ලෝකයේ රුදු නෙත් වසා සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ සඳේ කදුලක් වෙලාලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ සඳේ කදුලක් වෙලාමා දෑස අවුරා ඔබ දෑස සගවා සහසක් නුවන් දැල්විලාමා දෑස අවුරා ඔබ දෑස සගවා සහසක් නුවන් දැල්විලාමේ කුරිරු ලෝකෙන් පාවී හමා රෑයා වෙන්න පව
විසිරුනු මල්පෙති දොතට ගත් කුමරී සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------විසිරුනු මල්පෙති දොතට ගත් කුමරීඒ පෙති එක් කර මලක් සොයන බොලදීසරදම් නොකරමි ආදරයෙන් කියමීවිසිරුනු පෙති යලි මලක් නොවෙයි නැගණීවිසිරුනු මල්පෙති දොතට ගත් කුමරීඒ පෙති එක් කර මලක් සොයන බොලදීසරදම් නොකරමි ආදරයෙන් කියමීවිසිරුනු පෙති යලි මලක් නොවෙයි නැගණීවෙරල සොයා රළ පෙළ දිව ආවත්වෙරලට කිසිදා දියඹ දකිනු හැකිදෝ
ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------ගහක මල් පිපිලා පිපෙන්නේඇයිද නොදන්නෙමීහිතක මල් පිපිලා පිපෙන්නේඇයිද නොදන්නෙමීනුඹට සිත බැදි කාරණේ මාතවම සොයන්නෙමී...කතරෙ වැලි කැට හිරුට පෙම්බැදඇතත් ලෝ දහමින්සොදුරු වැස්සට දැවෙන කතරත්ආදරෙයි පණමෙන්ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්කරනුබැරි තහනම්සදට සදහට සෙනෙහෙ පෑමුත් උදුල තරු කැටයම්හිරුටපෙම් බැදි
Good morning මාලා සිංහල ගී පද - Sinhala Lyrics වැඩට යන්නේ මම කොච්චියේ වනැගලා ආතල් ගන්නව විලාසිතාවන් දැකලා වට පිට බලමින් සිත ඇත සැනසීලා කොලඹට එන මේ කෙල්ලන් වට වීලා... Good morning මාලා How are you සීතා Where is our විමලා ඔන්න එනව ගීතා Latest style & markup දාගෙන ඉන්නේ මේ කෙල්ලන් දැකලා හදවත ඩිග් ඩිග් වෙන්නේ රස්නෙට මේකප් ටික ටික දියවී යන්නේ අපි වගේ boysලට ඒවා ගානක් නෑනේ ...
කුරහන් යායේ සඳ උදුරාගෙන සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------කුරහන් යායේ සඳ උදුරාගෙන - සිතට දුකක් දැනෙනා වේලේරෑ තුන් යාමේ ගැයෙනා මේ ගී - නුබට ඇසේවා සුදු නෑනේඑදා වගේ සැදෑ අදුර - වැව් බැම්මෙන් ගලා ඇවිත් උණ පදුරේ සෙවන සදනවා - කීව කතා යලි සිතට නැගෙනවාකුරහන් යායේ සඳ උදුරාගෙන - සිතට දුකක් දැනෙනා වේලේරෑ තුන් යාමේ ගැයෙනා මේ ගී - නුබට ඇසේවා සුදු නෑනේමගේ පැලේ හිනැහී
සියක් ආයු ලැබ, මගෙත් අයු ගෙන, මටත් වඩා කල්, ඔබ ජීවත් වේවා සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------සියක් ආයු ලැබ, මගෙත් අයු ගෙන, මටත් වඩා කල්, ඔබ ජීවත් වේවාමෙතේ බුදුන් කල, ලොවේ උතුම් ලඳ, විශාකාව වේවා...මහා පොළොව සේ නිහඩ නිසන්සල ඔබේ දයාබර හදින් ගලා එන ආදර ගීතය ලොව සනහාලන බුදු බනපදයක් වේවාසියක් ආයු ලැබ, මගෙත් අයු ගෙන, මටත් වඩා කල්, ඔබ ජීවත් වේවාමෙතේ බුදුන් කල, ලොවේ උතුම් ලඳ, විශාකාව වේවා...ගතේ ර
නිදන් කොල්ලය Nidan Kollaya සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------ශේෂ වූ අභිමානයත්වනසනා එක යකුළු පහරින්සාප වෙයි නුබලාට නොමිනිසුනේමහා පොළවද නුහුලනාමෙහෙවු අපරාධයක කරුමෙන්හෙඵ කලාකරු කලු ගලින් මැව්දයා ගුණ වෑහෙන බුදුන්ගේහිසට කුලුගෙඩි පහර ලන්නටකලු ගලක්දෝ නුබේ හදවතසාපවෙයි නොමිනිසුනි නුබලටහෙට පිපෙන මල් කැකුළු විමසයිඅපේ ඉතිහාසේ වතගොතවසල නොමිනිස් කමින් වැළලුනඅපේ උරුමයෙ උ
කඩුව එපා නුඹේ දෑත සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------කඩුව එපා නුඹේ දෑත දියන් මට මනමේ කුමාරීකෝල කොමල් මල් දාම සදිසිනුඹේ දෑත දියන් සුකුමාලී //මනමේ කුමාරීප්රේමිය මනමේ කුමාරී මනමේ කුමාරීවාත වේග හී සර හුරු මටමෙය අදහා ගන්නට බැරි දෙයකීආල නුරා මල් හී මෙතරම්ඇයි නපුරු කියාපන්ප්රේමිය මනමේ කුමාරී //කෝල කොමල් මල් දාම සදිසිනුඹේ දෑත දියන් සුකුමාලී //මනමේ කුමාරී
රන් දුනුකේ මල සේ සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------රන් දුනුකේ මල සේ - රන් මැනිකේ සැරසේපති කුලයේ කුමරා - ඇය කැදවා යනවාසුදු සේල ගතේ එතුනා -ගෙල මාල හතක් බැදුනාරස විහිලු කතා ඇසුනා - මුව කොල සිනා පිපුනාරන් දුනුකේ මල සේ - රන් මැනිකේ සැරසේපති කුලයේ කුමරා - ඇය කැදවා යනවාඇගෙ මෑණි පියා දෙදෙනා - පොඩි දොනි කියා කියනාමේ රූපෙ යොවුන් ලලනා - අද දීග ගමන් යනවාරන්
පියුම් නීල විල උපන්නියේ - අහන්කාර ඔබේ යොවුන් වියේ සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------පියුම් නීල විල උපන්නියේ - අහන්කාර ඔබේ යොවුන් වියේ නෙතු කැළුම් වැදී - මගෙ සිත දුකින් රිදේසිදංගනා මුදු වදන් මලින් - මට පවන් සලන් කුමරී වසන්ත කතාව කියන්න -කොමල සිනා පොදින්ඔබගේ වරලේ කුසුමේ සුදු රේනු පවාසුවද දෙවාපාවේ රැ සීනේ මා හා රෑ පානේපියුම් නීල විල උපන්නියේ - අහන්කාර ඔබේ යොවුන් වියේ නෙතු කැළුම් වැ
ඈත එපිට හිම කන්දෙන් සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------ඈත එපිට හිම කන්දෙන් - කලු වලාව සමගින් ආආදරයේ පිනිකැට පොදි - සිරි සිරි ගා සැලුනාපිනි කැට බිදුනාසිරි සිරි ගා සැලුනාපිනි කැට බිදුනානැගුනු සීත වා රැලී - නිවුනු මිහිරිගොපලු ගීනැගුනු සීත වා රැලී - නිවුනු මිහිරිගොපලු ගීලිහිනි හඩින් මන්දාරම - ලිහිනි හඩින් මන්දාරම සිරි සිරි ගා සැලුනාපිනි කැට බිදුනාඈත එපිට
හදිස්සියේ හනි හනිකට පය තබනා සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------හදිස්සියේ හනි හනිකට පය තබනා - රුවැත්තියේ නුබ සිටිනා ගම කොතනාහදිස්සියේ හනි හනිකට පය තබනා - රුවැත්තියේ නුබ සිටිනා ගම කොතනාදෑත සලා කිංකිණී නද දෙවන්නී - දෑස සලා මොන මොනවද කියන්නීයටින් හොරෙන් එබිකම් කර බලන්නී - ලදේ ඔබයි මගේ දුක් ගිනි නිවන්නීහදිස්සියේ හනි හනිකට පය තබනා - රුවැත්තියේ නුබ සිටිනා ගම කොතනාහ
සුදු මැණීකේ මගේ මැණිකේ සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------සුදු මැණීකේ මගේ මැණිකේ අළුයම හිරු එලිය වගේ නේකැකුළු මල් අග පිපුනාමගේ හදවත බැදුනාතව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේසුදු මැණීකේ මගේ මැණිකේ අළුයම හිරු එලිය වගේ නේකැකුළු මල් අග පිපුනාමගේ හදවත බැදුනාතව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේඇල් හේනේ පැල් රැකලාකල් යන්නේ නිදි මරලාඇල් හේනේ පැල් රැකලාකල් යන්නේ නිදි මරලාස
ඇය යන්න ගියා මැකිලා සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------ඇය යන්න ගියා මැකිලාවන සිරසක තුරු සෙවණැලි අතරේගී ගයමින් හිඳ මා තුරුලේඇය යන්න ගියා මැකිලාපිනි කඳුළක් මල් පෙති අග තවරාමීදුම් සළුවෙන් මුහුණ වසානිල්ල නිලන නිල් කඳුවැටි අතරේසඳඑළියේ මං පෙත පාදාරහසක් සඟවාගොළු වූ හදකින්යන්න ගියා මැකිලාඇය යන්න ගියා මැකිලායළි කවදාවත් හමු නොවනා බවමඳ පවනක් හිස අතගා කීවදඅදහා ග
ආදර සැමරුම් සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළුනිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේඑවන් නිමල මැදුර බලා වඩින්න දේවියේමහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේදහසක් මිණි මල් ලිය කම්..පෙම පිදු වූ රන් කැටයම්යමුනාවේ තරඟ මතින් මත පිළිබිඹු වේවාචමත් කාර අතීත සඳ යළිත් ජනිත වේවාඅපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළු කඳුළු
වසන් වන සඳ - Wasan wana sanda සිංහල ගී පද - Sinhala Lyrics වසන් වන සඳ - Wasan Wana Sanda වසන් වන සඳ වලාකුලකට හඩා වැටුනට තාරකාවක් ආයේ එන්නේ නෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ වසන් වන සඳ වලාකුලකට හඩා වැටුනට තාරකාවක් ආයේ එන්නේ නෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ මවා දී තරු රටා අහසේ ...
බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- බානෙන් බැඳ රජරට පෙදෙසින්නේකෝච්චියේ හිරගෙයි ලැග එන්නේපිහියේ මුවහත ගෙල සිඹ ගන්නේඋදයෙම මේ කය නිසසල වන්නේඇගේ කිරෙන් බෝධිය දෝවන්නේඋගෙන් මැඩූ බැත දනට පුදන්නේඋන්ගෙම හම බෙර හඳට බඳින්නේඋන් බැඳි ගැල් නැග පන්සල් යන්නේකිරි රස දන්නෝ මව් හඳුනන්නෝබත් රස දන්නෝ කෙත් හඳුනන්නෝබත් සහ කිරි රස දෙකම නොදන්නෝමිනිසත්
මත් මල් සේනා සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------මත් මල් සේනා පාවේ පාවේ - දැසේ දැවටේ මා සිත්තම් විලා මානෙත් මානේ - සෙනෙහේ සුවසේමා ලා ඉරේ රං ගෙවිලා සදා ස්නේහයේ මල් වැහි වෑහුනා. ටා රාරාරට් ටාරාරා රා - ටා රාරාරට් ටාරාරා රා ටා රාරාරට් ටාරාරා රා - ටා රාරාරට් ටාරාරා රා පිපි හාදු සුලගේ මුව ගාව ගැවසේ - දෙතොලේ ලැගුම් සොය සොයා සද රේනු යායේ මෘදු සීත පිරුන
පෙම්බර ඔබ ඇවිදින් සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------පෙම්බර ඔබ ඇවිදින් නවතිනකොට කාන්සියටකින්නර කතා පුවත සුන්දර වෙයි රාත්රියටසුන්කර යන්න නොදේ අපේ පැතුමන් හදිස්සියටරන් කද මගේම වෙන්න උපදින හැම ආත්මයටසොරබොර වැවු දිය මත රටා තියන සද එලියටමල්බර හිනා නැගේ හමනා ඇදෙන නල රැල්ලටසුන්දර හීනයකට අත් අල්ලන් සීරුවකටමහගිර අපි නගිමු කිසි වෙනසක් නොගෙන හිතටපෙම්බර ඔබ ඇව
හදේ කොතැනක හෝ හිඳී ඔබ සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------හදේ කොතැනක හෝ හිඳී ඔබ - නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දැන - වෙලා හස රැහැනින්පෙළයි මා මුදා සුව දැහැනින්හදේ කොතැනක හෝ හිඳී ඔබ - නිදා නොනිදා මෙන්බලා අවසර සොයා කල් දැන - වෙලා හස රැහැනින්පෙළයි මා මුදා සුව දැහැනින්සයුර ඉම රත් සිතිජ රේඛාවේමියෙන හිරු සේ ගිලී බිම් අඳුරේතලා මා සිත පලා ගිය ඔබදවයි මා අද