දැනුෙම් ප්‍රඥාව, දැනුමින් තොර ප්‍රඥාව සහ කුනු ගොඩ සිතිඡයෙන් එහා ඈත දකුනේ වනාන්තරයක් මැද ගල්තලාවක රැයක් පහන් කිරීම යනු ඉතා සුන්දර අත්දකීමකි.දහවලෙහි පවතින චන්ඩ හිරුරැස් නිවි ගොස් හමන සුලඟේ සිසිලසත් අමවක දිනක හෝ අඳුරු නොවන පැහැදිලි අහසත් සිත අමුතුම ලොවකට කැඳවාලයි.මෙවැනි දිනක පන්ථක හා මානවක නොයෙක් දේ කතාවට යොමුකර ගනියි.'මානවක මිනිස්සු නිතරම හොයන්නෙ ගොඩක් දේවල් නේද?ගොඩක් සල්ලි,ගොඩක් දේපල වස්තුව යාන වාහන,ගොඩක් අඹුදරුවො''එතකොට ගොඩක් දැනුම,ගොඩක් උපාධ් නම්බුනාම ගොඩක් නිළතල, ගොඩක් ප්රසිධ්ධිය ...
දෙවියො ඉන්නවද? සිතිඡයෙන් එහා "ඇතතටම දෙවියො ඉන්නවද?" මානවකට තවත් ප්‍රශ්නයක් ඇතිවෙලා."මොකද මානවක එහෙම අහන්නෙ?"පන්ථකත් ප්‍රශ්නයක්ම ඇහුව."සමජෙ දෙවියො ඉන්නව කියල පිලිගැනීමක් තියෙනව නේද? බුදුදහමෙත් බොහෝ තැන්වල දෙවියො ගැන සදහන් වෙනවනේද?""මානවක කවදහරි දෙවියො දැකල තියෙනවද?""දෙවියොනම් දැකල නෑ.ඒත් දෙවියන්ගෙයි කියන රූප,දෙවියො ගැන ලියල තියෙන පොත් පත් නම් දැකල තියෙනව""මානවක දෙවියන්ගෙ හඬක් අහල තියෙනවද?""දෙවියන්ගෙ හඬවල්නම් අහල නෑ.දෙවියො ගැන කියන කතානම් අහල තියෙනව""මානවක දෙවියන්ව ස්පර්ශ කරල තියෙනවද?" "අනේ නෑ.දේව රූපනම් ...
බුදුහාමුදුරුවන්ට වැරදුනාද? සිතිඡයෙන් එහා පන්ථක හමුවීමට පෑමිනි එක්තරා හිතවත් මනවකයකු ඔහුට ඈතිවු එකතරා අදහසක් පිලිබදව පන්ථකගෙන් විමසීය."කාලය, ද්වීපය, දේශය,කුලය,මව් යනුවෙන් හදුන්වන පස්මහ බලුම් බලල නේද බුදු හමුදුරුවො මේ ලෝකෙට වෑඩිය කියල කියන්නෙ"'ඔව් ඉතින්""මට හිතෙනව බුදුහාමුදුරුවන්ට වෑරදුනාවත්දෝ කියල""ඈයි එහෙම කියන්නෙ""බුදුහාමුදුරුවො මීට අවුරුදු 2500 ඉස්සර පහල නොවී අද වගෙ කාලෙක පහල උනානම් වඩාත් ප්‍රයෝජනවත් වෙන්න තිබුන නේද""ඒ මොකද""එදා රුපවාහිනිය,ගුවන් විදුලිය,අන්තර් ජාලය වගේ ජනමාධ්‍ය එතකොට දැන් වගේ ...