..මුගන යපි ටරසව වන සුදු,කලු සහ අළු ෴ක්යදෙ නවෙ ක්ඩවැ ත්ටන්මත ..ලාවෙ ක්ඩවැ ටකෙලෝ ටටර ..ක්කටි ඩවැ ත්ළුඅ කිහැතත්ගන්ටප ..දේද්රුවුඅ ත්ළුඅ ටකොතඑ ෴වේනාඋ ක්යයිහ මවළුපා ..වේණාබුති හේඔ ත්කෙතම නරක ම්චච්ඔ ..වේචාච්හිඇ හේඔ ක්යදෙ නයකි ත්යඑ ..වේණාබුති හිගැ හිගැ හේඔ ත්තවදහ෴නෑ ත්නෙඕ නන්ගනා නගෙදඇ ..නෑ ත්නෙඕ න්නග ගා ******** ටලව ලිල්ස තේඅ ...
මටත් හදවතක් ඇත!!!(පළමු කොටස) සුදු,කලු සහ අළු වත් පොතවත් පොත මට හමුවූයේ මීට වසර 4ක ට පමණ පෙරාතුවය.ඒ දින වල මෙය මා වැඩි වශයෙන් භාවිතා නොකලෙමි(උදක්ම එහි තිබූ සංකීර්ණ ගතිය මෙයට හේතුවිය).කෙමෙන් කෙමෙන් මෙය මා වැඩි වශයෙන් භාවිතා කිරීමට පටන් ගතිමි.මෙහි භාවිතය වැඩි වූයේ මා සරසවියට ඇතුළත් වීමෙන් පසුවය.එකල එය මට සාමාන්‍ය වෙබ් අඩවියක් වූවත් මීට වසරකට පමණ පෙර මෙහි ඇති ප්රතිලාභ තේරුම් ගැනීමට හැකිවිය.එය මා එහි ...
මටත් හදවතක් ඇත!!!(පූර්විකාව) සුදු,කලු සහ අළු පූර්විකාවමේ කතාව සාමාන්‍යයයෙන් මා ලියන සටහන් වලට වඩා තරමක් දිගු වීමට පුළුවන.එහෙයින් මා මෙයට පූර්විකාවක් ලියන්නෙමි."සුදු කලු සහ අළු" හි තිඹිරිගෙයද මෙය වේ.මෙය ලියන්නේ මගේ හිතේ ඇති දේ කීමට පමණක්ම නොව මෙවන් සිද්ධි දාමයන් වලට මුහුණ දෙන කුළුදුල් අයට තවත් අත්දැකීමක් ඉතිරි කර දීමටය.විටෙක අයෙකුට මෙය හුදු කල්පිතයක් යැයි සිතෙන්නට ද පුළුවන,ඒ තරම්ම මෙය සුන්දරය නමුත් අවසානය කිසිවෙකුත් නොසිතන දෙයකි.ලෝකය ...