මුස්ලීමුන් සඳුදා කොළඹ හර්තාල් කරයි! ආරක්ෂක අංශ සීරුවෙන්! සිංහල බෞද්ධයා | Sinhala Buddhist පසුගිය සෙනසුරාදා මුස්ලිම් ජාතිකයෙකුට අයත් වෙළඳසැලක් ගිනිබත් කිරීමට විරෝධය පළකරමින් ලබන සඳුදා දිනයේ මුස්ලිම් කණ්ඩායම් කිහිපයක් එක්ව හර්තාලයක් සංවිධානය කර ඇති බවට තොරතුරු ලැබීමෙන් පසු අගනුවර ආරක්ෂාව තර කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ ප්‍රකාශ කරයි.“සඳුදා හර්තාලයක් පවත්වන බවට තොරතුරැ ලැබිලා තියෙනවා, කලබලයක් ඇතිවීම වැලක්වීමට අවශ්‍ය පියවර අපි අරගෙන යනවා. ආරක්ෂාව තර කර තිබෙනවා,” ...
අපි මුගලන් පරම්පරාවේ හාමුදුරුවරු - ගලගොඩඅත්තේ ඥානසාර හිමි සිංහල බෞද්ධයා | Sinhala Buddhist සතියක් ගෙවුණි. රට කැළඹුණි. ගිණි ඇවිලුණි. ලේ වැගිරිණි. මුස්ලිම් - සිංහල කෝලාහලයක් ගැටුqණි. අලුත්ගම, දර්ගා නගරය, වැලිපැන්න යන නම් කරළියට නැගුණි. මේ සමගින්ම බොදුබල සේනාව ගැනද කථා බහ ඇතිවුණි. මේ නිසාම අපට ගලගොඩඅත්තේ ඥානසාර හිමි බැහැදැකීමට සිදුවුණි. නිමිත්තෙන් ඔබ්බට ගොස් කථාව මෙසේ ඇරඹුණි.ප්රශ්නය/ ඔබ වහන්සේ සසුනට දායාද වෙන්නේ කොහොමද?පිළිතුර/ මම පැවිදිවෙන්නේ අවුරුදු 14න් වතුරුවිල ආරණ්‍ය සේනාසනයේ. පසුව කෝට්ටේ පාර්ශ්වයට එකතුවෙලා ...
ආගමික අන්තවාදය පතුරන සංවිධාන රැසක් තහනම් කිරීමට රජය සූදානම් සිංහල බෞද්ධයා | Sinhala Buddhist ආගමික අන්තවාදය ක්‍රියාත්මක කරමින් අන්තර් ජාතික බලවේගවලට සහයවන ආගමික රාජ්‍ය නොවන සංවිධාන තහනම් කිරීම සඳහා රජයේ දැඩි අවධානය යොමු වී ඇත.විදේශ රටවල් හතකින් අරමුදල් ලබන ආගමික රාජ්‍ය නොවන සංවිධාන 14 ක් මෙරට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර බුද්ධි අංශයේ නිලධාරියකු සකස් කළ රහසිගත වාර්තාවකින් හෙළි වී තිබේ.මේ නිලධාරියා සිය විමර්ශන වාර්තාව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට ද යොමු කර ඇත.එකී ...
තවත් භික්ෂූන් වහන්සේ නමක්ව ඝාතනය කෙරේ සිංහල බෞද්ධයා | Sinhala Buddhist මාතලේ ඇළහැර ප්රදේහයේදී භික්ෂූන් වහන්සේ නමක් ඝාතනය කර ඇතැයි පොලීසිය පවදයි.මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ඇලහැර බකමූණ හීරටියේ පුන්යවර්ධනාරාමාධිපති අලකොළමඩ ධම්මරතන හිමියන්ය.47 හැවිරිදි උන් වහන්සේගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත. ...
අලුත්ගම ගැන මාධ්‍ය නොකී සිංහල සංහාරය සිංහල බෞද්ධයා | Sinhala Buddhist මුස්ලීම් අයත් එක්ක සහෝදරයින් ලෙස හිටපු සිංහලයින්ට උන් කරන ලද විනාසය සියැසින් දැක ගන්න. බලන්න ඒ අහිංසක සිංහලයින්ගේ වේදනාව... ජාතිවාදය ඇවිස්සේවි කියලා කිසිම මාධ්‍යයක් මේවා හෙළි කළේ නෑ. ඒ නිසාම මේ අහිංසකයින්ට පිහිට වෙන්න අද ඉතිරි වුණේ සිද්ධිය ගැන දන්න ජාතික සංවිධාන ටික විතරයි. නමුත් ජනතාව මේ සිදුවීම නොදන්න නිසා ජනතාවගෙන් ආධාර එකතු කරන්නේ කොහොමද?හැබැයි මේ දේ මුස්ලීම් මිනිස්සුන්ට වුණානම් ...
පානදුර නෝලිමිට් ගිණි තබා ගැනීමේ ඇත්ත කතාව...? සිංහල බෞද්ධයා | Sinhala Buddhist පානදුර නෝ ලිමිට් රෙදිපිලි වෙළඳ සැල හදිසියේ ඇතිවූ ගින්නක් නිසා මුළුමනින්ම විනාශ වී ගොස් තිබේ. අළුයම 3.00ට පමණ ආරම්භ වී ඇති මෙම ගිනි ගැනීම නිවීමට උත්සාහ ගත්තද උදැසන 6.00 පමණ වනවිට එම ගොනැගිල්ල සම්පූර්ණයෙන් විනාශ වී ගොස් ඇත.ගින්න ආරම්භ වූ ආකාරය ගැන මෙතෙක් තොරතුරු වාර්තා වී නැති අතර ගින්න හට ගනිද්දී ඇතුලේ සිටි සිව් දෙනෙකු එළියට පැන බේරී ඇතැයි ද ...
Sinhala Buddhist ෆේස්බුක් පිටුවට මොකද වුණේ.? මෙන්න ඇත්ත කතාව... සිංහල බෞද්ධයා | Sinhala Buddhist සිංහල බෞද්ධයා ( http://wwww.facebook.com/SinhalaBuddhist ) පේජ් එකට එරෙහිව මුස්ලීමුන් විසින් එකවර දියත් කරන ලද Mass Report කිරීම් නිසා ෆේස්බුක් එක මගින් එය අන්පබ්ලිශ් කර ඇත. එය නැවත මාර්ගගත කිරීම සඳහා ෆේස්බුක් ඇඩ්මින්ලාව සම්බන්ධ කරගනිමින් සිටින්නෙමු.හම්බයින් සහ අවජාතිකයින් විසින් රිපෝට් කරන ලද සිංහල බෞද්ධයා පිටුව නැවතත් ගොඩ නගමු. ඔබගේත් Like එක මෙයට එක් කරන්න. >> http://wwww.facebook.com/SinhalaBuddhist.lkපසුගිය දින කිහිපයේදී බොදු බල සේනාවට ...
අළුත්ගම සිදුවීම ගැන චම්පික රණවක පැහැදිළි කරයි. සිංහල බෞද්ධයා | Sinhala Buddhist අළුත්ගම සිදුවීම හා බැඳි අභ්‍යන්තර අර්බුධය ගැන අමාත්‍ය චම්පික රණවක මහතා පැහැදිළි කරයි. එතුමා පැහැදිළි කළ වැදගත් තොරතුරු කිහිපයක් මෙන්න.- ජිහාඩ්වාදී කල්ලි කණ්ඩායම් සහ ලංකාවේ ජනමාධ්‍ය අලුත්ගම සිද්ධිය විකෘති කරයි.- රටේ ජනතාව කුපිත වේ යැයි සිතා ජනමාධ්‍ය තොරතුරු වසන් කරයි.- ප්රශ්නය යටපත් කිරීමට බලධාරීන් කටයුතු කරයි.- සමුළුව තිබ්බේ බොදු බල සේනාවෙන් නොවේ. අලුත්ගම ශාසනාරක්ෂක මණ්ඩලයෙනි.- රැස්වීමට ආසන්න ජුනයිඩ් ලී වෙළඳ ...
අංගං බලකායක් රාජ්‍ය ආරක්ෂක අමාත්යාංශයට෴ සිංහල බෞද්ධයා | Sinhala Buddhist එදවස සිංහල යුධ හමුදාවේ සෙන්පති වරුන් අංගං ශ්රාස්ත්රයේ අති විශිෂ්ටයින් වූ බවත්, සිංහල රජවරුන්ට අංගං ශ්රාස්ත්රයේ කෙළ පැමිණි ශරීරාරක්ෂකයින් සිටි බවත්, සිංහල හේවායින් සෑම දෙනාම පාහේ අංගංපොර සටන් කලාව ප්‍රගුණ කළ අය බවත් ඉතිහාස මූලාශ්‍ර වලින් අපි කියවා ඇත්තෙමු. ඒ අහිමානවත් ඉතිහාසය ජීවමාන කරමින්, අපේ කමට මුල් තැන දෙන ශ්‍රේෂ්ට සිංහලයෙක් වන ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ මැදිහත්වීම . . . → ...
මහමෙව්නාව ගැන ගලගොඩ අත්තේ ඤාණසාර හිමි කතා කරයි. සිංහල බෞද්ධයා | Sinhala Buddhist පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි 2013-07-17 දින පොල්ගහවෙල මහමෙව්නාව අසපුවේ සම්බුද්ධරාජ මාළිගාවට වැඩම කරවා කරනු ලැබූ ධර්ම දේශනය ඇතුළු මහමෙවුනාවේ නායක ස්වමීන්ද්‍රයන් වහන්සේලා කරන ලද ධර්ම දේශනයන් අප වෙත ලැබී තිබේ. පහත දැක්වෙන්නේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර ස්වාමීන් වහන්සේගේ දේශනයෙන් උදෘත කිහිපයකි. සම්පූර්ණ හඬ පටයන් පහතින්. (හඬ පටයන් දිස් වන්නේ නැත්නම් පිටුව refresh කරන්න.) ♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠ දුටු බෞද්ධ සමාජයේ තිබිච්ච විශාල . ...
මුස්ලීම් ආක්‍රමණ ගැන කටක්වත් නොසොල්වන අය දිල්කා ව වීරවරියක් කරගැනීම සිංහල බෞද්ධයා | Sinhala Buddhist By: Maheshka Balasooriya [පාථක ලිපියකි] භික්ෂූන් වහන්සේ නමක් කියන්නේ මාර්ග ඵල ලාභියෙක් නෙමේ. ඒ නිසා උන් වහන්සේලා අතිනුත් වැරදි වෙනවා. අපි හිතමු උන් වහන්සේ අතින් වරදක් උනාම කියල. හිතන්න උන් වහන්සේට බනින ඔබට, මට, මහන වෙන්න පුළුවන්ද? ඇයි බැරි? අපිට ඒ මහන කම රැකගන්න බැරි නිසයි. එත් අපේ හමුදුරුවරු ඊට වඩා පින් ඇති අය. අන්න ඒ නිසයි . . . ...
ගලබොඩ අත්තේ ඤාණසාර හිමි මහමෙව්නාවට වැඩීම සිංහල බෞද්ධයා | Sinhala Buddhist කාලයක සිට සිංහල බෞද්ධ විරෝධීන් (හෙවත් අව-ජාතික වාදීන්) බලාපොරොත්තුවෙන් සිටියේ බොදු බල සේනාවේ දහසක් පමණ තරුණයින් ඒකරාශී වී උදලු, අලවංගු අරගෙන, පොල්ගහවෙල සම්බුද්ධ රාජ මාලිගාව බිමට සමතලා කිරීමට යනු ඇති බවයි. එවිට මහා ගැටුමක් ඇති වී සිංහල බෞද්ධයින් එනිනෙකා කා කොටා ගන්නා තත්ත්වය සිතින් මවා ගනිමින් ඔවුන් ස්වයංවින්දනය කරන ආකාරය අපි මූනුපොතේ දුටුවෙමු. නමුත් සිදුවූයේ කුමක්ද? පූජ්‍ය . . . ...
ජාතිද්‍රෝහී Flying Fish හෙවත් ” ඉගිල්ලෙන මාළුවෝ ” චිත්‍රපටය මෙන්න… සිංහල බෞද්ධයා | Sinhala Buddhist එම චිත්‍රපටයේ ද්‍රෝහීත්වය වටහා ගැනීමට ට්‍රේලර් එක නැරඹීම පමණක් ප්රමාණවත්ය. හමුදාව සිවිල් වැසියන්ට වෙඩි තබන බව රඟපා පෙන්වීම, සිවිල් ගම් විනාශ කර ඇති බව පෙන්වීම, දෙමළ කාන්තාවන්ව දූෂණය කරන බව රඟපා පෙන්වීම ආදි බොහෝ දේශද්‍රෝහී රූපරාමු මෙහි අඩංගුය. එමගින් “ඉගිලෙන මාළුවෝ” යනු චැනල් 4 හි දේශීයව නිෂ්පාදිත වර්ගයේ චිත්‍රපටයක් බව පැහැදිළි වෙයි. චිත්‍රපටය පුරාවටම සිද්ධාර්ත කුමාරයාට . . . ...
හලාල් – ඇත්ත සහ නැත්ත සිංහල බෞද්ධයා | Sinhala Buddhist හලාල් මාෆියාව පිළිබඳ ගැටළුව අවසන් බවට බොහෝ දෙනා ප්‍රකාශ කළද තවමත් වෙළඳපොළේ හලාල් සහතික සහිත ආහාර දක්නට ලැබෙයි. හලාල් ප්‍රතික්ෂේප කළ නිෂ්පාදකයින් නම් පවසන්නේ අළුතෙන් වෙළඳපොළට දමන ආහාර වල හලාල් සහතිකය තිබීමට හේතුව තවමත් කලින් මුද්‍රිත ඇසුරුම් භාවිතා කිරීම නිසා බවයි. කෙසේ නමුත්, හලාල් සහතික නිකුත් කිරීම නතර නොකරන බවට ජමියතුල්ලා උලමා සංවිධානය ත් වරින් වර . . . → ...
විශාඛාවියන්ගේ අසික්කිත පා ගමන ගැන ලිපියට පිළිතුරු… සිංහල බෞද්ධයා | Sinhala Buddhist විශාඛා සිසුවියන් [1] පාසල් කාලය තුළදීත් පාසල් ඇඳුම ඉවතලමින්, [3] ලිංගික ඉරියව් දක්වමින්, [3] මහ පාරේ හූ කියමින්, [4] මාර්ග අවහිර කර ජනතාව රස්තියාදු කරමින්, [4] ගෑණු ළමුන්ට නොගැලපෙන සේ අශිෂ්ට ලෙස නටමින් ගිය අශිෂ්ට පා ගමනේ වැරදි සහගත බව සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ මීට පෙර ලිපියකින් පෙන්වා දුන්නා ඔබට මතක ඇති. ඒ සියල්ලම “හුදු . . . → Read ...
විශාඛාවියන්ගේ අසික්කිත පා ගමන ගැන ලිපියට පිළිතුරු… සිංහල බෞද්ධයා | Sinhala Buddhist විශාඛා සිසුවියන් [1] පාසල් කාලය තුළදීත් පාසල් ඇඳුම ඉවතලමින්, [3] ලිංගික ඉරියව් දක්වමින්, [3] මහ පාරේ හූ කියමින්, [4] මාර්ග අවහිර කර ජනතාව රස්තියාදු කරමින්, [4] ගෑණු ළමුන්ට නොගැලපෙන සේ අශිෂ්ට ලෙස නටමින් ගිය අශිෂ්ට පා ගමනේ වැරදි සහගත බව අප විසින් පෙන්වා දුන්නා ඔබට මතක ඇති. ඒ සියල්ලම “හුදු ඩෙනිම් විරෝධයකට” ලඝු කරමින් පිළිතුරු . . . → Read ...
ගෑණු ළමුන්ගේ විලි බිය නැති කරන, විශාඛා විද්‍යාලයේ අසික්කිත පා ගමන… සිංහල බෞද්ධයා | Sinhala Buddhist ඉස්සර පාසල් ජීවිතයේ අපි වාර්ශික ගමන් ගිය හැටි තාමත් මතකයි. අවුරුද්දකට වතාවක් පමණ පාසල් සුදු නිළ ඇඳුමෙන් සැරසී එක පෙළට මහ පාරේ යන විට අපේ අත් වල තිබුනේ “දුම් වැටි හා මත් වතුර බීමෙන් වළකින්න”, “බුදු සසුන බැබලේවා” වගේ පාථ සඳහන් පුවරුයි. විහාරෙට යන ගමනක් නම් හැම ළමයෙක්ගේම අතේ මල් වට්ටියක් සහිතව සාදු කාර දෙමින් ගමන් . . . → ...
පල්ලියේ දානය සහ පන්සලේ ගව මඩුව සිංහල බෞද්ධයා | Sinhala Buddhist කිසියම් ආගමක් අපහාසයට ලක් කිරීම ඉතාමත් නොවැදගත් ක්‍රියාවක්.කැමති කෙනෙක් ට කැමති ආගමක් ඇදහීමට නිදහස ලංකාවේ ඕන තරම්.ඒක ඇත්තටම වියයුතුයි.ආගම කියන්නේ ආත්මය ගෙන යන මාර්ගය.ඒ මාර්ගය බුද්ධියෙන් විමසා තොර ගැනීම තමන් සතුයි.ආගමක් ඇදහිය යුත්තේ ද අම්මා,තාත්තා ඇදහුවා ,උප්පැන්නේ තිබුනා කියන පදනම මතද නොවේ.තමන්ගේ බුද්ධියට ගෝචර වෙන ආකාරයටයි.ඒ අනුව ඕනෑම කෙනෙකුට තමන් කැමති ආගමක් ඇදහිය හැකියි.පින් කිරීමට බෞද්ධ . . . → ...
ගන්ධබ්බ සංකීර්ණය (Gandhabba Complex) සිංහල බෞද්ධයා | Sinhala Buddhist මිනිහෙක්ගෙ මතවාද ඉබේ පහළ වෙන ඒව නෙවෙයි. ඕන කෙනෙක්ගෙ පසුබිම පොඩ්ඩක් නිරීක්ෂණය කළාම ඒ කෙනෙකාගෙ මතවාද ඇතිවෙලා තියෙන්න හේතුව හොයාගන්න පුලුවන්. ඔය බටහිර රටවලට යන අයට විශේෂයෙන්ම වයසට ගියාම ඇතිවෙන සුලභ තත්වයක්. මට ඔය වගේ අය ඕන තරම් හම්බ වෙලා තියෙනවනෙ. දැන් ඔය අයගේ ළමයි තරුණ වයසට ආවම ඒ ගොල්ලො ඒ රටේ සංස්කෘතියට ඉබේම අනුගත වෙනවා. නමුත් . . . ...
JVP ළමා අපචාරය සිංහල බෞද්ධයා | Sinhala Buddhist බෞද්ධාගමිකයා වෙසක් දිනය සමරයි. කිතුනු ආගමිකයා නත්තල් දිනය සමරයි. ඉස්ලාම් ආගමිකයා රාමසාන් දිනය සමරයි. හින්දු ආගමිකයා දීපවාලී දිනය සමරයි. නිර්ආගමිකයා වැලන්ටයින් දිනය සමරයි. මාක්ස් ආගමිකයා මැයි දිනය සමරයි. ඊට අමතරව මාක්ස් ආගමේ ඉතාමත් කුඩා නිකායක් වන ජේවීපී ආගමිකයන්ට “ඉල්මහ සැමරුම” සහ “අප්‍රියෙල් විරු සැමරුම” නමින් උප ආගමික උත්සව දෙකකුත් ඇත. වෙනත් බොහෝ ආගම් වල උදවිය සත්‍ය වශයෙන්ම ඒ ඒ උත්සව වලදී ...