ඔබ මට ආදරේ කියා මට දැනේනවා - Oba mata adare kiya mata danenewa සිංහල ගී පද - Sinhala Lyrics ඔබ මට ආදරේ කියා මට දැනේනවාඔබෙ ජීවිතේ මම කිය මම දන්නවාඔබ මට ආදරේ නොකියනොදන්නවා වගේ ඉන්නවාඔබ මට ආදරේ කියා මට දැනේනවාඔබෙ ජීවිතේ මම කිය මම දන්නවාඔබ මට ආදරේ නොකියනොදන්නවා වගේ ඉන්නවා ඇසින් ඇස කතා කර කරලගින් එන සුවද වෙනකොටනොදක්කොත් හිත හොයනවාදුරින් හිද හිත තැවෙනවාඔබ මට ආදරෙයි කියලා ඔබ නොදන්නවා වගෙ ඉන්නවාඔබ මට ආදරේ කියා මට දැනේනවාඔබෙ ජීවිතේ මම කිය මම ...
ප්‍රේමය ලොව හැම තැනම ඇතී - premaya lowa hama thanama ethi සිංහල ගී පද - Sinhala Lyrics ප්‍රේමය ලොව හැම තැනම ඇතීහැමදෙනටම හමුවෙලා ඇතීඑනමුදු ප්‍රේමය කිමැයි කියාහඳුනාගත් කිසි කෙනෙකු නැතී.....සුවිසල් රුක් ගොමු දෙරණට රදවනප්රේමය මුල් පස යට සැගවීනං පල මල් දළු පුබුදනමුත් ගසමුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයිප්රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි. .විල්තෙර දියයට දියඹුන් නගනාප්රේමයෙ දිය උල්පත නිසලයිසියපත විල මත පිබිදෙන මුත් යසඋල්පත හැමදාමත් නිසලයිප්රේමය හැමදාමත් නිසලයි ...
ආදරයේ උණුසුම ලඟ - Adaraye Unusuma laga සිංහල ගී පද - Sinhala Lyrics ආදරයේ උණුසුම ලඟ - දුක දැනෙන්නෙ නෑදුක් කරදර නැති දවසට - දුර පෙනෙන්නෙ නැජීවිතයේ හැමදාමත් - සැප රැදෙන්න බැසිනහවෙවී සිනහවෙවී - කල් ගෙවන්න බැතොල් අග මදහස දල්වනප්රාර්ථනා මල් පිඹිදෙයිලෝකය උඩු යටිකුරු වීප්රාර්ථනා වන් වැලලෙයි..සැමදා දුක සැමදා සැප - නොමැති ලෝකයේසිනහ නැගෙයි කදුල ඇගෙයි - එයයි ජීවිතේආදරයේ උණුසුම ලඟ - දුක දැනෙන්නෙ නෑදුක් කරදර නැති දවසට - දුර පෙනෙන්නෙ නැජීවිතයේ හැමදාමත් ...
ආදරේ මටමයි කියා - Adare matamai kiya සිංහල ගී පද - Sinhala Lyrics දෙනෙත් අගින් කඳුළැල් පිරි...සිතට මගේ තව දුක දී...නැවතත් ඔබ මා තුරුලේ...නපුරුද ඔබගේ ආදරේ...ආදරේ මටමයි කියා...කීවා මතකයි දිවුරා එදා...හැරයයි කියලා සිතුවේ නෑනේ මා...මා හැරදමා ඔබ ගියා...මා හැරදමා...සුන්දරයි එදා වගේ...බොලද වදන් තවමත් ඒ වගේ...වෙනසක් මට නෑ දැනුනේ...තනිකම පමණයි ඇත්තේ...ආදරේ මටමයි කියා...කීවා මතකයි දිවුරා එදා...හැරයයි කියලා සිතුවේ නෑනේ මා...මා හැරදමා ඔබ ගියා...ඔබේ ආදරේ මටමයි කියා...කීවා මතකයි දිවුරා එදා...හැරයයි කියලා සිතුවේ නෑනේ මා...මා හැරදමා ...
පවණට සැලෙනා සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------පවණට සැලෙනා... දොඹමල් සුවඳින්ආදර හසරැල් මුවට නැගෙයිදෝසවනට කොඳුරා... පවසන වදනින්ආදර හැඟුමන් හිතට දැනෙයිදෝමල් ඇතුරුණු ඒ සුව යහනේ ඔබඅඩවන් දෙනෙතින් ආලවඩයි දෝමා ඇකයේ සිට පොඩි පුතු හඬනාඒ දුක්බර හඬ ඔබට ඇසෙයි දෝඇකයේ සිට මා පුතු හඬනා සඳලේ කිරි වීදැයි නොදනිමි මා ලඟඅසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳදුටුවේ වැග
ප්‍රංශ යුවතියන් - Pransha yuwathiyan සිංහල ගී පද - Sinhala Lyrics ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ ඔබව පෙනේ....ප්‍රංශ යුවතියන් හදේ කොන අරන් ලිලී මල් සුළන් මීදුමෙන් වහන් මායාවී.... පායාවී.... පමාවී... //ෆ්රෑන්ක් මිටි ගණන්, යුරෝපේ ඉදන්, හම්බ කරන මගේ කර පිටින් යන්න එනවනම් ඇයිද නෙතු පියන්...යන්න එනවනම් ඇයිද නෙතු පියන්... බලා නොඉඳ තවත් කල් අරන්.... ඉඩෝරයේ නගර කොනේ ...// රයින් ගඟ කොනෙන් පෙම් හසුන් අරන්යන්න එන්න මොකක්දෝ හැඟෙන් කියන නෙතු පියන් අහනවද ...
ටිකෙන් ටික - Tiken tika සිංහල ගී පද - Sinhala Lyrics ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුරකටින් කට කටින් කට ලෝකය දැනගෙන අපේ ගැනවිටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පදඑකක් හැර එකක් හැර ජය ගත්තා අද අපේ ලෝවඅම්මලාට දුන්නාදෝ කදුළු කෝටියක්තාත්තලා හැංගුවාද මදුවිතේ දුකක්කොනක ඉදන් බලං ඉන්නේ යාළුවෝ කැලක්යන්නට ටපෙර මදු මහයට දෙන්න ලොකු දුකක්පොත් මිටියක් මල් කලබක් උවා අද ඔබේ දෑතේරන් මුදුවක් දිදුලයි ඔබේ සුරතේ ...
ඔබ තරම් - Oba tharam සිංහල ගී පද - Sinhala Lyrics ඔබ තරම් පෙම් කිසිවෙක් නැති තරම්..මේ ලෝකයෙ කොහෙවත්..ඔබට මං ආදරෙ බව මෙතරම්..වැටහුනෙ ඔබ වෙන් වී ගිය දා....ඔය නෙතු හැඬ වූ තරම්...ඔබ පෙම් කෙරු තරම්අදහන්නත් බෑකොහෙ තිබුණා දෝමේ තරම් ආදරේඔය නෙතු හැඬ වූ තරම්...ඔබ පෙම් කෙරු තරම්අදහන්නත් බෑකොහෙ තිබුණා දෝමේ තරම් ආදරේරැය පුරා.. ඉකි ගසා රතට හැරී දෙනුවන් හොරා...මල් සිනා මැවෙනවා ගිලන්වී හද පාරලාආයෙත් ඔබ මට හිමි වේ නම්.. ආත්මයෙන් ඔබ ...
ඔබ හීනයක් හීනයක් - Oba heenayak heenayak සිංහල ගී පද - Sinhala Lyrics ඔබ හීනයක් හීනයක් වී හිදින්න මාගෙ නෙතු දැහැනේ මට ආදරේ ආදරේ කියන්නආයෙත් හොර රහසේජීවිතේ වේදනා සුළගේ පා උනාආදරේ කදුලු ගංගා මල් වරුසාවක් උනාඔබ ආයේ ආයේ ඇවිදින් සිහිනේ සැරසුවාරෑ අහසෙ සදවීලා ආවාට පායාලාදැනේ මාගේ දැවටීලා ඉන්න ලගට හිනැහීලාඔබ වසන්තයක්වී ඇවිදින් මා හද සනසාලාමුදු සුගන්දයක් වී මාගේ සිත් පුරා විහිරිලාමල් යායේ හැංගිලා නෙත් කොනින් බලා එදාඒ කුමරී මාගේ වීලා දැන් ඉතිං මාගේ ...
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් - Me adurudu kale hinaweyan rale සිංහල ගී පද - Sinhala Lyrics මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාලේතෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේආ.. ආ.. ආ......දොං තරිකිට කැත්ත දොදොංපිල වටකර කැත්ත දොදොංලමා තැල්ල ඩිඟිසි ඩිඟොයිලමා තැල්ල තක ත්යො තාංකැවුම් කොකිස් තෙලේ බැදෙයිකැවිළි සුවඳ සිතට දැනෙයිමා.. මා.. මාං කිකිළීදියේ ගොඩේ ගිය කිකිළීතාම ආවෙ නෑ කිකිළීටාං.. ටාං.. ටං.....ගත්තිංඥා තිංඥා... ගති ගත ගෝ ගති ගත ගෝඔන්චිලි චිලි වාරම් ගම දෙවනත් වෙන්නා___________________අවුරුදු ආවෝ...මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාලේතෙල් ...
ආඩම්බර සඳ සිරියහනට වැද සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------ආඩම්බර සඳ සිරියහනට වැදඇයි අද මේ තරමට දඟකියන්න කියන්න කියන්නකියන්න පුන්සඳකෞමතී මලක් යහනට එවන්නේ කවදදආඩම්බර සඳ සිරියහනට වැදඇයි අද මේ තරමට දඟකියන්න කියන්න කියන්නකියන්න පුන්සඳකෞමතී මලක් යහනට එවන්නේ කවදදදොර සිදුරෙන් ආල කැළුම්සිරි යහනේ අතුරලාරෑ කුමාරි මල් සුවඳක්සුළඟෙ එවයි දවටලා...ඕ.... හොඕ...හැමදාමත් ස
පුන්චි පන්තිවල හැබෑම හුරතල් සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------පුන්චි පන්තිවල හැබෑම හුරතල් කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ උදේම පාසල් අරගෙන ආවෝ මේ පොඩි පැටවුන් දෙමව්පියෝපුන්චි පන්තිවල හැබෑම හුරතල් කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ උදේම පාසල් අරගෙන ආවෝ මේ පොඩි පැටවුන් දෙමව්පියෝමවුවරු ඇති නැති පියවරු දැක නැති දරුවන් කොතරම්මෙහි ඇතිදෝඋන්ගේ සිත්වල මොනවගෙ දේවල් මොන විදිහට හිරවී ඇතිදෝ
වලා තීරයෙන් එහා සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------වලා තීරයෙන් එහා කොහේද ලොකයක් සොයා ඇදෙන් පැතුම් දිනූ අපේම ලෝකයක්වලා තීරයෙන් එහා කොහේද ලොකයක් සොයා ඇදෙන් පැතුම් දිනූ අපේම ලෝකයක්අපේම ලෝකයක්තරංයක් ලෙසින් අදී බිදී නොයන් හදින්වසන්තයක් ලෙසින් උදාව එන්න ජීවිතේන්වලා තීරයෙන් එහා කොහේද ලොකයක් සොයා ඇදෙන් පැතුම් දිනූ අපේම ලෝකයක්අපේම ලෝකයක්සිහිල් සහන් සුසුම්
මුහුදු පතුල යට ඉඳලා සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------මූදු පතුල යට ඉඳලාමුතු ඇටයක නිදි කරවාපෙණ කැටියක පාකරලාමගෙ දෝතට පුතු ආවා//මූදු පතුල යට ඉඳලා..සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා//සුදු පාටින් ටිකිරි සිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා//මූදු පතුල යට ඉඳලා..වෙරළෙන් කිරි කවඩි සොයා කෙනේක් පුතුට ගෙන එනවා//තවාත් කෙනේක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා//ඒ පබළුයි
මේ ඇස් දිහා බලන් - Me as diha balan සිංහල ගී පද - Sinhala Lyrics මේ ඇස් දිහා බලන්දැන්වත් කියන්න මගේ රත්තරන්ඔබ මගේද - මා ඔබේදඅපි අපේ ද කියලාදැන්වත් කියන්න මගේ රත්තරන්පැහැදුල් නුවන් දල්වාමා දෙසට පා කරලාහද ගැස්ම මඟ නවතාදෙහදක් ගොළුව උන්නාඔබෙ සෙනෙහේ මඟ රැඳුනේඇයි සන්සාරයේමේ භවයේ මා වෙනුවෙන්ඔබ මැවුවේදැන්වත් කියන්න මගේ රත්තරන්මේ ඇස් දිහා බලන්කඳුලැල් නෙතින් පලවාපැතුමන් සිතේ තනි බින්දාසිල් ගත්තු සිත සඟවාඔබෙ දෑත වෙත අත පෑවාඔබෙ සෙනෙහේ මඟ රැඳුනේඇයි සන්සාරයේමේ භවයේ මා වෙනුවෙන්ඔබ ...
මට හීනයක් වෙලා - Mata Heenayak wela සිංහල ගී පද - Sinhala Lyrics මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේසිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේසඳ රාජිනි ඔබයි මගේ හද මංදිරේසදා වෙනස් නොවේ මගේ ආදරේමට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේසිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේසඳ රාජිනි ඔබයි මගේ හද මංදිරේසදා වෙනස් නොවේ මගේ ආදරේ රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ළගයි ප්රියේචංචලයි වගේ ඔබේ සිත කොයිද පා වුනේරෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ...
නෙබලන් කුමරිය නිසසල මා දෙස සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------නෙබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්ආදර පවනින් නොසැලුනු මා රුව කලබනු නොහැක ඉතින්ලඳකගෙ සෙනෙහස නෙපතමි කිසිදා නිදහස අගයන්නෙන්ලඳකගෙ සෙනෙහස නෙපතමි කිසිදා නිදහස අගයන්නෙන්නුරා පිරුනු නෙත් වෙනතක දල්වා සමුගත මැනවි ඉතින්නෙබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්ආදර පවනින් නොසැලුනු මා රුව කලබනු නොහැ
ආකාස ගගේ - Akasa gage (කසුන් කල්හාර) සිංහල ගී පද - Sinhala Lyrics ආකාස ගගේ වලාවේ වෙලී සීමාව සොයා සිසාරා ඇදී එමි ආදරෙ සිත සාදමි මුදු හාදු දී හද ගිනි නිවමි සුලග හෙමිහිව හැමුවාවේ කොහෙද ඇය මට කිවුවාවේ පෑයුව සදේ, ආකාසෙ රැදී ඈ වාගේ ගිලි රිදවයි නුබ හිනහී ඈ ඉන්නා සේ මැදුරේ ලා අදුරේ මේ යාමේ පාවේදෝ ගී රාවේ පිඩාවී සන්තාපේ ඒ හඩනා හඩදෝ ඇයගේ දෑසේම පායා රෑ සීන ගේනා ඈ කෝ සොයා ...
උන පුරුකේ බලු වලිගේ - Una puruke balu walige සිංහල ගී පද - Sinhala Lyrics 2012 වු මාර්තු මස 19 රාත්‍රියේ අප අතරින් සදහටම සමුගත් ඇන්ටන් ජූඩ් කලාකරුවානන් විසින් ගායනා කරන ලද අතිශය ජනප්‍රිය වූ ගිතයකි.------------------------------------------------------------------------------------------------------හදවතින් සැමදා ඔබ අප සමගයි. ඔබ අමරණීයයි.------------------------------------------------------------------------------------------------------අයිශ් අම්මා ගුන්ඩුආ.... හා.....උන පුරුකේ බලු වලිගේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේහා......උන පුරුකේ බලු වලිගේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේහුග දෙනෙක් ඒ
ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ - Oba dutu e mul dine sidu u sama de සිංහල ගී පද - Sinhala Lyrics ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ තවමත් මගේ මතකයේ රැදේ නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ කුමක් කියන්නටද සැරසුනේ කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා කෙලෙසද මා එය දැනගන්නේ කවදා කොයිබදි යලි හමුවේදැයි කියා පැනයකි මා සිත පාරන්නේ කැටිකොට ගුවනට මුසුකොට මාගේ රස හැගුම් ඔබ වෙත ගීයකින් එවන්නම් මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම් එදින නැවත ...