෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ (http://locolanka.blogspot.com/) Latest Posts Most Popular Posts
ග්‍රේට්වෙස්ටර්න් සිට තලවකැලේ දක්වා දුම්රිය මාර්ගය ඔස්සේ පාගමනින්.... (සිවුවන කොටස) ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ පෙර කොටසින්... මග දිගටම වගේ මේ වගේ පිස්සු නට නටා ගිය අපි අන්තිමේදි අපේ ටාගට් පොයින්ට් එකට ලඟා වුනා. අද එතැන් සිට.. ග්‍රේට් වෙස්ටර්න් වලින් පිටත් වෙලා කිලෝමීටර කීපයක් එනකම්ම වගේ සාමාන්‍ය ආනතියක් තිබුනු රේල් පාර ක්‍රමයෙන් සැලකිය යුතු ආනතියක් සහිත කලාපයක් බවට පත් වෙන ලකුණු පෙනෙන්නට තිබුණා. කලින් පෝස්ට් එකේ තිබුණ අන්තිම පින්තූරේ තියෙන තැන ඉඳලා ටිකදුරක් යද්දිම වගේ ...
ග්‍රේට්වෙස්ටර්න් සිට තලවකැලේ දක්වා දුම්රිය මාර්ගය ඔස්සේ පාගමනින්.... (සිවුවන කොටස) ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ පෙර කොටසින්... මග දිගටම වගේ මේ වගේ පිස්සු නට නටා ගිය අපි අන්තිමේදි අපේ ටාගට් පොයින්ට් එකට ලඟා වුනා. අද එතැන් සිට.. ග්‍රේට් වෙස්ටර්න් වලින් පිටත් වෙලා කිලෝමීටර කීපයක් එනකම්ම වගේ සාමාන්‍ය ආනතියක් තිබුනු රේල් පාර ක්‍රමයෙන් සැලකිය යුතු ආනතියක් සහිත කලාපයක් බවට පත් වෙන ලකුණු පෙනෙන්නට තිබුණා. කලින් පෝස්ට් එකේ තිබුණ අන්තිම පින්තූරේ තියෙන තැන ඉඳලා ටිකදුරක් යද්දිම වගේ ...
෴S2 බලවේග දුම්රිය - ශ්‍රී ලංකාවේදී නිෂ්පාදිත මැදිරි යෙදූ මුල්ම බලවේග දුම්රිය෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ හිමිකම:- නලින් අබේසිංහS1 බලවේග දුම්රිය මෙරට මුහුදුබඩ මාර්ගයේ යෙදීම ඉතා සාර්ථක වුවත් S1 දුම්රිය ධාවනයෙන් ඉවත් කරන තුරුම මෙරට මාර්ග සඳහා අලුත් බලවේග කට්ටලයක් හඳුන්වා දීම සිදු නොවිණි. මෙම S2 බලවේග කට්ටල් මෙරටට ගෙන එන ලද්දේ අවසාන S1 දුම්රිය ධාවනයෙන් ඉවත් කර වසර දෙකකටත් පසුව 1958 වසරේදීය.දුම්රිය පන්තිය - S2නිශ්පාදිත රට ...
ශ්‍රී ලංකාවේ ඩීසල් දුම්රිය එන්ජින් නාමකරණය ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ශ්‍රි ලංකාවේ දුම්රිය සේවය ඇරඹී වසර 150ක් ඉක්ම ගොස් තිබේ. එම වසර 150ක කාලය තුල සේවය එක් වූ සහ එයින් ඉවත් වූ දුම්රිය එන්ජින් ප්‍රමාණය දහසකට ආසන්නය. එහෙත් වර්තමානය වන විට බොහොමක් පැරණි එන්ජින් පිලිබඳව මූලික තාක්ෂණික විස්තර හෝ ඡායාරූප සොයාගැනීමට දුලබ වීම කණගාටුවට කරුණකි. මුල් කාලීන දුම්රිය සේවය සඳහා යොදාගත් එන්ජින් වර්ග කාණ්ඩගත කිරීමේ යම් ක්‍රමවේදයක් තිබී ඇතත් පසුකාලීනව ...
෴Y class Hunslet ෂන්ටින් එන්ජිම - දුම්රිය සේවයේ පුංචි වීරයා෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ පින්තූරය - Dilukshi Hasintha මෙවර ලිපියෙන් ඔබගේ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වන්නේ ඔබගේ දෑසට නිරන්තරයෙන්ම දිස්වන නමුත් ඔබේ වැඩි අවධානයක් යොමු නොවන තවත් එක් සුවිශේෂි එන්ජින් වර්ගයක් පිලිබඳවයි. පෙනුමෙන් බොහෝ දෙනෙකුගේ සිත් ඇද නොගන්නා මෙම කුඩා එන්ජිම දුම්රිය සේවයට නම් නැතිවම බැරි අපූරු සුරතලෙක්. දුම්රිය සේවයේ භාවිතා වන අනෙකුත් එන්ජින් වලට සාපේක්ෂව ප්‍රමාණයෙන් හා බලයෙන් අඩුම තැන් ගන්නා මෙම එන්ජිම ...
෴W2 දුම්රිය එන්ජිම - උඩරට ධාවනයට සුවිශේෂී, ඩීසල් හයිඩ්‍රොලික් වර්ගයේ අධිබලැති එන්ජිම෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ඡායාරූපය:- THE PHANTASRAIL GALLERIES1969 වසරේදීම දේශිය දුම්රිය සේවයට එකතු වූ තවත් හයිඩ්‍රොලික් වර්ගයේ එන්ජිමක් වන මෙම W2 වර්ගයේ එන්ජිම අප රට වෙනුවෙන්ම විශේෂයෙන් සකසන ලද්දක්. නැගෙනහිර ජර්මනියේ නිෂ්පාදනයක් වන මෙම එන්ජින් විශේෂයෙන්ම සකසා ඇත්තේ මෙරට කඳුකර මාර්ගයේ ධාවනය සඳහා බවට කරැණු ඇත. මෙහි සාමාන්‍ය තාක්ෂණික තොරතුරු පහත දැක්වේ.එන්ජින් පන්තිය - W2නිශ්පාදිත රට ...
෴S5 බලවේග දුම්රිය - ශ්‍රීලංකාවේ ප්‍රථම ඩීසල් සුඛෝපභෝගී බලවේග දුම්රිය෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ඡායාරූපය:-http://www.railwaymuseum.lk මෙරට දුම්රිය සේවය වෙත වැඩිම දුම්රිය ප්‍රමාණයක් එකතු වු වර්ෂ 1960-1980 යුගයේ මෙරටට ගෙන්වූ තවත් දුම්රියක් ලෙස මෙම S5 පන්තියේ බලවේග දුම්රිය හැඳින්විය හැකිය. එම දුම්රිය මෙරටට ගෙන්වා ඇත්තේ ජපානයෙන් වන අතර මෙරටට අඩුම බලවේග දුම්රිය සංඛ්‍යාවක් ගෙන්වා ඇත්තේ මෙම වර්ගයෙනි. එනම් බලවේග කට්ටල දෙකකි.දුම්රිය පන්තිය - S5 ගෙන්වූ වර්ෂය ...
෴M10 දුම්රිය එන්ජිම - උතුර දකුණ යා කරන ඉන්දියානු කඟවේනා෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ 2011 වසරේ ලංකාවට ගෙනා මෙම දුම්රිය එන්ජින් පිලිබඳවත් විවිධාකාර මත පළවෙමින් තිබෙනවා. ඒ පිළිබඳව කතා කරන්නට පලමුවෙන් මෙහි තාක්ෂණික විස්තර පිලිබඳව මදක් විමසා බලමු.එන්ජින් පන්තිය - M10නිශ්පාදිත රට - ඉන්දියාවනිපදවූ සමාගම - DIESEL LOCOMOTIVE WORKS-Varanasiගෙන්වූ වර්ෂය - 2011දුම්රිය එන්ජින් වර්ගය - Diesel Electricබල සැපයුම් එන්ජිම - ALCO 251 B 12 Cylinder 4 Stroke Turboඋපරිම බලය - 2300hpඋපරිම වේගය - 100kmhඑන්ජිමේ ...
෴Y1 දුම්රිය එන්ජිම - තවත් සාඩම්බර ශ්‍රී ලාංකික නිපැයුමක්෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ මෙවර ලිපිය වෙන් වනුයේ මෙරට දුම්රිය සේවයේ තවත් එක් සුවිශේෂි සන්ධිස්ථානයක් සටහන් කල නිමැවුමක් පිලිබඳව විස්තර ගෙන ඒමේ අරමුණෙනි. ඒ බොහෝ දෙනෙකු සැබැවින් දැක නැති Y1 ධාවන පන්තියේ ෂන්ටින් එන්ජිමයි. මෙම එන්ජිමද මෙරට තවත් ඉතා සාඩම්බර නිපැයුමක් වීම මෙරට දුම්රිය ලෝලින්ටනම් මහත් වූ අභිමානයකි. මේ එම ෂන්ටින් එන්ජිම පිළිබඳව සටහනයි.· දුම්රිය පන්තිය - Y1 · නිපදවූ වර්ෂය - 1972 · ...
෴G2 class ෂන්ටින් එන්ජිම - ෂන්ටින් සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් යෙදූ එන්ජිම෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ඔබ මෑතකදී බණ්ඩාරවෙල දක්වා දුම්රියෙන් ගමන් කර ඇත්නම් මෙම එන්ජිම ඔබ දැක ඇති බවට සහතිකය. එය මෙරටට ගෙන එන ලද G2 පන්තියේ ඩීසල් ෂන්ටින් එන්ජිමකි. එසේම මෙය ෂන්ටින් කටයුතු සඳහා පමණක් යොදාගත් එන්ජිමක් පමණක් නොවේ. මේ එම ෂන්ටින් එන්ජිම පිළිබඳව සටහනයි.දුම්රිය පන්තිය - G2ගෙන්වූ වර්ෂය - 1952නිශ්පාදිත රට -එංගලන්තය (North British Locomotives)දුම්රිය එන්ජින් වර්ගය - Diesel Electricබල සැපයුම් එන්ජිම - ...
ග්‍රේට්වෙස්ටර්න් සිට තලවකැලේ දක්වා දුම්රිය මාර්ගය ඔස්සේ පාගමනින්.... (තෙවන කොටස) ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ පෙර කොටසින්... උදෑසන ආහාරය ලබාගැනීමෙන් පස්සේ අපි තලවකැලේ දක්වා පා ගමනින් යාමේ ගමන ආරම්භ කලා. අද එතැන් සිට.. ලෑස්ති කරගෙන ආපූ කෑම බීම ටික විනාඩියක් යද්දි කෙහෙද කියලා හොයාගන්නත් නැති වුනා. ඊට පස්සේ ඉතින් ඔන්න අපේ ගමන් මලු ටිකත් කරගහගෙන පාරට බැස්සා. නෑ නෑ ඒ කිවුවේ රේල් පාරට බැස්සා මහා බටහිර ඉඳන් තලවකැලේ පැත්තට යන්න. ඒ වෙනකොට වෙලාව උදේ 6.30ට ...
"පට්ටිපොල" සිට සුන්දර හෝර්ටන්තැන්න වන පියස ඔස්සේ "ඔහිය" බලා.... (සිවුවන කොටස) ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ <<<< මෙතෙක් ආ දුරමිනිත්තු දෙක තුනක පමණ කාලයක් ගතකර, වවුල් ආදි සතුන්ගේ අපද්‍රව්‍ය මුසු අප්‍රසන්න දුර්ගන්ධය සහිත බිම්ගෙය තුල දුෂ්කර ගමනකින් පසුව කිසිදු අනතුරකින් තොරව ඉවතට පැමිණීමට අපට හැකිවුණා. කෙසේ නමුත් ඉවතට පැමිණෙනවාත් සමගම දුටු දසුනෙන් අප දෙදෙනාගේම හදවත් මොහොතකට සසල වී ගියා.අහිංසකයෙකුගේ අවසානය පෙර දින රාත්‍රියේ අප පට්ටිපොලට පැමිණි රාත්‍රී තැපැල් දුම්රියේ ගැටී මිය ගිය අහිංසක ගෝණ දෙනකගේ නිසල ...
෴S4 බලවේග දුම්රිය - උඩරට මාර්ගයේ ධාවනය කල තවත් බලවේග දුම්රියක්෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ඡායාරූපය:- Mike Tisdale (1980 දී ගන්නා ලද්දකි) වර්ෂ 1962 දී මෙරට ධාවනය සඳහා එක්වූ මෙම දුම්රිය බාහිර පෙනුමෙන් පමණක් නොව බොහෝ අභ්‍යන්තර සහ තාක්ෂණික කරුණු අනුව S3 බලවේග දුම්රියට තරමක් දුරට සමාන බැව් පෙනේ. දුම්රිය පන්තිය - S4 නිශ්පාදිත රට ...
෴S1 බලවේග දුම්රිය - 1938 දී ශ්‍රි ලංකාවට ගෙන එන ලද මුල්ම ඩීසල් බලවේග දුම්රිය෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ වර්ෂ 1930 තරම් වූ මෑත අතීතය ආසන්න කාලය වන විට ප්‍රවාහන මාධ්‍යයක් ලෙස දුම්රිය, ජනතාව අතර ක්‍රමක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පැවතුනු අතර ලොව රට රටවල දුම්රිය නිෂ්පාදක ආයතන රාශියක් ඒ වන විට දුම්රියයන් නිපදවීම මෙන්ම විවිඨ විශේෂ දුම්රියයන් සඳහා අත්හදාබැලීම් විවිධ කාල වලදී සිදුකර ඇත. විශේෂයෙන් මගී තදබදය අඩු වේලාවන් වල සහ මාර්ගවල ධාවනය කිරීම සඳහා විශාල දුම්රියයන් වෙනුවට ...
෴W1 දුම්රිය එන්ජිම - ශ්‍රී ලංකාවට ගෙනා මුල්ම ඩීසල් හයිඩ්‍රොලික් වර්ගයේ දුම්රිය එන්ජිම෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ඡායාරූපය http://www.railwaymuseum.lk මෙතැන් සිට ඉදිරි ලිපි කිහිපය වෙන් වන්නේ ප්‍රධාන මාර්ග සඳහා භාවිත කරන ඩීසල්-හයිඩ්‍රොලික් වර්ගයේ එන්ජින් පිළිබඳ කරුණු ගෙන එන්නටයි. ප්‍රධාන වශයෙන් අප රටේ ප්‍රවාහන තටයුතු සඳහා යොදන ඩීසල් හයිඩ්‍රොලික් වර්ගයේ දුම්රිය එන්ජින් වර්ග තිබෙන්නෙ වර්ග තුනක් පමණයි. ඒ අතුරින් මුලින්ම ගෙන එනු ලැබූ එන්ජිම වන්නේ W1 ධාවන පන්තියයේ දුම්රිය එන්ජිමයි. (මෙම ලිපි වලදී දුම්රිය එන්ජින් යනුවෙන් අදහස් ...
෴M8 දුම්රිය එන්ජිම - අපේ අසල්වැසි රටේ අරුම පුදුම නිෂ්පාදනයක්෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ඡායාරූපය:- Ceylon Railway Museum1996 වසරේ ලංකාවට ගෙනා මෙම දුම්රිය එන්ජින් ගැන විවිධ කතකන්දර, අදහස්, චෝදනා රාශියක් තිබෙනවා. ඒ පිළිබඳව කතා කරන්නට කලියෙන් අපි මෙහි තාක්ෂණික විස්තර පිලිබඳව මදක් විමසා බලමු.එන්ජින් පන්තිය - M8නිශ්පාදිත රට - ඉන්දියාවනිපදවූ සමාගම ...
කැළණිවැලියේ දුම්රිය මතකයන් යකඩ වලට කැපෙයිද? ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ සෙන්ටිනෙල් වාෂ්ප රේල් කාර් රථයඡායාරූපය - Rob Dickinsonශ්‍රී ලංකාව, ලෝකයේ පැරණිතම දුම්රිය සේවාවක් හිමි රටකි. වර්ෂ එකසිය පනහකට නොඅඩු අතීතයකට උරුමකම් කියන මෙරට දුම්රිය සේවා ඉතිහාසය පුරාවට හිමි වූ සුවිශේෂී මතක සටහන් රාශියකි. වර්ෂ 1864දී කොළඹ සිට අඹේපුස්සා දක්වා සිදු වූ ප්‍රථම මගී දුම්රිය ගමනත් සමග ඇරඹුණු දුම්රිය සේවාව, දහ නවවන සියවස අග භාගය වන විට දිවයින පුරා සතර අතට ...
"පට්ටිපොල" සිට සුන්දර හෝර්ටන්තැන්න වන පියස ඔස්සේ "ඔහිය" බලා.... (අවසාන කොටස) ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ <<<< මෙතෙක් ආ දුරඑම ගොවිපල පසු කල විට අප පිවිසෙන්නේ දුම්රිය මාර්ගයේ තරමක් ආනතිය වැඩි කොටසකටයි.පේන විදිහට මේ හරියෙ පල්ලම වැඩියි. :)කොහොම වුනත් ඉතින් අපි අපේ මාර්ගයේ ඉදිරියටම ගියා. මේ ගමන් වලදි වැඩියෙන්ම අවධානය යොමු කරන්න ඕනෙ කාරණාවක් තමයි ඉදිරියට ඇවිදිද්දි හැකි තරම් දුම්රිය මාර්ගයෙ නැතිව මාර්ගයෙන් පිටත ඇවිදීමට උත්සහ කරන එක. ඒක කකුල් වලට පහසුවක් වගේම ඔබේ පාවහන් වලටත් ...
෴අපේ රටේ ධාවනය වන දුම්රිය වර්ග ගැන දන්නවාද?෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ මේ වන විට දේශියව භාවිතා වන සහ වූ M පන්තියේ සියලුම දුම්රිය එන්ජින් ගැන විස්තර ඉදිරිපත් කර අවසන්. එම ලිපිපෙල කියවූ සියලු දෙනාට එයින් යම් අවබෝධයක් ලබාගන්නට හැකිවන්නට ඇති දැනට අප රටේ ධාවනය වන ප්‍රධාන එන්ජින් මොනවාද, ඒවායේ තාක්ෂණික විස්තර හා පසුබිම යනාදී විස්තර මොනවාද යනාදිය පිළිබඳව. M ධාවන පන්තියේ එන්ජින් අතුරෙන් මේ වන විට M1, ...
෴W3 දුම්රිය එන්ජිම - W1 එන්ජිමට නව බලසැපයුම් එන්ජින් සවිකර දේශීයව නිපැයූ එන්ජිම෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ඡායාරූපය Railway Museum වෙබ් අඩවිය 1969 වර්ෂයේදි මෙරටට ගෙනඑනු ලැබූ වැඩිම එන්ජින් වර්ගය වුණ W1 පන්තියේ දුම්රිය එන්ජින්වල උපරිම සේවා කාලය වර්ෂ 20 කට පමණ සීමා වුනු බව මීට පෙර ලිපි වලදි ඔබ කියවන්නට ඇති. මෙසේ එම වර්ගයේ එන්ජින් විශාල ප්‍රමාණයක් ධාවනයෙන් ඉවත් කරනු ලැබු අතර පසු කලෙකදී දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධානින්ගෙ යෝජනා අනුව මෙම අත්හැර දැමුණු එන්ජින් 10ක් තෝරාගෙන එම එන්ජින් ...