බටහිර විද්‍යාව තුළින් බුදු දහම විමසා බැලීමේ අණුවනකම. සිංහල බෞද්ධයා | Sinhala Buddhist වර්තමානයේදී බුදු දහම විද්‍යාත්මකදැයි අසන්නන්, විද්‍යාවට අනුව බුදු දහම ඔප්පු කිරීමට යන්නන්, විද්‍යාව යොදා ගනිමින් බුදු දහම විවේචනය කරන්නට යන්නන් දක්නට ලැබේ. මේ ලිපිය දිග හැරෙන්නේ ඒ ගැන මා දන්නා තරමින් පැහැදිළි කිරීමටයි. වර්තමානයේදී බොහෝ දෙනා “විද්‍යාව” ලෙස හඳුන්වන්නේ බටහිර විද්‍යාවම (Science) වුවත් සිංහල බාසාවට අනුව “විද්‍යාව” ලෙස හැඳින්වෙන්නේ බටහිර විද්‍යාවට පමණක් නොවේ. උදාහරණ ලෙස බුදු . . . → ...
“අපි ඉරාකයේ ලැබුවේ අන්ත පරාජයක්…ඒක වහන්න උත්සාහ කරන්න එපා.” සිංහල බෞද්ධයා | Sinhala Buddhist ඉරාකයෙන් ඇමරිකානු හමුදා ඉවත්ව යයි…සෙබළු 4,000 කින් සමන්විත “රියර් ගාඩ්” අවසන් සෙබළ මුළුව ඉදිරි සති දෙක තුළ යලිත් ඇට්ලන්ටාවට….උත්සවාකාරයෙන් සටන් නිමා කොට නික්ම යාමේ උළෙල බැග්ඩෑඩ් නුවරදී ආරක්ෂක ලේකම් ලියොන් පැනෙටාගේ ප්‍රධානත්වයෙන්…මේ අතර ජනාධිපති බැරැක් ඔබාමා නිශ්චිත වශයෙන්ම ලබන වසරේ ජනපතිවරණයෙන් පරාජයට පත්වන බවට ෆොර්ඩ් රොක්සන් විශ්ලේෂකයන් අනාවැකි පළ කරති…”දෙවියනේ…සිරියාවට, ඉරානයට පහර දෙන්න කුලී . . . → Read More: ...
මුස්ලීමුන් විසින් කූරගල පූජා භූමිය ‘ජයිලානි’ නමින් ‘හලාල් කරයි’ සිංහල බෞද්ධයා | Sinhala Buddhist “කූරගල” ගුහාශ්‍රිත විහාර පරිශ්‍රය තව දුරටත් එනමින් හැඳින් නොවේ…එයට අලුතින් දමා ඇති නම “ජයිලානි” ය. “ඩෆ්ටාර්” යනු අරාබි බසින් “ගුහාව” යන්නය.. ෂෙයික් මුහියාදීන් අබ්දුල් කදීර් ගිලානි නම් ඉස්ලාමික “සාන්තු වරයෙකු” යෝගීව සිටි, වසර දහසකට අධික ඉතිහාසයක්
මුහුණ දිය වී යාමේ රෝගයකින් පෙළෙන මේ අම්මාට හැකි උපකාරයක් කරමු සිංහල බෞද්ධයා | Sinhala Buddhist …කය නම් අසාරය … බව නම් බයංකාරය… පින්වත් මිතුරු මිතුරියනි, තම දිවියේ නොවිඳිනා දුක් කම් කටොළු විඳි අපගේ ආදරණීය අම්මලාට මෙන්ම මේ අම්මාටත් තම ජීවිතයේ සැඳෑ කාලයේ පිනක් දහමක් කරගෙන පුන් පොහෝ දාට පෙහෙවස් සමාදම් වෙමින්, හැකිනම් දඹදිව වන්දනාවේත් ගොස් තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිදුවුන තැනුත් වැඳපුදාගෙන,
ඇස් වෙද මහත්තයා ඇසට ප්‍රතිකාර කරන්න මාපට ඇඟිල්ලේ බේත් බැන්ද හැටි. සිංහල බෞද්ධයා | Sinhala Buddhist බොහොම ඉස්සරදි මගේ ඇහැට කුඩා කෘමියෙක් විද්දා. ඇහැ රතු වෙලා දැවිල්ලයි. ඒකට බේත් කරන්නට, අපේ අම්ම මාව එක්කගෙන ගමේ වෙද ආත ගාවට ගියා. ඇස් වෙද කම දන්න නිසා ගම්මු ඔහුව හැඳින්වූයේ “ඇස් වෙද මහත්තයා” නොහොත් “ඇස්සද මහත්තය” කියලයි ඇහැ පරීක්ෂා කරපු ආත කළේ මගේ කකුලෙ මාපට ඇඟිල්ලේ බේතක් බැඳපු එක. මම ඇහුවා ඒ මොකටද කියල. “පුතේ, ඕක . . . ...
ශබ්ද පූජාවන් පැවැත්වීම, බුදු දහමට අනුව නොගැලපෙනවාද? සිංහල බෞද්ධයා | Sinhala Buddhist අට අනූවක් රෝග හරිමි – අටවිසි බුද්ධං සරණේ… නව අනූවක් රෝග හරිමි – වදහල ධම්මං සරණේ… දෙසිය තුනක් අන්තරා දුරලමි – සංඝං සරණේ… මෙතුන් සරණ අනුහසයෙන් – නවගුණ ඔබ හට වන්නේ… ගම්මඩු ශාන්තිකර්ම වලදී ඉහත ආකාරයේ තෙරුවන් ගුණ සිහි කරන කවි ගායනා කරමින්, තාලයට බෙර වාදනය කරමින් ගයන කවි ශ්‍රවණය ...
“සිංහල බෞද්ධයා” ඇතුළු වෙබ් අඩවි / බ්ලොග් කිහිපයක් මුස්ලීම් රටවල තහනම් කරයි සිංහල බෞද්ධයා | Sinhala Buddhist සිංහල වෙබ් අඩවි සහ බ්ලොග් කිහිපයක් පසුගිය සඳුදා (19/09/2011) සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය හරහා ප්‍රවේශ වීම වාරණය කර ඇත. නිවැරදි ඉස්ලාම් භක්තිකයින්ට පවා හිරිහැරයක්ව පවතින ඉස්ලාම් අන්තවාදය ගැනත්, නියම මුස්ලීමුන්ට පවා අපහාස වන ලෙස අන්තවාදී මුස්ලීමුන් විසින් බෞද්ධයින්ට විරුද්ධව ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තරවද ගෙන යන ප්‍රච
ටෙස්ලා සිට හාර්ප් දක්වා… (අයන ගෝලය පාලනයෙන් අති බිහිසුණු යුද අවියක්!!!) සිංහල බෞද්ධයා | Sinhala Buddhist නිකොලා ටෙස්ලා අපූරු මිනිසෙකි. 1856 වසරේ (වර්තමාන ක්‍රොඒෂියාවේ) ඔස්ට්‍රියානු ජාතියකු ලෙස ඔහු උපත ලබන විට පරිසරය පරිසරයම බිහිසුණු විදුලි ගර්ජනා වලින් දෙදරා ගිය විට විට මෙන්ම ඔහු අවසන් ගමන් යන විටද ඔහුගේ ම විදුලියෙන් දිලියෙන නගරයක් ඔහු වට කර ගෙන සිටියේය.පසු කලෙක අමෙරිකාවේ පුරවැසියකු බවට පත්වූ ටෙස්ලා, ප්‍රේරණ මෝටරය, ප්‍රත්‍යාවර්තක විදුලිය. ටෙස්ලා දගරය, වයර් නොමැති තොරතුරු . . . ...
පරම නිෂ්ඨාව වශයෙන් දේව සහතාව ප්‍රතික්ෂේප කරන නිර්වාණයෙහි ස්වීයත්වය සිංහල බෞද්ධයා | Sinhala Buddhist බුදු රජාණන් වහන්සේගේ ශාස්තෘත්වය දිව්‍යමය ලෙස විනිශ්චය වූවක් නො වේ. උන්වහන්සේගේ ධර්මය දෙවියන් වෙතින් ආ පණිවිඩයක් මනුෂ්‍යා වෙත ශුභාරංචියක් ලෙස ප්‍රකාශ වූවක් ද නො වේ. ලෝකයේ දේවවාදී ආගම් වල දක්නට ලැබෙන කිසිවක් බුදු සමයට සාධාරණ නැත. බුදු දහමේ ස්වාධීනත්වය මෙය යි. එසේම, එහි දැක්වෙන පරම නිෂ්ඨාව වන නිර්වාණය ද අනන්‍ය ලක්ෂණ ප්‍රකට කරයි. නිර්වාණය දේවවාදී . . . → ...
ගලබොඩ අත්තේ ඤාණසාර හිමි මහමෙව්නාවට වැඩීම සිංහල බෞද්ධයා | Sinhala Buddhist කාලයක සිට සිංහල බෞද්ධ විරෝධීන් (හෙවත් අව-ජාතික වාදීන්) බලාපොරොත්තුවෙන් සිටියේ බොදු බල සේනාවේ දහසක් පමණ තරුණයින් ඒකරාශී වී උදලු, අලවංගු අරගෙන, පොල්ගහවෙල සම්බුද්ධ රාජ මාලිගාව බිමට සමතලා කිරීමට යනු ඇති බවයි. එවිට මහා ගැටුමක් ඇති වී සිංහල බෞද්ධයින් එනිනෙකා කා කොටා ගන්නා තත්ත්වය සිතින් මවා ගනිමින් ඔවුන් ස්වයංවින්දනය කරන ආකාරය අපි මූනුපොතේ දුටුවෙමු. නමුත් සිදුවූයේ කුමක්ද? පූජ්‍ය . . . ...
අංගං බලකායක් රාජ්‍ය ආරක්ෂක අමාත්යාංශයට෴ සිංහල බෞද්ධයා | Sinhala Buddhist එදවස සිංහල යුධ හමුදාවේ සෙන්පති වරුන් අංගං ශ්රාස්ත්රයේ අති විශිෂ්ටයින් වූ බවත්, සිංහල රජවරුන්ට අංගං ශ්රාස්ත්රයේ කෙළ පැමිණි ශරීරාරක්ෂකයින් සිටි බවත්, සිංහල හේවායින් සෑම දෙනාම පාහේ අංගංපොර සටන් කලාව ප්‍රගුණ කළ අය බවත් ඉතිහාස මූලාශ්‍ර වලින් අපි කියවා ඇත්තෙමු. ඒ අහිමානවත් ඉතිහාසය ජීවමාන කරමින්, අපේ කමට මුල් තැන දෙන ශ්‍රේෂ්ට සිංහලයෙක් වන ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ මැදිහත්වීම . . . → ...
අශෝක මැණික්ගොඩ මහතා සිංහල බෞද්ධයින්ව අමතයි (ඔබ ඇසිය යුතුම දේශනයකි) සිංහල බෞද්ධයා | Sinhala Buddhist පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේව අනුස්මරණය කිරීම වස් පසුගිය දිනෙක රත්නපුරදී පැවැති උත්සවයේදී අශෝක මැණික්ගොඩ මහතා පැවැත්වූ දේශනය. අන්තවාදීන් විසින් සිංහල බෞද්ධයින්ට විරුද්ධව දියත් කර ඇති ප්රහාරයනුත්, සිංහල ජාතියට අත් වී ඇති ඉරණමත් ඒවායින් ගොඩ යාමට සෑම සිංහල බෞද්ධයෙක්ම දායකත්වය දැක්වූ ආකාරයත් ගැන වටිනා තොරතුරු මෙම දේශනයේ ඇතුළත්ය. රට ජාතිය ගැන හැඟීමක් ඇති සෑම සිංහල බෞද්ධයෙක්ම . . . ...
සිංහල බෞද්ධයා ෆේස්බුක් පිටුව නැවතත් සිංහල බෞද්ධයා | Sinhala Buddhist සිංහල බෞද්ධයා ෆේස්බුක් පිටුව නැවතත් ආරම්භ කරන ලදී. එයට එකතු වීමට පහත ලින්ක් එකට පිවිසෙන්න. www.facebook.com/SinhalaBuddhistFB
“ලංකාවෙ මිනිස්සු ලෝකෙ අනිත් අයට වඩා වෙනස්…අන්න ඒ වෙනසට ගරු කරන්න” සිංහල බෞද්ධයා | Sinhala Buddhist අනාගත ළමා පරපුර හුරු වන්නේ අතීතය දෙස බලාය. අපි ඔවුන්ට කුමක් දායාද කරමු ද ? පසුගිය දින වල ගුවන්විදුලිය හරහා නිතර අසන්නට ලැබුණු වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම් දෙකක් අරඹයා සටහනක් ලිවීමට සිතුවෙමි. ඉන් එකකින් කියවෙන්නේ, මෙහි ද මාතෘකාව ලෙස යොදා ඇති පණිවිඩයයි. එසේම මෙම සටහන පුරාවට, මා විසින්, සමාජගත විය යුතු යැයි අවධාරණය කර සිටින්නේ ද මෙම . . . → ...
ග්‍රීස් යකුන් හරහා මුස්ලීම් වරුන්ට විතරක් වෙන් වූ කළාප රටේ මර්මස්ථාන ඇසුරේ සෑදීම සිංහල බෞද්ධයා | Sinhala Buddhist ඉස්ලාමික කොළණිකරණයේ පළමු පියවර වන්නේ, බහුතරය ඉස්ලාම් නොවන රටක, No-Go Zones හෙවත්, ඇතුළු වීමට ඇති භීතිය නිසා, අන්‍ය ලබ්ධික සහ අන්‍ය ජාතික ජනතාවෝ ඇතුළු නොවන, මුස්ලිම් ජනයාට පමණක් සීමා වූ කළාප, රටේ මර්මස්ථාන ඇසුරේ සෑදීමයි..ඒවා සඳහා ඔවුන් මූලික වශයෙන් යම් කිසි අතාර්කික හේතුවක් මුල් කරගෙන, එසේ තෝරා ගත් කළාපයන්ට ඇතුළු වන අමුත්තන්ට පහර දෙති..මේ . . . → Read ...
රනිල් වික්‍රමසිංහගේ නියෝගයෙන් සිදුවූ යුද්ධ හමුදා ඉතිහාසයේ මහා පාවාදීම ! සිංහල බෞද්ධයා | Sinhala Buddhist හමුදා බුද්ධි අංශ සාමාජිකයන් හා නිල නොලත් හමුදා සාමාජිකයන් ලෙස කටයුතු කළ බුද්ධි අංශයේ ද්‍රවිඩ ඔත්තුකරුවන්ව 2002 වසරේ සිට කොටි ටොසි(TOSI) බුද්ධි අංශයේ ඇසට හසුවී LTTE පිස්තෝලකරුවන් විසින් එක පෙළට ඝාතනය කරනු ලබනවා.ශ්‍රී ලංකාවේ අපකීර්තිමත්ම යුද්ධ හමුදා පාවා දීම ලෙස අධිකරණය විසින් නම් කරන ලද ‘මිලේනියම් සිටි’හි ස්ථානගතව සිටි දුරදිග විහිදුම් බළකා බුද්ධි අංශයේ අනන්‍යතාවය දේශපාලන ඕනෑ එපාකම් මත ...
ජිහාඩයක් පසුපස ඇමරිකාව සිටීම සහ “මකරාට එදිරිව පුහුණුකරන ව්‍යාඝ්‍රයා” සිංහල බෞද්ධයා | Sinhala Buddhist “ශීතල යුද්ධය” කියන සංකල්පය “Orderly Narrative” එකක් හැටියට බැලුවොත් නම්, එය 1989 වසරෙන් අවසන් උනා… නමුත්, එය Grand Narrative එකක් හැටියට බැලුවොත් නම්, ශීතල යුද්ධයේ ශක්ති ප්‍රභවයන් සහ තාප ඉලක්කයන් මාරු වීම තමයි සිදු වී තියෙන්නේ… ඉතින් එදා සෝවියට් වරුන් “නජිබුල්ලාහ්” හරහා ඇෆ්ගනිස්ථානය දෙසිනුත්, අබ්දෙල් ගමෙල් නසාර් හරහා ඊජිප්තුව දෙසිනුත්, මැද පෙරදිග එලන්න . . . → Read More: ජිහාඩයක් ...
ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ගැන අප්‍රකට තොරතුරු කිහිපයක්! සිංහල බෞද්ධයා | Sinhala Buddhist පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ වරක් උදෑසන හීල් දානයට වැඩම නොකළේ මන්දැයි සොයා බලන විට උන්වහන්සේ ධර්මායතනයේ ගේට්ටුව ළග සිටින බැව් දැන ගන්නට ලැබිණි. එහි ගිය අයට උන්වහන්සේගේ පිළිතුර වුයේ “ඊයෙ රෑ මට ඇමතුමක් ආවා අද එළියට බෑස්සොත් මරණවයි කියලා. මම මේ ගේට්ටුව ගාවට ආවා කවුද එන්නෙ කියලා බලන්න”. ජාතික වීරයන් යනු මෙවැනි පුරුෂයන්ය. වරක් මහ නාහිමි අසනීපයෙන් ඈපලෝ . . ...
මනස අවියක් කොටගෙන යුද කිරීමට ගොඩනැගූ චීන විශේෂ බලකායේ කළු මකර බළ ඇණිය සිංහල බෞද්ධයා | Sinhala Buddhist මනස අවියක් කොටගෙන, මනස, ආධ්‍යාත්මය සමඟ සාමය ඇතිකොටගෙන, එහි ආධාරයෙන් යුද කරන ක්‍රම වේදයන් ගැන චීන විශේෂ බළකාය මේ වනවිට පරීක්ෂණ පවත්වමින් සිටිති… ඒ සඳහා පත් කරන ලද සුවිශේෂී ඒකකයට “කළු මකර බළ ඇණිය” ලෙස නම් තබා තිබේ… වසර දහස් ගණනක් අතීතයට දිව යන චීන සටන් ක්‍රමවේදයන් අතුරින් අති විශිෂ්ඨතම ලෙස සැළකෙන “දාඕ” රහස් සහිත ( හු . . . ...
ජේ.ඩී.එස් + චැනල් 4 ප්රමුඛ විදේශ ගැති බත්බැලයන්ගේ අවධානය පිණිස. සිංහල බෞද්ධයා | Sinhala Buddhist නිවහල් ශ්‍රී ලංකාව අරාජික කරවීමට මානව හිමිකම් මහලොක්කෝ ලොක්කියෝ සැරසෙන බව කවුරුත් සුළුවෙන් හෝ දන්නා කාරණාවකි. මේ සදහා විශාල ලෙස ජාත්‍යන්තරය ශ්‍රී ලංකාව කෙරෙහි අපකීර්තියට පත්කරවීමට චැනල් 4 මාධ්‍ය ජාලය උත්සාහාගත් අයුරු පසුගිය දිනවලදී දක්නට ලැබුණි. කෙසේ වෙතත් දැන් රට තුළට වී පිස්සු නටන සමහර මන්ත්‍රීවරු සහ පවතින රජයට විපක්ෂගැති පුද්ගලයින් පවසන පරිදි මේ ශ්‍රීලංකාවට එරෙහි . . . → ...