ෆැන්ටසියThe Official facebook fan page.... ෆැන්ටසිය ෆැන්ටසියThe Official facebook fan pagehttp://www.facebook.com/pages/%E0%B7%86%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%83%E0%B7%92%E0%B6%BA/159517247448726 Follow network bloghttp://www.networkedblogs.com/blog/%E0%B7%86%E0%B6%B1%E0%B6%A7%E0%B7%83%E0%B6%BA?&ref=fbෆැන්ටසිය අලුත් තොරතුරු දැනගන්න.. facebook fan page එකට කවුරුත් එකතු වෙන්න..network blog එක්කත් එකතු වෙන්න..follow පාරක් දාන්න...අලුත් ලිපි කිහිපයක් සමග ලගදීම එකතු වෙමු... ...
කිරිපිටි මිල ගිය නිසා නම් නෙමෙයි ඔන්න...!!! ෆැන්ටසිය ලගදි පිටිකිරි මිලත් ඉහල ගියා. . . අපි ඒ ගැනත් දැනුවත් වෙලාම බොනවනම් බොමු.http://navifantasy.blogspot.com/2011/06/blog-post.htmlඅයෙත් පොස්ට් කරන්න හිතුනේ ගොඩක් කාලීන මාතෘකාවක් වුන නිසා..කියවලම බලන්නකෝ ...
එදාට වඩා අදට ගැලපෙනවා වගෙයි.... ෆැන්ටසිය බලන්න මේ ගීතය අදට අපිට කොච්චර ගැලපෙනවද කියලා හත් මුහුදින් එපිට ගුගුරුවාබත රොයි උගුරු දන්ඩ...හත් දෙය්යන් බලා ඉද්දි මහත් වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න...ඇත්දත් ගම් මිරිස් කුරුදු මැණික් අරන් එතෙර යන්නලක් මවුණගෙ දරු පැටවුන් වහල් කමේ තියා ගන්නවැවු බිඳ රන් කොත බිමලා............... දාගැබ පිට කොඩි දමන්නමහත් වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්නයෝධ කදු වළලු වටලා වන හිස මුඩු බිම් කරන්නකෝපි තේ රබර් ...
පිටිකිරි බොනවාද ? දැනුවත් වී බොනව නම් බොන්න... ෆැන්ටසිය කිරිපිටි නම් වූ වෙළද භාණ්ඩය අප ජීවන රටාවට කොතරම් සමීපව බද්ධව ඇද්ද යන්න, ඒ පිටුපස ඇති වෙළද සැලසුම් හා සංකල්ප නොදැනෙන තරමටම ප්‍රභල වී ඇත.ශක්තිජක පානයක්,උත්තේජකර හෝ ආහාරමය පානයක් ලෙස භාවිතයට ගන්නා කිරිපිටි , සැබවින්ම බලාපොරොත්තුවන ගුණ වලින් සමන්විත වේද?අපට මැවී ඇති චිත්‍රය නිවැරදිද?කිරිපිටි වල සෞඛ්‍යමය හිතකර/අහිතකරභාවය පිළිබද සොයා බලමු....උදෑසන ප්‍රථම ආහාරය ලෙස කිරිපිටි වීදුරුවක් පානය කිරීම මෝස්තරයකින් ඇරඹ පසුව ...
එක්වන්න...සෙනෙහසේ අරුණැල්ල සමග ෆැන්ටසිය ජාතියක, දේශයක ප්රගමනය, සංවර්ධනය උදෙසා තබනු ලබන ප්‍රථම පියවර වනුයේ එම රටවැසියන්ගේ චිත්ත සන්තානයේ, සිතුම් පැතුම් සමුදායේ ඇතිවන්නා වූ සුභවාදි පරිවර්තනයි.දැනුම පුපුරා යන තාක්ෂණික ලෝකයක ඒ දැනුමෙන් මිනිසුන් හුදෙකලා කෙරුණු කුරිරැ යුද්ධයක අපමණ සාහසිකකම්වලින් ඉරිතැලුණු මේ ලක් දෙරණේ අපේම සහෝදරයන්ගේ ජීවිතවලට සාහිත්‍යයේ ගුණ සුවද ලගා කරමින්,මිනිසත් කමේ ගුණ උණුහුම හදුනන ආදරණීය මතු පරපුරක් බිහි කරන්නට සෙනෙහසේ අරුණැල්ල.... අහස පුරා සැරිසරන කුරුල්ලන් විදින නිදහස, ...
ෆෙංෂුයි පිළිමය,..අනිවාර්යයෙන් දැනුවත් වෙන්න... !!! ෆැන්ටසිය අද වෙළද සැලවල් වල,නිවෙස් වල,හෝටල්, කඩ කාමර සෑම එකක්ම පහේ වේගයෙන් පැතිර යන එක්තරා පිළිමයක් හා ඒ හා ව්‍යාප්ත වන වැරදි මතයක් පිළිබද ඇතිවූ කම්පනය මේ ලිපිය ලිවීමට හේතු විය.ෆෙංෂුයි වෙළදසල වල සහ ඇතැම් විට පදික වේදිකාවේද විකිණීමට ඇති මේ පිළිමය ඔබ කව්රුත් දැක ඇතිවාට සැක නැත.වාසනාව,සෞභාග්‍යය ගෙන දෙනවායැයි කියා විකුණන මෙහි හානිකර තත්වය වන්නේ බෞද්ධ ලේබලයක් යටතේ විකිණීමයි.අවිචාරමත් ඇතැම් බෞද්ධයන්ද ...
පර්දාවෙන් වැසී ගිය ලෝකය ෆැන්ටසිය ගිණි ගහන මද්දහනෙසියොලගම වෙලාගෙනකළු පැහැති සළු වලින්...හුස්ම පොදක් ගන්නටනිදහසේ ඉපිලෙන සුල0 රැල්ලෙන්නොහැකි වුණි නොවෙද අදඑදා ඔබ වැදූ පුතුන් නිසාවෙන්...වැදුව ඔබ හැදුව ලෝකයවැරදුනේ කෙලෙසද?විවර කර බලනු මැනපර්දාවෙන් වැසී ගිය ලෝකය... ...
ආයුබෝවන් ෆැන්ටසියට ෆැන්ටසිය ෆැන්ටසිය..."යථාර්තය දෙසට දෝලනය වන සීමා බිදුනු නිදහස් පරිකල්පිතය"ෆැන්ටසිය යන්නට නානාප්‍රකාර අරුත් ඇතත් මගේ ඒ අර්ථ ගැන්වීමත් එක්ක ෆැන්ටසි ලෝකයට ආයුබෝවන් කියල පිලිගන්නවා.ගොඩක් කාලයක් තිස්සේ බ්ලොග් සටහන් කියවල ලබා ගත්ත දැනුමත් එක්ක බ්ලොග් එකක් ලියන්න හොදම කාලය මේකයි කියල හිතුන නිසා ඔන්න අද පළමු පියවර තැබුවා.මුලින්ම මම ගැන අදුන්වල දෙන්නම්කො .මම නවින්ද කොඩිකාර .මාතර රාහුල විදුහල මගේ පාසලයි.ජීවිතේ සුන්දරම කාලයක් ගත වුනේ මගේ පාසැල එක්ක ...