අද නිවාඩු දවස සිහින දකින්නියකගේ අඩවිය පීඩන අවපාත හෝ මොන යම් හේතු නිසාපෝය නිවාඩුව තව තව අයිස් උනාබොහෝම කාලෙකට පසු නැවතිල්ලේ හිතුවාඔබේ මුහුණු බලලා යන්නට ආවායකාගෙ කම්මල වගෙ වැඩ කරන හිසයිදාහක් ප්‍රශ්න එක පාරට වැටෙන හැටියිහිතුවම විටෙකදී ගිහි ගෙය හරිනු හිතෙයිකාලය විදුලියේ වේගෙට වඩා දුවයිසිහින ජීවිතය ගොඩ නැඟු තරමටමසිහින දකිමි තවමත් මම පෙර විලසඉපැරණි සිහිනෙකී මම ඔබ හමු වීමසතුටකි විටෙක ඔබ හමුවන්නට ඒමසතුටින් ඔබේ කාලය ගත ...
හයියෝ... මට එපා ... වෙලා සිහින දකින්නියකගේ අඩවිය ලක්ස තුනක් වියදං කල මෝඩ කමදැන් වැටහෙතේ මේකේ නෑ ගැලවිල්ලඅනේ අපොයි මා දන්නා තරම දැනඒ මුදලින් කෑවා නං බඩට ඇතකොහොම කලත් බග් මිස හොඳ නමක් නැතබලාපොරොත්තුව සුන් වෙයි විටෙන් විටදත් මිටි කකා කෙරුවත් මේ ලියවිල්ලතාමත් වැඩ කලේ නැත අද දවසටමවැරැද්ද හොයා ගන්නට තාමත් බැරියඑම්. එස්. සී. එකම හැරුමට සිතේ මටනිවාඩු පාඩුවේ ඉන්නට ඇති දවසමේ මඟුලකට යට කෙරුමට සිදුව ඇත ...
අවුරුද්ද ගෙවෙන්නට මත්තෙන්... සිහින දකින්නියකගේ අඩවිය මෙතුවක් කලක් දොඩමළු වන්නට ඔබ හාඉඩ පාඩුවක් නොවුනේ මගෙ පෙම හන්දාසංසාරේ පැතු ආලේ හිමි හන්දාහිත පිරි හැඟුම් කොළයට ගන්නට බැරුවාපෙරුම් පුරා අතැ'ඟිලි බැඳ අපි දෙන්නාසංතෝසයෙන් දිවි ගෙවෙමුය සැප කැන්දාමගේ හිතේ සැප දුක දත් හිමි හින්දාමීරිය දිවිය මී පැණි වන් රස වන්නාකොහොම නමුත් අවුරුද්දක් ගෙවෙන වෙලේඔබ හමුවන්ට එන්නට සිතුවෙමි නොලසේ ඉක්මනින්ම යළි එන බව සැක බැවිනේපතනෙමි ඔබට සුබ නව වසරක් තුටිනේ ...
විභාගය අත ලඟ දී ... සිහින දකින්නියකගේ අඩවිය නිවී සැනසිල්ලේගීයක මිහිර විඳිමිනේමගෙ මනෝ ලෝකයේවෙමි රැජිණ මම ඔබේඅරුම පුදුම හමුවකි උනේදැනුදු අදහා ගත නොහේකවුරු වුව අසනා සැණේවිමතියට පත් වෙන අගේවිභාගය ඇත අත ලඟේපොත ඇතේ නෙත් මානයේකුමන පාඩම් දැයි අනේඉතින් පිළිසරණයි ඔබේ !!! ...
සමනල සංධ්වනිය බලන්න !!! සිහින දකින්නියකගේ අඩවිය අපි අද සමනල සංධ්වනිය බැලුවා.හරිම ලස්සනයි.. හරිම පුංචි සිද්ධියක් ලස්සනට ගොතලා, හිතට වේදනාව දනවන්න හැකි, සිත්තමක් හදලා...සම්පූර්ණ චිත්‍රපටියම පසුබිම් සංගීතයෙන් පිරිලා.. ඇත්තටම සිම්ෆනි එකක් තමයි..චිත්‍රපටි ශාලාවෙන් එලියට ඇවිල්ලත් මම ගල් ගැහිලා උන්නා..තාර්කික මොලයෙන් හිතුවොත් මහ මෝඩ කමක්, අර දේව්දාස් බැලුවාම හිතෙනව වගේ.. ඒ උනාට ආදරයට කවුද අනේ තර්ක කරන්නෙ... ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා කියනව වගේ, මේකයි කියල හේතුවක් කියන්න බැරි, සම්බන්ධයක් ...
ඔසුව සිහින දකින්නියකගේ අඩවිය පාළුව, තනිකම, වේදනාව, ප්‍රේමය, පීඩනය මිනිස්සුන්ගෙ කවීත්වය පුබුදු කරනවා.රුසියන් සාහිත්‍යයේ ස්වර්ණමය සටහන් කරුවකු වූ මැක්සිම් ගෝර්කි, බොහෝ දුක් ගැහැට මැද ජීවිතය ගොඩ නැඟූවෙක්.දුකක් දැනිච්ච වෙලාවට පෑනක් අතට ගන්න එක, හිතට ඔසුවක්.තනිකමට, හිතේ හිර වෙච්ච අවනඩුව පුපුරවා එලියට දාන්න අපි කවුරුත් කඩුවක් වගේ අතට ගන්නෙ පෑන.අද මේ පැත්තෙ ආවෙ නඩුවක් කියාගෙනද කියල අහන්න. උත්තරේ ඔව්.අපිව මතක් වෙන්නෙ පාළුවට, තනිකමට තමයි කියල ...
ඉස්පිරිතාලයේ අපෙ පැණි හඳ කාලේ සිහින දකින්නියකගේ අඩවිය වේලි වේලි ඉඳලා ලැබුණු වතුර පොදතොලේ ලාන්නට නෑනේ මගේ පිනරටටම නොකිව්වත් ජයටම කෑ මඟුලකොර ගත් දා ඉඳන් හරි හරි ලෙඩ අපලහරියට පැහැය තිබුණත් මගෙ සම සොබනදැන් නං කහය හෙපටයිටිස් කියති වෙදඇඳ මස්තකේ ගෙවනා කම්මැලි දිවියනිම වෙන දිනය එනකං ඉමි ඇඟිලි ගැනහිමි එයි රෝහලට ගෙදරට එනව වගේපිළිගමි, සිඹින්නට බැරි පිය මුව ඔහුගේසිනහවෙන් ගෙවමු මේ දුක් බර කාලේඉස්පිරිතාලෙ දැන් අපෙ පැණි හඳ ...
නිමේෂයක නිදහස්ව... සිහින දකින්නියකගේ අඩවිය ඔරලෝසුවේ කටුවනොනැවතී කරකැවේතත්පරේ කට්ට වගෙදුව දුවා හති ලමීමහන්සිය මැද මගේඔබෙ වදන් අවදි වේවිඩා නිවනා සුවයකොහොම ඒ හඬ උනේඇසිල්ලක ලද ඉඩේසටහනක් තැබුවෙමීඔබට මගෙ ආදරේකොතරම්ද නොදනිමී ...
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු සිහින දකින්නියකගේ අඩවිය ඔන්න අදින් 4 පංතිය ඉවරයි. ඒ කියන්නෙ මේ වෙනකොට හතරේ පංතියේ තරම් සමතෙක් වෙන්න ඕනි :)561.) සින්ධූපමාන562.) හෙළිදරව්ව563.) පිපිඤ්ඤා564.) භික්ෂුව565.) මුද්‍රණ566.) රාජ්‍යය567.) ශල්‍යකර්මය568.) අව්‍යාජ569.) භ්‍රමණය570.) කෘතිම571.) ව්‍යාකරණය572.) බ්‍රාහ්මණ573.) බහුශ්‍රැත574.) සම්භාවනීය575.) දුක්ඛදායකපළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි. ...
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු සිහින දකින්නියකගේ අඩවිය ඔන්න අද ඉඳන් අපි 5 පංතියේ. මේ වචන ටික නං ලේසියි නේද?576.) ශාක පත්‍ර577.) වාතාශ්‍රය578.) විවෘත579.) මිශ්‍ර580.) ඝන රන්581.) වාෂ්ප582.) ගැඹුර583.) නිරීක්ෂණය584.) ප්‍රමාණය585.) පස් තට්ටුව586.) අඩංගු587.) උපකරණ588.) ශක්තිමත්589.) පංච ක්‍රීඩාව590.) බණ්ඩක්කා591.) දඹල592.) අංකුර593.) අවශ්‍ය594.) මිශ්‍රණය595.) ලිහිණියා596.) ස්වාමියා597.) පක්ෂීන්598.) කාර්යය599.) ලුහු බඳිනවා600.) පාත්රයපළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි ...
මොකට ලැබුවද මන්දා !!! සිහින දකින්නියකගේ අඩවිය නිවාඩු දමාගෙන හති දම දමාගෙනඅස් පස් කරං ගේ දොර එළි කරාගෙනකැවිලි පෙවිලි නොයෙකුත් ඈ හදා ගෙනඅවුරුද්දක් එයි සැමරුම් පතාගෙනපෙර කාලේ තිබු නිදහස නැති හින්දාඅවුරුදු කියා අමුතුවකුත් නැති හින්දාවිවේකයක් නැති නැකතට වැඩ හින්දානව වසරේ අරුත් මොනවදෝ මන්දාමීඩියා කාරයෝ විකුණති එයාර් ටයිම්එළවළු මාළු තෙල් පොල් නං හරිම ගණන්අවුරුදු සමරන්න දඟලන වෙහෙස මැදින්මොකට මේක ආවාදැයි හිතෙයි සැණින්කොහොම උනත් නෑයෝ නම් ගොඩ වදිතී ...
බිඳුණු හිතක පළමු කවිය ... දෙන්න බලමු පිළිතුරු කවිය සිහින දකින්නියකගේ අඩවිය අහසක් උනා නම් ඔබ මහ පොළොවක් වීකරනා කියන දේ නිතරම ඇස ගැටෙතීඇහැ පිය ගැසෙන සැණයෙන් ම'වෙතින් ඉගිලීසැඟවෙන ලොවේ රස කිමදැයි නොදන්නෙමී
ආවොත් යා යුතුමය ... සිහින දකින්නියකගේ අඩවිය දිලුම් ඉස්පිරිතාලයේ බව මම දැන හුන්නෙමි.ඒ කෙසේ වතුදු, දිලුම් සනීප වී ආවාද දන්නේ නැතැයි අමුතු සිතුවිල්ලක් මට ඊයේ පහල විය. මට දිලුම් හා සම්බන්ධ වීමට හුරු මූණු පොත හරහා නිසා, සැප සනීප විමසා පණිවිඩයක් දැම්මෙමි.ඒ පණිවුඩයට යළි කිසි දිනක පිළිතුරක් නො එනු ඇත.වෙසක් සඳ බැස යන්නට පෙර,මගේ පණිවුඩය කියවන්නට පෙර,දිලුම් යන්නට ගියේය.දිලුම් හා සමඟම ඉපදුණු සොහොවුරා ඉපදී දිනකට පසු සියල්ල ...
(බොදු ) බැති ගීයක්ම ( නො ) වේ... සිහින දකින්නියකගේ අඩවිය වෙසක් දා පහන් වැටවගේ හිත එළි වෙලාපුන් සඳේ එළිය මැදඔබ හිඳී හිනැහිලාපන්සලේ පිංකමේමටත් පිං පෙත් දෙවාසිල් රකින හිමි මගේහිතට නිවනක් වෙලාකූඩුවක් තාම නැතමගෙ ගෙදර එල්ලලාකූඩුවක් බඳිමු අපිඑන වෙසක් ළං වෙලා ...
සමනල සංධ්වනිය බලන්න !!! සිහින දකින්නියකගේ අඩවිය අපි අද සමනල සංධ්වනිය බැලුවා.හරිම ලස්සනයි.. හරිම පුංචි සිද්ධියක් ලස්සනට ගොතලා, හිතට වේදනාව දනවන්න හැකි, සිත්තමක් හදලා...සම්පූර්ණ චිත්‍රපටියම පසුබිම් සංගීතයෙන් පිරිලා.. ඇත්තටම සිම්ෆනි එකක් තමයි..චිත්‍රපටි ශාලාවෙන් එලියට ඇවිල්ලත් මම ගල් ගැහිලා උන්නා..තාර්කික මොලයෙන් හිතුවොත් මහ මෝඩ කමක්, අර දේව්දාස් බැලුවාම හිතෙනව වගේ.. ඒ උනාට ආදරයට කවුද අනේ තර්ක කරන්නෙ... ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා කියනව වගේ, මේකයි කියල හේතුවක් කියන්න බැරි, ...
හයියෝ... මට එපා ... වෙලා සිහින දකින්නියකගේ අඩවිය ලක්ස තුනක් වියදං කල මෝඩ කමදැන් වැටහෙතේ මේකේ නෑ ගැලවිල්ලඅනේ අපොයි මා දන්නා තරම දැනඒ මුදලින් කෑවා නං බඩට ඇතකොහොම කලත් බග් මිස හොඳ නමක් නැතබලාපොරොත්තුව සුන් වෙයි විටෙන් විටදත් මිටි කකා කෙරුවත් මේ ලියවිල්ලතාමත් වැඩ කලේ නැත අද දවසටමවැරැද්ද හොයා ගන්නට තාමත් බැරියඑම්. එස්. සී. එකම හැරුමට සිතේ මටනිවාඩු පාඩුවේ ඉන්නට ඇති දවසමේ මඟුලකට යට කෙරුමට සිදුව ඇත ...
සීතල හිම රටේ .... සිහින දකින්නියකගේ අඩවිය හිම පියලි වැහි වැටෙනඋණුසුමක් නොම දැනෙනසීතලම හිම රටකතනිවෙන්න වෙලා මටඋදෑසන කුරුලු හඬනැගෙන හිරු හස රැල්ලඇත්තෙ ඇති නැති තරමනමුදු නැත අලසබවපා තබමි මාවතේදෑස් දිව යයි ඔහේපුලුන් කැටි වැටේමැයිඅතු බියෙන් නොසැලෙතේදෙපා මගෙ නතර වේතනිව හිනැහෙමි ඔහේමේ හිමේ, මඳ නලේතුහින මුව සිප ගතේපහන් කණු මත රැඳීපලිඟු බිඳෙතෙයි වැටීමා රැවටුනා සකීමිදුනු දිය, දිය වෙතීනැවුම් සුළඟින් පෙරීහුස්ම ළය පුරවතීහද පිරූ ඔබ නැතීඅඩුව ඇත, නැත ...
අද නිවාඩු දවස සිහින දකින්නියකගේ අඩවිය පීඩන අවපාත හෝ මොන යම් හේතු නිසාපෝය නිවාඩුව තව තව අයිස් උනාබොහෝම කාලෙකට පසු නැවතිල්ලේ හිතුවාඔබේ මුහුණු බලලා යන්නට ආවායකාගෙ කම්මල වගෙ වැඩ කරන හිසයිදාහක් ප්‍රශ්න එක පාරට වැටෙන හැටියිහිතුවම විටෙකදී ගිහි ගෙය හරිනු හිතෙයිකාලය විදුලියේ වේගෙට වඩා දුවයිසිහින ජීවිතය ගොඩ නැඟු තරමටමසිහින දකිමි තවමත් මම පෙර විලසඉපැරණි සිහිනෙකී මම ඔබ හමු වීමසතුටකි විටෙක ඔබ හමුවන්නට ඒමසතුටින් ඔබේ කාලය ගත ...
ඔසුව සිහින දකින්නියකගේ අඩවිය පාළුව, තනිකම, වේදනාව, ප්‍රේමය, පීඩනය මිනිස්සුන්ගෙ කවීත්වය පුබුදු කරනවා.රුසියන් සාහිත්‍යයේ ස්වර්ණමය සටහන් කරුවකු වූ මැක්සිම් ගෝර්කි, බොහෝ දුක් ගැහැට මැද ජීවිතය ගොඩ නැඟූවෙක්.දුකක් දැනිච්ච වෙලාවට පෑනක් අතට ගන්න එක, හිතට ඔසුවක්.තනිකමට, හිතේ හිර වෙච්ච අවනඩුව පුපුරවා එලියට දාන්න අපි කවුරුත් කඩුවක් වගේ අතට ගන්නෙ පෑන.අද මේ පැත්තෙ ආවෙ නඩුවක් කියාගෙනද කියල අහන්න. උත්තරේ ඔව්.අපිව මතක් වෙන්නෙ පාළුවට, තනිකමට තමයි කියල ...
ඔබාගෙන ඔබාගෙන ගිය කැත... සිහින දකින්නියකගේ අඩවිය වෙච්ච අලකලංචි ටිකෙන් පස්සෙ හොම්බ බිම ඇනිල හිටිය මම ආයිත් පරණ පුරුදු විදිහට ටික ටික වැඩ කරන්න පටන් ගත්තා. ඒකෙ ප්‍රථිපලයක් විදිහට, මම දැන් ආයිත් මගේ පශ්චාත් උපාධියේ වැඩ කටයුතු කරන්නත් ගත්තයි කියමුකෝ.කොහොම කොහොම හරි මගේ මහත්තැන්, පංති ඉවර වෙලා මාව එක්කන් යන්න එනකං මම ඉතින් කොරන්නේ වඳුරු පැටිය වගේ ඔහේ වට පිටාවේ වෙන එකෝක දේවල් බලන් ඉන්න එක තමයි.ගිය ...