බටහිර ස්ත්රීවාදයේ ගිලී සිටිමින් ලක්දිව පුරුෂාධිපත්‍ය භීතිකාවක් ඇති කරන NGO කාරියක් සිංහල බෞද්ධයා | Sinhala Buddhist මින් බොහෝ කළකට පෙර අප විසින් ලියන ලද ලිපියකට අනුබද්ධිත කථාවක් අද දිනයේදී ප්‍රහසනයක ස්වරූපයෙන් අසන්නට ලැබිණි… ඇත්ත වශයෙන්ම එවැනි කථාවක් අසන්නට ලැබීමත් පුදුමයකි… ලක්දිව සිට මෙරටට, ඊනියා “ස්ත්‍රීවාදී” සම්මේලනයක් සඳහා පැමිණි, ලක්දිව රාජ්‍ය නොවන සංවිධානයකට අනුබද්ධිත නීතිඥ වරියක්, “ෆොව්සෙට්” සම්මේලනය ඉදිරියේ අපූරු කථාවක් කියා ඇත.. ඇයට අනුව අතීත ලංකාවේ සැමියන් සිය බිරියන්, තමාට අයිති දේපළ . . . → ...
දකුණු කොරියාවේ ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගෙන් අද වනවිට බුදු දහමට අත්වී ඇති ඉරණමයි මේ! සිංහල බෞද්ධයා | Sinhala Buddhist මේ ඔබ දකින්නේ දකුණු කොරියාවේ අද මේ වනවිට බුදු දහමට අත්වී ඇති ඉරණමයි… ක්‍රිස්තියානි සුවකිරීමේ මධ්‍යස්ථාන සහ නැමඳුම් ශාලා 118,900 ක් මේ වනවිට දකුණු කොරියාව පුරා ව්‍යාප්තව පවතින අතර, ඒවායේ අන්ත මූලධර්මවාදී ඉගැන්වීම් හරහා උමතුවන “නව ක්‍රිස්තියානි” තරුණ පිරිස් බෞද්ධයන්ට පහර දී, විහාරස්ථාන ගිනිබත් කරති… මහ සඟරුවණට දානය නොලැබෙන අතර, කුසගින්නට අමතරව රජයට විහාරස්ථාන වෙතින් අය . . . ...
කිම් ජෝන්ග් ඉල් වෙනුවෙන් කොරියානුවන් හෙළන කඳුළු වල අප්‍රකට පුවත සිංහල බෞද්ධයා | Sinhala Buddhist මියගිය උතුරු කොරියානු නායකයා හෝ ඔහුගේ පෙළපත කළ සමාජවාදයක් නම් නැත… කිම් ඉල් සංග් ගෙන් ඔහුගේ පුත්‍ර කිම් ජොංග් ඉල් ද, දැන් ඔහුගෙනුත් පසුව ඔහුගේ පුත්‍ර කිම් ජොංග් අන් ද පාලනය ගෙන ඇත… එහෙත්, උතුරු කොරියාව පුරා පසුගිය වකවානුවේ මහා දුර්භීක්ෂයක් මැවූ බටහිර ජන මාධ්‍ය ( මාෆියාවන් ) කිම් ජොංග් ඉල් ගේ ඇවෑමෙන් උතුරු කොරියාවේ ප්‍රීති . . . ...
මාක්ස්ට සහ භෞතික වාදීන්ට ‘ඇප නැති වී’ බුදු දහම සනාථ වෙන හැටි සිංහල බෞද්ධයා | Sinhala Buddhist ඔන්න මාක්ස්ගේ දයලෙක්තික අනුරුව….හේජීලියානු අපෝහකය අවම වශයෙන් විඤ්ඤාණ වාදී හා සංකල්ප වාදී පූර්ණත්වයක් පෙන්නපු එකක්..(ඒකත් අංග සම්පූර්ණ විඤ්ඤාණය පැහැදිලි කිරීමක් නොවේ)..නමුත් මාක්ස් සහ එංගල්ස්, මේ හේජීලියානු දයලෙක්තික සංකල්පය උපුටා ගෙන, එයට අවිඤ්ඤාණික වූ, ඉතාම භෞතික වාදී හා ද්‍රව්‍ය වාදී අර්ථ කතනයක් ලබා දුන්නා….මාක්ස්ට බරපතළ විදියට වැරදුණු තැන මෙතන…ඔහු, මිනිසා සිය “ආකල්ප” සමාජ භෞතිකය තුළින් සකසා ගෙන, . . . → ...
අපරාධ දඩමීමා කරගෙන බුදු දහමට සහ සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගැසීම… සිංහල බෞද්ධයා | Sinhala Buddhist අන්තර්ජාලයේ යම් යම් අපරාධ හුවාදක්වන සහ අතිශෝක්තියෙන් කතා කරන ඇතැමුන්ගේ ක්‍රියාකලාපය දකින විට සිතෙන්නේ ඔවුන් ඇත්තටම මෙවැනි අපරාධ වෙන තෙක් බලා සිටින්නා සේය. ඒ අපරාධ දඩමීමා කරගෙන බුදු දහමට සහ සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගැසීම ඔවුන්ගේ අරමුණයි. අපරාධයක් කරන තැනැත්තා සහ එවැනි අපරාධ වන තෙක් බලා සිට ඒ ගැන සතුටු වී එයම හුවා දක්වන්නා අතර එතරම් . . . → ...
“හවුල් ආර්ථික කළාප” සංකල්පය අනාගතයේදී මියැදී ජාතිකත්ව විසඳුම් බිහිවෙනු ඇත. සිංහල බෞද්ධයා | Sinhala Buddhist බ්‍රිතාන්‍යය සතු නිෂේධ බලතල, යුරෝපා හවුල විසින් දිගින් දිගටම එහි ණය බරෙන් මිරිකී ගිය ස්පාඤ්ඤය, ඩෙන්මාර්කය, ඉතාලිය වැනි රටවල පව් වලට කර ගසන “ප්‍රතිසංස්කරණ” වලට එරෙහිව යෙදීමට අගමැති ඩේවිඩ් කැමරන් මහතා ගත් තීන්දුව, බ්‍රිතාන්‍යය පැත්තේ සිට බලන කළ ඉතාම ඥාණවන්ත එකක් ලෙස කිව හැක… “යුරෝපා හවුල” තුළ උද්ගතව ඇති අර්බුදය කුමක්දැයි සුපුරුදු පරිදි ආර්ථික උපැස් පමණක් . . . → ...
ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ගැන අප්‍රකට තොරතුරු කිහිපයක්! සිංහල බෞද්ධයා | Sinhala Buddhist පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ වරක් උදෑසන හීල් දානයට වැඩම නොකළේ මන්දැයි සොයා බලන විට උන්වහන්සේ ධර්මායතනයේ ගේට්ටුව ළග සිටින බැව් දැන ගන්නට ලැබිණි. එහි ගිය අයට උන්වහන්සේගේ පිළිතුර වුයේ “ඊයෙ රෑ මට ඇමතුමක් ආවා අද එළියට බෑස්සොත් මරණවයි කියලා. මම මේ ගේට්ටුව ගාවට ආවා කවුද එන්නෙ කියලා බලන්න”. ජාතික වීරයන් යනු මෙවැනි පුරුෂයන්ය. වරක් මහ නාහිමි අසනීපයෙන් ඈපලෝ . . ...
“අපි ඉරාකයේ ලැබුවේ අන්ත පරාජයක්…ඒක වහන්න උත්සාහ කරන්න එපා.” සිංහල බෞද්ධයා | Sinhala Buddhist ඉරාකයෙන් ඇමරිකානු හමුදා ඉවත්ව යයි…සෙබළු 4,000 කින් සමන්විත “රියර් ගාඩ්” අවසන් සෙබළ මුළුව ඉදිරි සති දෙක තුළ යලිත් ඇට්ලන්ටාවට….උත්සවාකාරයෙන් සටන් නිමා කොට නික්ම යාමේ උළෙල බැග්ඩෑඩ් නුවරදී ආරක්ෂක ලේකම් ලියොන් පැනෙටාගේ ප්‍රධානත්වයෙන්…මේ අතර ජනාධිපති බැරැක් ඔබාමා නිශ්චිත වශයෙන්ම ලබන වසරේ ජනපතිවරණයෙන් පරාජයට පත්වන බවට ෆොර්ඩ් රොක්සන් විශ්ලේෂකයන් අනාවැකි පළ කරති…”දෙවියනේ…සිරියාවට, ඉරානයට පහර දෙන්න කුලී . . . → Read More: ...
ඇරඹුමක ආරම්භය (ලෝක විනාශය සිදු වන ආකාරය) සිංහල බෞද්ධයා | Sinhala Buddhist [පොල්ගස්ඕවිට විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ විනයාචාර්ය පූජ්‍ය උඩුගම සාරානන්ද ස්වමීන් වහන්සේ විසින් සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පළ කිරීමට එවන ලද ලිපියකි.] මින් වසර 2600 කට පෙර ලෝ වැසි සියලු සතුන් දුක් විඳින සසර කතරට අමා වැසි වැස්සවූ මහා කරුණාවෙන් ලොව අග්‍ර වූ මෛත්‍රියෙන් ලොව තෙමූ, කල්ප ගණනක් ඇවෑමෙන් ලොවට පහළවන ශාස්තෲවරයෙක් සිව්රඟ සෙනගින් පිරිපුන් මාර බලය . . . → Read ...
මව්බිම එකම මූසල අඳෝනාවක් වී ඇති බව හුවා දක්වන්නෝ… සිංහල බෞද්ධයා | Sinhala Buddhist තරුණියන් දෙදෙනෙකු ඝාතනය කර තරුණයෙකු එල්ලී මිය යාම, පියෙකු දියණියක් දූෂ්‍ය කිරීම වැනි පුවතක් අසන්නට ලැබුණහොත්, මව් බිමේ අසාර්ථක භාවය හුවා දැක්වීමට අනුන්ගෙන් ලැබී තිබෙන කොන්ත්‍රාත්තු ඉටු කරන්නේ කොයි වෙලේදැයි පුල, පුලා බලා සිටින බඩ ගැත්තරයෝ ඒවා මහරු මිණි සේ දකින, දකින අවකාශයෙහි අලවා යති…එසේ කරන ඇත්තෝ එයින් බලාපොරොත්තු වන්නේ “ඔවුන් විසින් සංසන්දනාත්මක සාපේක්ෂය” . . . → Read More: ...
“කළු සම ඇත්තෝ කැතයි”, “සුදු සම ඇත්තෝ සුන්දරයි” යන්න තවමත් ඔබ පිළිගන්නවාද? සිංහල බෞද්ධයා | Sinhala Buddhist ”සුදු සහ කළු” ද්වි-වර්ණයන් සම්බන්ධයෙන් අපි දැන් දරන අදහස් වලින් බහුතරය අධිරාජ්‍ය වාදීන් දීර්ඝ කාළයක් තිස්සේ ප්රචාරක යාන්ත්‍රණ මගින් මුලු ලෝකයේම ඔළු ගෙඩි වලට කවන ලද බයිබලික චින්තනය මත පදනම් වූ මතවාදයන්ය.. බයිබලයේ රෝමානු අනුවර්තනය මුල් වරට ඒකරාශි කළේ “පළමුවැනි ඩැමසස් ” පාප් වහන්සේ විසින් ක්‍රි.ව.380 වසරේ “රෝමානු කවුන්සිලයේදීය”.. මෙහිදී සිය ඡවි වර්ණය හෙවත් “සුද” ප්රමුඛ . . . → ...
රාවතාවත්ත ළමා නිවාසයේ ළමයින් විකුණුවාද? සිංහල බෞද්ධයා | Sinhala Buddhist මොරටුව, රාවතාවත්තේ “බේබි ෆාම්” එකක් පවත්වාවෙන යන බවත් එහි සිටින සිඟිත්තන්ව මුදලට විකුණන බවටත් පසුගිය කාලයේ පුවත් පත් සහ වෙබ් අඩවි වාර්තා කර තිබුණ බව ඔබ දන්නවා ඇති. මේ දැක්වෙන්නේ 27/11/2011 දිනැති ඉරිදා ලංකාදීප පුවත්පත ඒ ගැන වාර්තා කර තිබුන ආකාරයයි. ටිකක් පැරණි ලිපියක් වුවද එය කියවූවේ නැති හිතවතුන්/හිතවතියන්ගේ අවධානය පිණිස මෙහිත් පළ කරන්නේ එහි ඇති . . . ...
ගංගොඩවිල සෝම හිමිව නැවතත් ජීවමාන කළ හැකි බව ඔබ දන්නවාද? සිංහල බෞද්ධයා | Sinhala Buddhist සිංහල ජාතිය අසරණවැ දණින් වැටී සිටින යුගයන්හි දී නැවතත් ජාතිය කෙළින් සිටවීමට යුග පුරුෂයින් පහළවීම හෙළ ඉතිහාසයැ පුරාවට මෙන් මැ අනාගතයේදීත් සිදු වන්නකි. එක් අතකින් බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් රට දෙකඩ වෙමින් පවතිද්දී… තවත් අතකින් සිංහලයාගේ සාරධර්ම පිරිහී යද්දී… එ අතර අන්‍යාගමික මූලධර්මවාදීන් විසින් බෞද්ධයන්ව බිලි බා ගනිද්දී… ජාතියේ පිණට ප්‍රදීපස්ථම්භයක් පහළ විය. ඒ අපගේ ගෞරවණීය සෝම හිමිපාණෝය. නැණ පහණේ සිට . . ...
තැංකියු ද ? නැත් නම් ස්තුති ද ! සිංහල බෞද්ධයා | Sinhala Buddhist අප ශ්‍රී ලංකාද්වීපය සුදු මහත්තයාගෙන් නිදහස ලැබුවේ අදින් වසර 63කට ඉහත දීය, තවත් සමහර උදවිය කියා සිටිනවා ලංකාවට සත්‍යය වෂයෙන්ම නිදහස ලැබුනේ 2009 මැයි මස යැයි කියා, මාද එයට යම් තරමක එකගතාවක් දක්වන නමුත්, ඇත්තටම අපි ඒ හිතන විදිහටම නිදහස් නිවහල් ද ?!. අපගේ ආකල්ප හා බෞද්ධ චින්තනය මහත්සේ පිරිහීමකට හා වෙනස්වීම්වලට පත්වී අද . . . → Read More: ...
බටහිර විද්‍යාව සහ පරිහෝජනවාදය එහි සීමාවේ අවසානය කරා නුදුරේදීම පැමිණෙනු ඇත. සිංහල බෞද්ධයා | Sinhala Buddhist පසුගිය සියවස් තුන පමණ ඇතුලත බටහිර චින්තනය මඟින් මෙහෙයවනු ලැබූ මිනිස් වර්ගයා ගිය ගමන, බුදු රදාණෝ අනුදැන වදාළ “චක්‍රීය චින්තනය” අනුසාරයේ සැකසුණු සහන ශීලී ජීවන රටාවෙන් බොහෝ බැහැර වූවකි… ඒ ගිය ගමන දණ්ඩාකාරය…චක්‍රයකට “කෙළවරක්” හෝ “අවසානයක්” නැති අතර, දණ්ඩකට “කෙළවරක්” ඇති හෙයින්, දැන් අපි ඒ දණ්ඩේ අවසානයට පැමිණෙමින් සිටිමු… මේ දරාගත නොහැකි “තව, තවත් පරිසරයෙන් . . . → Read ...
හොලිවුඩ් සිනමාවෙන් යුද පරාජයන්හි නිරුවත වසා ගන්නා ඇමරිකාව සිංහල බෞද්ධයා | Sinhala Buddhist ඇමරිකාව යුද්දයට දක්ෂ රටක් නොවේ… සට කපට රහස් ඔත්තු සේවා, දෘෂ්ඨි මායාවන් සහ තාක්ෂණය යොදාගෙන කරන අහස පොළව නුහුසුළන අපරාධ නිසා විනා භූමියේ සටන් සරඹ හුරුව නිසා ඔවුන් කොතැනකවත් ලැබූ ජයක් නැත… 1945 දී ජපානයට පොළව නූහුලන තිරිසන් කමක් දෙවතාවකට නොකර, භූමි සටනකින් ජපානය යටත් කරන්නට වෑයම් කරා නම් රණකාමී ජපනුන් අතින් කන කෑම ඇමරිකාව හිඟමනට වට්ටන . . . ...
ෆොන්සේකාව “හොඳින් හෝ නරකින්” නිදහස් කිරීමට ධවල මන්දිරයට පෙත්සමක්! ඇමරිකන් හමුදාව ලංකාවට??? සිංහල බෞද්ධයා | Sinhala Buddhist පහත දැක්වෙන්නේ අපගේ මිතුරෙක් තම මූනු පොතේ බිත්තේ දක්වා තිබූ කොමෙන්ටු කීපයක එකතුවකි. එහි කාලීන වැදගත් කම නිසාම ඔහුගේ අවසර සහිතව මෙලෙස උපුටා දක්වමි. » සරත් ෆොන්සේකා මහතාව “හොඳින් හෝ නරකින්” නිදහස් කර ගත යුතුය යන උද්ධෘතය යටතේ ධවල මන්දිරයට යැවෙන පෙත්සමක් සඳහා අත්සන් ඉල්ලමින් අන්තර්ජාලයේ සංසරණය වෙනු දුටිමි… ධවල මන්දිරයට පෙත්සමක් ඒ වෙනුවෙන් . . . → Read More: ...
සිංහල බෞද්ධයන්ගේ බහුතර ඡන්දයෙන් පත් වූ ආණ්ඩුව ගව ඝාතනයට සහාය දෙන්නේ කාට බයේද?. සිංහල බෞද්ධයා | Sinhala Buddhist ගව ඝාතනය වැළැක්වීම වස්, ඕමල්පේ සෝභිත හිමියන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෙදුන “ඝෝ ඝාතන වැළැක්වීමේ පනත” පාර්ලිමේන්තුවේ විවාදයටවත් භාජනය වීමට ඉඩ නොදී රජය විසින් ඉවත දමා ඇත. යම් ලෙසකින් එය විවාදයට භාජනය වීමට දුන්නානම් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ වල අසුන් ගෙන සිටින මස් කඩ මුදලාලිලා කවුද යන්න හඳුනාගැනීමට ඉඩ තිබුණි. යමෙකුට හෝ යමකට සහයෝගය . . . → Read More: සිංහල ...
වෙනත් කෙනෙක්ගේ සිත දැනගැනීමට… අවලම්භයෙන් සිත කියවමු. සිංහල බෞද්ධයා | Sinhala Buddhist ඔබ අවලම්බය යනු කුමක්දැයි දන්නවාද ? ඔර්ලෝසුවේ බට්ටා අවලම්භයට උදාහරණයකි. නැතිතනම් නූලකට බරක් ගැට ගැසූ විට ලැබෙන්නේ අවලම්භයකි. පාසලේදී ගුරුත්වාකර්ෂණ පාඩම සදහා ඔබ අවලම්බයක් භාවිතා කරන්නට ඇත. අතීතයේ සිටම මෙම අවලම්භයට ගුප්ත බලක් හිමි බවට සමහරුන් විශ්වාස කරයි. අවලම්බය භාවිතය පිළිඹද තොරතුරු වසර 8000 පමණ පැරණි ගුහා චිත්‍ර වලින්ද හමු වී ඇති අතර මුල්ම . . . → Read ...
අද තරුණ භික්ෂුවගේ කාර්යභාරය කුමක් විය යුතු ද? සිංහල බෞද්ධයා | Sinhala Buddhist ඒ. සෝභිත වැනි ශ්‍රමණ වේශධාරීන් (පැවිදි නොවී චීවරය දරන්නන්) මෙන්ම පිටිදූවේ සිරිධම්ම හිමි වැනි මහත් ආන්දෝලනයට ලක් වූ භික්ෂූන් සහ සතර පාරාජිකා පවා කඩ කරගනිමින් දිගින් දිගටම සසුනේ සිටින තවත් සුළු පිරිසක් ගැන පසුගිය කාලයේදී විශාල වශයෙන් වාද විවාදයන් දක්නට ලැබුනි. එහිදී එකී ශ්‍රමණ වෙස් ගත්තන්ට සහ පාරාජිකා කඩ කළ භික්ෂූන්ට විරුද්ධව කෝටියක් සංවර ශීලය රැකීමේ . . . → ...