කොණ්ඩම් ඩිල්කා සහ බුදු සසුනට ගරහන දෙරන නාලිකාව. සිංහල බෞද්ධයා | Sinhala Buddhist ප්‍රධාන මාතෘකව ගැන කතා කිරීමට මත්තෙන් ඔබව වසර දෙකක් අතීතයට ගෙන යාමට අවසර. එදා දෙරන මිස් ශ්‍රී ලංකා වැඩසටහනේ ජයග්‍රාහිකාව තේරූ දිනයයි. “ශ්‍රී ලංකාවේ සිටින කාන්තාවන් අතරින් සුරූපීම කාන්තාව” වශයෙන් දෙරනින් හඳුන්වා, ඔටුනු පළන්දනු ලැබූ පුෂ්පිකා ඩි සිල්වා නැමැත්තියව බුදුපිළිම වහන්සේ නමක් අසළට ගෙන ගිය දෙරන නිෂ්පාදකයින් එහි ඡායාරූප ගත්තෝය. පහත දැක්වෙන්නේ එහිදී ගත් ඡායාරූපයකි. කටුස්සියන්ගේ . . . → Read ...
මනසෙන් යුද කරන කළු මකර බළ ඇණිය පුහුණු කරවන උමං සංකීර්ණය සිංහල බෞද්ධයා | Sinhala Buddhist මහජන චීන සමූහාණ්ඩුවේ මනස අවියක් කර ගෙන සටන් වදින “කළු මකර බල ඇණිය” ගැන අප ඔබට විස්තර කළා මතක ඇති… කියවන්න බැරිවුනානම් මෙන්න: http://sinhalabuddhist.com/2012/01/black-dragon/ එම කළු මකර බළ ඇණිය පුහුණු කරවන ඓක්‍ය දිගින් කිලෝමීටර් 3600 ක් පමණ වන චීන දෙවනි කාළ තුවක්කු රෙජිමේන්තුව මඟින් තනා පාලනය කරන සුවිශේෂී උමං සංකීර්ණය මෙම රූපයෙහි දැක්වේ… එහි එවැනි අති විශේෂ . . . ...
ජීවිත පූජාවන් දෙකක් දෙස නැවත හැරී බැලීමක් සිංහල බෞද්ධයා | Sinhala Buddhist කිසිදු මානසික ව්‍යාකූලත්වයකින් තොරව, ඉතා හොඳ සිහිබුද්ධියෙන් යුතුව, කල්පනා කර බලා වේදනාත්මක තීරණ දෙකක් ගත් උදාරතර භික්ෂූන් වහන්සේ දෙපළක් පිළිබඳව ස්මරණය කිරීම මෙම ලිපියේ අරමුණයි. උන්වහන්සේලා දෙනමම සිය ජීවිතය පරාර්ථකාමී අරමුණු වෙනුවෙන් පූජා කරන්නට යෙදුණි. සත්වයෙකුට ලැබිය හැකි වේදනාත්මකම මරණයට නොබියව මුහුණ දීමට උන්වහන්සේලා දැඩිව තීරණය කර තිබුණි. ඒ තමන්ගේ සිරුරට ගිනි තබාගෙන ජීවිත පූජාවක නියැලීමයි. . . . ...
පණු සිදුරෙන් සංකස්සයට ගිය සැවැත් පුර වැසියෝ… සිංහල බෞද්ධයා | Sinhala Buddhist “එ වේලෙහි මහ පිරිස මහතෙරුන් වහන්සේට සාධු කියා පූජා කොට ‘ස්වාමීනී අප බුදුන් කවර දවස් දකුමෝද , කුමක් වදාළ සේක් දැ’ යි විචාළහ. එකල මහ තෙරුන් වහන්සේ ‘උපාසක ජනයෙනි ! බුදුහු සත්වන දවස් සකස්පුර දොරට බස්නා සේක, බුදුන් දක්නා කැමති කෙනෙක් එතැනට රැස්වව’ යි වදාළ සේක. ‘ස්වාමීනී ! ඒ සකස්පුර දොර නම් මේ සැවැත් නුවරට කෙතෙක් . . . → ...
බටහිර ලෝකයේ කඩාවැටීම සිංහල බෞද්ධයා | Sinhala Buddhist බටහිර ජාතිකයන් මුල සිටම කල්පනා කළේ තමන් පමණක් නිවැරදි බවයි. ඔවුන්ගේ මූලික සටන් මාධ්‍ය වුණේ කිතු දහම පැතිරවීමත්, කුළු බඩු සොයා ගැනීමත් මත්ද්‍රව්‍ය වෙළදාමත්ය. චීන අධිරාජ්‍යයාට බටහිරයන් කළ ප්‍රධාන ඉල්ලීම වුණේ අබිං වෙළදාමයි. මෙසේ වසර 500ක් පමණ පැවති බටහිර අණසක දැන් දැන් අවසන් වෙමින් පවතී. බටහිර සංස්කෘතියේ අර්බුදය විග්රහ කිරීමේ හැකියාව අපට තිබිය යුතුය. බටහිර සංස්කෘතියේ . . . → ...
හොලිවුඩ් සිනමාවෙන් යුද පරාජයන්හි නිරුවත වසා ගන්නා ඇමරිකාව සිංහල බෞද්ධයා | Sinhala Buddhist ඇමරිකාව යුද්දයට දක්ෂ රටක් නොවේ… සට කපට රහස් ඔත්තු සේවා, දෘෂ්ඨි මායාවන් සහ තාක්ෂණය යොදාගෙන කරන අහස පොළව නුහුසුළන අපරාධ නිසා විනා භූමියේ සටන් සරඹ හුරුව නිසා ඔවුන් කොතැනකවත් ලැබූ ජයක් නැත… 1945 දී ජපානයට පොළව නූහුලන තිරිසන් කමක් දෙවතාවකට නොකර, භූමි සටනකින් ජපානය යටත් කරන්නට වෑයම් කරා නම් රණකාමී ජපනුන් අතින් කන කෑම ඇමරිකාව හිඟමනට වට්ටන . . . ...
මව්බිම එකම මූසල අඳෝනාවක් වී ඇති බව හුවා දක්වන්නෝ… සිංහල බෞද්ධයා | Sinhala Buddhist තරුණියන් දෙදෙනෙකු ඝාතනය කර තරුණයෙකු එල්ලී මිය යාම, පියෙකු දියණියක් දූෂ්‍ය කිරීම වැනි පුවතක් අසන්නට ලැබුණහොත්, මව් බිමේ අසාර්ථක භාවය හුවා දැක්වීමට අනුන්ගෙන් ලැබී තිබෙන කොන්ත්‍රාත්තු ඉටු කරන්නේ කොයි වෙලේදැයි පුල, පුලා බලා සිටින බඩ ගැත්තරයෝ ඒවා මහරු මිණි සේ දකින, දකින අවකාශයෙහි අලවා යති…එසේ කරන ඇත්තෝ එයින් බලාපොරොත්තු වන්නේ “ඔවුන් විසින් සංසන්දනාත්මක සාපේක්ෂය” . . . → Read More: ...
බෞද්ධ දින දර්ශනය හෙවත් බුද්ධ වර්ෂයෙන් දින දැමීමේ පිළිවෙල සිංහල බෞද්ධයා | Sinhala Buddhist අසිරිමත් බෞද්ධ දින දර්ශනය බෞද්ධයන් වන අපට පමණක් ආවේනික වූවකි. මෙහි මූලාශ්‍රය පිළිබඳ පළමු ඉඟිය හමුවන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් කෙරුණු පළමු සංගායනාවේදීය. ඒ බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසක් ගිය තැන සිදුවූ බව ශාසන ඉතිහාසය සාක්ෂි දරයි. එතැන් පටන් සාම්ප්‍රදායිකව බෞද්ධ දින දර්ශනය සඳහා මූලාශ්‍රය වී ඇත්තේ සම්බුද්ධ පරිනිර්වාණයයි. බෞද්ධ දින . . . → Read More: බෞද්ධ දින ...
“චූන් එක” ගැනීම එකම අරමුණ කරගත් බටහිර ජීවිතය සිංහල බෞද්ධයා | Sinhala Buddhist බටහිර චින්තනය විකසනය උනේ ඒ අයට උරුමව තිබුණු දේශගුණයට අනුලෝමවය… දීප්තිමත් හිරු එළිය හා විෂ බීජ නසන උණුහුමද, කලට වැසි සහ ප්‍රබෝධමත් හුළඟ තිබුණු පෙරදිගයන්ට දවසේ වැඩි වේලාවක් ආලෝකය ලැබුණු නිසා, ඔවුන්ට එළි පෙහෙළියට බැස බොහෝ දේ කළ හැකි විය… එහෙත් දවසේ හිරු එළිය ලැබෙන සීමිත පැය කිහිපය තුළ බටහිර ඇත්තන්ට කරන්නට සිදුවූයේ කොයි මක් කර . . . → ...
මුස්ලීමුන් සඳුදා කොළඹ හර්තාල් කරයි! ආරක්ෂක අංශ සීරුවෙන්! සිංහල බෞද්ධයා | Sinhala Buddhist පසුගිය සෙනසුරාදා මුස්ලිම් ජාතිකයෙකුට අයත් වෙළඳසැලක් ගිනිබත් කිරීමට විරෝධය පළකරමින් ලබන සඳුදා දිනයේ මුස්ලිම් කණ්ඩායම් කිහිපයක් එක්ව හර්තාලයක් සංවිධානය කර ඇති බවට තොරතුරු ලැබීමෙන් පසු අගනුවර ආරක්ෂාව තර කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ ප්‍රකාශ කරයි.“සඳුදා හර්තාලයක් පවත්වන බවට තොරතුරැ ලැබිලා තියෙනවා, කලබලයක් ඇතිවීම වැලක්වීමට අවශ්‍ය පියවර අපි අරගෙන යනවා. ආරක්ෂාව තර කර තිබෙනවා,” ...
මව් බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල ඒ පුතුන්… (මුස්ලීම් අන්තවාදය ඉදිරියේ) සිංහල බෞද්ධයා | Sinhala Buddhist ‘‘දහම් දිවයින’’ නම් අපූර්ව අන්වර්ථ නාමයෙන් පිදුම් ලද,ලොවින් උතුම්බුදු පියාණන් වහන්සේට තෙවරක් පිදුම් ලද මේ පින් බිමේ ඉපදුනු අප සියලු දෙනාම සැබැවින්ම ඉතාමත් වාසනාවන්තයෝය, ඒ අප උපතින් ලද බෞද්ධ කමක් නිසාවත් උප්පැන්නයේ ආගම බෞද්ධ යැයි සඳහන් වීම නිසාවත් නොවේ, ඇත්තෙන්ම ලක් මව් තුරුලේ ඉපදීමට වාසනාව ලබා ඊටත් වඩා වාසනාවක් බුදුසමිඳානන්ගේ උතුම් ධර්මයේ පහස ලබන අපට හිමිවී . . . → ...
බුදුරදුන්ට පරුෂ වචනයෙන් බනින ජයරත්න පතිරආරච්චි සහ දුස්සීල සමාගම සිංහල බෞද්ධයා | Sinhala Buddhist බුදුරදුන් ශ්‍රී ලංකාවේ ඉපදුනා යැයි ව්‍යාජ මතයක් පතුරුවන, ඒ ගැන විමසීමක් කළ නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනේදී අමු තිත්ත කුණුහරුප කියමින් බැනවැදුන සහ බුදුරදුන්ටත් බරපතල ලෙස අපහාස කළ හොර මහාචාර්ය ජයන්ත පතිර ආරච්චි නැමැති පුද්ගලයා යනු 2009 වසරේදී රිමාන්ඩ් කළ අයෙක් බව මීට පෙර සිංහල බෞද්ධයා ෆේස්බුක් පිටුවෙන් හෙළි කළෙමු. එම රිමාඩ් කිරීමට හේතු වූයේ මිහිඳු . . . → ...
අන්තවාදී මුස්ලිම්කරනය නවතා දැමිය යුතුයි.. සිංහල බෞද්ධයා | Sinhala Buddhist ඵදවස බරනැස් නුවර සිද්ධාර්ථ කුමරුන් මේ ලොවට පහල වන්නේ බ්‍රහ්මන නම් වූ කුලය සමාජයේ ඉතාමත් ඉහල මට්ටමක වැජබුන අවදියකදී වන අතර ඔවුන්ගේ බුද්ධි මට්ටම සහ මනස දියුනු කිරීමේ කිරීමේ යම්කිසි ඉහල මට්ටමක පැවැතුනි. ඵ් බව අපහට අසිත තාපසයානන්ගේ අනාවැකි වලින් මනාව අවබොධ කරගත හැකිය. තම පුතුනුවන් දවසක මේ සියලූම සම්පත් අතහැරදමා යන බව කල්තියා දැන ගැනීමට . . . → ...
මාංශ අනුභවය සහ කෙලෙස් වලින් මිදීම. සිංහල බෞද්ධයා | Sinhala Buddhist මේ පිළිබඳව ලියවී ඇති ලිපි විශාල ප්‍රමාණයක් අපි කියවා ඇත්තෙමු. මට සිතෙන පරිදි හා වැටහෙන පරිදි, බුදුන් වහන්සේ නොයෙක් සූත්‍ර වලින් මේ ගැන දේශනා කළහ. 1) ආමගන්ධ සූත්‍රය. 2) මහා පරිනිබ්බාන සූත්‍රය 3)සූත්‍ර පිටකය..කැබලිකර ආහාරය පිළිබඳ විග්‍රහය. හා තවත් සූත්‍රවල. “තමාව උපමා කර ගන්න” යනු බුදුන් වහන්සේගේ බොහෝ දේශනා වල පවතින හරයකි. එනම් අපට මරණයට, දුකට, වේදනාවට බිය පවතින නිසාය. ...
තැපෑල බෞද්ධයන්ට එරෙහිව සිංහල බෞද්ධයා | Sinhala Buddhist 2600 ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පුර්ණය, එසේත් නැත්නම් ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්ති සමාප්තිය සිදු වු මෙම වෙසක් පෝය දින සැමදා පායන සඳ, තෙමඟුලට වඩාත් අලෝකයක් සැපයිමට මෙන් මෙවර වඩාත් දිප්තියෙන් සහ විශාලව දැක ගනිමට හැකි වන බව තාරකා විද්‍යාඥයින් කල් ඇතිවම ප්‍රකාශ කර තිබිණ. ස්වභාව ධර්මයා එසේ සම්බුදු තෙමඟුලට පෙළ ගැසුන ද අපේ රටේ තැපැල් දෙපාර්තමේන්තුව අපේ . . . → ...
මතට තිත…..? සිංහල බෞද්ධයා | Sinhala Buddhist අප හෙළය ගත් විට එය නිවට සුද්දාගේම (පජාත ඉන්දියාවද) හුදු වුවමනාව මත ශ්‍රී ලංකාව බවට පත්විය. එයින් ඔවුන් බලාපොරොත්තු වුදේ අද මල්ඵල දරණ බව අප ඉතා සංවේගයෙන් වුවත් දැනුම් දෙමු. මන්දයත් අද හෙළ සංස්කෘතිය විනාශ මුඛයට ඇද දමමින් සුද්දාගේ උගුලේ අසුවී ඉබාගාතේ යන පිරිස වැඩිවෙමින් සුද්දා බලාපොරොත්තු වූ නිවට සිංහලයන් බිහිවී ඇති නිසාය. තොමස් මැකිල්ටන් බැබිලී නම් වූ . . . ...
ගෝඨයිම්බරයන් සහ මහසෝනා පිළිබඳව පුරාවෘතයකින් කොටසක්. සිංහල බෞද්ධයා | Sinhala Buddhist ගොඨයිම්බර යෝධයා, යුද ජයෙන් තුන් මසකට පසුව, ඔහුගේ ප්‍රාසාදයෙහි, බොහෝ සම්භාවනීය අමුත්තන්ට, ප්‍රිය සම්භාෂණයක් පැවැත්වූයේය…සුරා, මාංශ ආදියෙන් සිස් නොවූ එම සම්භාෂණය පවතින අතර වාරයේ, රිටිගල ජයසේනයන් නොහොත්, හටන් කලාවෙහි කෙළ පැමිණි, ගැමුණු කුමරුන්ටත් කඩු ශිල්ප ගුරු වූ, ශාස්ත්‍රපති තෙම එතැනින් යන්නේ, ගෝඨයන්ගේ බිරිඳ දැක, ඈ කෙරෙහි
මුස්ලිම් ජිහාඩ් සංවිධානයක් විසින් බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට මරණ තර්ජන කරයි. සිංහල බෞද්ධයා | Sinhala Buddhist මුස්ලීම් අන්තවාදීන්ගේ ජිහාඩ් සංවිධානයක් විසින් බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට මරණ තර්ජන එල්ල කරමින් ලිපියක් එවා ඇති බව දැනගන්නට ලැබුණි. අන්තවාදීන් විසින් එම ලිපිය එවා ඇත්තේ පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට වන අතර උන්වහන්සේගේ ආගමික හා සමාජසේවා කටයුතු නවත්වන ලෙස දන්වා ඇත. එසේ නොකළහොත් උන්වහන්සේව ඝාතනය කරන බවට තර්ජනය කර ඇත. පහත දැක්වෙන්නේ ලිපියේ සිංහල පරිවර්තනයකි. නිශ්ෂබ්ද වෙනු ඌවේතැන්නෙ . . . ...
මහැදුරු නලින් සිල්වා විද්වතාණන් සරසවියට සමු දීම ගැන… සිංහල බෞද්ධයා | Sinhala Buddhist මහාචාර්ය නලින් ද සිල්වා මහතාව හඳුනා ගැනීම පහසු නැත… එතුමා කරන්නට උත්සාහ දැරූ දෙය අපිත් නිවැරදිව වටහා ගත්තේ ( ගත්තා යැයි සිතන්නේ ) අද ඊයේ සිටය… බටහිර විශ්ව වේද ශාස්ත්‍රය ( Cosmology ) හි කෙළ පැමිණියෙකු වන එතුමාට බ්‍රිතාන්‍ය රජය “නේවාසික ආරාධනාවක්” පවා කර තිබුණත්, එතුමා එයද ප්‍රතික්ෂේප කල අයෙකි.. ( ලෙහෙසියෙන් කෙනෙකුට එවැනි ඇරයුම් නොලැබෙන . . . → ...
භික්ෂූන් වහන්සේලා මුදල් භාවිතා කිරීම සුදුසුද? නුසුදුසුද? සිංහල බෞද්ධයා | Sinhala Buddhist භික්ෂූන් වහන්සේලා මුදල් භාවිතා කිරීම සුදුසුද නැතහොත් නුසුදුසුද මැයෙන් කාලයක සිට කතිකාවතක් පවතී. සමහරුන් එමගින් බුදු දහමටත් අර්ථවිරහිත චෝදනා කරන නිසා මේ ගැන කතා කිරීම සුදුසුයැයි සිතමි. පළමුව අපි භික්ෂු විනයට අනුව මේ ගැන විමසා බලමු. බෞද්ධ භික්ෂූන් වහන්සේලාට මුදල් පරිහරණය කළහොත් භික්ශු ශීලය නොපිරෙන බව බාල ශික්ෂා නම් සාමණේර