හැඳුනුම්පතේ අපේ රටේ නම වෙන නමකින්. සුළු ජාතීන් පිනවීමට ආණ්ඩුව ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි. සිංහල බෞද්ධයා | Sinhala Buddhist ඕනෑම රටකට නිල වශයෙන් ඇත්තේ එක නමකි. අප රට නිල වශයෙන් හඳුන්වන්නේ "ශ්‍රී ලංකා" ලෙසටයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු වගන්තියෙන්ම අප රට හඳුන්වා ඇත්තේ මෙලෙසයි."ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයකි. ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජය යනුවෙන් හඳුන්වනු ලැබේ." http://www.parliament.lk/files/pdf/constitution-si.pdfඑසේනම් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ නිල ලේඛන ලියවිලි වලට භාවිතා කළ යුත්තේ අප රට හඳුන්වන එම නිල නාමය ...
ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් බුදු සමිඳුන් පාමුළ දනින් වැටෙයි. බුදු දහම ගැඹුරින් හදාරන්නට සූදානම්. සිංහල බෞද්ධයා | Sinhala Buddhist මේ තමයි FaceBook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්. ඔහු අද බුදුන් පාමුල දණ ගසා වඳිනවා.උපතින් යුදෙව් (ඊශ්‍රායල්) ජාතිකයෙක් වන ඔහු මේ වෙද්දී බුදු දහමේ වටිනාකම අවබෝධ කරගෙන. ඔහුගේ බිරිඳත් බෞද්ධයෙක්.මාර්ක් සකර්බර්ග් සිය ෆේස්බුක් පිටුවේ මේ පින්තූරය පළ කර දක්වා ඇති අදහස් මෙලෙසයි."බුදු දහම පුදුමාකාර ආගමක් මෙන්ම දර්ශනයක්. මම එය වැඩිදුර ඉගෙන ගන්නවා. එය ඉදිරියටත් ගැඹුරින් වටහාගැනීමට මා බලාපොරොත්තු වෙනවා."Source: https://www.facebook.com/photo.php?fbid=10102443602003791&set=a.529237706231.2034669.4ලෝකයම එකම යායක් ...
සිංහල බෞද්ධයින්ව ෆේස්බුක් තුළ මර්දනය කිරීමට තවත් නීති සකසයි. සිංහල බෞද්ධයා | Sinhala Buddhist ශරියා නීතියට අනුව මිනිසුන්ගේ අත පය බෙලි කපා දැමීම ම්ලේච්ඡ ක්‍රියාවක් බවත්, ගවයින්ගේ යටි පැත්තෙන් බල්ල කපා ශුෂුම්නාවෙන් මොළයට වේදනාව දැනෙන්න ඉඩ හැරීම අමානුෂික ක්‍රියාවක් බවත්, මුස්ලීම් ජනගහනය සීග්‍රයෙන් වර්ධනය වෙන බවත් අපි නොබියව ප්‍රකාශ කරමු. එසේ කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපට ලබා දී ඇති අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය (The freedom of speech and expression including publication - Chapter 14.1.A) නිසා ...
බුදුරදුන්ගේ මගපෙන්වීමෙන් අවුරුදු එකසිය විස්සක් දිගාසිරි ලැබූ ආයුවඩ්ඩන කුමාරයා. සිංහල බෞද්ධයා | Sinhala Buddhist දවස් හතකින් මියයාමට නියමිතව සිට බුදුරජාණන් වහන්සේගේ මගපෙන්වීම නිසා පිරිතේ බලයෙන් අවුරුදු එකසිය විස්සක් දිගාසිරි ලැබූ ආයුවඩ්ඪන කුමාරයා.පින්වත් දරුවනේ, සිල්වතුන් ගුණවතුන් උදෙසා පුදසත්කාර කිරීම තුළ අපගේ ජීවිතවලට අග්‍ර වූ පින් රැස් වෙනවා.ඒ තුළින් ආරක්ෂාව රැකවරණය සැලසෙනවා.සමහර විට පින් රැස් කරනා කෙනා ඒ පින නිසාම ලොකු අනතුරු වලින් මිදෙනවා.පින්වත් දරුවනේ, අපගේ බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි.ඒ බුදු කරුණාව නිසා ලෝකයේ බොහෝ දෙනාට ...
How Drugs affect the beauty of faces. සිංහල බෞද්ධයා | Sinhala Buddhist Different drugs can have different physical effects on their users.
හමුදා බුද්ධි අංශ රහස් කොටි ඩයස්පෝරාව අතට සිංහල බෞද්ධයා | Sinhala Buddhist මෙතෙක් අනාවරණය නොවී තිබූ හමුදා බුද්ධි අංශ ක්‍රියාකාරීන් රැසකගේ නම් දැන් විදෙස් ගත කොටි ඩයස්පෝරාව අතට පත්වී ඇතැයි හමුදා ආරංචි මාර්ග දක්වයි.මෙම හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ වගතුග විදේශගත කිරීමට රාජ්‍ය නොවන සංවිධාන කීපයක්ද සම්බන්ධ යෑයි ද වාර්තා වී තිබේ. ස්විට්සර්ලන්තයේ සුරිච් නුවර සිට ක්‍රියාත්මක වන යුරෝපා කොටි ගුවන්විදුලියද එකී නම් අනාවරණය කර ඇත.මෙය බුද්ධි අංශ කටයුතුවලට බාධාවක්. ඇතැම් පාර්ශව මේ ...
චම්පික මුස්ලීම් ජනතාවට වීරයෙක් වෙයි. චම්පික වෙනුවෙන් උද්ඝෝෂණ. සිංහල බෞද්ධයා | Sinhala Buddhist විල්පත්තුවේ කැලෑ කැපීමක් සිදුවී නැති බව පවසමින් පසුගියදා විල්පත්තුවේ මුස්ලීම් ජනතාව උද්ඝෝෂණයක් සංවිධානය කර ඇත.එහිදී විල්පත්තුවේ පදිචි මුස්ලීම් ජනතාව "චම්පික ඇත්ත කියයි! ජේවීපී අසත්‍යය වපුරයි!" ලෙස පුවරු සාදගෙන චම්පික රණවක ට සහාය පළ කර ඇත.මුස්ලීම් ප්රශ්නය පසුපස සිටින්නේ මුස්ලීම් විරෝධී ජාතිවාදීන් බව ඔවුන් පවසයි. ඒ අනුව විල්පත්තුවේ මුස්ලීම් අයිතිය වෙනුවෙන් පෙනී සිටි චම්පික රණවක යනු තවදුරටත් මුස්ලීම් විරෝධී ජාතිවාදියෙක් නොවේ. ...
මුස්ලීම් කෞතුකාගාරයක් ලංකාවේ ප්‍රථම වතාවට කාත්තන්කුඩිහි විවෘත වේ සිංහල බෞද්ධයා | Sinhala Buddhist ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉස්ලාමීය ප්‍රථම උරුම කෘතුකාගාරය අප්‍රියෙල් 14 වන දින කාත්තාන්කුඩි නගරයෙහි විවෘත කරනු ලැබුවා.සංස්කෘතික උරුමයන් පිළිබද අමාත්‍යංශයේ අනුග්‍රහයෙන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම යටතේ රුපියල් මිලියන ගණනක් වැයකර, සිව්මහල් ගොඩනැගිල්ලක් සමග මෙම කෘතුකාගාරය ඉදිකර තිබේ.වත්මන් ආණ්ඩුවෙන් පත්වීම් ලැබූ මුස්ලීම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මොහොමඩ් හසීම් විසින් මෙම කෞතුකාගාරයට දායකත්වය සපයා ඇත.මෙම කෘතුකාගාරයේ වසර දහසකට පෙර, ශ්‍රී ලංකාව මුස්ලිම් ජනතාව ...
ලෝක බලවතුන්ගේ ඇස් මවිත කරමින් විදෙස් නාවික සතුරන්ව මැඩලූ සිංහලයින්. සිංහල බෞද්ධයා | Sinhala Buddhist ඇමරිකානු නාවික හමුදාවට පවා හිසරදයක් වූ බටහිර ඉන්දීය සාගරයේ සෝමාලියානු මූදු කොල්ලකරුවන්ව සාර්ථකව මැඩලමින්, ශ්‍රී ලංකා නාවික විරුවන්ගේ වික්‍රමාන්විත මෙහෙයුමක් ගැනයි මේ කියන්න යන්නේ. ලෝක බලවතුන්ගේ ඇස් මවිත කළ එම මෙහෙයුම් නිසා "Sri Lanka" කියූ විට "ලෝක නාවික ආරක්ෂාවේ ප්‍රමුඛයා" ලෙස දිදුළන නමක් ලැබෙමින් තිබුණා. මූදු කොල්ලකරුවන් ශ්‍රී ලංකා ධජය රැගත් නැවක් අහලකටවත් යන්න බිය වුණා.ඔබට මතක ඇති මීට අවුරුදු ...
බුදුදහමට ගැරහූ මුසල්මානුවා ගැන හෙළිදරව්ව [මොහොමඩ් ශකීර්] සිංහල බෞද්ධයා | Sinhala Buddhist පසුගිය දා බෞද්ධයින්ගේ පන්සිල් වලට අපහාස කරමින් කිසියම් පුද්ගලයෙක් වීඩියෝවක් ෆේස්බුක් වෙත අප්ලෝඩ් කර තිබුණි. පසුව ෆේස්බුක් එකේ තිබූ එම වීඩියෝව ඉවත් කර එය යුටුයුබ් එකට දමා ඇත. පහත දැක්වෙන්නේ එම වීඩියෝවයි.එම චැනලය එදිනම නිර්මාණය කරපු එකක් බව බලන කෙනෙකුට පෙනෙයි. එහෙත් කතාව එතනින් අවසන් වන්නේ නැත. එම වීඩියෝව ඉදිරිපත් කරන පුද්ගලයා සැබෑ ලෝකයේ ජීවත් වෙන පුද්ගලයෙකි. මේ පුද්ගලයා තම ...
යුධ හමුදා බුද්ධි අංශ පාවා නොදෙනු! සිංහල බෞද්ධයා | Sinhala Buddhist යුද්ධය, බුද්ධි අංශ, KP, රජය සහ විරුද්ධ පක්ෂය - මතවාදී විවරණය (Velusumana නැමැති ෆේස්බුක් පිටුවේ පළ කළ ලිපියයි.)"කරුණා සහ KP ට දැන් ආණ්ඩුවේ නිලතල ලබා දී ආණ්ඩුවේ ඔඩොක්කුවේ සිටි. මහින්ද රාජපක්ෂ විසින් යුද්ධයෙන් දිවිපිදු 26000 ක් සොල්දාදුවන් KP ට සහ කරුණාට පාවා දෙන ලදී. කෙතරම් නින්දිත විදියට එම පාවා දීම කලේද යත් කරුණා සහ KP ට දැන් ආණ්ඩුවේ නිලතල ලබා ...
සුනාමියෙන් බුදුපිළිම වහන්සේලා ආරක්ෂා වූ අසිරිමත් සිදුවීම සිංහල බෞද්ධයා | Sinhala Buddhist 2004 දෙසැම්බර් 26 වන දින අපට කිසිසේත්ම අමතක කළ නොහැකි දිනයකි.විනාඩි 10ක් /20ක් වැනි සුළු කාලයක් තුළදී අප රටේ පරිසරය අදහා ගත නොහැකි ආකාරයකට වෙනස් වූ හැටි අපට සිහි වේ. නත්තලේ සීනු හඩත්, පොහෝදා ඝාන්ටාර හඩත් පරදවා ඉහළට නැගුනු සුනාමිය ජීවිත සහ දේපල දහස් ගණනක් විනාශ කරමින් මහ මුහුදට බිලි ගත්තේ ය.එය සිදුවී මෙම වර්ෂයට හරියටම අවුරුදු 6 යි. අද ...
මුස්ලීම් කාමාතුරයන් රෙදි සාප්පුවට ආ සිංහල තරුණියට අතවර කරයි. සිංහල බෞද්ධයා | Sinhala Buddhist පහත දැක්වෙන්නේ උක්ත සිද්ධිය සම්බන්ධව පුවත් වෙබ් අඩවි වාර්තාවකි.දඹුල්ල නගරයේ ‘සී ෆැෂන්’ නමැති රෙදිපිළි අලෙවිසලකට ඇඳුමක් මිලදී ගැනීමට පැමිණි තරුණියක් එහි ඇඳුම් මාරු කර පරීක්ෂා කරන ෆිට්-ඔන් කාමරයට ගිය අවස්ථාවේ සේවකයකු එතැනට ඇතුලූවී ඇගේ අඟපසඟ අතගෑමේ සිද්ධියක් නිසා දඹුල්ල නගරයේ ඊයේ (12 සවස නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා. සීගිරිය ප්‍රදේශයේ සිට පැමිණි තරුණියන් දෙදෙනකු ඊයේ පස්වරුවේ රෙදි මිලදී ගැනීම සඳහා මෙම ...
කතෝලික පල්ලිය නැවතත් සඳකඩපහණ බෞතීස්ම කරයි සිංහල බෞද්ධයා | Sinhala Buddhist සිංහල බෞද්ධයින්ගේ ශ්‍රේෂ්ඨ ගෘහ නිර්මාණයක් වන සඳකඩපහණ විකෘති කරමින්, කොහුවල ශාන්ත ජෝසප් කතෝලික දේවධර්ම පල්ලිය විසින් භාවිතා කර ඇති අයුරු අප වෙත වාර්තා වෙයි. මීට කලකට පෙරදී රාගම තේවත්ත පල්ලිය විසින් සිංහල බෞද්ධ ඉතිහාසය බෞතීස්ම කළ අතර, සිංහල බෞද්ධයින් නෑසූ කන්ව සිටි නිසාවෙන්, තවත් සමහර කතෝලික පල්ලි වලින්ද සිංහල බෞද්ධ ඉතිහාසය කතෝලික කරනය කිරීම ආරම්භ කර ඇත.සඳකඩ පහණේ බෞද්ධ මුහුණුවර ...
කොමර්ෂල් බැංකු පොත් ඉරා දමති. ශරියා බැංකු වලට එරෙහි වෙඩිමුරය! සිංහල බෞද්ධයා | Sinhala Buddhist කොමර්ෂල් බැංකුව ඉස්ලාම් ආගමේ ශරියා නීතිය (Sharia Law)සහ ඉස්ලාම් මූලධර්ම (Islamic Principles) අනුව කටයුතු කරන හැටිත්, ආගමික පදනම මත මුස්ලීම් අයට වෙනම බැංකු ශාඛා ලබා දෙන හැටිත් අප පසුගිය දිනෙක Sinhala Buddhist ෆේස්බුක් පිටුවෙන් හෙළි කළෙමු. කොමර්ෂල් බැංකුවේ වෙබ් අඩවියේද ඔවුන් ඉස්ලාම් ශරියා නීතිය අනුගමනය කරන බව සඳහන් කර ඇත. අපට පෙර තව බොහෝ අයද මේ ගැන වාර්තා කර තිබුණි.එසේම ...
තේවත්ත පල්ලිය විසින් බෞද්ධ ඉතිහාසය බෞතීස්ම කරන හැටි සිංහල බෞද්ධයා | Sinhala Buddhist පහත දැක්වෙන්නේ මීට කලකට ඉහතදී sorry.com නැමැති ෆේස්බුක් පිටුව විසින් හෙළිදරව් කරන ලද්දකි. රාගම තේවත්ත බැසිලිකාව විසින් සිංහල බෞද්ධ ඉතිහාසය අමු අමුවේ විකෘති කරන ලද අන්දමයි මේ. තවත් පින්තූර මෙතනින් බලන්න.මේ ගැන කාඩිනල් තුමා ප්රමුඛ කතෝලික පල්ලියේ මතය කුමක්දැයි අප විමසන්නෙමු. එසේම මැදහත් කතෝලික සහෝදර සහෝදරියන් මීට එකඟද?එසේම ගෞරවනීය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ප්රමුඛ සිංහල බෞද්ධ ජාතික සංවිධාන (බොදු බල ...
පල්ලියේ ඉතිහාස මංකොල්ලය (පින්තූර) සිංහල බෞද්ධයා | Sinhala Buddhist දුර සිට බැලු විට පෙනෙන්නේ බෞද්ධ විහාරස්ථානයක් ලෙසටය. නමුත් ඇතුළට ගිය විට කතෝලික පල්ලියක් බව පසක් වෙයි. නමුත් හද කම්පා වන්නේ එහි ඇති ඉතිහාස මංකොල්ලය දෙස බලන විටය. මේ රාගම තේවත්ත පල්ලියයි.මේ ගැන සවිස්තරාත්මක පැහැදිළි කිරීමක් මෙතනින්. ...
Like වලට Comments වලට මුදල් ගෙවන සමාජ ජාලයක් එයි! ෆේස්බුක් කඩාවැටේ? සිංහල බෞද්ධයා | Sinhala Buddhist ෆේස්බුක් සමාජ ජාලය ලොව පුරා ජනප්‍රියත්වයට පත්වුයේ දිනෙන් දින එයට එකතුවන නිර්මාණ (Content) හේතුවෙනි. ෆේස්බුක් පරිශීලකයන් විසින් එක් කරන ලද ඡායාරූප, වීඩියෝ, වෙනත් නිර්මාණ හරහා ජනප්‍රියත්වයට පත් ෆේස්බුක් ඒ තුලින් විශාල වශයෙන් ආදායම් ඉපයියුවද පරිශීලකයන්ට කිසිදු මුල්‍ය ප්‍රතිලාභයක් ලබාදීමට උත්සුක වී තිබුනේ නැත.එම අඩුපාඩුව පෙන්වා දෙමින් ඔබේ නිර්මාණ වලට (Content) වලට වටිනාකමක් ලබාදෙන නවතම සමාජ ජාල වෙබ් අඩවික් මේවනවිට සීග්‍රයෙන් ...
පොලිස් බල්ලා මුස්ලීම් මුදලාලිගේ ගෙදරට යයි. බේරුවල ගින්න අතේ පත්තු! සිංහල බෞද්ධයා | Sinhala Buddhist කඩාකප්පල්කාරී පිරිසක් විසින් තම වෙළඳ සැල ගිනි තබා ඇතැයි බේරුවල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් සැක කටයුතු බව පොලීසිය කියයි.ලැබුණු පැමිණිල්ල මත එහි පරීක්ෂණ කටයුතු සඳහා එහි ගෙන ගිය පොලිස් නිල සුනඛයා ඉව ඔස්සේ දෙවරක්ම ගොස් නැවතුනේ පැමිණිලිකරුගේ නිවසේමය.පොලීසිය පවසන්නේ මෙම සුනඛයා අපරාධ රැසක සැකකරුවන් නිවැරදි ලෙසම අල්ලා දීමට සමත් වු එකෙකු බවයි. පොලීසිය සැක කරන්නේ ආධාර ලබා ...
ගින්නෙන් ‘නෝ ලිමිට්’ කල්ල මරේ.. තක්සේරු අලාභය කෝටි 30ක්.. පූර්ණ රක්ෂිතයිලූ! සිංහල බෞද්ධයා | Sinhala Buddhist පසුගිය 21 වන දින අලුයම් කාලයේ හිදිසි ගිනි ගැනීමක් හේතුවෙන් විනාශ වී ගිය පානදුර ‘නෝලිමිට්’ රෙදි පිළි වෙළඳ සැලේ ආලාභය රුපියල් කෝටි 30ක් පමණ වන බවට තක්සේරු කර ඇත.මෙම ආයතනය මෙරට ප්රමුඛ පෙලේ රක්ෂණය ආයතනයක පූර්ණ ලෙස රක්ෂණය සිදු කර ඇතැයිද ඇතැම් ආරංචි මාර්ග කියයි.මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් එම වෙළඳ සලේ සේවකයන් 12 දෙනෙකුගෙන් ...