"යථාර්තය දෙසට දෝලනය වන සීමා බිදුනු නිදහස් පරිකල්පිතය"
ෆැන්ටසිය යන්නට නානාප්‍රකාර අරුත් ඇතත් මගේ ඒ අර්ථ ගැන්වීමත් එක්ක ෆැන්ටසි ලෝකයට ආයුබෝවන් කියල පිලිගන්නවා.ගොඩක් කාලයක් තිස්සේ බ්ලොග් සටහන් කියවල ලබා ගත්ත දැනුමත් එක්ක බ්ලොග් එකක් ලියන්න හොදම කාලය මේකයි කියල හිතුන නිසා ඔන්න අද පළමු පියවර තැබුවා.
මුලින්ම මම ගැන අදුන්වල දෙන්නම්කො .මම නවින්ද කොඩිකාර .මාතර රාහුල විදුහල මගේ පාසලයි.ජීවිතේ සුන්දරම කාලයක් ගත වුනේ මගේ පාසැල එක්ක කියල සතුටින් කියන්න පුළුවන්.පාසල් අධ්‍යාපනය හමාර කරමින් එහි දෂතම ශිෂ්‍යකු ලෙස මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුළු වෙන්න ලැබීම මම අද මතක් කරන්නේ හද පිරි සතුටෙන්.දැනට මම මොරටුව විශ්වවිද්‍යාලයේ material science and engineering උපාධියක් හදාරමින් සිටිනවා
සමාජය ගැන විචාර ,ආගමික දැනුම ,අධ්‍යාපනික තොරතුරු ,විනෝදාත්මක දෑ වගේම හිතේ හිරවෙලා තියෙන අදහස් සමාජ ගත කිරීමේ මාධ්‍යයක් විදියට මම මගේ බ්ලොග්කරණය භාවිතා කරන්නයි අරමුණ .හුදෙක් එක් විෂයකට පමණක් කොටු නොවන නිසා කම්මැලිකමක් නැතුව කාටත් රස විදින්න පුළුවන් වේවි කියල ,හැමෝටම මගේ බ්ලොග් එකට ආරාධනා කරනවා.ෆැන්ටසිය කියල නම දැම්මෙ මොකද කියල ඉස්සරහට තේරේවි...
comments කියන දේට මම මෙතන ලොකු තැනක් දෙන්න කැමතියි .මොකද ඕනම නිර්මාණයක්,ලිපියක් පල කිරීමේ අරමුණ වෙන්නේ තවත් කෙනෙක් ඒක කියවල කම්පනයක් ,රසවින්දනයක් ලබා ගනීවි කියල.ඒක රචකයා දැනගන්න මාධ්‍යය තමයි comments කියන්නේ.මගේ බ්ලොග් එකට එන පාඨකයන්ගේ comments මම ගොඩක් අගය කරන දකිනවා.ඒවා හොද පැත්තට ,නරක පැත්තට ,අගය කිරීම් ,තර්ජන ,සුභ පැතීම්, දිරිගැන්වීම් මොන ආකාරයෙන් ආවත් බොහොම ඉහලින් අගය කරන බව කියන්න කැමතියි.
ඉතින් ඔන්න ඕකයි මගේ පළමු පියවර . :)
දිගටම මත් එක්ක රැදී සිටීවි කියල බලාපොරොත්තු වෙනවා.ඉක්මනටම නැවත හමුවෙමු !!!
24 comments:
ඔන්න මමයි 1st...
සුභ පතනව මචං වෑයමට...
keep it on...
බොහොම ස්තුතියි!
keep it up man,
bst wshes
:D
විවර කරමු කවුලුවක්..
යමක් දෙස අලුතින් බලන්නට..
අදහසින් ඔබ හා ගෑටී
මදහසින් වාද කරන්නට..
අදහස් විවිදයි..
පෑතිකඩවල් ගොහොමයි..
එනමුදු ඔබ මා කලන මිතුරායි..
සුබ පෑතුම්....
ලෝකය කැරකෙවී
හරි දේ වැරදි වේවි
වැරැද්ද හරි යාවි
ස්තුතියි ඔබ විවර,
කල පිවිසුමට
අපි වාද කරමු
හරි දේ සොයා ගන්න තුරුම
අදහස් ගැටී සුනු විසුනු වන තෙක්
කෙසේ වෙතත් අවසානයේ
කලණ මිතු දම දිගටම ඉතුරු වේවි.......
පෘශ්ඨමත් නැතත් ගතින්
ශක්තිමත්ය සැමදා අප සිතින්..
"ඔබ හා එකගවීම#@$@&???????"..
යන මිරිගුව සොයා දුවන්නට
කෝලාහලයකට නොව මතවාදයකට
රැකගමු මේ
ෆැන්ටසිය....
best wishes
im anuji
Ado patta...
I am with you
Ado Patta...
keep it up...
Gindara:)....paata wadak...api obath samagai...
බොහොම ස්තුතියි මචන්...:)
උඹේ අදහස්.. රටට වටිනවා...
එක සිතින් පතමි ජය...
ෆැන්ටසි ලයික් දිස්!
ela ela, all the best
හොඳයි හොඳයි කරගෙන යන්න. තව පෝස්ට් දාපං අපි එනවා බලන්න
(හපොයි Word verification අයින් කරපන්)
niyamai aiyee. :D
best wishes 4 m me & im with u
im ishanka
ස්තුතියි....:)
පූසා එල ....ඔන්න අයින් කලා
මගෙනුත් සුභ පැතුම්!!!
ඒත් කමෙන්ට් වැදගත් උනත් කමෙන්ට් මතම රැඳෙන්න එපා. ලියන එක ගැන හිතන්න
" ම "බොහොම ස්තුතියි අදහස් වලට ...ඔව් එහි වැදගත් කමයි පෙන්නුවේ...
නියමයි දිගටම ලියමු.......!!!
සුබ පතනවා...........
සුභ පැතුම් මචාං
දිගටම ලියමු
ඔන්නa මමත් සුභ පතනවා...දිගටම ලියන්න..නාපි බලනවා....
බොහොම ස්තුතියි ..:)
කොල්ලා...අපේ හද පිරි සුභ පැතුම්..
මෙන්න ගට,
අරගන්න...
දෙන්න හෙට,
නියමෙටම...
Post a Comment