ගොළු හදවත සොඳුරු ඇසිදිසිය කොතැනක සිටියත් දෙනෙතින් වෙන්වීදසුනක් වී ඔබ යලි එනවාඑක තැන සිටියද දොඩමළු වී ඔබ වෙනතක ඔබ සිත මුසු වෙනවා......... //සුසුමන් මුසු කර රැව් දෙන ලය තුලඔබ රුව පමණක් නැලවෙනවාඒ හද තුල ඔබ නැලවෙන තාලෙටඔබ සිත නිහඩව නැලවෙනවා ........... //තනි අහසට පෙම් කරනා ලෙස අපි සඳ තරු සේ පෙම් ගී ලියනාපෙම් ගීයේ අග තිතට බයේ ඔබ තවමත් නිලුපුල් ගොලුවෙනවා .......... // ...
එදත් අද වගේ දවසක්... ! ( 2 වන කොටස ) සොඳුරු ඇසිදිසිය කව්ළුව වෙතින් ඇයගේ දෙනෙත් මාගේ සෙවණැලි මත වැටිණි .මා ඇය දෙස යලිදු බලා සිටිණු ඇයට හැගෙන්නට ඇතැයි මට සිතේ .ඇය මා දෙස හොරහින් බලා සිනා නොවූවද ඇයගේ කම්මුල් රත් පැහැ ගැන්වුණු බව මා දුටිමි .බස් රථය එතනින් ඉදි
එදත් අද වගේ දවසක්...... ! ( 1 වන කොටස ) සොඳුරු ඇසිදිසිය මේ කතාවේ ආරම්භය කොතනකදැයි දිනයක් වශයෙන් කීමට මා නොදනිමි . මා දන්නේ එදින සිට මා ඇයට පෙමින් බැඳුනු බව පමණකි .මා දැනටද ඇයට ආදරය කරමි.කෙනෙකුට මෙතරම් තවකෙකුට ආදරය කළ හැකිදැයි මා හට තේරුම් ගැනීමට නොහැකිය. නමුත් මේ ආදරය වෙනත ආදර කතාවන් සේ කිසිදා නිමාවක් නොදකින ආදර කතාවකි . මෙයට ඇත්තේ තප්පරෙන් තප්පරය හද තුලට පැන නැගෙන හැගීම් හා සිතුවිලි දහරාවක ...
Untitled Post සොඳුරු ඇසිදිසිය මේ කතාවේ ආරම්භය කොතනකදැයි දිනයක් වශයෙන් කීමට මා නොදනිමි . මා දන්නේ එදින සිට මා ඇයට පෙමින් බැඳුනු බව පමණකි .මා දැනටද ඇයට ආදරය කරමි.කෙනෙකුට මෙතරම් තවකෙකුට ආදරය කළ හැකිදැයි මා හට තේරුම් ගැනීමට නොහැකිය. නමුත් මේ ආදරය වෙනත ආදර කතාවන් සේ කිසිදා නිමාවක් නොදකින ආදර කතාවකි . මෙයට ඇත්තේ තප්පරෙන් තප්පරය හද තුලට පැන නැගෙන හැගීම් හා සිතුවිලි ...
දැන් ආයිත් වැඩට බැස්සා ඔන්න .............! සොඳුරු ඇසිදිසිය ඔන්න මට සමා වෙන්න ඕන . නාට්‍ය වැඩ කටයුතු නිසා ගොඩ කාලෙකින් මුකුත්ම ලියන්න බැරි වුනා . මම තමයි ගිය දවස් ටිකේ වේදිකාගත වුනු "ඉබ්සන්ගේ නාට්‍යක් වන බෝනිකි ගේදර වේදිකා නාට්‍යයේ වේදිකා පරිපාලක තැන. ඉතින් වැඩ ගොදක් තිබුනා .මම මේ නාට්‍යයේ රඟපෑවෙ නැති එක විතරයි . අනිත් හැම දේම් කළා .මාස 4 ක් කාලයක් ...
අන්ධකාරය හා ආලෝකය සොඳුරු ඇසිදිසිය විටෙක අන්ධකාරය ද ,විටෙක ආලෝකය ද ,අතරමා අතරමං වුණි ...........නමුත්ආලෝකය තුලමා හුදෙකලා වීමි .අන්ධකාරයමා අතරමං කරලීමි .
කැඩපත...... ! සොඳුරු ඇසිදිසිය ඔබමා රුව දකිති .මා ඔබ රුව දකිති .මා ඔබ තුලින් මා දකිමි .නමුත් ඔබ ඔබව නොදකිති .
බුද්ධික දමයන්තගේ " උතුරු කොනට පටු පාරක් " වේදිකා නාට්‍යය සහෘද විමංසාව .............. සොඳුරු ඇසිදිසිය සාගින්න ජීවත්වීම හා පැවැත්ම යන කරුණු කාරණාවන් රටක් දේශයක් වශයෙන් වෙනස් නොවී සෑම පුද්ගලයාටම එක සේ බලපාන කාරණාවන්ය .නමුත් මෙහිදී වෙනස් වන්නේ ඒ පුද්ගල සමාජ තුළ පවතින තරාතිරම හා පාරම්පරික දායාදයන් ය.මේ කියන්නා වූ තරාතිරම පාරම්පරික දායාද ඔස්සේ ඒ ඒ පුද්ගලයන්ට අර කියන්නා වූ කරුණු බලපdන්නේ වෙනස් ආකාරයට බව කිව යුතුය .බුද්ධික ...
තවම නොලැබූ මල්වර දවස .............. සොඳුරු ඇසිදිසිය මිරිදිය සුළඟ තැවරුණුකවුළුවෙන් ඇතුළතසෙවනැලි දෙකකි ඒ මේ අත සසල වන . ඇඳුණි සෙවනැලි මතින්උරෙන් උර වැළඳ ගත්යුවළ පෙම් සීතුවමක්......................ගොරහැඬි ස්වර ගයනසේයා රුවකි ඒ අතර මැකෙන්නට විය සැණෙකින් ඒ අදුරු සෙවනැලි .එක් වරම ඒ කවුළු මත සිර වියනොමේරූ ස්වරයක්ඉල්ලමින් හැඬිතවම නොලැබූමල්වර දවස .............. ...
අහිංසකයාගේ සිහින වෙන්දේසිය සොඳුරු ඇසිදිසිය අපි මහ පොළොව මත ජීවත් වන්නෙමු . ඒත් ඒ නිකනිදු නොවෙයි .බලාපොරොත්තු , ආශාවන් , කොටින්ම කියතොත් සිහින එක් රැස් කරමිණුයි . ඒ සිහින දවසින් දවස සැබෑ වෙනවා වෙන්නට පුළුවන . නැතිනම් මියැදෙනවා වන්නටද පුළුවන . කෙනෙකුට ආදරය සිහිනයකි . කෙනෙකුට ජීවිතය සිහිනයකි . තවකෙකුට වෙනත් සිහිනයකි . මේ සියලු දෙනා මෙම සිහිනයන් සඵල කර ගැනීමට උත්සහ දරන්නේ මෙම ...
උඹත් ඇයත් කලාවක්............ සොඳුරු ඇසිදිසිය සිත්තරකුගේදෑ තුඩු මතින් අබමින්විලි ඇරත් ඩේවිඩ්නිම වීයඒ දෑ තුඩෙන්ම විලි වැසූ ඇයවද නිමවමින්.........නමුත් ;කවුරුන්ද කීවෙ" විලි ලැජ්ජ නැති ඩේවිඩ් "... ?ඒ උඹත් ඇයත්කලාවක් බව දන්නාදන්නා හෙයිනි........ඇරත්..... , පාෂාණ භූතව සිටින....... ...
ඒත් මා නොවේ ඒ රහල් හිමියන්........ සොඳුරු ඇසිදිසිය සුලැඟිලි නැතත් එල්ලෙන්නකහවත් උනා කුණු කිළිටි වත උඩින්නිවන් සක්මනට මා සැරසුනා විතරයි ........ !ඒත් මා නොවේ ඒ රහල් හිමියන් .මම තවමකිරි සුඳවත් නොගියරහල් හිමි නමකිපෘතග්ජන ................ ! ...
මම තාම පෘත්ග්ජනයි අපෙ හාමුදුරුවනේ..... සොඳුරු ඇසිදිසිය මට සමාවෙන්න ලොකු හාමුදුරුවනේ .... ගමේ උන්ට ලොකුවට ඕක දැනිච්චාවේ .මම ඒ උපාසක අම්මත් එක්ක කතා කරන එක ඇත්ත හාමුදුරුවනේ.මමයි ඒ උපාසක ඇත්තිට ඉගෙන ගන්න පොත් පවා දුන්නෙ .දවසක් ඒ ඇත්තිට කන්න අරන් දුන්නා හාමුදුරුවනෙ ගමේ කඩේදි . ඒ හින්ද වෙන්න ඇති හාමුදුරුවනෙ ගමේ උන් රෑට රෑට පන්සල් වත්තට ගල් ගහන්නෙ ....... . මට සමාවෙන්න අපෙ හාමුදුරුවනේ ...... ඒ ...