අවසන් හුස්ම . . . ෴ . . . ගැලපිල්ල . . . ෴ ඒක මහ පාලු මූසල ගඳ ගහන තැනක් . මම කාටවත්ම දොස් කියන්නේ නෑ මේ තැන මට උරුම වුණු එක ගැන .අපේ අම්මා හරි අහිංසකයි . හිත හොද ගෑනි හැමදාම බඩින් කියන කතාවට මම එකඟ වුණේ ඒ නිසාම නම් නෙවෙයි . මොකද ඒක අම්මගේ වරදක්ම නොවුන නිසා . එතනදි අම්මාගේ වරද වුණේ ගැහැනියක් වීම විතරයි කියලයි මට හිතුනේ . මගේ තාත්තව ...
බෝට්ටුව . . . ෴ . . . ගැලපිල්ල . . . ෴ පොද වැටෙන්න පටන් අරන් . මේ වැස්ස කලටද අකලද කියන්න නම් මට හරි හැටි තේරුමක් නෑ . බිංදු බිංදු වැටි වැටි තිබුණු වැස්ස ටික ටික මෝරන හැටි පුංචි කවුලුවට ඇස් තියාගෙන මම ඔහේ බලාගෙන උන්නා . මටම දැණුනා මම වැස්ස දිහා බලාගෙන උන්නේ මහා හිස් බැල්මකින් කියලා . මේ හැගීම මොකද්ද කියලා තෝර බේරා ගන්න මම හිතන්නේ මට ඉස්සර වගේම ...
මඟ අතරමඟ . . . ෴ . . . ගැලපිල්ල . . . ෴ වෙලාවටත් කලියෙන් නැගිටින එක පුරුද්දක් කරගත්ත මම සුපුරුදු විදියටම පරක්කු වෙලා අදත් ඇඳ පැලඳගෙන දුවනකොට කෝච්චිය මට ඔලොක්කුවටම වගේ කොක් හඬලාගෙන ඇවිත් ස්ටේශමේ නතර කළා . පිස්සු බල්ලෙක් එලෝගෙන ආපුගානට දුවගෙන ආපු මම කෝච්චිය අද්දනකොටම එල්ලුනේ නොනැවතුන හතියකුත් එක්කමයි . වෙලාවට සීසන් . නැතිනම් මෙහෙමවත් එනවා බොරු . කෝච්චියට එල්ලුනු ස්ටයිල් එක හරි නැතිවදෝමන්දා ලග උන්නූ මැදිවියේ උන්දැලා දෙන්නෙක්ගේ රැවුම් ...
පියාපත් ලැබී . . . 08 ෴ . . . ගැලපිල්ල . . . ෴ " පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴. . . අටවැනි කොටස . . .පෙර දින තරමක පපුවට තෙහෙට්ටුවක් දැණුන නිසාම ඩොක්ටර් කරුණාතිලක කැඳවූයෙන් ඔහු පැවසූයේ අඩුම තරමින් දින තුනක්වත් රෙස්ට් කළයුතු බවයි . ඒ අස්සේ පාරමී ...
පියාපත් ලැබී . . . 06 ෴ . . . ගැලපිල්ල . . . ෴ " පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴. . . හයවැනි කොටස . . ." පිස්සුද අසිතයා . මොන පාටිද අතේ සල්ලිත් නෑ බං . "" ඔන්න ඕකනේ ඉතිං . අපි පාටියක් ඉල්ලුවොත් තමයි උඹලගේ බැරියාව . ...
අවසන් පැය . . . ෴ . . . ගැලපිල්ල . . . ෴ මුහුණු පොතේ සැරිසරද්දී අහම්බෙන් ගෲපියක තිබී ඇස ගැටුනු පුංචි කතාවක් හැමෝගේම රසවින්දනය වෙනුවෙන් පලකරන්න හිතුවා . මේක දාලා තිබුනේ පියාපත් කියලා ගෲප් එකක . පල කරලා තිබුනේ සුරේශ් චතුරංග කියන හාදයා . ඔහු උපුටා ගත්තේ කොහෙන්ද කියලා නම් දාලා තිබ්බේ නෑ . පුංචි පුංචි දේවල් වලින් මම නම් ලොකු රසවින්දනයක් ලබනවා එහෙම කෙනෙකුට රසවින්දනය සඳහා මේ පුංචි කතාව . . ...
පියාපත් ලැබී . . . 05 ෴ . . . ගැලපිල්ල . . . ෴ " පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴. . . පස්වැනි කොටස . . .දිසානායක යලිත් කල්පනාවට වැටුනේ එසේ නොමවීම වැලැක්විය නොහැකි නිසාවෙනි . තම එකම දියනිය වන පාරමී වැඩි දුර අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්කර හැරියේද ...
පියාපත් ලැබී . . . 04 ෴ . . . ගැලපිල්ල . . . ෴ " පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴. . . හතරවැනි කොටස . . .කර්කශව ඉබාගාතේ ඇදුණුජීවිත සිහිනයන්බලාපොරොත්තුවේ වැසි පොදින්තෙමී පන ලැබටික ටික දළුලන්නතනනවා නොවෙදදෑස් දල්වානබලාන ඉමි එනතුරාවසන්තයේ හෙට දවසනිකමට වගේ හිස් කඩදාසියේ ලියැවුණේ සිතේ පැතිරුණු අපමණ සතුට ...
පියාපත් ලැබී . . . 09 ෴ . . . ගැලපිල්ල . . . ෴ " පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴. . . නමවැනි කොටස . . ." ඒ මොකද බං . ලොක්කා ප්ලේන් එකකුත් සර්විස් එකට දාලද . "උස් හඬින් නැගි සිනාවත් එක්කම පැවසුවේ හිතේ හටගත් ...
නසරූදින්ගේ කවට . . . ෴ . . . ගැලපිල්ල . . . ෴ නසරූදින්ගේ කවට . . .නසරුදින් බොහෝ කලකට පෙර මැද පෙරදිග වසන ලැදැයි සැලකෙන පුද්ගලයෙකි. ඔහු මෙළොව එළිය දුටුවේ තුර්කියෙහි එස්කිෂර් නැමති ග්‍රාමයේ යැයි ප්රකටය. මුස්ලිම් පූජකයන් අතර උපදේශ කතාවන් ලෙසින් මේ කවටයාගේ කියුම් අදටත් භාවිතාවේ.෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴කථා . . .දිනක් නසරුදීන්ගේ නිවසෙහි සාදයක් තිබුණා. එදා කෑමට ඔහු සිය බිරිඳ අතට මස් තොගයක් ගෙනත් දුන්නා. ඉවුවට පස්සේ මස් වලින් මොන තරම් රස පුසුඹක් ...
පියාපත් ලැබී . . . 13 ෴ . . . ගැලපිල්ල . . . ෴ " පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴. . . දහතුන්වෙනි කොටස . . .නාරද එකවරම කුමක් සිදුවුණේදැයි සිතාගත නොහැකිව පාරමී දෙස බලා උන්නේය." මගේ මූණේ පෙරහැරක් යනවද ? අපි යමු . . "ඇගේ ...
පියාපත් ලැබී . . . 22 ෴ . . . ගැලපිල්ල . . . ෴ " පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴. . . විසිදෙවෙනි කොටස . . ." මොකද පාරමී මිස් කල්පනාව. " පාරමී තිගැස්සුනාය." නෑ අසිත අයියා මම මේ මෙශින් දිහා බලන් හිටියේ . . "" ...
පියාපත් ලැබී . . . 16 ෴ . . . ගැලපිල්ල . . . ෴ " පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴. . . දාසයවෙනි කොටස . . ." පුංචි බේබි . . පුංචි බේබි . . . "" ම්හ් . . . ම් . . . "" ...
පින . . . ෴ . . . ගැලපිල්ල . . . ෴ පසුපස අතින් පිහිදමමින් ඇය ගල් පඩියෙන් සෙමින් නැගිට්ටාය."රෑ වුණා කෙල්ලනේ. ඉක්මන්කොරලා යමු. නැතිනම් කරුවලේ මට හැප්පි හැප්පි තමා යන්ට වෙන්නේ."එතනා හාමි කියන හඬ කාන්තීටත් කෝකිලාටත් හොඳටම ඇසුනි."පෝය නිසා හඳ එළියට කරුවල මැකිලා අත්තම්මේ." කෝකිලා කාන්තිත් සමඟ බෝ මළුවෙන් එලියට එන ගමන් කීවාය."ඇහැ කණ පේන උඹලට හඳ එළියේ යන්න හැකි වුණාට සුදත් ඇවිත් බොඳවෙලා පේන අපිට හඳ එළිය එළියක් නෙවෙයි ළමයෝ. ...
පියාපත් ලැබී . . . 24 ෴ . . . ගැලපිල්ල . . . ෴ " පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴. . . විසිහතරවෙනි කොටස . . ." අපි යමු අසිත. " නාරද යලිත් කීවේය." පුංචි බේබී . . . අනේ මහත්තයා. අනේ පුංචි බේබී . . ...
වැටෙන් එහා . . . ෴ . . . ගැලපිල්ල . . . ෴ මේක මම කාටවත් කියනවා තියා මතක් කරන්නවත් කැමති නැති කතාවක්. ඒත් මම මේක මෙහෙමවත් නොකිව්වොත් ඒක මගෙ උන්දෑගෙ ආත්මෙ යන්තමින් හරි නිදහස් කරන්න තියෙන අවස්තාව නැතිකරගත්තා වගේ වෙන නිසයි මේ විදියට කියන්න පටන් ගත්තේ.ඒක හරි ලස්සන දවසක්. මම අපේ පවුලේ කට්ටියත් එක්ක ඔයට බැහැල හිතේ හැටියට නාමිනුයි හිටියේ. වස්සාන කාලෙත් නිසා ඔය පිටාර යනතරමට වතුරත් ටිකක් වැඩි වෙලා. හිතේ ...
වලවුකාරයෝ . . . ෴ . . . ගැලපිල්ල . . . ෴ බොහෝම ඉස්සර දවසක මාව කැන්දලියද්ද වලවුවට එක්කගෙන එනවා මට අද වගේම මතකයි. ඒ බොහොම පුංචි සන්දියේ. ඒත් මාව අරං ආවේ කොහේ ඉඳලද කියන එක අදටත් මට හරි හැටි නිච්චියක් නෑ. කොහොම වෙතත් එදා ඉඳලා කැන්දලියද්ද වලවුව මගෙත් ගෙදර වුණා.වලවු පැලැන්තියේ වංශක්කාරයෝ ගැන මට ඒ කාලේ ඒහැටි තේරුමක් තිබුනේ නෑ. ඒත් වලවුවේ හැදෙන වැඩෙනකොට මමත් ඉබේටම වලවුකාරයෙක් වුණාදෝයි හිතුන වෙලාවල් නොතිබුණාමත් ...
පියාපත් ලැබී 34 ෴ . . . ගැලපිල්ල . . . ෴ " පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴ නාරද පාරමී යන දෙස ඔහේ බලාගෙන උන්නේය . මම කොහොමද අයිතිවාසිකම් කියන්නේ ඔයාට . මම කොහෙද ? ඔයා කොහෙද ? අපි අයිති ලෝක දෙක්කට පාරමී . මමත් ...
පියාපත් ලැබී . . . 26 ෴ . . . ගැලපිල්ල . . . ෴ " පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴. . . විසිහයවෙනි කොටස . . ." අපි යමු නේද ? මේරි අම්මා බයවෙලත් ඇති. " නාරද කිව්වේය." මේරි අම්මා නෙමේ මෙයා බයවෙලා වගේ ඔක්කෝටම වැඩිය. ...
පියාපත් ලැබී . . . 10 ෴ . . . ගැලපිල්ල . . . ෴ " පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴. . . දසවෙනි කොටස . . . දසනායක මහතාගේ නිවසින් රිය මහමඟට ගත්වෙලේ පටන් නාරද අසුරු වේගයකින් ගුවන්තොටුපල වෙත දාවනය කළේය.පාරේ එතරම් වාහන නොතිබුනත් ඔහු ඉතා ...