බත්තලංගුණ්ඩුවේ දවසක්…(දෙවැනි කොටස) සුදු,කලු සහ අළු කෙමෙන් කෙමෙන් ගොඩබිම කුඩා වන්නට විය. ඒ වනවිටත් අප සිටි බෝට්ටුව වෙත විශාල ප්‍රමාණයේ භාණ්ඩ තොගයක් පටවා හමාරය.ඒ අතර පිටි මුට්ට,හාල් මුට්ට,බීම බෝතල් එළවලු වර්ග, සිගරට් ආදිය තිබිණ. අප සිතුවේ එහි සිටින සල්ලිකාර මිනිසුන් වෙත ඒවා රැගෙන යන භාණ්ඩ ලෙසය. අප කලපුවෙන් නික්මෙන විට ම වාගේ නාවික හමුදා යාත්‍රාවක් ගොඩබිම දෙසට යාත්‍රා කලාය. අප මුලදී සිතුවේ බෝට්ටුවේ යාමට ඇත්තේ විනාඩි ...
බත්තලංගුණ්ඩුවේ දවසක්…(දෙවැනි කොටස) සුදු,කලු සහ අළු කෙමෙන් කෙමෙන් ගොඩබිම කුඩා වන්නට විය. ඒ වනවිටත් අප සිටි බෝට්ටුව වෙත විශාල ප්‍රමාණයේ භාණ්ඩ තොගයක් පටවා හමාරය.ඒ අතර පිටි මුට්ට,හාල් මුට්ට,බීම බෝතල් එළවලු වර්ග, සිගරට් ආදිය තිබිණ. අප සිතුවේ එහි සිටින සල්ලිකාර මිනිසුන් වෙත ඒවා රැගෙන යන භාණ්ඩ ලෙසය. අප කලපුවෙන් නික්මෙන විට ම වාගේ නාවික හමුදා යාත්‍රාවක් ගොඩබිම දෙසට යාත්‍රා කලාය. අප මුලදී සිතුවේ බෝට්ටුවේ යාමට ඇත්තේ විනාඩි ...
බත්තලංගුණ්ඩුවේ දවසක්….(පළමු කොටස) සුදු,කලු සහ අළු සාමාන්‍යෙයන් සරසවියේ නඩය සෑම අධ්‍යයන සමාසිකයටම වරක් ලංකාවේ කොහේ හෝ රවුමක් ගැසීම සම්ප්රදායය.(නුමුත් මේ සම්ප්‍රදායට අනුගත නොවීම මගේ මෙතුවක් සම්ප්රදාය විය). නුමුත් මෙදා සැරේ එය වෙනස් විය. කතාව ඇරඹෙන්නේ මෙතැනින්ය. “ලොකයාගේ “ (මේ අපේ නඩයේ එකෙකි) බත්තලංගුඩු සංචාරය අප මීට මාස කිහිපයකට පෙර අසා දැන ගතිමු. ඔහුගේ නෑදෑ කෙනෙකු එහි සිටින බවත් මොහු එහි සතියකට ආසන්න කාලයක් සිට ලබා ...
බත්තලංගුණ්ඩුවේ දවසක්….(පළමු කොටස) සුදු,කලු සහ අළු සාමාන්‍යෙයන් සරසවියේ නඩය සෑම අධ්‍යයන සමාසිකයටම වරක් ලංකාවේ කොහේ හෝ රවුමක් ගැසීම සම්ප්රදායය.(නුමුත් මේ සම්ප්‍රදායට අනුගත නොවීම මගේ මෙතුවක් සම්ප්රදාය විය). නුමුත් මෙදා සැරේ එය වෙනස් විය. කතාව ඇරඹෙන්නේ මෙතැනින්ය. “ලොකයාගේ “ (මේ අපේ නඩයේ එකෙකි) බත්තලංගුඩු සංචාරය අප මීට මාස කිහිපයකට පෙර අසා දැන ගතිමු. ඔහුගේ නෑදෑ කෙනෙකු එහි සිටින බවත් මොහු එහි සතියකට ආසන්න කාලයක් සිට ලබා ...
මිෂන් කොලොම්පූර්….. සුදු,කලු සහ අළු සැලකිය යුතු කාලයකට පසු මා නැවත ලිපියක් ලියන්නෙමි. මේ කාරනයට හේතුවන්නාට මා “ගැටයා “ යැයි කියන්නෙමි. ග
මිෂන් කොලොම්පූර්….. සුදු,කලු සහ අළු සැලකිය යුතු කාලයකට පසු මා නැවත ලිපියක් ලියන්නෙමි. මේ කාරනයට හේතුවන්නාට මා “ගැටයා “ යැයි කියන්නෙමි. ගැටයා වනාහි තරුණයෙක් ලෙස සැලකිය නොයුතු බව මගේ හැඟීමය. මන්ද ඔහු නව යොවුන් වියේ පසුවන්නෙක් බැවිනි.(ඒ නිසාවෙනි මා මොහුට ගැටයා යැයි කියන්නේ ) උසස් පෙලින් පසු බහුතර විභාග අපේක්ෂකයන් ගේ මීළග නැවතුම වනාහි . කොළඹ තදාසන්න පෙදෙස්ය. මෙයට හේතුව වන්නේ සමහරුන් දෙවැනි,තුන්වැනි වතාවන් ...
සන්දර්භය....... සුදු,කලු සහ අළු දැනගනිල්ලා.... උඹ මොකද බලන්නේ, අපි දන්නවා උඹ මේක දන්නව කියල. මේ කියන්නේ උඹට නෙවෙයි. ඔව් මේ කියන්නේ අනිත් එවුන්ට.. අනිත් එවුන්ට ඉරිසියා කරල මේ ලෝකේ හදන්නත් බෑ... තමන්ට හැදෙන්නත් බෑ... උඹලා එහෙම හිතාගෙන හිටියට... ...
සන්දර්භය....... සුදු,කලු සහ අළු දැනගනිල්ලා.... උඹ මොකද බලන්නේ, අපි දන්නවා උඹ මේක දන්නව කියල. මේ කියන්නේ උඹට නෙවෙයි. ඔව් මේ කියන්නේ අනිත් එවුන්ට.. අනිත් එවුන්ට ඉරිසියා කරල මේ ලෝකේ හදන්නත් බෑ... තමන්ට හැදෙන්නත් බෑ... උඹලා එහෙම හිතාගෙන හිටියට... මේ ලෝකේ ඉන්න හැම එකාටම අනන්‍ය වෙච්ච රාජකාරියක් තියෙනව මැරෙන්න කලින් ඉවර කරන්න. ඒක උඹල අදුරගනිල්ලා!!! ඒ වෙනුවෙන් නැහියල්ලා... කුහක කමට හිටියට ...
කණුව… සුදු,කලු සහ අළු තවත් උසස් පෙළ විභාගයක සෙවනැල්ල සුපුරුදු ලෙසම හමා එයි.උසස් පෙළ විභාගය මගේ ජීවිතයේ විශාලතම හැරවුම් ලක්ෂයේ පදනම බැව් මා තරයේම විශ්වාස කරන්නෙමි. මා උසස් පෙළ විභාගයට වාඩිවෙන්නේ ගණිත අංශයෙනි.මා උසස් පෙළට ගණිත අංශයෙන් පෙනී සිටින බවට මවිසින් පිඹුරු පත් සකස් කලේ මා අට වසරේ අගභාගයේ සිටිය දී බව මට රූපමය මතකයකින් තහවුරු කර ගත හැකි ...
කණුව… සුදු,කලු සහ අළු තවත් උසස් පෙළ විභාගයක සෙවනැල්ල සුපුරුදු ලෙසම හමා එයි.උසස් පෙළ විභාගය මගේ ජීවිතයේ විශාලතම හැරවුම් ලක්ෂයේ පදනම බැව් මා තරයේම විශ්වාස කරන්නෙමි. මා උසස් පෙළ විභාගයට වාඩිවෙන්නේ ගණිත අංශයෙනි.මා උසස් පෙළට ගණිත අංශයෙන් පෙනී සිටින බවට මවිසින් පිඹුරු පත් සකස් කලේ මා අට වසරේ අගභාගයේ සිටිය දී බව මට රූපමය මතකයකින් තහවුරු කර ගත හැකි වීමි. උසස් පෙළට ගණිතය ...
අපට තව කරන්න තිබ්බා……. සුදු,කලු සහ අළු සෑහෙන කාලයකට පසුව නැවතත් මා බ්ලොග්කරණයෙහි යෙදෙන්නෙමි.පසුගිය කාලයේ සැලකිය යුතු මට්ටමක කාර්ය බහුලත්වය ඒ සදහා හේතුවන්නට ඇත. සාමාන්‍ය යෙන් මෙලොව සිටින සෑම මිනිසෙක්ම පාහේ පසුතැවිල්ලකට මුහුණ දෙන බව මාගේ හැගීමය.එය ස්වභාවික වූත් අවිඥානීක වූත් සංසිද්ධියක් බව මා සිතන්නෙමි.පසුගිය කාලයේ මා සැලකිය යුතු මට්ටමේ ව්‍යාපෘති කිහිපයක තනිවම හා කණ්ඩායම් වශයෙන් කටයුතු කලෙමි. සරසවි කණ්ඩායම් ව්‍යාපෘති වලදී බොහෝ ...
අපට තව කරන්න තිබ්බා……. සුදු,කලු සහ අළු සෑහෙන කාලයකට පසුව නැවතත් මා බ්ලොග්කරණයෙහි යෙදෙන්නෙමි.පසුගිය කාලයේ සැලකිය යුතු මට්ටමක කාර්ය බහුලත්වය ඒ සදහා හේතුවන්නට ඇත. සාමාන්‍ය යෙන් මෙලොව සිටින සෑම මිනිසෙක්ම පාහේ පසුතැවිල්ලකට මුහුණ දෙන බව මාගේ හැගීමය.එය ස්වභාවික වූත් අවිඥානීක වූත් සංසිද්ධියක් බව මා සිතන්නෙමි.පසුගිය කාලයේ මා සැලකිය යුතු මට්ටමේ ව්‍යාපෘති කිහිපයක තනිවම හා කණ්ඩායම් වශයෙන් කටයුතු කලෙමි. සරසවි කණ්ඩායම් ව්‍යාපෘති වලදී බොහෝ විට සිදුවන්නේ එක් ...
නරියා කන්දේ කාර් රේස්….. සුදු,කලු සහ අළු තවත් දිනක් උදාවී ඇත.. ටවුම පුරා අලුත් වාහන පිරී ඇත.. හැසිරේ සමහරෙක්.. අලුත් රටකට පැමිණි ලෙස.. 1000 ට 2000 ට තිබූ… කාමර අද 4000 කි සැවොම පෙරුම් පුරා.. පයිනස් කොල වැටුණු… ලිස්සන බිමේ… වාඩි වීමට යත්න ...
නරියා කන්දේ කාර් රේස්….. සුදු,කලු සහ අළු තවත් දිනක් උදාවී ඇත.. ටවුම පුරා අලුත් වාහන පිරී ඇත.. හැසිරේ සමහරෙක්.. අලුත් රටකට පැමිණි ලෙස.. 1000 ට 2000 ට තිබූ… කාමර අද 4000 කි සැවොම පෙරුම් පුරා.. පයිනස් කොල වැටුණු… ලිස්සන බිමේ… වාඩි වීමට යත්න දරමින්.. බලන නරියා කන්දේ.. “කාර් රේස්!!!“෴ ...
බටර් විස්කෝතුව (II) සුදු,කලු සහ අළු මංගල්ලේ………. මේ මා ඉහත තේමාවට අනුව සටහන් තබන දෙවැනි ලිපියයි.(පලමු වැන්නට).සාමාන්‍යෙයන් අයෙක් විවාහ වන්නේ වයස අවු 18 න් ඉහලදීය.නුමුත් අසාමාන්යෙයන් වුව ද මා වෙසෙන පෙදෙසේ එය පරයා යමින් විවාහ වූ පිරිස අපමණය. සාමාන්‍යෙයන් විවාහයකට සූදානම් වීමට නූතන ලෝකයේ සැලකිය යුතු කාලයක් අවැසි වෙයි.සියල්ලට ම ඉහලින් මතුවන්නේ පොටෝ ඇල්බමයයි.අවසානයේ සමස්ත විවාහයම සිදුවන්නේ ඡායාරූප ශීල්පියාට අවැසි ලෙසය….. ...
බටර් විස්කෝතුව (II) සුදු,කලු සහ අළු මංගල්ලේ………. මේ මා ඉහත තේමාවට අනුව සටහන් තබන දෙවැනි ලිපියයි.(පලමු වැන්නට).සාමාන්‍යෙයන් අයෙක් විවාහ වන්නේ වයස අවු 18 න් ඉහලදීය.නුමුත් අසාමාන්යෙයන් වුව ද මා වෙසෙන පෙදෙසේ එය පරයා යමින් විවාහ වූ පිරිස අපමණය. සාමාන්‍යෙයන් විවාහයකට සූදානම් වීමට නූතන ලෝකයේ සැලකිය යුතු කාලයක් අවැසි වෙයි.සියල්ලට ම ඉහලින් මතුවන්නේ පොටෝ ඇල්බමයයි.අවසානයේ සමස්ත විවාහයම සිදුවන්නේ ඡායාරූප ශීල්පියාට අවැසි ලෙසය….. බ්‍රයිඩ් පොඩ්ඩක් පිටිපස්සට… ගෘම් පොඩ්ඩක් ...
ප්රවාදයන් අමරණීයය!!! සුදු,කලු සහ අළු (Ideas are Bulletproof!!!) මිනිසුන් ලොව බිහිවෙති.. විනෝද වෙති.. දුක් වෙති.. වෛරයෙන් පීඩිත වෙති.. එලෙසින්ම ඔවුන් මිය යති.. නමුත්.. සාම්ප්‍රදායට බැහැර වූ.. “මිනිසුන්“ ද සිටිති. සොබාදහමේ තුලිත ...
ප්රවාදයන් අමරණීයය!!! සුදු,කලු සහ අළු (Ideas are Bulletproof!!!) මිනිසුන් ලොව බිහිවෙති.. විනෝද වෙති.. දුක් වෙති.. වෛරයෙන් පීඩිත වෙති.. එලෙසින්ම ඔවුන් මිය යති.. නමුත්.. සාම්ප්‍රදායට බැහැර වූ.. “මිනිසුන්“ ද සිටිති. සොබාදහමේ තුලිත බව රැක ගැනීමට ඔවුන් උර දෙති.. ඔවුන් ද කාලය හමුවේ.. පරාජය වෙති.. නමුත් ඔවුන්ගේ ප්රවාදයන් අමරණීයය.. සදාකල්ම.. ...
වෙජිටේරියන් පූසා… සුදු,කලු සහ අළු ඌ.. නමට ‘කිටියා ‘ උනාට සුරතලේට ‘මොරියාටි‘ ය.. කන්නේ බත්ය.. රතු හාලේ බත්ය.. බොන්නේ වතුර ය. මඩ වතුරය… කොතරම් එලෙව්ව ද, මද වේලාවකින් නැවත දෙපා වල දැවටෙන මූ… දිනක් වත්ත පහල ඇති කොස්ගහේ.. ලේන් කූඩුවට ...
වෙජිටේරියන් පූසා… සුදු,කලු සහ අළු ඌ.. නමට ‘කිටියා ‘ උනාට සුරතලේට ‘මොරියාටි‘ ය.. කන්නේ බත්ය.. රතු හාලේ බත්ය.. බොන්නේ වතුර ය. මඩ වතුරය… කොතරම් එලෙව්ව ද, මද වේලාවකින් නැවත දෙපා වල දැවටෙන මූ… දිනක් වත්ත පහල ඇති කොස්ගහේ.. ලේන් කූඩුවට මානයි…෴ ...