“අපට වැඩි, වැඩියෙන් දරුවන් දෙන්න, කන්න දෙන එක අපි බලාගන්නම්.” – මෝෂේ දයාන් සිංහල බෞද්ධයා | Sinhala Buddhist ”අපිට කන්න නැතිවෙන්නේ නැත… පුංචි පැටවුන්ගේ හිනා හඬින් විඩාව නිවාගෙන මේ කාන්තාරයෙන් දිය මතු කරන ශක්තියක් අපේ බාහු තුළ නිද්‍රාවේ පවතී… ළපටි බෑඟිරියක් ඇසෙන විට ඒ සවිය අවදි කර කොහෙන් හෝ කෑම ටිකක් එවැනි මුව පොඩිති වෙත ලං කරන්නට බැරි නම් අපට පිරිමින් කියා ඇමතිය යුතු නැත… එසේ හෙයින්, දැනටමත් බොහෝ රුදුරු සංහාරයන්ට මුහුණ . . . → Read More: ...
කොරල් මාළිගය තුළ සැඟවී ඇති ප්‍රති ගුරුත්වයේ රහස සිංහල බෞද්ධයා | Sinhala Buddhist ඔන්න කතාව බොහොම සරලයි. 1887 ජනවාරි 27 වෙනිදා ලත්වියාවේ දී එඩ්වර්ඩ් ලීඩ්ස්කින් කියලා මනුස්සයෙක් ඉපදුනා. එතරම් පොහොසත් නොවුණු පවුලක ඉපදුණු ඔහු අධ්‍යාපනය ලැබුවේ හතර වෙනි පන්තිය තෙක් පමණයි. ඔහුට අවුරුදු 26 දී ඔහුට වඩා වසර දහයකින් බාල ඇග්නස් ස්කෆ්ස් කියලා ගැහැණු ළමයෙන් සමග පෙමින් වෙලෙනවා. නමුත් ඔවුන්ගේ මංගල දිනයට කලින් දවසේම ම පෙම්වතියගේ මවගේ . . . → Read ...
චින්තනය , සංස්කෘතිය සහ දැනුම සිංහල බෞද්ධයා | Sinhala Buddhist චින්තනය යනු කුමක්ද? යම් රටක (භූමියක) වාසය කරන ජන කොට්ඨාශයක භාෂාව, සංස්කෘතිය, දැනුම, සිරිත් විරිත්, ආචාර ධර්ම, නීතිය, ආගම ආදී මේ සියල්ලට පදනම් වන සිතීමේ රටාව චින්තනය නම් වෙයි. ඒ සිතීමේ රටාව ජාතික විඥාණය (ජාතියක් පිළිබද හැගීම) මත පදනම් වූ විට එය ජාතික චින්තනය ලෙස හැදින්වෙයි. ලංකාවේ ජාතික චින්තනය නම් සිංහල බෞද්ධ චින්තනයයි. චින්තනය හා . . . → Read ...
බටහිර ගැත්තන්ට ‘පස්’ කවාපු සනත් ජයසූරිය සිංහල බෞද්ධයා | Sinhala Buddhist “පොෂ්” වෙච්ච උදවියට අද කාලයේ ඉංග්‍රීසි වචන දෙක තුනක් භාවිතා නොකර, වියරණ මරන්නේ නැතිව සිංහලෙන් වාක්‍යයක් හරියට කියාගන්නවත් බෑ. හැබැයි සිංහලයෙක් ඉංග්‍රීසි භාෂාව භාවිතා කරද්දී එහි සුළු හෝ වරදක් වුනොත් ඔවුන් මැරෙන්න හදනවා. ගමෙන් ආපු සනත් ජයසූරිය සුද්දාගේ ක්‍රමය අත හැරලා සිංහලයාගේ ක්‍රමයටම ක්‍රිකට් ගහලා එතනිනුත් නොනැවතී මෑතක අන්තර්ජාතික විස්තර විචාරයදී “You can . . . → Read More: බටහිර ...
මුස්ලිම් ලෝකය ගිනිබත් කොට අවසන් වූ පසුව, අනෙත් ලෝක දෙසටත් හැරෙනු ඇත… සිංහල බෞද්ධයා | Sinhala Buddhist ඉරානයට ඊශ්‍රායලය පහර දෙන්නට සැරසෙන බවට පැතිරෙන රාවය හමුවේ, මුස්ලිම් ජනයාට විනාශය අත්වෙන බව දැක, ඊශ්‍රායලයට හුරේ දමන බොහෝ පිරිස් සයිබර් අවකාශය ඔස්සේ දකිමි… සමහරු ඊශ්‍රායලය අපට යුද්ධයේදී උපකාර කළ බවත් කියති.. ඒ කළ දේවල් “උපකාර” නම්, බජාර් එකේ ගිනිපොළියට ණය දෙන “නාමක්කාත්” බජාර් එකේ අයට කරන්නේ “උපකාරයක්” විය යුතුය.. ( ඉරානයත් අපට “උපකාර” . . . → Read ...
සඳ මත පා තැබීම පිළිගන්නා සහ බුද්ධත්වය නොපිළිගන්නා විද්‍යාවාදීන් සිංහල බෞද්ධයා | Sinhala Buddhist මුදල්, ධෛර්යය, බුද්ධිය සහ කැපවීම ඇතිනම් බී.එස්.සී, එම්.එස්.සී සහ පී.එච්.ඩී කොට විදුදරයන් විය හැකි බවත්, එසේ විදුදරයන් වූවන් ස්විස්-ප්‍රංශ දේශ සීමාවට යටින් ඇති “Large Hadron Collider” එක තනා, නියුට්රිනෝ අංශු ආලෝකයේ වේගය පරයන වේගයකින් යැවූ බවත්, කියන විට සමහරු කිසි අපුලක්, අපත්තියක් නැතුව පිළිගනිති.. එහෙත්, කුසල්, ධෛර්යය, බුද්ධිය සහ කැපවීම ඇතිනම් විදර්ශනා භාවනාව වඩා . . . → Read More: ...
බෞද්ධ දින දර්ශනය හෙවත් බුද්ධ වර්ෂයෙන් දින දැමීමේ පිළිවෙල සිංහල බෞද්ධයා | Sinhala Buddhist අසිරිමත් බෞද්ධ දින දර්ශනය බෞද්ධයන් වන අපට පමණක් ආවේනික වූවකි. මෙහි මූලාශ්‍රය පිළිබඳ පළමු ඉඟිය හමුවන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් කෙරුණු පළමු සංගායනාවේදීය. ඒ බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසක් ගිය තැන සිදුවූ බව ශාසන ඉතිහාසය සාක්ෂි දරයි. එතැන් පටන් සාම්ප්‍රදායිකව බෞද්ධ දින දර්ශනය සඳහා මූලාශ්‍රය වී ඇත්තේ සම්බුද්ධ පරිනිර්වාණයයි. බෞද්ධ දින . . . → Read More: බෞද්ධ දින ...
සෙකියුලර්වාදය (Secularism) ඉස්ලාමයට මඟ පාදනවාද?… (Would Secularization Lead to Islamization…?) සිංහල බෞද්ධයා | Sinhala Buddhist අප මේ පිළිබඳව පුළුල් සංවාදයක් ( හෝ ඒ වගේ එකක් ) ඇරඹීමට ප්‍රථම, සෙකියුලර්වාදය යනු කුමක්ද? යන්න පිළිබඳව, මෙතෙක් ඒ මාතෘකාවට වැඩි වශයෙන් නිරාවරණය නොවූ ජනතාව දැනුවත් කළ යුතුය…එය එසේ කළ යුත්තේ, සෙකියුලර්වාදීන්ටද යම් සාධාරණයක් ඉටුවීම පිණිසය… …..පසුබිම සැකැස්ම සහ හඳුන්වා දීම….. සෙකියුලර්වාදය ඉංග්‍රීසි බසින් හඳුනවනු ලබන්නේ “සෙකියුලරිස්ම්” ලෙසය…ජෝජ් ජේකබ් හොලියොක් නම් බ්‍රිතාන්‍ය ජාතික . . . → Read More: ...
පරස්පර ධර්ම දේශනා සහ ධර්ම ප්රතිරූපකයන් අතරින් නිවැරදි ධර්මය හඳුනාගන්නා අයුරු. සිංහල බෞද්ධයා | Sinhala Buddhist වර්තමානයේදී සමහර ධර්ම දේශකයාණන් වහන්සේලා සුළු පිරිසකගේ දේශනා, වෙනත් ධර්මදේශකයාණන් වහන්සේලාගේ ධර්මදේශනා සමග සසඳන කල එකිනෙක පරස්පරවිරෝධී වෙන අවස්ථා දැකිය හැකිය. සමහර මිතුරන් මෙම සිංහල බෞද්ධයා අඩවියේම ප්‍රතිචාර දක්වමින්, අර අසවල් හිමියන්ගේ දේශනාවන් නිවැරදිද කියා විමසා තිබුනි. කොතරම්ද කිවහොත් එක් දේශනාවක් නිවැරදිනම් ඊට වෙනස් දේශනාව පැහැදිලිවම වැරදි යැයි කිව හැකි මට්ටමටම තත්ත්වය දුරදිග ගොස් . . . → Read More: ...
ඉවැන්ජලික කල්ලි, බෞද්ධයන්ව සදාචාරාත්මක නොවන ක්‍රම භාවිතා කොට අන්‍යාගමීකරණය කරද්දි… සිංහල බෞද්ධයා | Sinhala Buddhist වසර ගණනක් තිස්සේ ඇමරිකන් ඉවැන්ජලික කල්ලි දුප්පත් බෞද්ධයන්ව සදාචාරාත්මක නොවන ක්‍රම භාවිතා කොට අන්‍යාගමීකරණය කරද්දි, රදගුරු තුමන්ලා සහ පාදිලි උන්නාන්සෙලා කටක් නොඇරියා පමණක් නොව, යටි හිතින් ඒ පැත්තට ආශිර්වාද කරමින්, හොරැහින් ඉඟි මරමින් සිටියහ… එහෙත් දැන් දුප්පත් බෞද්ධයන්ට තැබූ අතම මේ ඉවැන්ජලික කල්ලි දුප්පත් කතෝලිකයන්ටත් තබාගෙන එනවිට, මෙච්චර කලක් බෞද්ධයන් කෑ ගසා කියූ අසාධාරණයේ . . . → Read More: ...
බහු-භාර්යා බහු-පුරුෂ විවාහ සිංහලයාට යෝජනා කරන්නේ කාගේ වුවමනාවටද? සිංහල බෞද්ධයා | Sinhala Buddhist සිංහල ජාතිය සහ අනෙකුත් ජනවර්ග අතර ඇති ජනගහන වර්ධන අසමතුළිතතාවයන් නිසා ඉදිරියේදී සිංහලයාට මුහුණදීමට සිදුවන අන්තරාය පිළිබඳව “ජාතියේ ඉරණම තීන්දු කරන ජනගහන බෝම්බය” මැයෙන් ඇස් අරවන ලිපියක් දිවයින පුවත්පතේ පළ කර තිබේ. එම ලිපිය සමස්තයක් වශයෙන් වැදගත් වුවත් ඉතාමත් භයානක යෝජනාවකුත් එහි අන්තර්ගත වී ඇත. පහත දැක්වෙන්නේ එම ලිපියේ වැදගත්ම ඡේද තුනයි. [[සිංහල . . . → Read More: බහු-භාර්යා ...
නිර්ආගම නිසා ලෝක ඝාතක උගත් යක්ෂයන් රැළක් හෝ බිහිසුණු පූර්ණ වනචාරීන් රැළක් බිහි වේවි සිංහල බෞද්ධයා | Sinhala Buddhist විද්‍යාව සහ තාක්ෂණය, “ආගමට සහ දහමට”, එනයින් පෝෂණය වන “ආධ්‍යාත්මික ගුණ වගාවට” ආදේශක නොවේ.. ඒවා ආගමිකත්වයට හා ආගමික සභ්‍යත්වයට, සමාජ හර පද්ධතියට ආදේශක ලෙස හඳුන්වා දීම අනාගත පරම්පරා වල ( මානසික ) පරිණාමය ඉතාම බිහිසුණු, වියරු පැති කඩ කරා යොමු කරනු ඇත… මිනිසාට පරීක්ෂණය හසුරුවා ගත හැකි වුවත්, ප්‍රතිඵලය හසුරුවා ගන්නට නොහැක.. කරන්නට ඇති . . . → Read More: ...
සිංහලයන්ව සුද්දන්ගේ වහල්ලු කිරීමට හදා ඇති “කං කං බූරු” නම් තකතීරු ක්‍රීඩාව සිංහල බෞද්ධයා | Sinhala Buddhist ”බා බා බ්ලැක් ෂීප් ” ළමා ගීතය පෙර පාසැල් සහ ප්‍රාථමික ශ්‍රේණි සඳහා යොදා ගැනීම ස්කොට්ලන්තයේ මෑත දිනක සිට තහනම් කර ඇත.. එම ගීතයේ සම්භවය ගැන කවුරුන් මොන විශ්ලේෂණ ඉදිරිපත් කළත්, එය අධිරජ්‍යවාදී යුරෝපයට සහ ඇමරිකාවට වහළුන් ලෙස ගෙනා කළු අප්‍රිකානුවන්ගේ දරුවන්ට සහ අප්‍රිකාවේ සෙසු කළු දරුවන්ට සුදු ජාතිකයන්ට හිස නමා අවනතවීමට ඉගැන්වීම (වහල් . . . → Read More: ...
නේටෝ උත්තමයන් ලිබියාවේ පෑ විකුම් සිරි ලක්දිවත් පෙන්වන තෙක් බලා සිටින්නෝ… සිංහල බෞද්ධයා | Sinhala Buddhist නේටෝව ලිබියාවට “විමුක්තිය” උදා කර දුන් බව කියා බී.බී.සීය පාරම් බානු පෙනේ… ඒ මහඟු “විමුක්තියම” සිරියාවටත් උදා කර දෙන්නට උත්තමයෝ ලහි, ලහියේ සූදානම් වෙනවාට සැක නැත… සිරියාවෙනුත් නොනැවතී, මේ විදියට දිගටම ලොව දුකෙන් මුදවා ගන්නට සිතා, ඔතනින් එහාටත් එන්නට අදහසක් තියෙනවා නම්, නිර්ව්‍යාජව සිනාසෙන, බොහෝ විට අහිංසක, සරල ගොවි පුතුන් සමඟ වතාවක් ගැටෙන්නට ගොස්, . . . → Read More: ...
කඨින පෙරහර රැකගනිමු, එය විකාර පෙරහරක් වීම වළක්වමු සිංහල බෞද්ධයා | Sinhala Buddhist බෞද්ධයෙකුට තම ජීවිත කාලය තුළදී කරගත හැකි මහා කුසලයන් අටකි. ඒවා “අට මහ කුසල්” නම්වේ. [1]. කඨින චීවර පූජාව [2]. අටපිරිකර පූජාව [3]. සංඝාවාස පූජාව [4]. සඟසතු කොට දන් පිදීම [5]. දහම් පොත් ලිවිම [6]. කෙත්වතු පූජාව [7]. බුද්ධ ප්‍රතිමා ඉදිකිරීම [8]. වැසිකිළි සකසා පූජාකිරීම ඉන් පළමු තැන ගන්නා කඨින චිවර පූජාවේ වැදගත් කම ගැන සිංහල . . . → ...
ගඩාෆිගේ මරණයෙන් හෙළි වන ශ්‍රී ලංකාවේ අනාගත ඉරණම සිංහල බෞද්ධයා | Sinhala Buddhist හිටපු ලිබියානු නායක මුවමද් ගඩාෆි නේටෝ – කැරළි හමුදා ඒකාබද්ධ ප්‍රහාරයකින් මිය යයි… නව යටත් විජිත වාදයේ තවත් පාදඩ බලහත්කාර කමක් හිස ඔබාගෙන බලා සිටින ලෝක ප්‍රජාවට අනාගතය ගැන සිතන්නට යමක් ඉතුරු කරමින් ලිබියාවේ සිවිල් යුද්ධය අවසන්… නව යටත් විජිත වාදයේ වියරුව හමුවේ කෙළින් සිටින නායකයන්ට තමන්ගේම මිනිසුන් අතින් මිය යාමට සිදුවන බව, ගඩාෆි . . . → Read ...
බෞද්ධ ස්වාමීන් වහන්සේලාගේ අඩු පාඩුකම් හොයමින් යන මිතුරනි, සිංහල බෞද්ධයා | Sinhala Buddhist බෞද්ධ ස්වාමීන් වහන්සේලාගේ අඩු පාඩුකම් හොයමින් යන මිතුරනි, ඔහොම යනකොට හයි හත්තිය හීන වෙලා හති වැටෙන දවසක් ඒවි. සම රැළි වැටී දෑස් බොඳ වී ගත වාරු නැති වූ විටෙක, “දැන් ඔය නැටුව ඇති… වරෙල්ල අපි ළඟට” කියල කියන ගොරහැඬි සද්ද හතර වටෙන්ම ඇසේවි. අන්න එදාට ගමේ පන්සලක් ඉතිරි වෙලා තිබුනොත්, එයට ගොඩ වැදිලා . . . → Read More: බෞද්ධ ...
පරගැති කම නිසා සිංහල භාෂාව වනසා ගැනීම සිංහල බෞද්ධයා | Sinhala Buddhist සිංහල භාෂාවේ අනාගත ඉරණම සම්බන්ධයෙන් “සිංහල බෞද්ධයා” මූනුපොත් පිටුවේ පළ කළ දිවයින පුවත්පත් ලිපියකට ප්‍රතිචාරයක් වශයෙන් ලලනි පතිරන සොයුරිය ඇතුළු අප හිතවත් සහෘදයන් දැක්වූ වටිනා අදහස් කිහිපයක් මෙලෙස පෙළගස්වමු. ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් සමහර උදවිය තමන්ට අවශ්‍ය ඕනෑම කාරියකට කාර්යාලයකට හෝ බැංකුවකට ගිය විටෙක, කතා කිරීමට මුල් තැන දෙන්නේ ඉංග්‍රීසි බසිනි. බොහෝ විට එය . . . → Read More: පරගැති ...
විදේශ නිර්මාණ සිංහල බෞද්ධයින්ට ගැලපෙන ලෙස සමාජගත කළ ඒ ශ්‍රේෂ්ඨයා… සිංහල බෞද්ධයා | Sinhala Buddhist බටහිර ජාතිකයකු බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිර්මාණය කරන දැනුමක් වුවත් සිංහල සංස්කෘතියට අවශෝෂණය කිරීමට හැකි නම් අපි එයට විරුද්ධ නොවෙමු. අපි විරුද්ධ වන්නේ බටහිර සංස්කෘතික යටත්විජිතවාදයෙහි ඇති බටහිර දැනුම් ආධිපත්යයටය. ~ මහාචාර්ය නලින් සිල්වා මහතා – “අපේ ප්‍රවාද” එවැනි මාතෘකාවක් සම්බන්ධයෙන් සිංහල බෞද්ධයා අඩවියේ පෙර ලිපියකින් අපි සාකච්ඡා කළෙමු. ඉහත ප්‍රකාශය එහි උපුටා . . . → Read More: විදේශ ...
අපි බටහිර න්‍යායේ “හිතවතුන්” මිස “වහලුන්” නොවේ… සිංහල බෞද්ධයා | Sinhala Buddhist බහුවිධ බෞද්ධ දෙවියන්ට පිං දීගෙන (අදහා ගෙන නොවේ) අපි අපේ පාඩුවේ කුඹුරක් කරගෙන ඉන්නා විට, බටහිර වියතුන් පැමිණ “මේ…ඔහේ ඉන්නේ එක දෙවියොයි..” කීහ.. අපෙන් බහුතරය “හ්ම්..එහෙමද?” කියා යළිත් වැඩෙහි යෙදුණු අතර, සුළුතරයක් “එහෙමයි හාමු..එක දෙවියොයි..!” කියමින් පස්සේ වැටුණාහ.. ඔන්න ටික කළකට පසුව ඒ සුදු ඇත්තෝම ඇවිත් “මේ අර කළින් කිව්ව එක වැරදියි.. එක දෙවියෙක් . . . → Read More: ...