යාලුවගේ කොම්පියුටර් එක ලොක් කරමු. සියපත යාලුවගේ කිව්වට තරහ කාරයෙක් වගේ ඉන්නවනම් මේ වැඩේ කරාට කමක් නෑ. මොකද මේ වැඩේ කරාම MS Dos පිලිබද දන්නේ නැති කෙනෙක්නම් කොම්පියුටර් එක ගොඩ දාන්න වෙන්නේ Format කරලම තමයි. කෝ ඉතින් මෙකෙන් මොකද වෙන්නේ කියලා කිව්වේ නෑනේ. මෙහෙමයි. මේ හදන එක ඇවිල්ල පුංචි Bat File එකක්. මේක මුලින්ම Open කරාම මුකුත් වෙන්නේ නැ. හැබයි PC එක Shut Down කරලා ආයේ ...
Photo to Sketch නොමිලේ බාගන්න. සියපත Photoshop පිලිබද දැනුමක් නැති අයට පුලුවන් මේ Software එක බාවිතයෙන් ලේසියෙන්ම Photo එකක් Sketch කරගන්න. මොනවත් දැනගන්න ඕනි නැ. Photo එක Open කරා Convert කියන Button එක එබුවා. එච්චරයි. මෙන්න බොලේ ලස්සන Sketch Photo එකක්. මේ Software එකෙන් Photo එකක් Pen sketch, Pencil sketch, Pastel sketch, කියන ක්‍රම තුනකට Sketch කරගන්න පුලුවන්. ඒ වගේම කැමතිනම් පසු බිමට Texture එකක් වුනත් ...
අරුම පුදුම වෙළද දැන්වීම් 40 ක්. සියපත මේ වෙළද දැන්වීම් නම් මාරම මාර සුපිරි ගනයේ Creative දැන්වීම් ටිකක්. මමනම් හිතන්නේ මේ ක්‍රම 100% ම අති සාර්තකයි. මොකද මේක කෙලින්ම පාරිබෝගිකය ලගටම යනවනේ. අපේ රටෙත් මේ වගේ ක්‍රම අනුගමනය කරානම් නිකන් බඩු විකිනෙන්නේ උනු කැවුම් වගේ. වෙන මොනවත් නෙමේ ඉතින් මිනිස්සුන්ගේ හිතීමේ හැකියාව තමයි මෙතනින් පෙන්නන්නේ. මෙහෙම හිතන්න පුලුවන් මිනිස්සු ඉන්නවනම් මොනවද කරන්න බැරි. මෙතන තියෙන සමහර Ads නම් ඔයාලා ...
Google Guitar සිංදුව සියපත දැනට ටික දවසකට කලින් Google Search Page එකේ Guitar එකක් තිබ්බා මතක ඇතිනේ. බොහෝ දෙනා ආසාවට වගේ ඒ Guitar එක ටිකක් ගහලා බලන්න ඇති. ඒත් ඒකෙන් සින්දුවක් ගහල බලන්න හිතුනද? බොරු කියන්න ඕනි නැ මටනම් හිතුනෙම නැ. හැබැයි නිර්මානශීලී අදහස් තිබ්බ කිහිප දෙනෙක් ඒකෙන් වැඩක් අරන් තියෙනවා. ඒ කියන්නේ එකේන් සින්දු ටිකක් ගහලා බලලා තියෙනවා. YouTube එකේ කැරකි කැරකි ඉන්නකොට ...
ලස්සනම Vector Pack 75 ක්. සියපත මේවා ගැනනම් කියලා වැඩක් නැ. බලලම ඉන්න ඕනි. ඒ තරමට ලස්සනයි. අන්තිමට කෝකද Download කරගන්නේ කියලා හිතා ගන්න බැ. මේවාත් Premium Quality ඒවා. හැබැයි ඔක්කොම දෙන්නේ නොමිලේ. අපේ කට්ටිය හුගක් වෙලාවට කරන්නේ තමන්ට Vector Images ඕන වුනාම Google එකේ Image Search පාරක් දාලා හොයා ගන්න එකනේ. ඒ වුනාට ඒකෙන් හොදම සහ ලස්සනම Vector Images ගන්න හම්බෙන්නේ නැ. ඒ හින්දා මම ...
ලස්සනම ලස්සන PSD Files බාගන්න මරු තැනක්. සියපත නිකන්ම නිකන් PSD Files නෙමේ High Resolutions PSD Files බාගන්න පුලුවන් තැනක් ගැන කියන්න තමයි මම මේ යන්නේ. මේ Site එකේ තියෙන PSD Files ඔක්කොම Premium Quality ඒවා. ඔයාට කැමති ඕනෑම විදියක PSD Files මේකෙන් නොමිලේම ගන්න පුලුවන්. හිතේ හැටියට තොරගන්න නම් ඔන්න නියම තැන. නිකන් මොකටද සල්ලි වියදන් කරන්නේ නොමිලේම ගන්න පුලුවන් කම තියෙද්දි. මොකද මම එහෙම කිව්වේ සමහරු ඔය ...
Online Photo Modification Sites 25 ක්. සියපත Online Photo Modification Sites කිව්වම හැමොටම මතක් වෙන්නේ Photofunia කියන Site එකනේ. අන්න හරි. මම දැන් කියන්න යන්නේ ඒ වගේ Photo Modification Sites 25 පිලිබද තොරතුරු. මේවගෙත් කරන්න තියෙන්නේ Photofunia එකේ කරනවා වගේ Photo එක Upload කරලා කැමති Style එක දෙන්න විතරයි. මෙතන තියෙන ගොඩක් Sites, Photofunia එකට වඩා හොදයි. මොකද Photofunia එකේ Photo Edit කරන්න බෑනේ. මේ සමහර Sites ...
නොමිලේ Photoshop Brushes 100 ක්. සියපත නොමිලේ Photoshop Brushes 100 ක් කිව්වට මෙතන 150 ක් විතර තියෙනවා. Brushes ඕනි වෙන්නේ මොකටද කියලා දන්නවා ඇතිනේ. Brushes වලින් අපිට පුලුවන් Photo එකකට ලස්සන හැඩ වැඩ ටිකක් දාලා ලස්සන කරගන්න. Brushes වලින් ප්‍රයෝජන ගන්න සාමාන්‍ය දනුමක් තිබ්බම හොදටම ඇති. තමන්ට අවශ්‍ය කරන හැඩය තෝරලා දෙන්න විතරයි තියෙන්නේ. මේ Photoshop Brushes Install කරන විශේෂ ක්‍රමයක් තියෙනවා. මේ Brushes Download කරගත්තම File ...
බ්ලොග් පොස්ට් එකක් ඇතුලට දැන්වීම් දාගන්න. සියපත මේකනම් ගොඩක් දෙනෙක්ට අලුත් දෙයක් නෙමේ. ඔය Google Adsence තියෙන හැමෝම බ්ලොග් වල Blog Post වලට දැන්වීම් දාගෙනනේ ඉන්නේ. ඒත් Google Adsence නැති කස්ටිය මොනවද දාගන්නේ? ඒකට ඔය Admaya, Smowtion, Adpolar, Adbrite වගේ ඇඩ් දාගන්න පුලුවන්. හොදයි ඉතින් කොහොමද දාගන්නේ? සිම්පල් ප්ලැන් එකක්නේ ඒකට තියෙන්නේ. මුලින්ම ඔයාගේ ඇඩ් කෝඩ් එක ගන්න. ඊට පස්සේ මෙතනින් ගිහින් ඒ ඇඩ් කෝඩ් එක කන්වර්ට් කරගන්න ඕනි. ඒක පොඩ්ඩක් ...
අනාගතේට එන්ට තියෙන අරුම පුදුම Corner Shot යුද අවිය. සියපත මේ ගැනනම් ගොඩක් දෙනෙක් දන්නවත් ඇති. ඒත් ඉතින් නොදන්න ඈයොත් ඉන්න පුලුවන්නේ. ඇමරිකන් කාරයා මේ අලුත් බාන්ඩේ දැනටමත් හදලා තියෙන්නේ. තව පොඩ්ඩක් විතර වැඩ ටිකක් තියෙනවා ඉවර කරන්න. මෙයාගේ විශේෂත්වය තමයි දෙකට හරවලා වෙඩි තියන්න පුලුවන් කම. ඒ කියන්නේ අපිට හැරෙන්න නැතිව තුවක්කුව විතරක් හරවලා සතුරට පහර දෙන්න පුලුවන් කියන එක. එහෙම කිව්වට තේරුනෙ නෑ නේද? ඒකටම තමයි ඔය පහල ...
ඇමරිකන් හමුදාවේ මිල අධිකම වාහන දහය සියපත බලන්න දුකේ බැරුවා...දැක්කම පිස්සු හැදිලා අයෙත් හැදෙනවා. එසේ මෙසේ බාන්ඩයැ මෙව්වා. ජීවිත කාලෙම හම්බ කරත් මේවගෙන් එකක් ගන්නවන්ම් බොරු. හික්ස්.. ගන්නවා තියා මෙව්වා පියවි ඇසට වත් බලා ගන්න පුලුවන් වෙයිද මන්දා. ඔය සමහර යානා එහෙම තියෙන්නේ ඇමරිකන් මිලිටරියට විතරයි කියනවනේ. එකනේ උන් හැමොටම සද්ද දාගෙන ඉන්නේ. වැඩි කතා කියනවට හොදයි බලලම හිටියනම්. ඕන් එහෙනම් බලා ගන්නකො. පින්තූරේ උඩ කොටලා ලොකු කරලා ...
අතිශයින්ම වැදගත් වන ALT Codes. සියපත පරිගනකයක් බාවිතා කරන කෙනෙකුට වැදගත්ම වන දෙයක් තමයි මේ ALT Codes කියන්නේ. ඉතින් එකෙනුත් අවශ්‍යම කරන ටිකක් තමයි අද මම දෙන්න යන්නේ. වැල් වටාරන් මුකුත් නැතුව ඔන්න කෙලින්ම දැම්ම ALT Codes ටික. ට්‍රයි කරලා බලන්න. මතක ඇතුව මේවා බාවිතා කරද්දි ALT Key එක ඔබාගෙන Number Pad එකෙන් තමයි ඔය දිලා තියෙන අන්කය ගහන්න ඔනි. නැත්තම් වැඩ කරන්නේ නැතෝ.... ගණිතමය අවශ්‍යතා සදහා ...
නමෝ බුද්ධාය ! සියපත ප්‍රිය සබඳ, අසත්‍ය මෙන් ම සත්‍යය ද, දුක මෙන් ම සැප ද, අවිද්‍යාව මෙන් ම විද්‍යාව ද, අඳුර මෙන් ම ආලෝකය ද, බන්ධනය මෙන් ම විමුක්තිය ද, බොහෝ දුර නොවේ, ළඟම ය. ඔබ බුද්ධිමත් නම් වාසනාවන්තයි. කාලය පැමිණුනා ! අත් මිදෙන්න, බියෙන් හා සැකයෙන් දුරු කර දමන්න, දුක් තැවුල් වේදනා හිමි කර ගන්න සැබෑ ජීවන මිහිර ඔව් ! උපතේ සිට මරණය දක්වා පමණක් ද, නැත. සදහට ම, සදාතනිකව ම. සදා සුන්දර අමා සිසිල පිරී ගිය ලොවක් සඳහා ...
RonyaSoft Poster Designer, Portable මෘදුකාංගය බාගන්න සියපත ඔන්න අද ගෙනාවා මරු බාන්ඩයක්. මේකෙන් පුලුවන් පොස්ටර්ස් හදන්න. ඔය ඉස්කොලේ යන කාලේ එහෙම එක එක යාලුවගේ පින්තූරේ දාලා විහිලුවට වගේ, අවශ්‍යව තිබෙන පුද්ගලයෙකි අල්ලා දෙන්නෙකුට තෑගි ලැබේ කියලා පෝස්ටර් ගැහුවේ. අන්න ඒ වගේ පෝස්ටර් ගේමක් නැතිව මේ මෘදුකාංගය මගින් හදාගන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි ඕනැම වර්ගයක පෝස්ටර් මේකෙන් හදාගන්න පුලුවන්. තව ලමයින්ට අවශ්‍ය පොත් කවර එහෙමත් හදාගන්න පුලුවන්. එච්චරද? ...