ලෝකයේ විනිවිද පෙනෙන සත්තු වර්ග 12 ක්. සියපත මෙතන ඉන්න සත්තු වර්ග බහුතරයක් මුහුද ආශ්‍රිතව දකින්න පුලුවන් සත්තු ටිකක්. ටිකක් විතර කැතයි. පොඩ්ඩක් හිතලා බලන්න ලස්සනට හමකින් වැහිලා තිබ්බත් ශරීරයක් ඇතුලත බලද්දි හරිම අප්‍රසන්නයිනේ. ඒකයි මම එහෙම කිව්වේ. මොනවා වුනත් ජෛව්‍ය විවිදත්වයක අරුමය තමයි මෙතනින් පේන්නේ. අපි නොදන්නවා වුනාට මුහුදු පතුලේ අරුම පුදුම අරුමෝසන් මාලු වර්ග කොච්චර ඉන්නවද. ඒ ඉන්න මාලු එකිනෙකට කොච්චර වෙනස්ද? වෙලාවක් වගේ තියෙනවනම් ...
නොමිලේ Photoshop Plugins 180 ක්. සියපත Photoshop කියන්නේ Graphic කරන අය වෙනුවෙන් වෙන් වුන මෘදුකාංගයක් වුනාට දැන් ඔය කොයි කවුරුත් පාවිච්චි කරන්නේ එම මෘදුකාංගයේ තිබෙන උසස් බව නිසාමයි. තාම Photoshop වලට ගහන්න වෙන මෘදුකාංගයක් නැති තරම්. ඉතින් ඒ වටින කියන මෘදුකාංගය තවත් වටිනාකම වැඩිකරගන්න තමයි Plugins තියෙන්නේ. ඒ හින්දා මම අද ගෙනාවා Graphic කරන අයට මෙන්ම අනිත් අයටද වැදගත් වන Plugins 180 කට නොඅඩු ප්‍රමානයක්. මේ ...
ඔලුව දෙකට කැඩුන මිනිහෙක්ව දැකලා තියෙනවද? සියපත ඔලුව දෙකට කැඩුනත් පන තියෙන මිනිහෙක්ව?... හෝව් හෝව් මුලින්ම හදවතේ අප්සෙට් කස්ටිය මෙක බලන්න එපා. මොකද මෙක බලලා හදිස්සියෙවත් මොනහරි වුනොත් මමනම් වග කියන්නෙ නැ. ලේ බලන්න අකමැති කස්ස්ටියත් කලින්ම අයින් වෙන්ඩෝ... හ්ම්ම්... එහෙනම් කතාව පටන් ගමු. මේක මුහුනු පොතේ කස්ටියටනම් අලුත් දෙයක් නෙවේ, ඒ මොකද කිව්වොත් මෙ දවස් වල මුහුනු පොතේ ජනප්‍රියම වීඩියෝ එකනේ. මේකනම් විශ්වාස කරන්නත් බැ. ඇයි ...
Dos වලින් Star Wars Film එක බලලා තියෙනවද? සියපත මෙතන හොරයක් බොරුවක් වන්චාවක් නැ පෙන්නනවා කිව්වොත් පෙන්නනවා. පුදුමයි නේ? දැන් කස්ටිය බලනවා ඇති මොකද්ද මේ අලුත් හරුපේ කියලා. කවුද හිතන්නේ MSDos වලින් ෆිල්ම්ස් බලන්න පුලුවන් කියලා. ඒ වුනාට ඇත්ත ඒක නෙමෙනේ. ෆිල්ම්ස් බලන්න පුලුවන්... හොදයි මුලින්ම මම කියලා දෙන්නම් Star Wars Film එක බලන හැටි. හැබැයි මේකටනම් Windows XP තියෙන PC එකක් ඔනි වෙනවා. මුලින්ම එහෙනම් නමෝ විත්තියෙන් Start -> Run ගිහින් ඔය ...
මොකෙද්ද බොලේ මේ? සියපත හැබෑටම මොකෙද්ද මේ? පිටසක්වල ජීවියෙක්ද? අනේ මන්දා. නැ නෑ මේ නම් මනුස්සයෙක්. ෂුවර්ද? ම්ම්ම් නැ. එහෙනම් ජාන විකුර්ති වෙච්ච කෙනෙක්ද? ටිකක් ඒ වගෙ නේ. හරියටම කියන්න බැ. මේ මේ පොඩ්ඩක් බලලා කියනවද කවුද මේ කියලා. ඔව් ඔව් ඔයාට තමයි කිව්වේ. කලබල වෙන්න කාරි නැ. අද මම මගේ පරන සීඩී එකතුව පොඩ්ඩක් අස්පස් කරලා දැම්මා. ඒ එක සීඩී එකක් ඇතුලේ තිබිලා ...
හාමුදුරුවනේ, මලගෙදරට වඩින්ට පන්සලේ දායකත්වය තියෙන්න ඕනිමද? සියපත හාමුදුරුනමක් තම ගමේ වෙසෙන පුද්ගලයෙකුගේ මලගෙදරකට වඩින්න ඒ පුද්ගලයා අනිවාර්යෙන් ගමෙ පන්සලේ දායක සමිතියට බැදී සීටීම අනිවාර්යද? මමනම් එහෙම හිතන්නෙ නැ. නමුත් දැන් වෙලා තියෙන්නෙ එහෙම දෙයක්. මගේ හිතවත් දොස්තර මහතෙකුගේ බිරිද හදිසියේ මිය පරලොව ගියේ ගිය සදුදා. අද දිනයේ අවසාන කටයුතු. ඉතින් අවසාන කටයුතු සිද්ද කරන්න අරාදනා කරන්න ඊයේ හවස මමත් මගේ හිතවත් දොස්තර මහත්තයත් තව හිතවතුන් කිහිප දෙනෙකුත් ...
මනුසත්කම තුරන් වෙලාද? ( අනිවාර්ය්යෙන් නරඹන්න ) සියපත මෙහෙමත් මනුස්සයෝ ඉන්න රටක මම ඉපදිච්ච නැති එක ගැන මමනම් සතුටු වෙනවා. අනිවාර්ය්යෙන් බලන්න කිව්වේ නිකන් නෙමෙ. අර්තයක් ඇතුවයි. අද උදේ පාන්දරම මේක බලලා මගේ මුලු ඇගම හිරි වැටිලා ගියා. තාම ඒ කම්පනය එහෙමයි. අපේ රටේනම් හදිසි අනතුරක් වුනාම කීදෙනෙක් එතනට එකතු වෙනවද? කොච්චර ඉක්කමනින් ඒ අනතුරට බාජනය වෙච්ච කෙනාව රෝහල් ගත කරනවද? කෝ ඒ සාරධර්ම මේ රටවල් වල. ? ...
Chevrolet Camaro CPU. පුදුමයි නේ? සියපත ගොඩක් දෙනෙක්ට ගොඩක් කාලෙක ඉදන් ඔය CPU එකේ හැඩය ගැන ලොකු ප්‍රශ්නයක් තිබ්බනේ. ඔන්න ඒකට විසදුමක් හොයා ගෙන. ඒක තමයි කාර් එකක් ඇතුලට CPU එක රින්ගවීම. කොහොමද වැඩේ. නිකන් කාර එකක් නෙමේ Chevrolet කාර් එකක්. කාර් එකක් කිව්වට මේක නිකන් සෙල්ලම් කාර් එකක්. ඒ වුනාට එලකිරි වගේ වැඩනේ. එහෙ මෙහෙ ගෙනියන්නත් ලේසිනොවැ. සාමාන්‍ය පරිගනකයක තියෙන ඔක්කොම දේවල් මේකෙත් තියෙනවා. පොඩි ...
ඔයාගේ Photo එක Cartoon කරගන්න. සියපත කිසිම ගේමක් නැතිව ඕනි Photo එකක් කාටුන් විදියට වෙනස් කරගන්න ඔන්නම් මෙන්න නියම තැන. Photo එක ලස්සනම ලස්සනට Cartoon විදියට Convert වෙනවා. මේකේ විශේෂත්වය තමයි ඕනි Size එකක Photo එකක් Cartoon විදියට Convert කරගන්න පුලුවන් වීම. ඒ විතරක් නම් මදෑ. මේ අඩවිය මගින් ඔයාට ඔයාගේ Photo එකට Water Effect , Mirror Effect වගේ ඒවත් දාගන්න පුලුවන්. ඒ විතරද, අපෝ නෑ. ...
Motherboard, CPU, RAM Diagnostics Flowchart සියපත කොම්පියුටර් එකක් කැඩුනම දැන් එහෙ මෙහෙ දුවන්න ඔනි නැ. වෙලා තියෙන්නේ මොකද්ද කියලා බලලා තමන්ටම හදා ගන්න පුලුවන්. එත් ඉතින් එහෙම කරන්නත් ඒ පිලිබද දැනුමක් තියෙන්න ඕනි නේ. ඕනි නැ. ඒකට තමයි ඔය පහල දාලා තියෙන Flowchart එක තියෙන්නේ. දැන් ඉතින් කොම්පියුටර් එකට මොකද වෙලා තිබුනේ කියලා තමන්ටම හොයා ගන්න පුලුවන්. නිකන් අපරාදෙනේ ඔය කොම්පියුටර් හදන්න කඩවල් වලට සල්ලි දෙන්නේ. ...
ලෝකයේ වේගවත්ම කාර් 10. සියපත පිස්සු හැදෙන සද කිව්වලු. මුලු ලෝකේම වේගෙන්ම යන්න පුලුවන් කාර් දහය. සෙල්ලන්ද කොල්ලො. මූන කට නාලු කර ගන්න තමයි වෙන්නේ. මේකක ගිහින් පන කෙන්ද බේරන් එන්න පුලුවන් වුනොත්නම් හොදයි. ඒක පාරක් රේස් කරාම හැතැන්ම සීයක් විතර ගිහින් නොවේ නවතින්නේ. ඒ වෙනකොට වෙන්න ඕනි හරිය වෙලා ඉවරයි. අපේ රටටනම් මෙව්වා යන්න වෙනම පාරක් හදන්න වෙයි. ඇයි අප්පා මෙව්වා පොලොවට මිලිමීටරයක් විතරනේ ...
2010 වසරේ ලෝකයේ ජනප්‍රියම ගැජට් 20. සියපත තාම 2011 වර අවසන් වෙලා නැති හින්දා ජනප්‍රියම උපංග ගැන විස්තරයක් ගන්න බැ. ඒ වුනත් 2010 වසරේ ජනප්‍රියම උපාංග ගැනනම් පොඩි විස්තරයක් මට හොයා ගන්න පුලුවන් වුනා. මේ උපකරන දිහා බැලුවම ජනප්‍රිය නොව් තිබුනනම් තමා පුදුමේ. වැඩේ කියන්නේ මෙතනත් පලවෙනි ස්තානය ගන්න ඇපල් සමාගම සමත් වෙලා තියෙනවනේ. කවුරුත් දන්න දෙයක්නේ ඇපල් බඩු තත්වයෙන් උසස් වගේම කල් පැවැත්මෙනුත් වැඩි දෙයක් කියලා. ඒ ...
ඔයා කවදාවත් දැකලා නැති අලුත්ම ඇපල් නිෂ්පාදන 18 ක්. සියපත හෝව් හෝව්... මේ අර කන ඇපල් නෙමේ. මුලින්ම ඒක කියලා ඉන්න එපැයි. අන්න හරි. ඒ ඇපල් තමයි. මෙයාලගේ අලුත් වැඩ කිඩ බලන්න එපැයි. පට්ටම පට්ට ගැජමැටික්ස් ටික. දැක්කම පිස්සු හැදෙනවා. තාක්ශණයේ දියුනුව තමයි. දෙකට තුනට නමලා සාක්කුවෙ දාන්න යන්න පුලුවන් ඒවයි, විනිවිද පෙනෙන ඒවයි වැහි වැහැලා. හප්පේ ඔය මුදුත් තියෙන්නේ. ඇහ් දැන් කස්ටිය බලයි ඇපල් කස්ටිය මොකද මුදු හදන්නෙ කියලා. එහෙනම් ...
රුසියන් හමුදාවේ සුපිරිම වාහන දහය. සියපත පිස්සු හැදෙන සද කිව්වලු. ඔන්න වාහනනම්... ඕන දේකට ඔට්ටුයි. මෙව්වා දිහා බැලුවමනම් තේරෙන්නේ මුන්ගේ මොලේ තරම තමයි. ඇත්තටම කොහොම හිතනවද මන්දා මේ වගේ වාහන හදන්න. මගේ අම්මො.. අරකේ රෝද ගොඩ.. ටයර් ටික දාගන්නම අවුරුද්දක පඩි සල්ලි යනවා. අඩේ අරක වතුරෙයි ගොඩබිමෙයි දෙකේම යනවනේ. මේහේ ගංවතුර කාලේට නියම බාන්ඩේ. අපිටත් බැරි වෙයිද දන්නේ මෙයින් එකක් ඉල්ල ගන්න. ෆිනැන්ස් පාරක් දැම්මොත් බැරි ...
Violet Banners Vector Backgrounds නොමිලේ බාගන්න. සියපත කොහොමද යාලුවනේ. ගොඩ කාලෙකින් මෙ පැත්තේ එන්නත් බැරි වුනා. වැඩ ගොඩාරියක් තිබුනනේ කරන්න. දැන්නම් එව්වා ඉවර කරලා තියෙන්නේ. ඒ කතා කිව්වා දන් ඇති. අද මම ඔයාලට ගෙනාවේ ලස්සනම ලස්සන Violet Banners Vector Backgrounds Pack එකක්. මේව්වා ඔය ග්‍රැෆික් වැඩ කරන අයටනම් ගොඩාක් වැදගත් වෙනවා. අනිත් අයටත් ඉති හොදයි. ඉස්සරහටත් මේ වගේ එව්වා ටිකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් බාගෙන බලන්නකො. ඔය ...
මේක කටක්ද? වක්කඩක්ද? සියපත බලන් ගිහාමනම් පෙන්නෙ වක්කඩක් වගේ තමයි. මොනවද ඔට්ටු. මේ වගේ කටක් වෙන කාටවත් නැතුව ඇති. සමහර වෙලාවට බලන්නත් බැ වගේ. මිනිහගේ මුන නිකන් වදුරෙකුගෙ වගෙ. වදුරොත් ඔහොම කරනවනේ. ලස්සනට කටෙ තියෙන දත් ටික ගැනගන්න පුලුවන් නේ. මට මතක හැටියට මේක ඉස්සර අටපට්ටමේ ගියා වගේ. බලපු කට්ටියයි, බලපු නැති කට්ටියයි ඔක්කොම ආයේ එකතු වෙලා බලන්නකො. ...
සුපිරි Mobile Web Browsers. සියපත Web Browser එකක් කියන්නේ Mobile Fhone එකකට අවශ්‍යම දෙයක්නේ. ඉතින් ඒ හින්දා මෙන්න ගෙනාවා සුපිරි ගනයේ Mobile Web Browsers ටිකක්. ගොඩක් දෙනෙක් දන්නේ Opera එහෙම නැත්තන් Internet Explorer ගැන විතරනේ. ඒ වුනාට ඒවට වඩා හොද නොදන්න Web Browsers තව ගොඩක් තියෙනවා. එක එක Browser එකකින් වෙන වෙනව හෙව්වම, වෙන වෙන දේවල් තමයි පෙන්නන්නේ. ඒ හින්දා Browsers දෙකක් විතර දාගෙන හිටියම හොදයි. ...
AutoPlay Menu Builder , Portable මෘදුකාංගය බාගන්න. සියපත නමෙන්ම තේරෙනවනේ මේ මෘදුකාංගය මගින් මොකද්ද කරන්නෙ කියලා. ඔව් ඔව්. මෙකේන් කරන්නෙ මෙනු හදන එක. පැහැදිලිව කිව්වොත් මොකක් හරි එකක් අපි ඉන්ස්ටෝල් කරන්න යද්දි අර පෙන්නන ඔටෝ ප්ලේ මෙනු එක. ඒ විතරක් නෙමේ මේ මෘදුකාංගය මගින් පුලුවන් Install, Package, Delete විදියට වර්ග 3 න් මෙනු හදන්න. ඔය පහල දාලා තියෙන පින්තුරෙ තියෙන්නේ. වැඩ කරන හැටි කිව්වොත් කියන්න තියෙන්නේ අපිට ඉන්ස්ටෝල් ...
Alien Skin Image Doctor , Photoshop Plugin එක දාගන්න සියපත මෙන්න මේ Photoshop Plugin එකනම් ඕනැම කෙනෙක්ට හරිම වැදගත් එනවා. මොකද මේ Plugin එකෙන් පුලුවන් මුහුනක තියෙන ලප කැලැල්, සීරීම් අයින් කරන්න, මුහුනට පැහැයක් අරන් දෙන්න වගේම ශරීරයේ තියෙන පච්චයක් වගේ එකක් මකලා දාන්න. කොටින්ම කිව්වොත් ඔයාගේ මුලු ඇගම ලස්සන කරලා දෙනවා. ඒ වගේම ඔය පරන වෙච්ච එහෙම Photo අලුත් විදියට හදාගන්නත් පුලුවන්. මේක බාවිතා කිරීම ගැන කිව්වොත් බය වෙන්න කිසිම ...
Fonts 838 ක Mega Pack එකක් බගන්න සියපත මේකනම් මාරම මාරම Fonts Pack එකක්. Fonts 838 කිව්වම ලේසිද වැඩේ. මේ Fonts වර්ග ගොඩක් වැදගත් වෙන්නේ ග්‍රැපික් ඩිසයින් වැඩ කරන අයට. අනිත් අයටත් වැදගත් වෙනවා. මේගා බයිට් 56 හින්දා හැමෝටම ලේසියෙන් බාගත කරගන්නත් පුලුවන්. ඒ වගේම වර්ග වලට බෙදලත් තියෙනවා. ඔය පහල දාලා තියෙන්නේ එ වර්ග තමයි. Christmas font pack (45 fonts) Pixel font pack (126 fonts) Sports font pack (49 fonts) Lovely ...