අම්මා සිහින දකින්නියකගේ අඩවිය අම්මා මිය ගියාය. ඈ මිය ගියේ, මොළයේ ස්නායු දුර්වල වීම් නිසා හටගත් මතක ශක්තිය හීන වීම සහ අංශභාග තත්ව කලක් පැවතීමෙන් අනතුරුව, ශරීරයේ ඉබේම සිදුවූ දිරා යෑමෙන් බව වෛද්‍යවරුන්ගේ මතය විය. මෙය අනිවාර්යයෙන්ම අනෙක් සියල්ලන්ගේම මතයද වූ අතර, කාර්ය බහුල ජීවිත සහිත ඔවුන්ට ඒ පිළිබඳව ඊට වඩා විශ්ලේෂණයක් කිරීමට තරම්, ඉඩක් හෝ වුවමනාවක්ද නොවීය. කෙසේ වතුදු, ඈ මිය යන්නට ...
ඡන්දේ ... සිහින දකින්නියකගේ අඩවිය අපි දෙන්නා දෙපක්ෂයේපාට දෙකේ , ජාති දෙකේකොහොම උනත් එදා වගේඅදත් හෙටත් නොවෙනස්වේහැමදාමත් ඔයා මගේහිතේ ඇල්ම පුරා ගියේදිනුවත් පැරදුනත් රටේතාප්ප වල ඇලුණු කොලේඅපි දෙන්නා දුන් ඡන්දේනෑ කිසි දා පැරදෙන්නේ ...
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු සිහින දකින්නියකගේ අඩවිය මේ වචන කිහිපය හොඳට බලන්න. සමහරවිට ඔබ මෙයින් සමහරක් ලියන විදිහ වැරදි වෙන්න පුළුවන්.671.) ඡන්දය672.) ඝෝෂාව673.) සමචතුරස්‍රය674.) ග්‍රාමය675.) කෛරාටික676.) තෛලය677.) ක්‍රෑර678.) දිව්‍ය ලෝකය679.) මාතෘ භූමිය680.) වක්ත්‍රය681.) ස්වර්ණමය682.) උපස්ථාන683.) අර්ථය684.) ග්‍රන්ථය685.) මුඛය686.) මෘදු687.) ලක්ෂ්‍යය688.) චංචල689.) නිශ්චල690.) ව්යාජපළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි ...
සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 9 ) සිහින දකින්නියකගේ අඩවිය සුදාලගෙ ගෙදර හරියට මී කරදරේ කියල, සුදාගෙ අම්මා පූස් පැටියෙක් ගෙනත්.ඉතින් ඊට පස්සෙ ඉඳන් අපේ සුදාට සෑහෙන වැඩ. සෑහෙන වැඩ කියන්නෙ ඉතින්.... මේ වෙනකොට පූසට සසර කළකිරිලා තමයි ඇත්තෙ. ඒකා නිදා ගත්තොත් ඇහැරවනවා. ඇහැරිලා හිටියොත් වඩාගෙන ඔඩොක්කුවෙ තියාගෙන ඉන්නවා. වත්තට දිව්වොත් අල්ලන් ඇවිත් ගෙට ගෙනත් දානවා. කොටින්ම පූසව රක්ෂිත බන්ධනාගාර ගත කරල වගේ තමයි. කොහොමහරි මේක මේ, පූසාගෙන් මීයන් ඇල්ලීමට ...
උණ විකාරෙන් ලියන කවි.. සිහින දකින්නියකගේ අඩවිය නිවාඩු පාඩුවේ ඉන්නට ඉඩක් ලදිම්කණගාටුවට කාරණයට කුමක් කරම්උණෙන් ගැහි ගැහී ඉන්නට වරම ලදින්බ්ලොග් එක පැත්තෙ කලකට පසු එන්නෙ තුටින්ආසනික් කතා රට වට පැතිරෙන්නේදැන් නං ඉතින් බත් කන්නත් බැරි වෙන්නේබත් මොකටදැයි මේ දැන් මට සිහි වන්නේහිත පිරුණාම බත නම් මොකටැයි මිතුරේකොහොම උනත් වස කතාවෙ අරුත් ඇතීපොඩි පොඩි අතු බැඳී මහ ලොකු ගඟක් වෙතීහොඳ හෝ නරක මේ වාගේ එකතු වෙවීඅපිත් එක්ක යන ...