200 KMPH ගිය බයිසිකලයේ කථාව සිතුව්ලි පවුර ඔන්න එකෝමත් එක ඩයල් එකක් වෙනසකටත් එක්ක ට්‍රිප් එකක් යන්න තීරණය කරාලු බයිසිකලෙන්.යන්නේ තනියෙන්......අනික හෙන දිග ගමනක් ....ඔන්න ඔහොම ඉතින් මිනිහ යනකොට එක හරියකදී හම්බුනාලු මහ පතසාර කන්දක් ....පොරත් ඉතින් ඩයල් එක වගේ කන්ද පාගන්න ගත්තලු....ටිකක් යනකොට මෑන්ට හොඳ ගණන්....අම්මෝ පපුවත් රිදෙනවලු....පොර වගේ වැඩේට බැස්සට දැන් ඉතින් වැඩේ අමාරුයිලු...කරකියාගන්න දෙයක් නැතුව පොර බයිසිකලේ පාරෙ අයින් කරන් නැවත්තුවලු..පැත්ත පලාතක මිනිස් පුළුටක් ...
ආශ්චර්යයේ දිවයින (අවසන් කොටස ) සිතුව්ලි පවුර කට්ටියට මතකද මන්දා මම කලින් ලියපු එව්වා.බොහොම ඉස්සර නොවැ කලින් ටික ලිව්වේ.අහුකොන් තියන්නෙ මොකටද කියලා ඔන්නොහෙ ඉවරයක් කරලා දාන්න හිතුවා.කියෙව්වෙ නැත්තං මෙතනින් ගිහින් බලන්න.ඔන්න කොහොමින් කොහොම හරි මාව උත්සවශ්‍රියෙං රොකට් එකටත් නැග්ගුවා කියමුකෝ.අප්පා ගඳ මේකෙ ඇතුලෙ.මේක හදලා ඉවරවෙලා නිකං ඔහේ තිබ්බ කාලෙ මේක ඇතුලෙ කුඩු කාරයෝ, ගංජා කාරයෝ, පිම්පියෝ, හිඟන්නු විතරක් නෙමෙයි රතිකෙළි කාරයින්ගෙත් පාරාදීසයක් වෙලයි තිබිලා තියෙන්නෙ.හැම තැනම බුලත් කෙළ පාරවල්.බිත්තිවල හුණු ...
එදා ඔබ.. අද මම... සිතුව්ලි පවුර ඔයාමහා අයිස් කන්දක්දිය කරලා වතුර බින්දුවක් ගන්න හදත්දිතවතවත් මිදෙන්න හදන මහා අයිස් කන්දක් මමඒ අයිස් දිය කරලාවතුර ටිකක් අත් දෙකට ගන්න බලාගෙන හිටියාදැන්මුලු උණුහුමම බින්දුවක්වත් ඉතිරි නොවෙන්නමනැති වෙලා ගිහින්..එක පාරටම මහා වතුර කන්දරාවක්අත්දෙකම පිරෙන්න ගලාගෙන ඇවිත්ඒත්... ගලාගෙන යන වතුර වල සීතලවත් නොදැනෙන්නම මමසීතලෙන්ම මිදිලා ගිහින්. ...
මේ වචන අයින් කරමුද ? සිතුව්ලි පවුර නාකියා.. අපි කවුරුත් යන්නේ වයසට තමයි..තරුණකම හැමදාම් තියෙන්නේ නැහැනේ.. එක කාලෙකදී ශරීරයේ උපදින ශයිල වලට වඩා මිය යන ශයිල වැඩි වෙනවා එතකොට දිරාපත්වෙන එක අපි කාටත් පොදුයි.. සමහර අසනීප වලට තරුණ කාලෙදිම මිනිස්සු දිරාපත් වෙනවා. ඉතින් වැඩිහිටි කෙනෙකුට අපහාස කරන්නේ මොකටද ?පොට්ටයා/ කණා අපි කවුරුත් වයසට යනකොට ටික ටික අන්ද වෙන්න පටන් ගන්නවා .. තරුණ කාලේදී ආලෙන් අන්ද වෙනවයි කියනවා. ...
$$වලින් සල්ලි හොයන්න පහසුම මග Elance සිතුව්ලි පවුර ඔන්න ගොඩාක් කාලෙකට පස්සෙ තොන්සා පෝස්ට් එකක් ලියන්න සෙට් උනේ.ඒ ලෙවල් වැඩ ගොඩ හින්ද පාඩම් වැඩ වලටම හිර වෙලා හිටියේ මේ දවස් ටිකේම.අදනම් මම ඔයාලට කියන්න යන්නේ අන්තර්ජාලයෙන් හොඳට සල්ලි හොයන්න පුලුවන් freelancer ගනයට වැටෙන වෙබ් සයිට් එකක් ගැන.මේකත් කොටින්ම කිව්වොත් ඕ ඩෙස්ක් වගේම තමයි.හැබැයි විශේෂත්වය තමයි ඕඩෙස්ක් වල තරම් ජොබ් එක ගන්න මහගන්න ඕනෙත් නෑ ලොකු ගනන් වලින් තමයි ...
සිරා කරපු මගේ ලව් එක! සිතුව්ලි පවුර අද පෝය දවස..කාමරේ ලයිට් නිවල තිබ්බට ඒ වගේම එලියකින් කාමරේ පිරිලා..මං ආස නෑ එලියට..මට ඕන කළුවර..එහෙම හිතලා පැත්තකින් තිබ්බ කොට්ටෙ අරං මූන වහගත්තා..හ්ම්ම්ම්...රංගි එක්ක එක දිගට රණ්ඩු වුන කීවෙනි දවසද මේ කියල මං කල්පනා කරන්න පටන් ගත්තා..අදත් සුපුරුදු පරිදි අපි කතා කලා...රණ්ඩු උනා..මට පුලුවන් උපරිමයෙන් මං එයාට ආදරේ කලා..අදටත් කරනවා..හැබැයි එයා කවදාවත් මං කරන කිසිම දෙයක හොඳක් දැක්කේ නෑ..මං කරන ...
වැඩිපුරම භාගත කරගෙන ඇති Wordpress Plugins 20 සිතුව්ලි පවුර මේ වන විට අන්තර්ජාලය තුළ තිබෙන ජනප්‍රියම Blogging Platform එක තමයි වර්ඩ්ප්‍රෙස්. මේ වෙනකොට self hosted wordpress අඩවි මිලියන 50කට අධික ප්‍රමාණයක් තිබෙනවාලු.ඉතින් මේ කතාකරන්න යන්නෙ මේ මිලියන 50ට යන අතරෙ, ඒ භාවිතා කරන්නන් වැඩිපුරම භාගත කරගෙන තිබෙන ප්ලගින 20 ගැනයි.All in One SEO Packස්වයංක්‍රීයවම ඔබගේ බ්ලොග් අඩවිය හා ලිපි SEO කරන ප්ලගිනයක් තමයි මේක. ...
ශුද්ධ බයිබලය ගැන ... සිතුව්ලි පවුර බයිබලේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනව. පරණ ගිවිසුම හා අලුත් ගිවිසුම විදියට. පරණ ගිවිසුමේ තියෙන පොත් වල තියෙන්නෙ ජේසු ඉපදෙන්න කලින් සිදුවීම් ( දිවැසිවරු ගැලවුම් කාරයෙකුගේ පැමිනීම ගැන කියපුව වගේ.. ) .. අලුත් ගිවිසුමේ තියෙනෙ ජේසුගේ ඉගැන්වීම් හා උත්තානයෙන් පස්සෙ උන දේවල්.පරණ ගිවිසුමේ පොත් 45 යි. අලුත් ගිවිසුමේ 27 පොත් යි. ( මේකත් බයිබල් වර්ශන් එක අනුව ලාවට වෙනස් වෙන්න පුලුවන් )ඔරිජිනල් බයිබලේ පොත් ලියවිලා ...
වීර ක්‍රියාව සිතුව්ලි පවුර එතුමාගේ නම ජාතික වීරයින්ගේ ලයිස්තුවේ උඩටම තිබුනේ තමුන්ම ඉතිහාසය ලියාගත්ත නිසා නොවේ.. සැබෑවටම රටේ සතුරන් හා යුද වැදී ලේ වගුරුවා සටන් කොට ජීවිතය පුජා කල නිසයි..වසර සිය ගණනක් මුළුල්ලේ වල බුරු ලන්තයේ ප්‍රධාන නගරයක ඉදිකර තිබුණු එතුමාගේ කඩුවක් අතින් ගත් සෙල්මුවා පිළිරුව පසුකර ගමන් කල එකම බුරුලන්ත වැසියෙකුටවත් මදක් එහි නැවතී ආචාර කරන්නට හෝ තම දු දරුවන්ට ඔහු ගැන කියාදෙන්නට ...
වැදගත් විශය 15 ( Sex Education in Sinhala ) සිතුව්ලි පවුර හරි අදත් උපත්පාලන ක්‍රමවලින් වැදගත් කීපයක් ගැන කතා කරමු නේද?.අහලා තියෙනවද නෝ ප්ලාන්ට් එහෙම නැත්තං අතේ තැන්පත් කරන උපත්පාලන කූරු ගැන? නෝප්ලාන්ට් කියන්නේ ඒකේ වෙළඳ නාමයක්.ඒ වෙළඳ නාමය යටතේ ආව නිශ්පාදනයේ කූරු 6ක් අඩංගු උනා.මේ කූරු හයම අතේ උඩ බාහුවේ සමට යටින් තැන්පත් කරනවා.ඒ කූරුවල ඇති ප්‍රොජෙස්ටෙරොන් හෝමෝනය ඉතා කුඩා මාත්‍රාවකින් ශරීරයට නිකුත් වෙලා ඩිම්බ මෝචනය වැළැක්වීම සහ ගැබ්ගෙල ශුක්‍රාණුවලට ...
මුල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය 01 කොටස සිතුව්ලි පවුර සති කීපයකට පස්සේ ආයෙත් බ්ලොග් එක පැත්තේ ආවා. ප්‍රතිචාර වලින් පෙන විදියට මම ලියන සමහර වචන බර වැඩියි වගේ ඒ හින්දා මුල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය පාඩම මුල ඉදලම පටන් ගන්න හිතුවා. මොකද හැම තරාතිරමකම අය බ්ලොග් කියවන නිසා, මම දැන් ලියන්නේ මේක කියවන අයට ගිණුම්කරණය පිලිබදව කිසිම දැනුමක් නැ කියන උපකල්පනය උඩ. එහෙනම් මුල්‍ය වාර්තා විශ්ලේෂණය කරන්න කලින් පොඩ්ඩක් ගිණුම්කරණය පිලිබදව ...
වැදගත් විශය 16 ( Sex Education in Sinhala ) සිතුව්ලි පවුර ස්ථිර පවුල් සැලසුම් ක්රමමේක එක්කෝ ස්ත්‍රියට හෝ පුරුෂයාට කර ගන්න පුළුවන්.ස්ත්‍රියට සිදුකරන ස්ථිර උපත් පාලන ක්‍රමයට කියන්නේ ටියුබෙක්ටමි කියලා.අපි පාවිච්චි කරන්නේ LRT හෙවත් Ligation and Resection of the Tubes කියන නම.මේකෙදි සිද්ද වෙන්නේ ඩිම්බකෝෂවල ඉඳලා ගර්භාශයට ඩිම්බය රැගෙන එන පැලෝපීය නාල දෙකම කපලා කෙළවරට ගැටයක් දාන එක.ඒ මඟින් ඩිම්බය ගර්භාශයට එන එක වළක්වන එක හරහා සහ ශුක්‍රාණුවලට ඩිම්බය හමුවීම වැළැක්වීම ...
අනාථ කවියා සිතුව්ලි පවුර කවියද ඔයාදදෙකෙන් එකක්තෝරගන්න කිව්වමකවි ලියපුඅතත් එක්කම කපලාවැළලුවා මම පෑනඅපේ ගෙදරවත්ත පහලඌවද මාවදදෙකෙන් එකක්තෝරගන්න කියලාමම කිව්වමඔයාඌවතෝරගත්තට පස්සෙමමවත්ත පහලට ගිහින්හෑරුවා ආපහු වළප්ලාස්ටික් පෑනදිරලා නැතත් තාමඒක එක්ක වලදාපුමගේ අතනෑ පේන්ඩදිරලා ගිහිල්ලද කොහෙද ...
ගඩගෙඩි මෝඩයාගේ කතාව. සිතුව්ලි පවුර ඔන්න එකෝමත් එක රටක එකෝමත් එක ගමක එකෝමත් එක කාලෙක ජීවත් උනාලු මනුස්සයෙක් ගඩගෙඩි මෝඩයා කියලා. අහ්.. කියන්න අමතක උනානේ මොකද මේ මනුස්සයට මේ නම හැදුනේ කියල. පවු ඉතින් .. දෙමාපියන් නුගත් මිනිස්සු උන එකේ කොල්ලාව වැස්සට බේරෙන්නවත් ඉස්කොලෙකටවත් ඇරියානම් ටිකක් මෝඩකම් අඩුවෙන්න තිබුනා. එත් "ඔය ගහක ගෙඩියක් කඩාගන්න ඇහැකිනම් මදැයි" කියල අප්පා කිවුවම අම්මන්ඩිත් "එහෙනම්" කියල අනුමත කරපු හින්දා ...
කැම්පස් යන නංගිලා මල්ලිලා වෙත ආදරයෙන්... සිතුව්ලි පවුර මේ ලිපිය ක්සැන්ඩරයා ගේ කොළමේ 26/01/2012 දින පලවූ ලිපියක් නැවත පල කිරීමකි.කැම්පස් යන නංගිලා මල්ලිලා වෙත ආදරයෙන්...අවුරුදු 13 ක පාසල් ජීවිතෙන් පස්සේ තවත් හොඳට ඉගෙනගෙන ලොකු මහත්තයෙක් නෝනා කෙනෙක් වෙන්න හිතාන කැම්පස් එකට අඩිය තියපු ඔයාල කරන කියන දේවල් දැක්කම මට මේක නොකිය ඉන්න හිතක් ඇත්තෙම නැති තරම්. පුංචි බැංකු කෑල්ලක එල්ලිලා පස්ස හිරිවටෙනකම් ටියුෂන් ගිහින් ඉගනගන්නකොට හැමදාම අපි හිතුවේ ...
ඔක්කොම ටික දුන්නද ? සිතුව්ලි පවුර දවසක් පිරිමි ළමයෙකුයි, ගෑණු ළමයෙකුයි සෙල්ලං කර කර හිටියලු. පිරිමි ළමය ගාව ලස්සන ජිල්බෝල ටිකක් තිබුනලු. ගෑණු ළමය ගාව ටොෆී වගයක් තිබුනලු.දෙන්න කතා වුනාලු තමුන් ගාව තියෙන ටොෆී සහ ජිල්බෝල මාරු කර ගන්න. ගෑණු ළමය එයා ගාව තිබුන ඔක්කොම ටොෆී ටික පිරිමි ළමයට දුන්නලු. කොලුව තමුන් ලඟ තිබ්බ ලස්සනම ජිල්බෝලෙ හොරෙන්ම හංගගෙන අනික් ඒව ටික ගෑණු ළමයට දුන්නලු.තමුන්ට ටොෆී ලැබුනත් ...
දොස්තර සිහිනය විකුණං කෑමේ ආශ්චර්යය සිතුව්ලි පවුර රාජ්‍ය අනුග්‍රහය යටතේ වෛද්‍ය උපාධිය විකිණීම දැනටමත් ලංකාවේ ඇරඹී හමාරය.මේ ගැන විවිධ තර්ක විතර්ක මතුවන මේ මොහොතේ හුදු ද්වේශයෙන් මෙය පිටුදැකීම හෝ වැළඳගැනීමට පළමුව මේ පිලිබඳ ප්‍රාමාණික අවබෝධයකින් යුතුව බැලීම වටී. මේ සියල්ලට කලින් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක අවශ්‍යතාවය කොතරම්දැයි අප සොයාබැලිය යුතුය.2010න් පසු වෛද්‍යවරුන්ට ලංකාවේ රැකියා නොලැබෙන බව මීට
වන මැද . . . සිතුව්ලි පවුර තටු නොමේරුවපැටවෙකිදෙමාපිය රැකවරනහොර හොරෙන්මතක අතහරිනතැතදරන ඉගිලෙන්නකිරිල්ලකටමිතුරුව . . .කටුව බිඳගෙනලොවට බට සැනෙකින්මහිත ඇදුන මුත්තහනම්ය තවමමෙ වන මැදඅතු අතරරමනයනුඹට . . .ඇබින්දක්ඉවසාපන් පැටවකබරියකටහසුවන්න මත්තෙන්තලුමරා රසකර ගිලිනඋණුසුම්ව තටුදිගැරෙන තුරුවත්මේ විසල් වන මැදඇත පිරිතිරීබෝම වුණු විපරීතමගහැර ඉගිලෙන්න . . . ...
බ්ලොග්වල, මූනු පොතේ ලියපු තමන්ගෙ නිර්මාණ සයිබරයෙන් එ... සිතුව්ලි පවුර ඉස්සර හිතට දුකක්... සතුටක්... ආවම අපි අහුවෙන කොල කෑල්ලක පොතක පිටිපස්සෙ ඔහේ කුරුටුගෑව...මතකද... සමහර වෙලාවට ඒව දකින්නෙ අපිම විතරයි...ඕනෙනම් ඉස්කෝලෙ .. පන්තියෙ.. අල්ලපු ඩෙස් එකේ යාලුව දකීවි...වැඩිම උනොත් බිත්ති පුවත්පතට යාවි..... ඒත් දවස් කීයකටද... ..සමහර වෙලාවට කොලකෑලිවල පොත් පිටිපස්සෙ ලියපු ඒව ගේ අතුගාගෙන යනකොට අපිටම ආයෙ අහුවෙලා නැද්ද... ??කාඩ් බෝඩ් පෙට්ටි පුරවපු පරණ පොත් බෝතල් පත්තර කාරයට දෙනකොට කාවොකාපු තමන්ම ...