හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns (http://www.sinhalageethika.info/) Latest Posts Most Popular Posts
ජයවේ ජේසූනී | Jayawe Jesunee හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ජයවේ ජේසූනී ජයවේ ක්රිස්තුනීසව් ලෙව් දනන්ගේ සිත් වදන් විනිශ්චකාරෙනීක්රිස්තූ රජාණෙනි ලෝකාග්‍ර ස්වාමිනීදෙවි වූ ජේසූ රාජේන්ද්‍රා තේජායු වේක්රිස්තු රජ නොවේ කියත් පවිටුවෝඔබේ දසුන් ලොවේ පිරි හඬින් සැවෝදෙව් පුතුන් ම වේ සෑමා දනන්ගෙ ස්වාමීතේජා ශ්‍රී ස්තෝත්ර වේවාආ ජේසු ක්‍රිස්තුනි ශාන්ති කුමාරෙනිඋදාර සිත් සැම සුදම් දෙස නමාඔබ සබේ තුළා දිළෙයි නිබඳ සේනාආශිර්වාදිත වේවාකිතුනු ගී අංක: 321.හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා Hela Kithunu ...
ආදර මගෙ ජේසුනී | Aadara Mage Jesuni හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ගායනය: රූකාන්ත ගුණතිලකආදර මගෙ ජේසුනීකලකින් ඔබ අමතමීකොහොමද ඔබගේ තතූ සමිඳේසිතු සිතු දේ මම කළාඔබෙ දහමේ ගුණ නසාඅද ඔබ ළඟ වැඳ වැටී හඬමීමා හසුවී මාරුතේමඟ වැරදී මාවතේමේ ලියමන ලියමි මා සමිඳේමහ කරුණා සාගරේඔබ පමණයි ආදරේසැනසුම මට දෙන්නකෝ සමිඳේජේසුනි මම ආදරෙයිඔබෙ පෙම ඊටත් වැඩියිසැමදා මම ණයගැතියි ඔබටඔබ දුන් හැම දේටමත්මට දුන් නැති දේ හටත්තුති පුදනෙමි ආදරෙන් සමිඳේආදර මගෙ ජේසුනීහමුවෙමු යළි මතු දිනේදින ...
ඔබ අමතන මා | Oba Amathana Maa හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ගායනය: එඩ්වඩ් ජයකොඩිඔබ අමතන මා ඔබෙ දෙවිඳුන් වෙමිසුභ වදන දෙසන්නට ඔබ කැඳවන්නෙමිඑන්න මගෙ පුතේ එන්න මගෙ දුවේදෙස් විදෙස් සිසාරා මගෙ පෙම කියන්නකැමැත්ත පවසන්නේ...මිදුම කියන්නට වහල් දනන් හටසිරගත වූවන් මුදවාලන්නටඅන්ධ දනන් හට පෙනීම දෙන්නටසමිඳු වසර පවසන්නට දුගිනටමුහුදු හතක් ඈතින් ඇති රටකටපවුරු වළල්ලෙන් එපිට දූපතටයවනට දහම් දූතයෙකු විලසටකැමතිද දුව පුත ඔබ කැපවන්නටදහම් දූපතේ උපත ලැබූ ඔබදහම දෙසන්නට මගෙ කැඳවුම ලැබවෙලා මංමුලා දුවයන ...
කයදුෂ්කාර ප්‍රාර්ථනාව | Kayadushkaara Praarthanawa හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns සර්වදයාබරවූ ජේසුනීපාපීවූ අපට දයාවෙනවා සොඳේදයාවෙනවා සොඳේ ස්වාමීදයාවෙනවා සොඳේඅප නීච මනුෂ්‍යයින්ට කරුණා කරනීච මනුෂ්‍ය කය දරාපොළවේ උපන්නේමගේ දයාබරවූ ජේසුනීඉගැන්වූ ගෝලයා සදිකරමින්ගැතිවූ ජුදයෝ සතුරුවෙමින්දිව්යා කැමැත්තෙන් දුක් විඳින්න පැමිණුනේමගේ දයාබරවූ ජේසුනීඅපරාධ අයමෙන් සිරවෙමින්ශ්රී හස්තවලෙහි බැමිලවා ගනිමින්බැටළු පැටවකු මෙන් බිල්ලට වැඩියේමගේ දයා බරවූ ජේසුනීඅණඩු ගුරු සභාවට යටත් වෙමින්බොරු සාක්ෂි වැරදි අසමින්දේව අපරාධකාරයා යයි කියන ලද්දේමගේ දයාබරවූ ජේසුනීශ්රී වත මඬල පහර ගසමින්ශ්රී නේත්‍ර රෙදි වසමින්වද ..
අන් හැමට වඩා | An Hemata Wadaa හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns අන් හැමට වඩා දෙවිඳුන් සොයමුහමුවිය හැකි බව දන්න නිසාඅපි එක් වී දෙවි සමිඳුන් සොයමුසව්බල ඇති දෙවිඳුන් අපි සොයමුඑතුමන් අභියස අපි වැඳ වැටෙමු ප්‍රීති වෙමු අපි සතුටු වෙමුඅපි එතුමන් හට අයිති වෙමු...//මුළු විශ්වය මැව් දෙවිඳුන් සොයමුඑතුමන් අප මැව් බව සිහි කරමුසමිඳුන් යහපත් නිසා අපිදිවියේ සැම බිය දුරු කරමු...//දෙවිඳුන් කළ විකුමන් අපි වනමු සමරා දෙව් කරුණා නිති ගයමුදෙව් පිය ගුණයෙන් අපි පිරෙමුඑතුමන් ...
කුරුසේ නැග අත් විහිදා | Kuruse Nega Ath Vihida හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns කුරුසේ නැග අත් විහිදාමුළු ලෝ තුරුලට වඩලාසිටිනා දෙවි පුත් රදුණේඔබෙ පා සිඹිමින් වඳිමුසිරසේ කිරුළේ මිණි සේබැබළේ බිඳු වැල් සිරි ලේකුරුසේ සිටිනා දෙවිඳේඔබෙ පා සිඹිමින් වඳිමූදෙනෙතේ කඳුළුයි ඔබගේදෙතොලේ ලේ වැල් කැටි වේඇණලා සිරවී තිබෙනාඔබෙ පා සිඹිමින් වඳිමූපහරින් නිල් වූ සිරුරේදහරා ගලමින් දිලිසේමෙලෙසේ පණ දුන් දෙවිඳේඔබෙ පා සිඹිමින් වඳිමූඔබ හා කුරුසේ නැඟලාඔබෙ දෑසින් ලොව බලලාඔබ සේ කරුණා පාලාකුරුසේ හිඳිනා සමිඳේහිඳිනා ලෙස මා ...
එළිය ඔබ මගේ | Eliya Oba Mage හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns එළිය ඔබ මගේ මගෙ පිළිසරණේකාට බියේ සිටිම්ද මම් සමිඳුණේමගේ ජීවිතේ බලකොටුව ඔබේඑබී හිඳිම් කා ඉදිරියෙ හිමි සඳේමට හතුරුව කඳවුරු බැඳ සිටියත් හමුදානෑ සැලෙන්නෙ හදවත මගෙ බියෙන් මිරිකිලායුධ සේනා නැඟැ සිටිතත් මා තැති ගන්වාඇදැහිලි සිත මගෙ කොහෙත්මැ නොයයි පිරිහිලාඅයැදිම් මම් එක වරයක් ඔබෙන් සමිඳුණේඑය මැ පතා සුසුම් හෙලම් හිමිපා සඳුණේඅවසර මට දෙන්නැ මගේ ජීවිත කාලේසියලු දවස් ගෙවා ඉන්න ඔබේ නිවහනේසොයනෙමි මම් ...
පැනිබර වන මල් | Panibara Wana Mal හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns පැනිබර වන මල් | Panibara Wana Malපැනිබර වන මල් අතුමිනි දැදිරිවපැනිබර හිමිදිරියේමල් ලොව රැජිණිය ඔබ බව පවසයිලෝක දයාබරියේමිහිකත වටකොට සත්මහ සමුදුර සෝදන දිය සරියේඔබමය රැජිණිය ඔබමය රැජිණිය ඔබමය මව් මරියේමල් ලොව මංගලියේලෝක දයාබරියේලෝ කිරීටය ඔබේ හිසමත තබබින්නමෝ නමෝ මරියේපව්බර අප වෙත මව් පෙම් වඩවාකරුණා නයන හෙලාදිරි ගන්වනු මැන අප සිත් දින දිනඔබේ පුත් රුවන බලානිති සරණිය දෙන මරි මව කඩ ...
ජේසුනී ඔබ ඉස්සරවෙලා | Jesunee Oba Issarawela හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ගායනය: චාල්ස් තෝමස්ජේසුනී ඔබ ඉස්සරවෙලා කුරුසියක් ගෙන ගමන් කළාපසුපසින් එන මා දෙස බලාසිනහසී මා සවිමත් කළාවේදනා තුළ සිරවෙන්නෙපාකඳුළින් අන්ධව ලතැවෙන්නෙපා...//සුසුමන් මැද මඳ සිනහා පපාසැනසෙන්න සනසන්න...//වේදනා සිත පුරවන්නෙපාමැසිවිලි මුව මත තවරන්නෙපා...//කොඳුරන සිත මැද සිනහා පපාසැනසෙන්න සනසන්න...//අසන්න | Listenබාගන්න | Downloadනිහිත කේතය | Embed Code.හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා Hela Kithunu Gee | Sinhala Hymns http://www.sinhalageethika.info ...
ජේසු රජාණෙනි | Jesu Rajaaneni හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns නිර්මාණය: ගරු මර්සලීන් ජයකොඩි පියතුමාජේසු රජාණෙනි ඔබ වටලාබාල සමාජය පෙම් වඩලාසාදු දිදී සිරි හද පුදලාපාද සිපා සැනසීම දෙමූපාද සිපා... පාද සිපා...පාද සිපා සැනසීම දෙමූපුංචි අපෙන් වන පව් නොබලාලෝක රසින් වන පව් නොබලාපාප අපෙන් ඔබ වෙන් නොවෙලාජේසු ඔබේ දෙනු මැන සරණේජේසු ඔබේ... ජේසු ඔබේ...ජේසු ඔබේ දෙනු මැන සරණේසෑම දිනේ තුරුලට වඩලාසෑම සෙනේ කරුණා පාලාසෑම පිනේ රස පෙන්වාලාජේසු ඔබේ හද දන් දෙන්නේජේසු ...
ජීවිතේ එදා | Jeewithe Eda හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ගායනය: චන්දන ලියනාරච්චිනිර්මාණය: ගරු තිලකසිරි ප්‍රනාන්දු සහෝදරතුමාජීවිතේ එදා මං ඔහේ ගෙවාඉන්න අතරෙ ඔබව හමු උනාමා දිහා බලා කීව දේ නිසාජේසු සමිඳෙ මම වෙනස් උනා...// මට මගේ ලොවේ රැදෙන්න බෑපැරණි දේ යලිත් කරන්න බෑ...//ආදරේ ඔබේ දරන්න බෑඒ නිසයි යලිත් උපන්නෙ මා ක්රෝද වෛරයෙන් බලන්න බෑනපුරු දේ යලිත් කරන්න බෑ...//ජේසු සමිඳුගෙන් මිදෙන්න බෑඒ නිසයි තුටින් ගයන්නෙ මාඅසන්න | Listenබාගන්න | Downloadනිහිත කේතය ...
දිව්‍ය ශ්‍රී පූපෙනී | Divya Shree Pupeni හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns දිව්‍ය ශ්‍රී පූපෙනීමුවා වූ දේවනේඔබ සැම දිනේවඳීමු ප්රේමිනේකුරුසියේ දි දෙව්බව මුවාවූ සේදිව්ය ප්රසාදයේමිනිස් බවත් එසේදෙව් මිනිස් ලෙදාඔබ වැඳ සදාපසූ තැවුණු සොරා යැදී සේ මම යදිම්අසන්න | Listenබාගන්න | Downloadනිහිත කේතය | Embed Codeකිතුනු ගී අංක: 350.හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා Hela Kithunu Gee | Sinhala Hymns http://www.sinhalageethika.info ...
කල්වාරියේ ලෝ පව් නිසා | Kalwaariye Lo Pau Nisa හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ගායනය: නන්දා මාලනීකල්වාරියේ ලෝ පව් නිසාදෙව් පුත පිදූ ඒ යාගය මෙයයිපූ සිරුර වේ ලේ මිදි රසයිමේ නවක පූජාවේ පඬුර වේමේ මහඟු වූ යාගය සමිඳුනේලෝ මුක්තියේලකුණ සේ ගනු මැනේඅසන්න | Listenබාගන්න | Downloadනිහිත කේතය | Embed Codeකිතුනු ගී අංක: 107.හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා Hela Kithunu Gee | Sinhala Hymns http://www.sinhalageethika.info ...
වන්දනා කරමූ | Wandana Karamu හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ගායනය: කසුන් කල්හාරවන්දනා කරමූ සිරස නමා...//වන්දනා කරමූ සිරස නමා...//වන්දනා කරමූ සිරස නමා...//පැසසුම් කරමූ ගීත ගයා...//පැසසුම් කරමූ ගීත ගයා...//පැසසුම් කරමූ ගීත ගයා...//ස්තූතී කරමූ දෝත නගා...//ස්තූතී කරමූ දෝත නගා...//ස්තූතී කරමූ දෝත නගා...//අසන්න | Listenබාගන්න | Downloadනිහිත කේතය | Embed Codeකිතුනු ගී අංක: 344.හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා Hela Kithunu Gee | Sinhala Hymns http://www.sinhalageethika.info ...
සිරස නමා | Sirasa Namaa හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns සිරස නමා අයැද කමා ඔබ නමදිමු ජේසුදෙවි බව සුසිඟිති පූපෙක සඟවාඔබ වෙත අප සැම කැඳවූඒ දෙවි කුලයට ගැති අප නඟවාඔබෙ හද තුළ අප රැඳවූගෙන මනු බව කුස තුළ මරි මවගේඇගෙ එක මනු දෙවි දරුවූදින දින රස ගැන්වෙන අප දිව'ගේපව් ලොවැ ගැලවුම් කරුවූඅසන්න | Listenබාගන්න | Downloadනිහිත කේතය | Embed Codeකිතුනු ගී අංක: 348.හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා Hela Kithunu ...
පාදුවා නගරයේ | Paaduwaa Nagaraye හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ගායනය: අමල් පෙරේරාපාදුවා නගරයේ ශුද්ධ වර ඔබාපුදමු මේ ගී ගයා මුදුනේ මල් තබාසකල සතට සරණ දරණ දෙලොව සිරි ලබාකදිම අරුම පුදුම කරන සුද්ද වර ඔබාදිළිඳු සවොම වසන දෙරණ පුදන මල් තබාසුද්ධ වර ඔබා පුදන මල් තබාපහන් කුසුම් පඬුරු පුදා රුවට ඔබ තබාමඟින් මඟට තොරණ සදා විදුලි එළි ඔබාජයෙන් සලෙන කෙහෙලි අඳා රඟති ඔබ පබාවිදුලි එළි ඔබා රඟන් ඔබ පබාඅසන්න | ...
රිදී වළා ගැබින් නැගෙන | Ridee Walaa Gebin හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns රිදී වළා ගැබින් නැගෙන කුමරි කව්රුදෝඅඹරෙ දිනුඳු වතසෙ දිලෙන මුහුණ කාගෙදෝකුළුණු බරින් කඳුළු සැලෙන දෙනෙත කාගෙදෝකොමළ මුවින් මා සනසන රැජිණ කව්රුදෝදේව දිනිති ඒ දෙව් කුමරිය ඒසමිඳු දාසි ඒ සගයෙ රැජිණ ඒමල් කුමාරි ඒ හෙළ රැජිණිය ඒදේව මෑණි ඒ අපෙ අම්මා ඒමිසර දෙසට කුමරු රැගෙන ගියේ කව්රුදෝකුරිරු රජුගෙ අතින් ජේසු මිදුවෙ කව්රුදෝමෙහෙළ බිමට අප රකිනට වැඩියෙ කව්රුදෝකියනු කියනු හෙළ වැසියනි එතුමි ...
කලකට පෙර ඒ | Kalakata Pera Ea හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns කලකට පෙර ඒ බෙත්ලෙහෙමේශුද්ධවූ නගරේජේසූ මෙලොවට බිහි වුනේපුංචි ගව මඩුවේ...//උඳුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේදෙව් මව් තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේසීත සුළං රැළි දසත හමද්දී සැතපීලයි උන්නේදුප්පත් එඬේරු මේ බව දැනගෙන ගවලෙන වෙත යන්නේමරිය තුමීගේ පෙම්බර මුහුණේ එළියක් දිස් වූයේජුසේ තුමා කිසි දාකත් නෑ දෙවි අණකට පිටුපෑවේවටපිට රොක් වී උම්බෑ ගාමින් හරකුන් කෑ ගසතීරජ තුන් කට්ටුව බිළිඳු ළඟ ...
බෝ සෝ දැරූ | Bo So Deru හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ගායනය: නන්දා මාලනීබෝ සෝ දැරූ ජේසු පුතණුනේ...//මා අතහැරා...//මේ වූ රැයේ කොහෙද පුතු මගේ...//දෑස සේ මගේ විසූ නුඹ පුතේ...//මා අතහැරා...//මේ වූ රැයේ කොහෙද පුතු මගේ...//ලේ කිරි දිදී සැදුවෙ පණ ලෙසින්...//මා අතහැරා...//මේ වූ රැයේ කොහෙද පුතු මගේ...//දිළිඳු ගවලෙනේ බිළිඳු සීතලේ...//වෝ කාඬූ...//කොහෙද පුතු මගේ කොහෙද පුතු මගේ...//බෝ සෝ දැරූ ජේසු පුතණුනේමා අතහැරාමේ වූ රැයේ කොහෙද පුතු මගේඅසන්න | Listenබාගන්න | Downloadනිහිත කේතය | ...
සුරලොවිනේ බැස මෙදිනේ | Suralowine Besa Medine හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns නිර්මාණය: ගරු ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමාසුර ලොවිනේ බැස මෙදිනේ මවු කුසිනේ බිහි වෙමිනේකුඹු දෙතනේ කිරි බොමිනේ මිණි ලෙසිනේ වැඩුණු තැනේඅයියයියෝ අප උදෙසාදේව පුත්‍රයා විඳි දුක්ෂාදිලෙන රනේ රුව ලෙසිනේ මල් උයනේ සිටිය දිනේමෙම මරණේ ඔබට වුණේ කිමද අනේ සුර රජුනේරන් කෙදි සේ වරළ දිසේ රන් රඹ සේ ගහණ රැසේනිල් මිණි සේ සොබන ඇසේ සවන දිසේ විදුලිය සේරන් රුව සේ ගත වෙන සේ ...