කුරුදු ඔය ඇල්ල සොයා සිතුව්ලි පවුර A /L ඉවර කරලා අවුරුදු දෙකහමාරක් තිස්සේ මම වැඩ කලේ විගණන ආයතනයක පුහුණු වන්නෙක් විදියට. මේ කාලේ අපිට රට වටේම ඇවිදින්න සිද්ද උනා. කොටින්ම කියනවා යාපනය, මන්නාරම්, මඩකලපුව ඇර අනිත් හැම තැනම අපට ඔඩිට් තිබුන. සමහර දවස් වල අපට රැ වෙන්නේ හම්බන්තොටදී පහු වෙනිදා එලිය වැටෙන්නේ පොළොන්නරුවේදී. ඒ කාලේ මතක් වෙද්දී ගෙව්වේ කොච්චර නම් ආතල් ජීවිතයක්ද කියලා හිතෙනවා. අපි ඔක්කොම ...
එකක භාර සිතුව්ලි පවුර කලින් පාඩම් ඔක්කොම පිනාගේ කුප්පියේ තියෙනවා කොටස් වෙලදපලෙන් ටිකක් එලියට බැහැලා අපි අද තවත් ආයෝජන මාර්ගයක් වන එකක භාර ගැන සලකලා බලමු. මම ජොබ් එක කරන තැන නිසාම මුල්‍ය වාර්තා විශ්ලේෂණය පාඩම නම් තව ටිකක් කල් යනවා. මොකක්ද මේ එකක භාරයක් කියලා කියන්නේ. මේක ඉතාමත් සරල ආයෝජන ක්‍රමයක්. අපි මේ සංකල්පය උදාහරණයකින්ම පැහැදිලි කරගනිමු.රත්තරන් කියලා කියන්නේ මේ දවස්වල ඉතාම වේගයෙන් ...
ලෝකෙ හොඳම ටොරන්ට් සයිට්ස් සිතුව්ලි පවුර හලෝ කස්ටිය කොහොමද ඉතින්. කාලෙකින් සිතුවිලි පවුරට ලිපියක් දාන්නත් බැරිවෙච්ච එකේ ටොරන්ට් පාවිච්චි කරන අයට වැදගත් වෙයි කියල හිතන දෙයක් ගැන පෝස්ට් එකක් දානවා. මේ පෝස්ට් එකෙන් ඔයගොල්ලන්ට කියන්නෙ ලෝකේ විශාලම, ජනප්‍රියම හා හොඳම ටොරන්ට් සයිට් 15 ගැනයි. ඔන්න ටොරන්ට් පාවිච්චි කරන අය ඒ සයිට් වලට ගිහින් තමන් කැමති දේ බාගන්නකෝ.1 | ISOHunt392 - eBizMBA Rank | 12,000,000 - Estimated Unique Monthly Visitors | 713 - Compete Rank | *275* - ...
පිටසක්වල ජීවය... පුරාතනයේ සිට පැවතුනාද? III විදුලිය හා ආලෝකය සිතුව්ලි පවුර මේ ක්සැන්ඩරගේ කොළමේ පළවුණු අලුත්ම ලිපිය. මේ මාතෘකාවට ගොඩක් අය දක්වන ආසාව කුතුහලය නිසාම මම මේ ලිපි මෙහි නැවතත් පල කරන්නේ තවත් කියවන බොහෝ දෙනාගේ මනදොල සපුරන්නයි. මේ දෙදහස් දොළහ වසරේ ක්සැන්ඩරයාගේ කොළමේ පලවෙන පලවෙනි ලිපිය. ඉතින් ඔය කියවන හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වගේම සියලු සුබ සිහින ඉටුවන නව වසරක් වේවා කියල ක්සැන්ඩර් ඉස් ඉස්සරලාම ඉතසිතින් ප්‍රර්ථනා කරනවා.ඉතින් අවුරුද්දේ ...
හිමි පෙම පතා නොකළ යුතු කතා සිතුව්ලි පවුර ඔන්න මුලින්ම කියන්න ඕන මේක මම ලියපු එකක් නෙවෙයි.මම මේක හොයාගත්තෙ නවලිය පත්තරෙන්.මේක ලියලා තියෙන්නෙ ප්‍රේමා සුමනසීලි සුරවීර කියන ලේඛිකාව.මේ තියෙන දේ බ්ලොග් කියවන අක්කලාට වගේම අය්යලාටත් වැදගත් වේවි කියලා හිතුනා.(කසාද බැඳපු හා බඳින්න ඉන්න අයට විශේෂයෙන්.)ඉතින් කියවලාම බලන්නකෝ.අපේ මෙයාගෙ අතේ ගෙනියන සෙල්ෆෝන් එක මේසේ උඩ යට පොත් ගොඩවල් , පත්තර අස්සේ , හැම තැනම හෙව්වා, නෑ. "මන් කියලා තියෙනවා ...
ලෝක අර්බුධය...... සිතුව්ලි පවුර ප්‍රංශය, එංගලන්තය, ජර්මනිය, ඉතාලිය ආදී යුරෝපීය රටවල් මෙන්ම ඇමරිකාව, කැනඩාව පමණක් නොව ජපානය, චීනය ආදී ආසියානු රටවල ද මේ දිනවල පවතින තරුණ අසහනය සහ ඒත් සමඟ පැනනැගී ඇති කැරලි කෝලාහල එම රටවල සාමය හා සාමාන්‍ය ජනජීවිතය අඩාල කර ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.සිය රටවල උසස් අධ්‍යාපන ක්‍රමවේදය සමඟ උරණ වූ තරුණ ප්‍රජාව සාමාන්‍ය ජන ...
රෙපාගේ අතුරුදන් වීමට හේතුව දේශපාලන ගේමක්ද? බහු ජාතික Com පැණි කුමන්ත්‍රණයක්ද? සිතුව්ලි පවුර පලවෙනි කොටසට මෙතනින් ගිහින් කියවන්න පුළුවන්උදේ පාන්දර දැකපු සුභ දර්ශනෙන් පිබිදුන ප්‍රබෝදමත් සිතින් මනොජුයි මමයි ඒජන්සියට ආවා. ගොඩ වෙනකොටම කෝල් එකක්."ගුඩ් මෝනින් සුදු මැණිකේ""ගුඩ් මෝනින් අදවත් එනවද මේ පැත්තට?""මම ආවත් නැතත් බඩු එවනවා මොනවද ඔයාට ඕනේ රත්තරං""අසුවෙන් තනි පහයි කොටු දෙකයි, තව හාරසිය කොටු පෙට්ටියයි""කැඩුන පෙට්ටියක්ද හොද එකක්ද""පල යන්න වලත්තයා" ඒකී ෆෝන් එක තිබ්බා."බලපං බං මුන්ගේ වල් හිත අර ලොරියේ ...
ලව් ගොඩ දැමීමට කලාවේ දායකත්වය...... සිතුව්ලි පවුර මේක බොහොම ඉස්සර මම ලියපු එකක්.ඇත්තටම කිව්වොත් අපි එතකොට පළමු වසරේ ශිෂ්‍යයො.අපේ පළවෙනි තීරණාත්මක විභාගයෙන් පස්සෙ රිපීට්වූවන් ගොඩ දැමීමේ මහා රිපීට් කැම්පේන් එක තිබ්බ දවස්වල.ඔන්න ඔය කාලේ තමයි අපේ පණ්ඩිත්ගෙ පළමු ප්‍රේම සිතුවිල්ල පහල උනේ.දාහක් බාධක කම්කටොළු මැද්දෙ මේක ගොඩ යැවීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මගේ දායකත්වය දැක්කුවෙ මේ ජාතක කතාව ලියලා නෝටිස් බෝඩ් එකේ ගහලා.ලව් එකනං ගොඩ ගියා.තවම අපිට හිතාගන්න ...
ගංජා, සිගරට්, මත්ද්‍රව්‍ය, අරක්කු, පරැෂ වචන ඇතුලත්ව ඇති හෙයින් 20+ය. සිතුව්ලි පවුර ඔන්න දමිත් අසංකගේ අලුත් සිංදු ඇල්බම් එකකුත් ඇවිල්ලු.... ඔහොම කියාගෙන පීස් කඩේට ගොඩවුනේ මධුවන්තයයි. අපි කිව්වේ මධුවා කියලා. කොහොම හරි අපි අපේ ෂොප් එකක් වගේ හිටියට ඒක ඇත්තටම මධුවගේ. ඒකා අපිට උගේ ෂොප් එක බාරදීල යනවා කෑලි ටෝක් කරන්න. අපිට රජ මඟුල් වෙන්නේ හවස ස්කෝල ඇරෙන ටයිම් තමා ඉතිං. මොකද මේකා ඉන්නෙම නෑනේ ඒ වෙද්දී. මේකා යනවා උගෙ ගෑණිත් එක්ක ...
Mera Brother Ki Dulhan චිත්‍රප්ට විචාරය (+ තවත් චිත්‍රපට දෙකක් පිලිබඳ තොරතුරු ) සිතුව්ලි පවුර සැහෙන කාලෙකට පස්සෙ සිතුවිලි පවුරට බොලිවුඩ් සිනමා පටයක් අරගෙන එන්නයි මේ සුදානම . මේ ටික දවසකට කලින් ඩිවිඩි පිටප්ත් නිකුත් වුනු Mere Brothe Ki Dulhan චිත්‍රපටිය . සරල චිත්‍රපටි වලට කැමති ඕනි කෙනෙකුට රසවිඳින්න පුලුවන් නිසා තමයි චිත්‍රපටිය සිතුව්ලි පවුරට එකතු කරන්නෙ . මේ ලිපියට චිත්‍රපටියේ මූලික කථාව සහ චිත්‍රපටිය ගැන අපේ විචාරය සහ නිල ප්රචාරක පටය අඩංගුයි . චිත්‍රපටියේ ...
පිනාගේ කුප්පිය 05 කොටස පිනා කොටස් වෙළද පොළට සිතුව්ලි පවුර කලින් පාඩමට ඔන්න එහෙනම් පිනත් කොටස් වෙළදපොල පැත්තට පය ගැහුවා. ඇත්තටම මොකක්ද මේ කොටස් වෙළදපොලක් කියලා කියන්නේ. ආයෝජකයන් විසින් කොටස් ණයකර හෝ වෙනත් ඕනෙම සුරැකුම්පත් වර්ගයක් මිලයට ගන්නා හෝ විකුණන ස්ථානයක් තමයි. ලංකාව් මේ ගනුදෙනු සිද්ද වෙන්නේ කොලබ කොටස් හුවමාරුව එහෙමත් නැත්තම් C .S .E . Colombo Stock Exchange කියන සන්විදානාත්මක වෙලදපොලේදී . තාම වෙලාව අටහමාරයි. මේකේ වැඩ පටන් ගන්න තව පැයක්ම ...
අවවාදයයි : මෝල් වීමට කලියෙන් පර්ස් එකේ සල්ලි ඇත්දැයි බලන්න (18 + ද මන්දා ) සිතුව්ලි පවුර අපි කනවා බොනවා ජොලි කරනවා තමයි. ඒත් ඒ හැම දේකම මොකක් හරි සීමාවක් තියෙන්න ඕනේ. කතාව කියවලා ඔයාලට මොනවා හරි හිතෙන දෙයක් ලියල යන්න. (ආයෙමත් කියන්නේ මේක ලිව්වේ කට්ටිය ආතල් ගන්නවට විරුද්ද වෙන්න හිතල නම් නෙවෙයි ) සල්ලි තියනවනම් කාපල්ලා බීපල්ලා ආතල් ගනිල්ලා අපට මොකෝ............... මේක පහු ගිය මාසේ මට සිද්ද උන ඇත්තම සිද්දියක්. මේ සිද්දියට අදාළ පුද්ගලයන්ගේ අහල පහල ...
පිය ඔබ හට කව් ගී ලිය උනාමදි.. සිතුව්ලි පවුර ආදරණීය තාත්තාට ංංංංංංංංංංංංංංංසිව් පද පේළිට තැබිච්චගත්තොතින් හඹූව සොවිච්චඒ කවියේත් පුරා ලිය තිබ්ච්චඔබ නැත මා හද තතු බිදිච්චඔබ ගැන මෙතුවක් නොලිව්වලියමි ස්නෙහේ පවනට යවත්වඅද පමණක් හිත් වැට බැදිච්චඑක් පදයක් වත් ඔබ ළඟ රැදේන්වවැටේන්න එපා පිය මාගේ සිතේන්ස්නේහේ තවත් සුවද හැම දස අතේන්මෙතුවක් දරාන පුතඅගේ ලියූ සිතේන්ඔබ මතු බූදුවන ඔබමයි මගේ සේතේන්ංංංංංංංංංංංංංංංංං
දොළහක් සිතුව්ලි පවුර අද ඔන්න යානතං එග්සෑම් ඉවරයි.අනධ්‍යන කාර්ය මණ්ඩලයේ වැඩවර්ජනයෙන් කල් ගිය අපේ අවසාන විශයත් අද තියලා ඉවර උනා.ආයේ ලබන මාසේ අග වෙනකං විභාග නෑ.ඉතිං දෙයියනේ කියලා මනස නිදහස් උන ගමං ඒ නිදහසේ පූර්ණ තෘප්තිය අත්විඳින්න හිතාගෙන මම මගේ මිත්‍රයො කීප දෙනෙකුත් අහුලගෙන ලයනල් වෙන්ඩ්ට් එකට ගියා.ඇත්තටම මම ලයනල් වෙන්ඩ්ට් එකට එච්චර ආසා නෑ.මම මීට කළිං එක වතාවක් ඒකෙ නාට්‍යයක් බලලා තියෙනවා.සුභ ...
...:: තමන්ගේ Blog එකෙන් සල්ලි හොයන්නේ මෙහෙමයි ::... ~ !! [*BlogShan*] !! සිතුව්ලි පවුර ...:: තමන්ගේ Blog එකෙන් සල්ලි හොයන්නේ මෙහෙමයි ::... ~ !! [*BlogShan*] !!
නිවැරදිව ටොරන්ට් එකක් බාගන්න හැටි සිතුව්ලි පවුර ඔන්න ගොඩකාලෙකට පස්සේ සිතුවිලි පවුරට ලිපියක් ලියනවා. ගොඩදෙනෙක් දන්නවා ඇතිනේ ටොරන්ට් ගැන. ඒ අතර නොදන්න අයත් ඇති. මේ ඒ අය වෙනුවෙන් මගේ බ්ලොග් අඩවියේ පලවෙච්ච ලිපියක්. වැදගත් වෙයි කියලා හිතිච්ච නිසා සිතුවිලි පවුරෙත් මේ ගැන කුරුටු ගාන්න හිතුනා. නොදන්න අය බලන්නකෝ. ටොරන්ට් එකක් කියන්නේ කුඩා ගොනුවක්. මේ ගොනුවේ සඳහන් වෙන්නේ කොහෙන්ද අදාල ෆයිල් එක බාගත යුත්තේ වැනි කුඩා තොරතුරු ප්‍රමාණයක් ...
අවසන් හුස්ම . . . සිතුව්ලි පවුර ඒක මහ පාලු මූසල ගඳ ගහන තැනක් . මම කාටවත්ම දොස් කියන්නේ නෑ මේ තැන මට උරුම වුණු එක ගැන .අපේ අම්මා හරි අහිංසකයි . හිත හොද ගෑනි හැමදාම බඩින් කියන කතාවට මම එකඟ වුණේ ඒ නිසාම නම් නෙවෙයි . මොකද ඒක අම්මගේ වරදක්ම නොවුන නිසා . එතනදි අම්මාගේ වරද වුණේ ගැහැනියක් වීම විතරයි කියලයි මට හිතුනේ . මගේ තාත්තව ...
පොත් සිතුව්ලි පවුර පොත්.... පොත්... පොත්....ගිය මාසේ පුරාවටම හැමෝම කතා කරපු මාතෘකාව තමා පොත්. සැප්තැම්බර් කියන්නේ සාහිත්‍ය මාසේ ඔක්තොම්බර් කියන්නේ කියවීමේ මාසය කියලා තමා කියන්නේ. ඒ කියන්නේ සැප්තැම්බර් ගත්ත පොත් ගොඩ කියවන එක වෙන්න ඕනේ.මන් නම් හිතන්නේ සාහිත්‍ය මාසේ කියන එකත් මේ පොත් වෙළෙඳෝ හදපු එකක්, අපිටත් පොඩි වාසියක් තියෙනවා වෙන මාස වලට වඩා ටිකක් ලාබෙට පොත් ගන්න පුළුවන් එක. ඒත් ගොඩක් පොත් ...