේ ගොඩක් බ්ලොග්කරුවන් ඒගැන ලොකු උනන්දුවක් දක්වන බවක් පෙනුන නිසා.ඉතින් මම දන්න ටික මේකේ ලියන්නම් මම ඒවාට reference විදිහට යොදාගන්නේ Wikipedia සහ මම ඉගෙනගත්තු දේවල් ඉතින් මම ලියන ඒවා වැරදිනම් ඒවා නිවැරදි කරන ලෙස ඉතා කාරුනිකව ඉල්ලා සිටිනවා. එහෙනම් ඉතින් නමෝ විත්තියෙන්ම අපි වැඩේට මුල පුරමු.මුලින්ම අපි බලමු කොහොමද ලිනක්ස් වල උපත කොහොමද සිද්ද උනේ කියලා.ලිනක්ස් බිහිවුනේ යුනික්ස් කියන මෙහෙයුම් පද්ධතිය මූලාශ්‍රය කරගෙන. යුනික්ස්
සිරගත වීම සැඳහුම මගේ යාලුවෙක් සිරකරුවා කියලා බ්ලොග් 1 කරනවා ඉතින් ඒකේ theme 1 විදිහට පොර දාලා තියෙන්නේ සිරකරුවෝත් මනුශ්‍යයෝ ය කියලා .නමුත් ඔවුන් සිරගත වන්නේ ඇයි කියන එක කවුරුවත් හොයන්නේ නැහැනේ. මම මේ දැන් කියන්න යන සිදුවීම උනේ අද උදේ.මම අද උදේ ගියා කච්චේරියට මොකද මගේ driving licence 1 තියෙන නම වැරදියි. වැරදියි කිව්වට මහා ලොකු වැරැද්දක් නැහැ එකේ වෙලා තියෙන්නේ වාසගම මුලට දාලා. ...