මුළු විශ්වයටම තිබෙන්නේ එකම එක විද්‍යාවක්ද? (බටහිර විද්‍යාවේ ආධිපත්‍යය ගැන) සිංහල බෞද්ධයා | Sinhala Buddhist විශ්වය කියන්නේ කුමන සීමා මායිම් වලින් යුක්තවුණ දෙයක්දැයි නොදැන “මේ විශ්වයටම තියෙන්නේ එකම එක විද්‍යාවයි” කියන එක එතරම් හොඳ ප්‍රකාශයක් නෙමෙයි. අනික අවුරුදු 12, 14 ළමයින්ට පවා උගන්වලා තියනවා විශ්වයට තියෙන්නේ එකම එක විද්‍යාවක් පමණක් බව. ඒක තමා “බටහිර විද්‍යාවේ ආධිපත්‍යය” කියන්නේ. සිංහල රජකාලේ හා සමකාලීනව අපේ රටේ මිනිස්සු හරි භාරතයේ මිනිස්සුන්ට හරි චීනයේ මිනිස්සුන්ට හරි . . . → ...
ඉවැංජලික ක්‍රිස්තියානි වෙබ් අඩවියක් ඕමල්පේ සෝභිත ස්ථිවිරපාදයාණන් වහන්සේට කළ පහත් අපහාසය සිංහල බෞද්ධයා | Sinhala Buddhist මේ ලිපිය ලියන්නට සිතුණේ ලංකා ඊ නිව්ස් නමැති කතෝලික, ඉවැංජලික ක්‍රිස්තියානි වෙබ් අඩවියක් ඕමල්පේ සෝභිත ස්ථිවිරපාදයාණන් වහන්සේට කළ පහත් අපහාසයක් නිසයි. මෙහිදී සෝභිත හිමියන් පාප ගුලියක් ලෙස හදුන්වා දී තිබිණි. එම ලිපිය වෛරයෙන් ලියා තිබූ අතර පාප ගුලිය යන වචනය යෙදීමට හේතුව ක්‍රිස්තියානීන් පාපයක් ලෙස හදුන්වන ප්‍රතිමා වන්දනය කරන ආගමක පූජ්‍ය උතුමෙකු වීම වියහැක. ඊ නිව්ස් වෙබ් . . . ...
අද තරුණ භික්ෂුවගේ කාර්යභාරය කුමක් විය යුතු ද? සිංහල බෞද්ධයා | Sinhala Buddhist ඒ. සෝභිත වැනි ශ්‍රමණ වේශධාරීන් (පැවිදි නොවී චීවරය දරන්නන්) මෙන්ම පිටිදූවේ සිරිධම්ම හිමි වැනි මහත් ආන්දෝලනයට ලක් වූ භික්ෂූන් සහ සතර පාරාජිකා පවා කඩ කරගනිමින් දිගින් දිගටම සසුනේ සිටින තවත් සුළු පිරිසක් ගැන පසුගිය කාලයේදී විශාල වශයෙන් වාද විවාදයන් දක්නට ලැබුනි. එහිදී එකී ශ්‍රමණ වෙස් ගත්තන්ට සහ පාරාජිකා කඩ කළ භික්ෂූන්ට විරුද්ධව කෝටියක් සංවර ශීලය රැකීමේ . . . → ...
පැහැර ගත් බව කියන ලාංකික කාන්තාව ස්විස් තානාපති කාර්යාලයේ සිර කරගනී…. කට උත්තරයක් ගන්න නොදී ඝාතනයද කිරීමේ ඉඩක්.. සිංහල බෞද්ධයා | Sinhala Buddhist 1. පැහැර ගත්තා කියලා කියා ගන්නා අදාල කාන්තාවගේ සෞඛ්‍ය තත්වය උඩ සාක්ෂි දෙන්ඩ සුදුසු තත්ත්වයක නෑ යනුවෙන් තානාපති කාර්යාලය තීන්දු කරයි. http://archive.is/9B6Ne2. ඒ අනුව වුණා කියන සිදුවීමට පසු දින 5 ක් ගිහිල්ලත් පොලිසියට සාක්ෂි දෙන්න සිවිස්ටර්ලන්ත තානාපති කාර්යාලයෙන් ඉඩ ලබා දී නැත.3. සිදුවුණා කියන අපරාධය වුණා කියන්නේ ශ්‍රී ලාංකික පුරවැසියෙකුට ය. නැතිව ස්විස් ජාතිකයෙකුට නොවේ. (The local embassy employee was ...
“භවතු සබ්බ මංගලං…” ගාථාව රැප් කර කාමුක දර්ශනයක යෙදීම ගැන – බැලුම්ගල සිංහල බෞද්ධයා | Sinhala Buddhist මුස්ලීම් තොප්පිය දාපු නිසා සහ ඉස්ලාමික යාඥාවක් භාවිතා කරපු නිසා සිත්තිමනීලා ගීතය තහනම් වුනා – ඉරාජ් වීරරත්න කතා කරයි. “සිංදුවේ තියෙන්නේ බඳින වෙලාවේ මනමාලයාට හැඟෙන දේ , මධුසමයක් නෑ” – ගයාන් පෙරේරා කතා කරයි (එතකොට භවතු සබ්බ මංගලං ගාථාව කියදී පෝරුව උඩ යුවළ එකිනෙකා ඉඹගන්න සිරිතක් තියෙනවද? ඒ වෙලාවේ ඩ්‍රම් ගස ගසා නටනවද?) ටිකෙන් ටික ගීතය පිළිපඳව ගන්නා . ...
මහමෙව්නාව ගැන ගලගොඩ අත්තේ ඤාණසාර හිමි කතා කරයි. සිංහල බෞද්ධයා | Sinhala Buddhist පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි 2013-07-17 දින පොල්ගහවෙල මහමෙව්නාව අසපුවේ සම්බුද්ධරාජ මාළිගාවට වැඩම කරවා කරනු ලැබූ ධර්ම දේශනය ඇතුළු මහමෙවුනාවේ නායක ස්වමීන්ද්‍රයන් වහන්සේලා කරන ලද ධර්ම දේශනයන් අප වෙත ලැබී තිබේ. පහත දැක්වෙන්නේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර ස්වාමීන් වහන්සේගේ දේශනයෙන් උදෘත කිහිපයකි. සම්පූර්ණ හඬ පටයන් පහතින්. (හඬ පටයන් දිස් වන්නේ නැත්නම් පිටුව refresh කරන්න.) ♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠ දුටු බෞද්ධ සමාජයේ තිබිච්ච විශාල . ...
සිංහල බෞද්ධයින්ට බටහිර දැණුම අකැපද… සිංහල බෞද්ධයා | Sinhala Buddhist බටහිර විද්‍යාත්මක ක්රමයේම මූලික දෝශ තිබෙන නිසා ඒවායෙන් මිදුනු සිංහල බෞද්ධ විද්‍යාවක් අපටම කියා බිහිකරගත යුතු බව කියද්දී, බටහිර සංස්කෘතියෙන් සිංහලයන් වෙත ව්‍යාප්ත වී ඇති අශික්ෂිත සහ අයහපත් දේවල් ඉවත් කරගත යුතු බව කියද්දී, විතරක් නොව මහාචාර්ය නලින් සිල්වා මහතාගේ නම ඇසෙන විටදී පවා සමහරුන් පරල වී දෑතින් ලෙව්හි ...
දේශපාලන සහ සමාජ අසාධාරණයෙන් මිදීමට විප්ලවයක් කරමුද ? සිංහල බෞද්ධයා | Sinhala Buddhist දේශපාලන හෝ සමාජ අසාධාරණයකට තමන්ව හෝ අප රටේ ජනතාව ලක් වී ඇතැයි සිතන සමහරුන් ඊනියා “කම්කරු විප්ලවයක්” කරමින් සමාජය සුඛිත මුදිත කිරීමට දරණ නිරර්ථක උත්සාහයක් කලක පටන් දක්නට ලැබෙයි. හාස්‍යජනක දේනම් මෙම ඊනියා කම්කරු විප්ලව සෑම කල්හිම ආරම්භ කිරීමට නායකත්වය දෙමින් දඟලන්නේ කම්කරුවන් නොව බටහිර විශ්වවිද්‍යා
හලාල් – ඇත්ත සහ නැත්ත සිංහල බෞද්ධයා | Sinhala Buddhist හලාල් මාෆියාව පිළිබඳ ගැටළුව අවසන් බවට බොහෝ දෙනා ප්‍රකාශ කළද තවමත් වෙළඳපොළේ හලාල් සහතික සහිත ආහාර දක්නට ලැබෙයි. හලාල් ප්‍රතික්ෂේප කළ නිෂ්පාදකයින් නම් පවසන්නේ අළුතෙන් වෙළඳපොළට දමන ආහාර වල හලාල් සහතිකය තිබීමට හේතුව තවමත් කලින් මුද්‍රිත ඇසුරුම් භාවිතා කිරීම නිසා බවයි. කෙසේ නමුත්, හලාල් සහතික නිකුත් කිරීම නතර නොකරන බවට ජමියතුල්ලා උලමා සංවිධානය ත් වරින් වර . . . → ...
විදේශ නිර්මාණ සිංහල බෞද්ධයින්ට ගැලපෙන ලෙස සමාජගත කළ ඒ ශ්‍රේෂ්ඨයා… සිංහල බෞද්ධයා | Sinhala Buddhist බටහිර ජාතිකයකු බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිර්මාණය කරන දැනුමක් වුවත් සිංහල සංස්කෘතියට අවශෝෂණය කිරීමට හැකි නම් අපි එයට විරුද්ධ නොවෙමු. අපි විරුද්ධ වන්නේ බටහිර සංස්කෘතික යටත්විජිතවාදයෙහි ඇති බටහිර දැනුම් ආධිපත්යයටය. ~ මහාචාර්ය නලින් සිල්වා මහතා – “අපේ ප්‍රවාද” එවැනි මාතෘකාවක් සම්බන්ධයෙන් සිංහල බෞද්ධයා අඩවියේ පෙර ලිපියකින් අපි සාකච්ඡා කළෙමු. ඉහත ප්‍රකාශය එහි උපුටා . . . → Read More: විදේශ ...
දූෂණය ට හේතුව සහ එය වළක්වන ආකාරය සිංහල බෞද්ධයා | Sinhala Buddhist දූෂණ, වංචා සහ අල්ලස් වර්තමාන දේශපාලනයේ ආවේනික ලක්ෂණ බව පක්ෂ විපක්ෂ බේධයකින් තොරව ඕනෑම කෙනෙක් පවසයි. එහෙත් ඇත්තටම ඒ දේවල් කරන්නේ දේශපාලඥයින් විතරද? සිතා බලන්න වටින දෙයකි. නියෝජිත ප්රජාතන්ත්රවාදය යටතේ දේශපාලඥයින් යනු ජනතාවගේ නියෝජිතයින් වෙද්දී, රටේ ජනතාවගෙන් බහුතරයක් දූෂිතයින්ය. බහුතර දූෂිත ජනතාවකගෙන් සුපිරිසිදු දේශපාලනයක් බලාපොරොත්ත
ගන්ධබ්බ සංකීර්ණය (Gandhabba Complex) සිංහල බෞද්ධයා | Sinhala Buddhist මිනිහෙක්ගෙ මතවාද ඉබේ පහළ වෙන ඒව නෙවෙයි. ඕන කෙනෙක්ගෙ පසුබිම පොඩ්ඩක් නිරීක්ෂණය කළාම ඒ කෙනෙකාගෙ මතවාද ඇතිවෙලා තියෙන්න හේතුව හොයාගන්න පුලුවන්. ඔය බටහිර රටවලට යන අයට විශේෂයෙන්ම වයසට ගියාම ඇතිවෙන සුලභ තත්වයක්. මට ඔය වගේ අය ඕන තරම් හම්බ වෙලා තියෙනවනෙ. දැන් ඔය අයගේ ළමයි තරුණ වයසට ආවම ඒ ගොල්ලො ඒ රටේ සංස්කෘතියට ඉබේම අනුගත වෙනවා. නමුත් . . . ...
කිම් ජෝන්ග් ඉල් වෙනුවෙන් කොරියානුවන් හෙළන කඳුළු වල අප්‍රකට පුවත සිංහල බෞද්ධයා | Sinhala Buddhist මියගිය උතුරු කොරියානු නායකයා හෝ ඔහුගේ පෙළපත කළ සමාජවාදයක් නම් නැත… කිම් ඉල් සංග් ගෙන් ඔහුගේ පුත්‍ර කිම් ජොංග් ඉල් ද, දැන් ඔහුගෙනුත් පසුව ඔහුගේ පුත්‍ර කිම් ජොංග් අන් ද පාලනය ගෙන ඇත… එහෙත්, උතුරු කොරියාව පුරා පසුගිය වකවානුවේ මහා දුර්භීක්ෂයක් මැවූ බටහිර ජන මාධ්‍ය ( මාෆියාවන් ) කිම් ජොංග් ඉල් ගේ ඇවෑමෙන් උතුරු කොරියාවේ ප්‍රීති . . . ...
ගඩාෆිගේ මරණයෙන් හෙළි වන ශ්‍රී ලංකාවේ අනාගත ඉරණම සිංහල බෞද්ධයා | Sinhala Buddhist හිටපු ලිබියානු නායක මුවමද් ගඩාෆි නේටෝ – කැරළි හමුදා ඒකාබද්ධ ප්‍රහාරයකින් මිය යයි… නව යටත් විජිත වාදයේ තවත් පාදඩ බලහත්කාර කමක් හිස ඔබාගෙන බලා සිටින ලෝක ප්‍රජාවට අනාගතය ගැන සිතන්නට යමක් ඉතුරු කරමින් ලිබියාවේ සිවිල් යුද්ධය අවසන්… නව යටත් විජිත වාදයේ වියරුව හමුවේ කෙළින් සිටින නායකයන්ට තමන්ගේම මිනිසුන් අතින් මිය යාමට සිදුවන බව, ගඩාෆි . . . → Read ...
කෘතිම තාරකාවක් නිසා අපාලිත කළු කුහරයක් හෝ අති විශාල පිපිරීමක් ඇති වේවි., ලොවටම අනතුරේ! සිංහල බෞද්ධයා | Sinhala Buddhist න්‍යෂ්ඨික සංයෝජනයක් පිළිබඳව පරීක්ෂණ පවත්වන ඔක්ස්ෆර්ඩ්ෂයර්හි කල්හැම් විද්‍යා මධ්‍යස්ථානය මඟින් හයිඩ්රජන් ප්ලාස්මා අධි සංකෝචනයෙන් නිපදවනු ලබන කෘත්‍රිම තාරකා සෙල්සියස් අංශක මිලියන 35 ක උෂ්ණත්වයන් යටතේ හීලියම් නිපදවීම ඇරඹූ බව එම ආයතනයේ විදුදරයෝ පවසති… මෙතෙක් කල් ඔවුන් නිපදවන ලද කුඩා කෘත්‍රිම තාරකා ක්ෂණිකව විනාශ වූ අතර, සාමාන්‍ය තාරකා වල මෙන් උෂණත්වය සහ දාම ප්‍රතික්‍රියා පවත්වා ගැනීමට අවශ්‍ය හීලියම් . . . ...
ස්ත්‍රීවාදය මගින් සිංහල බෞද්ධ සමාජය වනසන හැටි සිංහල බෞද්ධයා | Sinhala Buddhist බටහිර සංස්කෘතිය පදනම් වන්නේ දේව යක්ෂ ගැටුම මතය. එනම් යහපත් දෙවියා හා නරක යක්ෂයා අතර ගැටුමයි මේ. සරල මුග්ධ චින්තනය නිසා හැම කෝනයකින්ම ප්‍රශ්නයක් දෙස බලා සාධාරන නිවැරදි විග්රහයක යෙදීමට බටහිර මිනිසාට නුපුලුවන. මාක්ස්වාදයට අනුව කම්කරුවා යහපතද ධනපතියා නපුරද නියෝජනය කරයි මේ දෙපිරිස අතර නොනිවෙන ගැටුමකි. කම්කරුවා ධනපතියාට වෛර කරයි. මුලු වැර යොදා සටන් කල . . . → Read ...
බෞද්ධ දේශපාලන විද්‍යාවක අවශ්‍යතාවය සිංහල බෞද්ධයා | Sinhala Buddhist බෞද්ධ දේශපාලන විද්‍යාවක අවශ්‍යතාවය අද අපට දැනී ඇත. එසේ වී ඇත්තේ බටහිර ආකෘතියේ දේශපාලන ක්‍රම අසාර්ථක වීම නිසාය. රාජාණ්ඩුවට විකල්ප ලෙස බටහිරයාට තිබුණේ නියෝජන ප්රජාතන්ත්රවාදයත්, මැතිවරණ නොපවත්වන ඊනියා රජකු වැනි කොමියුනිස්ට් නායක සහෝදරයාගේ පාලනයත්ය. රජු යන වචනය වෙනුවට නායක සහෝදරයා කීවානම් මෙලොව තිබූ සෑම රාජාණ්ඩුවක්ම කොමියුනිස්ට්ය. ඉඩම් සහ දේපල වල සැබෑ හිමිකරු රජතුමා වූ අතර රදලයෝ . . . → ...
ගොවි සහනාධාර පිණිස දෙන පොහොර වල න්‍යෂ්ඨික විකිරණ! සිංහල බෞද්ධයා | Sinhala Buddhist ගොවි සහනාධාර පිණිස දෙන පොහොර වල න්‍යෂ්ඨික විකිරණ අඩංගුව බවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය රෝහණ චන්ද්‍රජිත් මහතා ඇතුළු පිරිසක් විසින් සොයාගෙන ඇත… මෙම අහිතකර විකිරණ ආහාර මාර්ගය ඔස්සේ ඉතා පහසුවෙන් මිනිස් ශරීරයට ඇතුළු වෙන බව පෙන්වා දෙන පර්යේෂකයන් කණ්ඩායම ඉදිරියේදී මෙම තත්වය වඩාත් බරපතල වනු ඇතැයිද පෙන්වා දෙයි. දිවයින පුරා ආවරණය යවන පරිදි . . . ...
අශෝක මැණික්ගොඩ සූරීන්, සිංහල බෞද්ධ දූපුතුන් වෙනුවෙන් කරන ලද විශේෂ දේශනය සිංහල බෞද්ධයා | Sinhala Buddhist 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට අපි පිළිවෙතින් පෙළගැසෙමු. උරුමයේ අඬහැරය “හෙට දින කිරුළු පළඳින යොවුන් දූ පුතුන් උදෙසා දෑ හිතකාමී සම්මා වායාමය” ගෞතම බුද්ධ රාජයයේ මිසදිටු අනතුර සියැසින්ම විඳීමට, ශ්‍රව්‍ය දෘශ්‍ය අත්දැකීම… අශෝක මැණික්ගොඩ සූරීන් ශ්‍රී බුද්ධ වර්ශ 2556/2012 නවම් මස 10 වන සිකුරාදා රත්නපුර වැලිමළුව විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වූ සුවිශේෂී දේශනය… අශෝක මැණික්ගොඩ මහතාගේ දේශනයට . . . → Read More: ...
පොලිස් බල්ලා මුස්ලීම් මුදලාලිගේ ගෙදරට යයි. බේරුවල ගින්න අතේ පත්තු! සිංහල බෞද්ධයා | Sinhala Buddhist කඩාකප්පල්කාරී පිරිසක් විසින් තම වෙළඳ සැල ගිනි තබා ඇතැයි බේරුවල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් සැක කටයුතු බව පොලීසිය කියයි.ලැබුණු පැමිණිල්ල මත එහි පරීක්ෂණ කටයුතු සඳහා එහි ගෙන ගිය පොලිස් නිල සුනඛයා ඉව ඔස්සේ දෙවරක්ම ගොස් නැවතුනේ පැමිණිලිකරුගේ නිවසේමය.පොලීසිය පවසන්නේ මෙම සුනඛයා අපරාධ රැසක සැකකරුවන් නිවැරදි ලෙසම අල්ලා දීමට සමත් වු එකෙකු බවයි. පොලීසිය සැක කරන්නේ ආධාර ලබා ...