වීදියක ඉකිබිඳුම . . . ෴ . . . පන්හිඳ . . . ෴ මාවතකහිරු ,නඟින බසිනවෙනසක්නොමදැනෙන . . .රොස් පරොස් පමණිතනියකටලඟ උන්නවැටුනු වැටුනු තැනින්හඩු ගඳඋරුම වුණ . . .මමත් පියෙකිපුත ,මහ මඟත් අහිමි වුණඅසරණකමට උදැහනමනුඹට අතපෑව . . . ...
වැටමාර . . . ෴ . . . පන්හිඳ . . . ෴ නුඹ කාටදෝ අයිතිනොසිතමි කිසිවිටෙක . . .පෙම් කරමිනුඹටමලින් හැඩ වෙනඉඳ හිට . . .කටු කම්බිවිසගෝරයින් වෙලාගත්නුඹේ දිවියඅමතක කරසිනාසෙන නුඹට ...
පුතු . . . ෴ . . . පන්හිඳ . . . ෴ හතර රියනක්මොකටැ මයෙ පුතනුඹේ වතසඟවන්න පොළෝමතවැසි බිඳක්නොවැටුනු අහස් ගැබකුමටොදෝ කඳුලැලි වැටෙන විටනුඹට දෙන්නටදෙතනේ කිරිටිකහිඳිලා නොවැපවුකාර දිවියටදෛවයෙන්සරදම් සිනාදෝවැලලෙන පුතුටත්හෙලූයේ අවසන______ ...
නඩුව . . . ෴ . . . පන්හිඳ . . . ෴ ෴෴෴෴කිතුල ඉතිරෙන්නතණකොළකපලා බහින ගමනඅතරමගනුඹහරකටඇන්නාවේ නැතුවදමට෴෴෴෴
විඩාවුණු සිත . . . ෴ . . . පන්හිඳ . . . ෴ හිතේ කරගැටපිරී රලුවීවිඳපු දුක්පැණි රසය වැඩිවීඑයත් තිත්තටහැරී පෙරලීදිවියේ රසයක්නොදැනෙනා ලෙසඇයිද මෙලෙසින්විඩාබර වී . . .දුරු රටක හිඳතනිවු දිවියටකොයිද පුත නුඹෙලැබී සෙනෙහසනුඹ නොමැති ලොවකළු සුදුම මිසවර්ණ නැත නුඹෙසිතුවමේ ලෙස . . .දිනෙක වියපත්මාව දුටු විටහිතේ කරගැටපිරිමදින්නටහිඳී වී යැයිමගේ තනියටපමණි ලඟ මටදිවි ගෙවන්නට . . .පුතේ ඉඳපන්එනතුරා මමහරි විඩාවයිදිවියේ මගෙ ලඟ . . .
ශිල්පියෙක් අවැසිවේ . . . ෴ . . . පන්හිඳ . . . ෴ වරක් මා අවුදින්බිඳුණු සිතසැකසුවා නොවැතිබූ ලෙසකමපෙරලෙස . . .යලි යලිදුනුඹ ,සිඳ බිඳලන්නසිත ,සිත්සෙයින් ඉඩහැරසොයනවා නොවැ යලිත්පිලිසකර කෙරුමටශිල්පයෙහි උගතෙකු . . . ...
සුදු පිරුවටය . . . ෴ . . . පන්හිඳ . . . ෴ සුදු පිරුවට ,එළාලූ ඇඳ මතපැල්ලමක් ගැන දොඩනමිනිසුනේ අසනුමැන . . .ජීවිතේ අභියසක ,සුදුවන්ව තිබියයුතුගුණ සපිරි හදවතක්නොසොයාම සොයන ඔයපිරිසිදුවේ වග කුමට . . . ...
ජීවිතය . . . ෴ . . . පන්හිඳ . . . ෴ උඹත් හරියටපොල් කුරුමිණියා විදපුදාර පොල් ගහක් වගේ . . .උඹටත් හොරෙන්ම ඌ විදලා උඹේ හිතටහිතක් පපුවක් නැතිඋඹට ඉතුරු වුණේඋඹටවත් අයිති නැතිබොල් බොඩේ විතරමයි . . .මම තාමත්බිමවැටුණු , උඹේ අතු දිගේජීවිතය හොයනවා . . . ...
හැංගුණු . . . ෴ . . . පන්හිඳ . . . ෴ නුඹ තිරය පිටිපස්සේ . . . රැකගෙන . . .මම නටලාගලවල බහිනකන්. . . වෙස්මූණ . . .෴෴෴
වාරය . . . ෴ . . . පන්හිඳ . . . ෴ ඵල දැරුමටනැතිය තව අවසරඑනමුදු ,එළඹ ඇත කාලයවෙරළු මල් සුවඳ ඇරඹෙනා වාරය . . .කුරුට්ටන් ,සිත්හී අඹා යහමින් නා නාවිද රූ කැටයම්අත්කම් කරන්නටපටන්ගෙන රහසේමහැඳි වතවත් නොසිතාමතවරගෙන සායම්සිතුවම් කරමින් ,සිතියම් . . . ...
කසල ගොඩේ . . . ෴ . . . පන්හිඳ . . . ෴ කසල ගොඩවටේ පිරුණුකපුටු රැලගේකරව් හඬටනිකමට ,අඩියට දෙකටලංවන විටදැණුනු ,කිරිකැටි සුවඳට . . .පිරිලා ඉතිරිලාදැණුනු හැඟුමටදිටින් ,රෙදි කඩින් එතුනුඅහිංසක ,බිළිඳු රුව . . .සොයමි ,තෝරමි ලහි ලහියේහැඟුම් . . .සාප දෙන්නදවැදූ එකාලටනුඹ මෙහි දමාඅතැර ගිය පව්කාර . . .නැහැ ,ඉගෙනගන් පුතේනුඹවත්නොකරන්න කිසි දිනෙකමෙලෙසකින් කිසිවිටෙකඉගෙන ගන්නටනුඹෙන් පාඩම්වැදූ මව්පියනටමෙළොව . . . ...
හීන . . . ෴ . . . පන්හිඳ . . . ෴ උදේ කෑවා ,ඉස්තරම්ම වර්ගයේ පොල් රොටියෙන් බාගයක් . . .ඒකත් සීනි අහුරක් එක්කකන ගමන් හිතුනෙත්දවල්ට කන්න ඕනෙබුරියානි . . .දවල්ට කනවා ,අර ඉස්තරම්ම වර්ගයේඉතුරු පොල් රොටි බාගය . . .ඒ කන ගමනුත්රෑට නම් කොහොම හරිකන්න ඕනබුරියානි . . . ...
කිරිල්ලියේ . . . ෴ . . . පන්හිඳ . . . ෴ කිරිල්ලිය නුඹ නිදහසේ සැරිසරා නුබ අරා පියැඹුවතටු කපාසිරකළාදෝ මම ,නුඹට පෙම් කර෴෴෴෴෴෴෴෴෴෴
ෆේශල් . . . ෴ . . . පන්හිඳ . . . ෴ වෙන්න සුදුවන් අපේ උන් කරති. . . නා නාවිද කැටයම් . . .දිවිය වන විට අඩවන් ගැලවේය බැඳි මුහුණු. . . ගිලිහෙන වේදිකාවෙන් . . .෴෴෴
ඔටුවා . . . ෴ . . . පන්හිඳ . . . ෴ මගේ කූඩාරමටඋඹ රිංගලා අතපය හතරමදිගහැරල දාලා උඹට ඉඩ දීපුමටවත් දැන් කූඩාරමේඉඩ නෑ෴෴෴
නුඹ ලඟ . . . ෴ . . . පන්හිඳ . . . ෴ ලඟහිඳිනා බැව් දැනෙන්නඇති නුඹේ ඔයකණ වැටෙන. . . හුස්ම හඬ . . .මටත් තව එක වරක්මඳක් තව හුස්මගෙනජීවිතය එනතුරාබලාපොරොත්තුවෙන් බිඳක්තුරුළුකර පොදිබැඳන්හිඳින්නට නුඹේ ලඟ . . . නුඹටවත් නොදැනෙන්න . . .෴෴෴ ...
පමාව . . . ෴ . . . පන්හිඳ . . . ෴ හිරුගිලෙනවා හැමදාමයලි එන. . . පොරොන්දුවපිට . . .සඳු නැඟෙනවාහොර හොරෙන් හැමදාට ඉන්න මෙන්හිරු එනකන්ම විතරක්. . . හෙට දවසට . . .ඒත් අද නැත්නම් හෙට කවදද ඇත්තට එන්නේඔය කියන දවස. . . නුඹ ලඟ . . .෴෴ ...
වන මැද . . . ෴ . . . පන්හිඳ . . . ෴ තටු නොමේරුවපැටවෙකිදෙමාපිය රැකවරනහොර හොරෙන්මතක අතහරිනතැතදරන ඉගිලෙන්නකිරිල්ලකටමිතුරුව . . .කටුව බිඳගෙනලොවට බට සැනෙකින්මහිත ඇදුන මුත්තහනම්ය තවමමෙ වන මැදඅතු අතරරමනයනුඹට . . .ඇබින්දක්ඉවසාපන් පැටවකබරියකටහසුවන්න මත්තෙන්තලුමරා රසකර ගිලිනඋණුසුම්ව තටුදිගැරෙන තුරුවත්මේ විසල් වන මැදඇත පිරිතිරීබෝම වුණු විපරීතමගහැර ඉගිලෙන්න . . . ...