නුඹ... සුදු,කලු සහ අළු හරිම අපූරුයි...නුඹහිටි හැටියේමමගේ ගතත් මනසත් අවනතකරගත් හැටි...මෙතුවක් කල් මගේ (නො)සන්සුන් මනසනොසන්සුන් කල හැටි....කිසිදා ඉවත නොකල හැකි සේනුඹ මගේ මනසේ රික්තයක්නිමවූ හැටි.....මගේ තනිකම ට තවත්තනිකමක් එක් කල හැටි...වෙනස් ම වූ ලිපි ලියනවෙනස් ම වූ චින්තනයක් ඇතිමිනිසෙක් නිමවූ හැටි...මගේ සුපිරිසිදු අවධානය වෙනස් කල,ප්‍රේමය නූඹ අපූරුය.. ...
තිබ්බතයේ මළ පොත සහ මම සුදු,කලු සහ අළු මෑතකදී මා කියවූ පොතකි “තිබ්බතයේ මළ පොත” තිබ්බත වාසීන් මරණය මෙනෙහි කරන වර්ගයකි.ඔවුන් ට ආවේනික වූත් අපූරු වූත් චර්යා රටා එහි ගැබ්ව තිබිණ. අප ඉපදුනායින් පසු සහතිකේටම අප දන්නේ අප මැරෙන බව පමණකි.මා ද මරණය මෙනෙහි කරන්නෙක්මි.එය අද ද හෙට ද මාසෙකින්ද වසරකින් ද තව අවුරුදු සියයකින්ද යන්න මා නොදනිමි.දන්නේ එකම දෙයකි එය කවදා හො නිෂ්ඨාවටම සිදුවන බවයි. මෙය සාර්ව ...
ගොඩයා… සුදු,කලු සහ අළු මේ ලිපියට ප්රස්තූත වූ කාරණා බොහොමයක් මා පසු ගිය කාලයේ අත්වින්දෙමි.මා ගෙන්දම් පොලොවේ පය ගහන වාර ගණන වැඩිවත්ම මෙය වඩ වඩාත් තීව්ර ලෙස දැනෙන්ට විය. මගේ පියා මට කුඩා කල සිට මට සිහිපත් කල කතාවක් විය. “පුතා ප්‍රංශෙට ගියාම ප්‍රංශ කාරයෙක් වගේ හිටපන්“ කුඩා කල මට මෙහි තේරුණේ ප්‍රංශය පමණි.පසුකලෙක මා මෙහි යථාර්තය වටහා ගතිමි. මා නාගරික සමාජයටත් අතිශයින්ම ...