෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ (http://locolanka.blogspot.com/) Latest Posts Most Popular Posts
කඳුලු සලන එන්ජින් - දැවැන්තයන්ගේ අවසාන ඉරණම ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ Pic - Lanil Thilanjanaයටත් විජිතසමයේදී භාණ්ඩ ප්‍රවාහන පහසුකරගැනීම උදෙසා මෙරටදී ආරම්භ කරන ලද දුම්රිය සේවය කලින් කලට විවිද අංශවලින් දියුණුවට පත්වීමත් සමග එහි භොතික සම්පත් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් වැඩිවන්නට විය. බලයෙන් වැඩි එන්ජින්, සේවා යන්ත්‍ර ආදී නොයෙකුත් යන්ත්රසූත්ර, මැදිරි හා ගැල්, උපකරණ ආදී නොයෙක් දෑ ඒ අතර විය. ඉතා කාර්යක්ෂම සේවාවක් සැපයීමෙහිලා මේවා දුම්රිය සේවයට නැතිවම බැරි දෑ වූ අතර ඉන් ...
෴S7 බලවේග දුම්රිය - දේශියව නිපදවු මැදිරි යෙදූ අවසාන බලවේග දුම්රිය෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ඡායාරූපය:- Railway Museum S6 බලවේග දුම්රිය මෙරටට ගෙන ඒමෙන් වසර දෙකකට පසුව තවත් බලවේග කට්ටල කිහිපයට අවශ්‍යතාවය නිසා නැවත වරක් බලවේග දුම්රිය කට්ටල කිහිපයක් ධාවනයට එක් කරන්නට දුම්රිය බලධාරීන් ගත් තීරණයක් මත මෙම දුම්රියන්ද මෙරටට ගෙන එන ලදී. මේ යුගය වන විට බලවේග දුම්රියන් වඩාත් ලාභදායි සහ කාර්යක්ෂම සේවාවක් සැපයීම වෙනුවෙන් වඩාත් ජනප්‍රසාදයට පත්වු යුගයක් විය. විශේෂයෙන් කෙටි දුර මගී ...
H1 class 293 (Bayer Peacock) - සදහටම වෙන්ව ගිය පුංචි යෝධයා (පරිවර්තිත ලිපියකි) ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ එදා මෙදාතුර ශ්‍රීලංකාවේ තිබූ දුම්රිය මාර්ග වලින් කිහිපයක් අද වන විට වැසීගොස් තිබේ. නානුඔය - නුවරඑලිය - රාගල දක්වා ගමන් කල සුප්‍රසිද්ධ උඩුපුස්සැල්ලාව මාර්ගයද ඉන් එකකි. අධික ආනතියක් සහිත, අතිශයින් දුෂ්කර වූ එම මාර්ගයේ දුම්රිය ධාවනය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි විශේෂයෙන් Bayer Peacock එංගලන්ත සමාගම නිපදවන ලද සුවිශේෂි ගැරට් එන්ජිම (H1-293) මෙරට දුම්රිය ලෝලින්ගේ පූජනීය වස්තුවක් බඳුය. උඩුපුස්සැල්ලාව ...
ග්‍රේට්වෙස්ටර්න් සිට තලවකැලේ දක්වා දුම්රිය මාර්ගය ඔස්සේ පාගමනින්.... (දෙවන කොටස) ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ පෙර කොටසින්...මුලුරෑම දුම්රියේ ගත කරපු අපි හතරදෙනා පහුවදා (17 වෙනිදා) පාන්දර 3.00ට විතර වෙද්දි ග්‍රේට් වෙස්ටර්න් වලට ලඟා වුණා!අද එතැන් සිට-කෝච්චියේ වෙච්ච තාඩන පීඩන බොහොමයක් මැද්දේ මමත් ඉන්දරේත් තරමක් නොසන්සුන් වෙලා හිටියේ. අපි ගමන් කරපු මැදිරියේ හිටපු දෙපිරිසක් මත්පැන් බී සින්දු කියමින් නටන්න පටන්ගත්තු නිසා අපිට හරිහැටි ඇහැපියව ගන්න වත් ලැබුනෙ නැහැ. ඒත් අපේ අනෙක් සගයෝ දෙන්නානම් කිසි අවුලක් නැතුවම ...
෴S10 බලවේග දුම්රිය - ශ්‍රී ලංකාවේ දුම්රියන් අතරින් තාක්ෂණයෙන් සහ බලයෙන් උපරිම වන බලවේග දුම්රිය෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ චීන S9 බලවේග දුම්රිය මෙරටට ආනයනය කොට වසර අටකට පමණ පසු තවත් බලවේග දුම්රිය කට්ටල කිහිපයක අවශ්‍යතාව සපුරාලීම සඳහා වීනයෙන් මෙම S10 පන්තියේ බලවේග දුම්රියන් ආනයනය කරන ලදී. සුවිශේෂි තාක්ෂණික අංගෝපාංග රැසකින් ජව ගැන්වෙන මෙම S10 පන්තියේ දුම්රියන් මගින් මේ වන විට මෙරට දුම්රිය මගී ප්‍රවාහන සේවයේ දෛනික මෙහෙයුම් සේවා සඳහා සැලකියයුතු දායකත්වයක් දක්වනු ලැබේ.දුම්රිය පන්තිය - S10ගෙන්වූ වර්ෂය ...
H1 class 293 (Bayer Peacock) - සදහටම වෙන්ව ගිය පුංචි යෝධයා (පරිවර්තිත ලිපියකි) ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ එදා මෙදාතුර ශ්‍රීලංකාවේ තිබූ දුම්රිය මාර්ග වලින් කිහිපයක් අද වන විට වැසීගොස් තිබේ. නානුඔය - නුවරඑලිය - රාගල දක්වා ගමන් කල සුප්‍රසිද්ධ උඩුපුස්සැල්ලාව මාර්ගයද ඉන් එකකි. අධික ආනතියක් සහිත, අතිශයින් දුෂ්කර වූ එම මාර්ගයේ දුම්රිය ධාවනය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි විශේෂයෙන් Bayer Peacock එංගලන්ත සමාගම නිපදවන ලද සුවිශේෂි ගැරට් එන්ජිම (H1-293) මෙරට දුම්රිය ලෝලින්ගේ පූජනීය වස්තුවක් බඳුය. උඩුපුස්සැල්ලාව ...
෴S9 බලවේග දුම්රිය - 100km/h යා හැකි, චීනයෙන් ගෙනා මුල්ම බලවේග දුම්රිය෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ වසර 2000 දුම්රිය සේවයට වැදගත් වර්ෂයක් සේ සැලකිය හැකිය. ඉන් එක් හේතුවක් වනුයේ මෙරට දුම්රිය මාර්ගයන් සඳහා සුවිශේෂි සේවයක් සලසනු ඇතැයි සලකා ගෙන්වූ M9 එන්ජිම මෙරටට ගෙන්වූ වර්ෂය එය වීමයි. ඒ එසේ වුවද එම වසරේම මෙරටට ගෙන්වූ තවත් එක් නිෂ්පාදනයක් වැඩි ප්‍රසිද්ධියක් නොමැතිව වුවද මෙරට දුම්රිය සේවා යහපත් කිරීමෙහි ලා විශාල සේවාවක් ඉටු කරයි. ඒ S9 වර්ගයේ බලවේග කට්ටලයන්ය.දුම්රිය ...
කැළණිවැලියේ දුම්රිය මතකයන් යකඩ වලට කැපෙයිද? ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ සෙන්ටිනෙල් වාෂ්ප රේල් කාර් රථයඡායාරූපය - Rob Dickinsonශ්‍රී ලංකාව, ලෝකයේ පැරණිතම දුම්රිය සේවාවක් හිමි රටකි. වර්ෂ එකසිය පනහකට නොඅඩු අතීතයකට උරුමකම් කියන මෙරට දුම්රිය සේවා ඉතිහාසය පුරාවට හිමි වූ සුවිශේෂී මතක සටහන් රාශියකි. වර්ෂ 1864දී කොළඹ සිට අඹේපුස්සා දක්වා සිදු වූ ප්‍රථම මගී දුම්රිය ගමනත් සමග ඇරඹුණු දුම්රිය සේවාව, දහ නවවන සියවස අග භාගය වන විට දිවයින පුරා සතර අතට ...
෴S3 බලවේග දුම්රිය - උඩරට මාර්ගයේ දෛනික ධාවනයට යෙදූ එකම බලවේග දුම්රිය෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ Original Image hereක්‍රමක්‍රමයෙන් දුම්රිය සේවා පිලිබඳව මගී ජනයාගේ ප්‍රසාදය ඉහල යාමත් සමග එදිනෙදා දුම්රියෙන් ගමන් කරන මගී සංඛ්‍යාව වැඩි විය. එමගින් ඇති වුණු මගී තදබදය අඩු කිරීමේ විකල්පයක් ලෙස අඩු දුම්රිය එන්ජින් සහ මගී මැදිරි ගෙන්වීමට වඩා අඩු පිරිවැයකින් ධාවනය කල හැකි බලවේග දුම්රියන් ගෙන්වීමට දුම්රිය බලධාරීන්ගේ අවධානය වඩාත් යොමු විය. එහි ප්‍රතිඵලයක් ලෙස S3 දුම්රියද 1959 වසරේදී මෙරටට ගෙන්වා ...
෴S6 බලවේග දුම්රිය - බල සැපයුම් එන්ජින් අලුතෙන් සවිකර අලුත්වැඩියාවක් සිදු කරන ලද මුල්ම බලවේග දුම්රිය෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ මරදාන දුම්රිය ස්ථානයේදී 2011/08/13 දින ගත් ඡායාරූපයකි අධික මගී තදබදයක් සහිත ප්‍රදේශ වල ප්‍රවාහන සේවා සඳහා යෙදවීම සඳහා විශේෂයෙන් එන්ජින් සහිත දුම්රියන් යෙදවීම වෙනුවට වඩාත් ලාභදායි විසඳුමක් ලෙස බලවේග දුම්රියන් යෙදීමට දුම්රිය බලධාරින්ගේ අවධානය වරින් වර යොමු වූ බව පූර්ව ලිපි වලදී ඔබ කියවන්නට ඇත. S6 වර්ගයේ බලවේග දුම්රියන්ද මෙරටට ගෙන එන ලද්දේ එම වැඩසටහන් වල ප්‍රතිඵලයක් වශයෙනි.දුම්රිය පන්තිය - ...
ප්‍රථම වරට ශ්‍රී ලාංකීය දුම්රිය ලෝලීන් වෙනුවෙන් ද්වි භාෂා (සිංහල ඉංග්‍රීසි) වර්ණ සඟරාවක් නිකුත් වෙයි. ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ශ්‍රී ලංකාවේ දුම්රිය පිලිබඳව උනන්දුවක් දක්වන සැම වෙත දිවයිනේ පළමු වරට නිකුත් කෙරෙන සඟරාව ලෙස "ලංකා රේල්වේ ඩයිජෙස්ට්” (Lanka Railway Digest) සඟරාව පසු ගිය දා එළි දක්වනු ලැබීය. පුරා වසර ගණනනක් තිස්සේ විද්‍යුත් තැපෑල හා පුද්ගලික මට්ටටේ හමුවීම් මගින් තොරතුරු හුවමාරු කරගත් දුම්රිය ලෝලීන් කුඩා පිරිසක් එක්ව "ලංකා දුම්රිය ගවේෂකයින්ගේ සංගමය" (Ceylon Railway Enthusiasts’ Circle) නමින් සංවිධානයක් පිහිටුවා ගන්නා ලදි. ...
ග්‍රේට්වෙස්ටර්න් සිට තලවකැලේ දක්වා දුම්රිය මාර්ගය ඔස්සේ පාගමනින්.... (පළමු කොටස) ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ටික දවසක නිහැඬියාවකින් පස්සේ ඔන්න මේ හදන්නෙ ලංකාවෙ දුම්රිය මාර්ගයක ගමන් පයින් ගියපු චාරිකාවක් එහෙමත් නැත්තං හැමෝම දන්න සිංහලෙන්ම කියනවනං රේල් හයික් එකක් ගැන චාරිකා සටහනක් ඔයාලට ගෙන එන්නයි. පහුගිය ටිකේ දිගටම කෝච්චි ගැනම ලියපු හන්දා පොඩි වෙනසකටත් එක්ක මම තීරණය කලා චාරිකා සටහනක් ගැන විස්තරයක් ලිවුවොත් හොඳයි කියලා. ගොඩක් අය පුද්ගලිකවත් කිහිපවාරයක්ම කිවුනේ දැන් ආපහු චාරිකා පෝස්ට් එකක් ...
෴S12 බලවේග දුම්රිය - උඩරට කඳුකරයේ ඔබ මොබ දිව යන නිල් යක්කු෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ඡායාරූපය - ගයන්ත සමරදිවාකරඋඩරට මාර්ගයේ දුම්රිය ධාවනය වඩාත් පහසු කිරීම සඳහා බලවේග දුම්රිය යෙදවීමේ අදහස දුම්රිය බලධාරීන් විසින් කාලයක් තිස්සේ සැලකිල්ලට ගැනිමෙන් පසු උඩරට සහ කැළණිවැලි දුම්රිය මාර්ග වල ධාවනය කරවීම සඳහා චීනයෙන් මෙම S12 පන්තියේ බලවේග දුම්රියන් ආනයනය කරන ලදී. S10 වර්ගයේ දුම්රියන්ට හැඩයෙන් අතිශයින්ම සමාන මෙම දුම්රියන් වල අලුත් අංගෝපාංග සහ පහසුකම් රැසක් සහිතව නිපදවා ඇත.දුම්රිය පන්තිය - ...
රේල් පාර දිගේ හයික් එකක් යන්න ඔබත් කැමතිද.... ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ "රේල් ෆැන් කෙනෙක් එහෙමත් නැතුව සාමාන්‍ය අයගේ භාෂාවෙන් කියනවනම් කෝච්චි පිස්සෙක් විදියට මට ගොඩක් අයගෙන් අහන්න ලැබෙන දෙයක් තමයි හයික් එකක් යන්න ආසයි ඒ ගැන විස්තරයක් කියන්න කියන එක. මේ තියෙන්නේ මම ටික කලකට කලින් සඟරාවකට ලියන්න සකස් කරපු ලිපියක්. හයික් එකක් යන්න ආස අයට මේක වැදගත් වෙයි කියල හිතෙනවා."දුම්රිය යනු මිනිසා විසින් තනාගත් තවත් එක් විශිශ්ඨ විශ්මකර්ම නිර්මාණයක්. කෙනෙකුට ...
෴G1 class ෂන්ටින් එන්ජිම - මෙරට දුම්රිය සේවය සඳහා මිලදීගත් මුල්ම ඩීසල් එන්ජිම෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ මෙම ලිපිය වෙන් වන්නේ මෙරට දුම්රිය සේවයේ තවත් එක් ඉතිහාසගත සලකුණක් පිලිබඳව සටහනක් තැබීමටයි. ඒ අන් කිසිවක් නොව මෙරට දුම්රිය සේවය වෙනුවෙන් මුල්ම වරට මිලදීගත් දුම්රිය එන්ජිම පිලිබඳව විස්තර සටහනක් තැබීම වෙනුවෙනි.දුම්රිය පන්තිය - G1ගෙන්වූ වර්ෂය - 1934නිශ්පාදිත රට - එංගලන්තය (Armstrong Whiteworth)දුම්රිය එන්ජින් වර්ගය - Diesel Electricබල සැපයුම් එන්ජිම - Saurer 6BXDඋපරිම බලය - 120hp - 1400RPMඋපරිම වේගය - ...
"පට්ටිපොල" සිට සුන්දර හෝර්ටන්තැන්න වන පියස ඔස්සේ "ඔහිය" බලා.... (පළමු කොටස) ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ඔබ අප බොහෝ දෙනෙක් දන්නා පරිදි අපේ රටේ සුන්දරම අත්දැකීමක් විඳගන්න පුලුවන් දුම්රිය ගමන තමයි උඩරට මාර්ගයේ ගමන් කරන දුම්රියකින් චාරිකාවක් යාම. අතිශයින්ම සුන්දර වටිපිටාවක් ඔස්සේ වැටී තිබෙන මෙම දුම්රිය මාර්ගයේ සුන්දරත්වයෙන් මත්වූ බොහෝ දෙස් විදෙස් සංචාරකයන්, ඡායාරූප ශිල්පීන් ආදී බොහෝ දෙනෙක් මෙම මාර්ගයේ දුම්රිය වල නිරන්තර සංචාර වල යෙදෙනවා. ඒ වගේම නුවරඑලිය දක්වා සංචාරය කරන බොහෝ දෙනෙකුගෙ ...
෴S11 බලවේග දුම්රිය - මෑත කාලයේදී වඩාත්ම කතාබහට ලක්වූ ඉන්දියානු බලවේග දුම්රිය෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ පලමු S11 කට්ටලය (894) මරදාන දුම්රිය ස්ථානයේදී...තරමක නිහැඬියාවකින් පසු මේ ලිපිය ලියවෙනුයේ මෑත කාලීනව විශාල ආන්දෝලනාත්මක කතා බහකට ලක්වූ තවත් බලවේග දුම්රියක් පිලිබඳව කරුණු කිහිපයක් ඔබට ගෙන ඒමේ අරමුණෙන්. කෙසේ වුවද මෙම වර්ගයේ දුම්රියන් මෙරටට ගෙනවිත් වසරක්වත් නොවන හෙයින් ඒ පිලිබඳව ස්ථිර නිගමනයන්ට එළඹිම සුදුසු නොවන බවද සැලකිය යුතුය. S11 යන ධාවන පන්තිය යටතේ මෙරට ධාවනයට එක් කරන ලද මෙම ...
෴S8 බලවේග දුම්රිය - ජපන් කොරියන් සුසංයෝගයෙන් බලගැන්වූ, මෙරට සාර්ථකම බලවේග දුම්රිය෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ මෙරට දුම්රිය ඉතිහාසයේ ස්වර්ණමය යුගය 60-80 අතර යුගය බව ඔබ මෙහිදී කිහිප වරක් කියවන්නට ඇත. එම කාලය තුල මෙරට දුම්රිය මාර්ගයන්ට විවිධ ආකාරයේ දුම්රිය කට්ටල සහ එන්ජින් විශාල ප්‍රමාණයක් එකතුවිය. එම යුගයේ අවසාන භාගයේදි, එනම් වර්ෂ 1989 දී මෙරට දුම්රිය මාර්ගවලට තවත් ඉතා විශිෂ්ඨ දුම්රිය කට්ටල වර්ගයක් හඳුන්වා දෙන ලදී. S8 යටතේ ධාවනයට එක්කරන ලද මෙම දුම්රියේ තාක්ෂණික සහ ...
ග්‍රේට්වෙස්ටර්න් සිට තලවකැලේ දක්වා දුම්රිය මාර්ගය ඔස්සේ පාගමනින්.... (සිවුවන කොටස) ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ පෙර කොටසින්... මග දිගටම වගේ මේ වගේ පිස්සු නට නටා ගිය අපි අන්තිමේදි අපේ ටාගට් පොයින්ට් එකට ලඟා වුනා. අද එතැන් සිට.. ග්‍රේට් වෙස්ටර්න් වලින් පිටත් වෙලා කිලෝමීටර කීපයක් එනකම්ම වගේ සාමාන්‍ය ආනතියක් තිබුනු රේල් පාර ක්‍රමයෙන් සැලකිය යුතු ආනතියක් සහිත කලාපයක් බවට පත් වෙන ලකුණු පෙනෙන්නට තිබුණා. කලින් පෝස්ට් එකේ තිබුණ අන්තිම පින්තූරේ තියෙන තැන ඉඳලා ටිකදුරක් යද්දිම වගේ ...
ග්‍රේට්වෙස්ටර්න් සිට තලවකැලේ දක්වා දුම්රිය මාර්ගය ඔස්සේ පාගමනින්....(අවසාන කොටස) ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ කලින් පෝස්ට් එක බ්ලොගර් වල මොකක් හරි අවුලක් නිසා තුන් පාරක් පබ්ලිෂ් වෙලා තිබුණා. ඒක හන්දා මට වැඩිපුර පබ්ලිෂ් වෙලා තිබුණු පෝස්ට් දෙක ඉවත් කරන්න වුණා. ඒකට කමෙන්ට් දාපු හැමෝගෙන්ම මම සමාව ඉල්ලනවා.පෙර කොටසින්... අපි බලාපොරොත්තුවෙන් ආපු දේ කිසි අඩුවක් නැතුව සම්පූර්ණ කරගත්තු අපිට මේ සේරටම පස්සේ තව වැදගත් තීරණයක් ගන්න සිදුවුනා....... අද එතැන් සිට... ඒ වෙන මොකුත් නෙමෙයි. මමත් ...