අවුරුද්ද ගෙවෙන්නට මත්තෙන්... සිහින දකින්නියකගේ අඩවිය මෙතුවක් කලක් දොඩමළු වන්නට ඔබ හාඉඩ පාඩුවක් නොවුනේ මගෙ පෙම හන්දාසංසාරේ පැතු ආලේ හිමි හන්දාහිත පිරි හැඟුම් කොළයට ගන්නට බැරුවා පෙරුම් පුරා අතැ'ඟිලි බැඳ අපි දෙන්නාසංතෝසයෙන් දිවි ගෙවෙමුය සැප කැන්දා මගේ හිතේ සැප දුක දත් හිමි හින්දා මීරිය දිවිය මී පැණි වන් රස වන්නා කොහොම නමුත් අවුරුද්දක් ගෙවෙන වෙලේ ඔබ හමුවන්ට එන්නට සිතුවෙමි නොලසේ ඉක්මනින්ම යළි එන බව සැක බැවිනේපතනෙමි ...
අවුරුද්ද ගෙවෙන්නට මත්තෙන්... සිහින දකින්නියකගේ අඩවිය මෙතුවක් කලක් දොඩමළු වන්නට ඔබ හාඉඩ පාඩුවක් නොවුනේ මගෙ පෙම හන්දාසංසාරේ පැතු ආලේ හිමි හන්දාහිත පිරි හැඟුම් කොළයට ගන්නට බැරුවාපෙරුම් පුරා අතැ'ඟිලි බැඳ අපි දෙන්නාසංතෝසයෙන් දිවි ගෙවෙමුය සැප කැන්දාමගේ හිතේ සැප දුක දත් හිමි හින්දාමීරිය දිවිය මී පැණි වන් රස වන්නාකොහොම නමුත් අවුරුද්දක් ගෙවෙන වෙලේඔබ හමුවන්ට එන්නට සිතුවෙමි නොලසේ ඉක්මනින්ම යළි එන බව සැක බැවිනේපතනෙමි ඔබට සුබ නව වසරක් තුටිනේ ...
මං ආදරෙයි !! සිහින දකින්නියකගේ අඩවිය පරණ කන් දෙකටඑකම එක වතාවක්වත් නොකියපු"මං ආදරෙයි!!!"අලුත් අඟට කී වතාවක් නං කියන්න ඇද්ද?අලුත් අඟේ පැටලෙන්න කලින්එකම එක වතාවක්වත්පරණ කන් දෙකට "මං ආදරෙයි!!!"කියන්න හිතුණා...මං ආ..................................දරෙයිඅම්මේ ! තාත්තේ ! ...

විභාගය අත ලඟ දී ... සිහින දකින්නියකගේ අඩවිය නිවී සැනසිල්ලේගීයක මිහිර විඳිමිනේමගෙ මනෝ ලෝකයේවෙමි රැජිණ මම ඔබේඅරුම පුදුම හමුවකි උනේදැනුදු අදහා ගත නොහේකවුරු වුව අසනා සැණේවිමතියට පත් වෙන අගේවිභාගය ඇත අත ලඟේපොත ඇතේ නෙත් මානයේකුමන පාඩම් දැයි අනේඉතින් පිළිසරණයි ඔබේ !!! ...

මම තවම මහ ගෙදර... සිහින දකින්නියකගේ අඩවිය ඔබ නැතිව මම් තනිව හුදකලාවක ගෙවන තත්පරය කල්පයක් වගේ මට දැනෙනකොට මගේ ලඟ ඔබෙ සුසුම් වැදෙන බව දැනෙනකොට මට ඔබේ වී ඉන්න ඉල්ලන්න හිතෙනකොට තාම ඔබ දුර ඈත කියා දුක හිතෙනකොට මොකට මේ ආදරේ බැඳුණිදැයි හිතෙයි මට ...
මම තවම මහ ගෙදර... සිහින දකින්නියකගේ අඩවිය ඔබ නැතිව මම් තනිවහුදකලාවක ගෙවනතත්පරය කල්පයක්වගේ මට දැනෙනකොටමගේ ලඟ ඔබෙ සුසුම්වැදෙන බව දැනෙනකොටමට ඔබේ වී ඉන්නඉල්ලන්න හිතෙනකොටතාම ඔබ දුර ඈතකියා දුක හිතෙනකොටමොකට මේ ආදරේබැඳුණිදැයි හිතෙයි මට ...
කලබල මැද ආමී... සිහින දකින්නියකගේ අඩවිය කලකට පසුව පැමිණීනමුත් රැඳෙන්න නොහැකීබලා යන්නට ආමීහැම සතුටෙන්ය, සිතමීඅඟුරු සහ වතුර ගනිමීහැමවිට හැම'ත දුවමීනින්දද විටෙක අහිමීවිඩාවට නිම් නැතිවීදිනුම් කණුව යැයි සිතමීඒ කරා මම දුවමීඉඩක් ලද මොහොතකදීයළිත් එන්නට බලමී ...

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු සිහින දකින්නියකගේ අඩවිය කාට හරි මතකද ඇයි අපි "බොරළු" වැරදි ක්‍රමය විදිහටත්, "බොරලු" නිවැරදි වචනය විදිහටත් පිලිගත්තේ කියලා? ණ යනු ළ යනු භාවිතය නිශ්චය කර ගන්න විදිහත් දවස් කිහිපයක් කතා කළා. ... මතකද දන්නෑ :) 691.) ශීලාචාර 692.) ප්‍රථමාධාර 693.) දණහිස 694.) මැතිවරණය 695.) අනුස්මරණය 696.) ව්‍යංජනය 697.) සාධාරණ 698.) වැන්දඹුව 699.) භාණ්ඩාගාරික 700.) සහභාගී වීම 701.) සංස්ථාව 702.) ශිෂ්‍යත්ව 703.) දුරස්ථපාලකය 704.) ...
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු සිහින දකින්නියකගේ අඩවිය කාට හරි මතකද ඇයි අපි "බොරළු" වැරදි ක්‍රමය විදිහටත්, "බොරලු" නිවැරදි වචනය විදිහටත් පිලිගත්තේ කියලා? ණ යනු ළ යනු භාවිතය නිශ්චය කර ගන්න විදිහත් දවස් කිහිපයක් කතා කළා. ... මතකද දන්නෑ :) 691.) ශීලාචාර 692.) ප්‍රථමාධාර 693.) දණහිස 694.) මැතිවරණය 695.) අනුස්මරණය 696.) ව්‍යංජනය 697.) සාධාරණ 698.) වැන්දඹුව 699.) භාණ්ඩාගාරික 700.) සහභාගී වීම 701.) සංස්ථාව 702.) ශිෂ්‍යත්ව 703.) දුරස්ථපාලකය 704.) අභය භූමිය 705.) අභීත 706.) නිශ්චිත 707.) රුධිරය 708.) වලි කුකුළා 709.) බොරලු 710.) මෙළෙක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.
අම්මා සිහින දකින්නියකගේ අඩවිය අම්මා මිය ගියාය. ඈ මිය ගියේ, මොළයේ ස්නායු දුර්වල වීම් නිසා හටගත් මතක ශක්තිය හීන වීම සහ අංශභාග තත්ව කලක් පැවතීමෙන් අනතුරුව, ශරීරයේ ඉබේම සිදුවූ දිරා යෑමෙන් බව වෛද්‍යවරුන්ගේ මතය විය. මෙය අනිවාර්යයෙන්ම අනෙක් සියල්ලන්ගේම මතයද වූ අතර, කාර්ය බහුල ජීවිත සහිත ඔවුන්ට ඒ පිළිබඳව ඊට වඩා විශ්ලේෂණයක් කිරීමට තරම්, ඉඩක් හෝ වුවමනාවක්ද නොවීය. කෙසේ වතුදු, ඈ මිය යන්නට ...

දෝණීගෙන් ... සිහින දකින්නියකගේ අඩවිය ජීවිතේ දුර ගමනකීඔබ සදා මා ළඟ උනීපිපෙන්නට පෙති වෙර දරද්දීහිරු කිරණ ලෙස ඔබ උනීමතක කවුළුව විවර වීනෙත'ඟ කඳුළක් සිර වුණීදහක් කවි ලිව් මගේ පෑනින්නුඹට කව් නොලිවුණු හැටී හෙටක් වෙන්නට කල් නොදීඅදම මම පැදි අමුණමීදුවක වී ඔබ ලඟ වැඩෙන්නටබොහෝ පින් මම් කර ඇතීඔබේ පා මුල වැඳ වැටීදුරස් වන දින ලඟ එතීකපටි හොර ගෙඩි ඔබේ දෝණීතාත්තා හැර යන හැටී ... ...

ඔබ HUB එකක්ද? සිහින දකින්නියකගේ අඩවිය "Entreprise Web Architecture" කියන්නෙ අපේ මේ පශ්චාත් උපාධියේ තවත් එක් විෂයයක්.මුල්ම පාඩමේදීම මම තවත් ලස්සන අදහසක් ඉගෙන ගත්තා. අපේ පරිසරයේ විවිධ ජාල පද්ධති ( නෙට්වර්ක්ස් ) තියනවා. අන්තර්ජාලය විශාල ජාල පද්ධතියක්.ඒ වගේම තමයි අපේ ස්නායු පද්ධතිය. ඒකත් අති විශාල නෙට්වර්ක් එකක්. මේ හැම එකකටම වඩා අපිට ගොඩක් හුරු පුරුදු ජාල පද්ධතියක් තියනවා. ඒ තමයි මානව ජාල පද්ධතිය ( social ...
ඔබ HUB එකක්ද? සිහින දකින්නියකගේ අඩවිය "Entreprise Web Architecture" කියන්නෙ අපේ මේ පශ්චාත් උපාධියේ තවත් එක් විෂයයක්.මුල්ම පාඩමේදීම මම තවත් ලස්සන අදහසක් ඉගෙන ගත්තා. අපේ පරිසරයේ විවිධ ජාල පද්ධති ( නෙට්වර්ක්ස් ) තියනවා. අන්තර්ජාලය විශාල ජාල පද්ධතියක්.ඒ වගේම තමයි අපේ ස්නායු පද්ධතිය. ඒකත් අති විශාල නෙට්වර්ක් එකක්. මේ හැම එකකටම වඩා අපිට ගොඩක් හුරු පුරුදු ජාල පද්ධතියක් තියනවා. ඒ තමයි මානව ජාල පද්ධතිය ( social network ...
ඡන්දේ ... සිහින දකින්නියකගේ අඩවිය අපි දෙන්නා දෙපක්ෂයේපාට දෙකේ , ජාති දෙකේකොහොම උනත් එදා වගේඅදත් හෙටත් නොවෙනස්වේහැමදාමත් ඔයා මගේහිතේ ඇල්ම පුරා ගියේදිනුවත් පැරදුනත් රටේතාප්ප වල ඇලුණු කොලේඅපි දෙන්නා දුන් ඡන්දේනෑ කිසි දා පැරදෙන්නේ ...