හැන්දෑව | හෙට එච්චර කළුවර නැහැ ? (http://malansamarawickrama.wordpress.com) Latest Posts Most Popular Posts
සමුගැනීම. හැන්දෑව | හෙට එච්චර කළුවර නැහැ ? “අපි වෙඩි තියන්නේ තරහට නෙමෙයි. අපි වෙඩි තියන්නේ නැත්තේ ආදරේටත් නෙමෙයි. නිකන්…… නිකන්ම.. නිකන්.. හුළං වගේ නිකන්” - මේ මඟේ සඳයි හැන්දෑව | හෙට එච්චර කළුවර නැහැ ? Season -1 ඉවරයි. Season-2 එක්ක පස්සේ කාලෙක හමුවෙමු..!? ප.ලි: පහුගිය සඳුදා ඉදලා උත්සාහ කරලත් අන්තිමේ ලියාගන්න පුළුවන් වුනේ ඔච්චරයි. ...
“ජාතික නිරුවත් වෙරළ තීරය” විවෘත්ත කිරීමේ ජාතික මහෝත්සවය හැන්දෑව | හෙට එච්චර කළුවර නැහැ ? කළුතර කැලිඩෝ වෙරළ තීරයේ කොටසක් නිරුවත් වෙරළ තීරයක් බවට පත් කරන්නට යන බව පහුගියදා මාධ්‍යය මඟින් වාර්ථා කළා. මේ සටහන ඒ ගැනයි. ————————— ඔව්, ඔබ සමඟ අප මේ සජීවීව සම්බන්ධ වන්නේ “ජාතික නිරුවත් වෙරළ තීරය” විවෘත්ත කිරීමේ ජාතික මහෝත්සවය සමඟයි. ඔබට මගේ දකුණු අත පැත්තෙන් ඈතින් පෙනෙන්නේ කළුතර දාගැබ් වහන්සේ. එවන් පුණ්‍ය භූමියක මෙවන් නිරුවත් [...] ...
ඇනෝනිමස් ආතල් – එන්න සිරිදාසගේ ඉරුණු කලිසමට හිනාවෙන්න හැන්දෑව | හෙට එච්චර කළුවර නැහැ ? මේ ලෝකේ සමහර මිනිස්සු ආතල් ගන්නේ අමුතු අමුතු ක්‍රම වලට. සමහරු කැමතියි ගෑණූ නාන දිහා හොරෙන් බලන් ඉදලා ආතල් ගන්න. තවත් අය කැමතියි බස් වල ජැක් ගහන්න. එහෙමත් නැතිනම් ගෑණු අයගේ යට ඇදුම් හොරෙන් එකතු කරන්න. මේ විකාර ආතල් අතරේ සිංහල බ්ලොග් අවකාශයේ තියෙන ආතල් එකක් තමයි “ඇනොනිමස් ආතල්” කියන්නේ (ඔබ සිංහල බ්ලොග් නිතර නිතර [...] ...
“විපක්ෂයේ බත් බැලයන්ට ජනතාවගෙන් ඉලපත් පහර” – ලිපියට පිළිතුරක් හැන්දෑව | හෙට එච්චර කළුවර නැහැ ? පහත මුල් වීඩියෝවෙන් දැක් වෙන්නේ, අද උදෑසන “විපක්ෂයේ බත් බැලයන්ට ජනතාවගෙන් ඉලපත් පහර ” නම් ලිපිය කියවද්දී, එය ලියූ තැනත්තා (“ආණ්ඩුවේ බත් බැලයා” නම් පරිබව යෙදුම නොයදන ලද්දේ උවමනාවෙන්ම බව කරුණාවෙන් සළකන්න). කියන්නට උත්සාහ කරන දේ මට දැනුනු අන්දමයි. ඔව්, තමන්ගේ බත සරි කර දෙන ස්වාමියා රකින්නට බුරා වැටෙන බලු කුක්කෙකුගේ ගෙරවීම ග..ර්..ර්..ර්..ර්..ර්..ර්.. මේ ඒ [...] ...
නිමල් බාස් සහ චාමි සෑම් හැන්දෑව | හෙට එච්චර කළුවර නැහැ ? නිමල් බාස් ඒ අපේ ගමේ බාස් උන්නැහේ. නිමල් බාස් නොබැදපු ගෙයක්, කුස්සියක්, කක්කුස්සියක් තාප්පයක් අපේ ගමේ නැතුව ඇති. බ්ලොක් ගල්, කඹොක් ගල්, සිමෙන්ති ගල්, කළු ගල් මේ ඕනම ගලක් නිමල් බාස්ට ඔට්ටුයි. හැබැයි මිනිහව වැඩකට අල්ලගන්න එක තමයි අමාරුම වැඩේ. “බාස් උන්නැහැ අපේ අර තාප්පේ වැඩේ?” “ආ… තාප්පේ වැඩේ නේද ? මේ දවස් වල හෙක්ටර් [...] ...
බලා-හිදීම හැන්දෑව | හෙට එච්චර කළුවර නැහැ ? විනාඩි දහයක් ගියා, විස්සක් ගියා, තිහක් ගියා. මටනම් දැන් බලන් ඉදල ඇතිවෙලා! අද මොකද පරක්කු? හපලා හපලම මගේ නියපොතුත් ඉවරයි. අයියෝ… මට තව වැඩ තියෙනවා. අහ්… ඇවිත් වගේ? නැහ්, තාමත් නැහැ. මම යනවා යන්න. ඔන්න ඔහේ, මෙච්චර වෙලා හිටපු එකේ තව පොඩ්ඩක් බලනවා. දැන්නම් පැයක් විතර ගියා. වෙනදනම් මේ වෙනකොට ඇවිල්ලානේ. ඇසුත් රිදෙනවා, ඔළුවත් කැක්කුමයි. [...] ...
මල් පිබිදෙන එක වසන්ත සමයෙක? හැන්දෑව | හෙට එච්චර කළුවර නැහැ ? චුරු චුරු වැස්ස. බස් එකෙන් බැහැපු කුඩ තියෙන අය කුඩ ඉහල ගත්තා. තවත් අය බස් ස්ටැන්ඩ් එක යටට ගියා. ටිකකින් කට්ට කළුවර වෙන නිසා, තව සමහරු වැස්ස කියලා බලන්නේ නැතුව පත්තරයක්, පොතක්, බෑග් එකක් ඒ මොකක්වත් නැතිනම් අඩුම ගානේ අතෙන් හරි ඔළුව ආවරණය කරගෙන වැස්සෙම නොපෙනි ගියා. වැස්ස තුරල් වෙද්දි බස් ස්ටැන්ඩ් එකේ ඉතුරු වුනේ [...] ...
අකුරක් කියන්න හැන්දෑව | හෙට එච්චර කළුවර නැහැ ? අකුරක් කියන්න මොකක්? අකුරක් කියන්න මොකක් හරි සිංහල? නැහැ පාලි, ඔව් සිංහල තමයි අකුරක්? ම්ම්ම්ම්… “ම” යන්න මම හිතුවා මොකක්ද? ඔයා දන්නවද? ඔයා හරිම සෙල්ෆ් සෙන්ටර්ඩ් හොව් හොව්, දැන් “ම” යන්න කියපු එකෙන් කොහොමද මම සෙල්ෆ් සෙන්ටර්ඩ් වෙන්නේ? “ම” යන්න, “මම” හහ්, “ම” යන්න; මල, මරණය, මදුරුවා ඔයා හිතන්නේ ඔයා ගැන විතරයි මේක මාර මඟුලක් [...] ...
ඔයා “ගොළු හදවත” කියවලා තියෙනවද? හැන්දෑව | හෙට එච්චර කළුවර නැහැ ? මම කැමතිම ආදර කෘතිය තමයි “ගොළු හදවත” ඒත් මම ඒ පොත තවම කියවලා නැහැ. පොඩි කාලේ ටෙලිනාට්‍යය බැළුවා වගේ මතකයි. ඒ මොන විකාර කථාවක්ද? කියවලා නැතිනම් කොහොමද ඒක හොඳම ආදර කෘතිය වෙන්නේ? මම කථාව මුල ඉදලා අගටම දන්නවා, ඉතින් පොත කියෙව්වා වගේ තමයි. මම ගොළු හදවත කියවලා ඇතුවා හරි නැතුවා හරි, ගොළු හදවත තමයි මම [...] ...