I see my God in you !! සිහින දකින්නියකගේ අඩවිය සිනහවට කඳුලකටමට තිබුණු අයිතියටඅත තියා මට නොදැනහිත මගේ හොරා ගෙනකරන තරමක් මගේ වැරදීහැමට ඇති ඉවසීම නොනැසීකරන විට සිහි විටෙන් විටදීමටම පුදුමයි මගේ දෙව්නීබැඳෙන තරමට හිතේ ආලේසතුට මෝරයි අපේ කාලේහෙටට ලබනා අලුත් දවසේඔබට සම්පත සතුට රජයේ ...
Error Correction in Coding Theory සහ ජන සන්නිවේදනය සිහින දකින්නියකගේ අඩවිය විද්‍යුත් සන්නිවේදනයේදී දත්ත ගමන් කරවන්නේ විදුලි සංඥා ආකාරයට.හිතන්නකෝ අපි විද්‍යුත් තපෑලෙන් ලිපියක් යැව්වා කියලා. අපිට මතුපිටින් ලිපියක් වගේ පෙනුනට; මේක ඇත්තටම දත්ත ගොන්නක් වයර් ඔස්සේ හෝ වෙන යම් මාධ්‍යයක් ඔස්සේ ගමන් කරන.ඉතින් මම මේ කියන්න හදන්නේ පරිගණක පාඩමක් නම් නෙවෙයි. මේ දත්ත නිවැරදිව සන්නිවේදකයාගේ සිට ග්රාහකයා දක්වා ගමන් කරවීමට යොදා ගෙන ඇති මූලික සිද්ධාන්ත අපේ සාමාන්‍ය ජීවිතයට අදාළ කර ගන්නේ ...
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු සිහින දකින්නියකගේ අඩවිය ඔන්න අදින් 4 පංතිය ඉවරයි. ඒ කියන්නෙ මේ වෙනකොට හතරේ පංතියේ තරම් සමතෙක් වෙන්න ඕනි :)561.) සින්ධූපමාන562.) හෙළිදරව්ව563.) පිපිඤ්ඤා564.) භික්ෂුව565.) මුද්‍රණ566.) රාජ්‍යය567.) ශල්‍යකර්මය568.) අව්‍යාජ569.) භ්‍රමණය570.) කෘතිම571.) ව්‍යාකරණය572.) බ්‍රාහ්මණ573.) බහුශ්‍රැත574.) සම්භාවනීය575.) දුක්ඛදායකපළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි. ...
සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 8 ) සිහින දකින්නියකගේ අඩවිය අම්මාගේ රියදුරා වීමේ විපාක අනුව බොහෝ ඉරිදා දවස් වල අම්මාත් මමත් ටවුමට යනව ඔය ගෙදරට ඕනෙ කරන අනං මනං ටික අරන් එන්න.ඔහොම ගිය බොහෝ දවස් වලට අපි සුදාටත් මොනව හරි අරගෙන තමයි එන්නෙ.ඉතින් ඔහොම දවසක මම මෙයාට අර "POPIT" එකක් ගත්තා.ගෙදර ආවට පස්සෙ වැට ලඟට ඇවිත්,"සුදෝ...... ඔයා ඉන්නවද?....."කියල කතා කරල එහෙම අර POPIT එක දුන්නයි කියමුකො.සුදා දැන් හැරිල ගෙට යන ...
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු සිහින දකින්නියකගේ අඩවිය මේ වචන නම් අමාරු නැහැ නේද?541.) සොරොව්ව542.) සමුද්‍රය543.) අභ්‍යවකාශය544.) අර්ථාන්විත545.) දේශානුරාගය546.) කාලානුරූප547.) සාහිත්‍යය548.) සමූපකාරය549.) ප්රවෘත්ති550.) පුහුණුව551.) මත්ස්‍යයා552.) පිළිමතලාව553.) කල්‍යාණ554.) කුළුඳුල්555.) පාර්ශ්වය556.) ප්‍රදර්ශනය557.) නිෂ්පාදනය558.) වර්ගඵලය559.) ක්ෂිතිජය560.) අනුශාසකපළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි ...