වැල්ල . . . ෴ . . . පන්හිඳ . . . ෴ පිය සටහනක්වත්නොවැදුණු ගානටරැල්ල ඇවිත්වැල්ල සකසලා. . . සුසිනිඳුවට . . .කොහෙන්දෝ ඇවිත්හාංකවිසියක් නැතුවආයෙමත් පය ගහලාඅවුල් කරන වැල්ල ගැනරැල්ලට ,කිසිම ගානක් නැතුව ඇත්ද. . . දැණුනු . . .෴෴෴ ...
හිතද නුහුරද . . . ෴ . . . පන්හිඳ . . . ෴ තුඩ ,මොට්ට පැන්සලගැලපුවා පදඅපූරුවටගානක්වත් නැතුව . . .ඊයේ මම ,මොට්ට වෙච්චපැන්සල ,උල්කරා තුඩසිහින්වෙන තරමටහොඳට . . .තව තව ,ලියන්න හිතාගෙන හොඳට . . .දැං දැං ,කොයි තරං මොනවා හිතුනත්ලියවෙන්නෙම නැති හැටියක් ,හරියට . . .හිතද ,නුහුරද . . .෴ ...
දේශපාලනය . . . ෴ . . . පන්හිඳ . . . ෴ නෑ මගේ ලඟපාට නම් ගෑවිච්චමැදහත්ව හිඳකියමි මෙබසබර කර . . .නඩු බඩු දෙකමහාමුදුරුවන්ගේයැකිය කියා දඟලනකීදෙනෙක් මඩිතර කරගණුදවිකුණා මුකරිකමසමඟ එකට අනා බසසැඟව එක එක ,පැලඳි මූණට . . .--------------------- : කොහිද ජයගණු මෙලෙස විප්ලව෴ ...
කුඹුරු කෙටිල්ල . . . ෴ . . . පන්හිඳ . . . ෴ මේ තියෙන්නේ මුහුණු පොතේ අපේ කට්ටිය සෙට් වෙන සිත් පාවාඩ ගෲප් එකේ කට්ටියත් එක්ක එකතුවෙලා කුඹුරු කොටපු හැටි . මට හිතුනා ඉතිං මේක නොදැක්ක අයට බලාගන්නත් එක්ක බ්ලොග් එකේ පොඩි පෝස්ට් එකක් දාන්න . මෙතන ඉන්න සමහරුන්ව නම් ඕගොල්ලො අඳුනනවත් ඇති . බ්ලොග් කරලියේ රස්තියාදුකාරයා , පොඩි මෑන් , පාදඩයා වගේ කස්ටියත් මෙතන ඉන්නවා .Ridma kasunගොඩමඩ දෙකම සරුසායයි කිරි සුදුයගොඩ මඩ ...
එක ගෙයි . . . ෴ . . . පන්හිඳ . . . ෴ අයියන්ඩියේ ,මගේ පමාවෙන්නුඹේ ලේන්සුවහැමදාමත්දොරේ එල්ලිලා . . .පිලේ පැදුරසින්නකරල මටහීතලේම නිදියන්න . . .෴
පෙම . . . ෴ . . . පන්හිඳ . . . ෴ සිරගෙයක් වුණුමගේ පෙම . . .නුඹට . . .ලිහිල් කරනෙමි ,මිදී සැනහීඉපිලයන්නට . . .නුඹේ දිවි ,වීනාව වයනටසුසර කරනෙමිතත් එකින් එක . . .
අහස වෙත . . . ෴ . . . පන්හිඳ . . . ෴ ලියමි ,අඩන අහස වෙත . . .දුක තමා හිතටඒත්,නාඩා ඉදින් ඔහොමවාවගනිං තදට . . .දරා ඉනු බැරිවෙයිමගේ හිතටත් ,තවත් එතකොට . . .අහිංසක උං ගැනහිතනකොට . . .මීට ,මහ පොළොව . . .
සුදු අම්මා . . . ෴ . . . පන්හිඳ . . . ෴ මහ මුහුදක් යනුඹ ,නුඹේ ඔය ආදරයහිත ගැඹුරේ පුරෝගෙනහංගාන හැම හැමටහොර හොරෙන් බෙදන
විල්පත්තුවෙන් . . . ෴ . . . පන්හිඳ . . . ෴ විල්පත්තු ජාතික මුඩු බිමේඅපි ඉන්නවා වැට කෙලවරේපෙර හැර වත් නැතිද පන්සලේඅඞ ගහනවද අපෙ හිමියනේඅප වෙනුවෙන් නැගූ ඒ හඞබොදව ගියා හද ගොලු කොටයලි නෑසෙන ලෙස තිර ලෙස විල්පත්තුවේ මහ වන මැදඋන් ඇවිත් ලස්සනටපොටෝ ගනිත් හරි හැඩටඅපි නියම ලෙස තිතටඉන්නවා තුටු ලෙසටකන්න පල වැල බෝ අඩුයිඉන්න හෙවනත් නැති වගෙයිසෙලවුනොත් වෙඩි නියතමයිමෙහෙ හදිසි නීතිය වගෙයිඋඹලා ඇවිත් අපේ තැනටසත්තු වගෙයි කරනා වැඩකළ හදියක තේරුම ...
උං හිටි තැන් . . . ෴ . . . පන්හිඳ . . . ෴ මහ පවුරු බිඳගෙනඅලි ඇවිත් ගමටවේදනාවෙන් දුවනමිනිසුනේ අහිංසක ,කියයි නුඹලටකෑගසාගෙනදස අතම විහිදුනමහ ගසුත් බිඳගෙනඋන් ඇවිත්,මූකලානට...