චන්ද්රයන් පිදූ - chandrayan pidu සිංහල ගී පද - Sinhala Lyrics සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ...මාගේ දිවියේ අන්ධකාරේ...ඔබගෙන් පෙර නෑ මා කිසිදා හිරු අග බැලුවේ...නෑ මා කිසිදා හිරු අග බැලුවේ...පැතුමන් අඳුරේ සිරවුයේ...ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ...කඳුලැල් දිය දහරා නෙතඟින් නොකැඩී ගලා ගියේ...මා... තනිවී...සිසිරෙන් මුවා වූ වසන්තේ උදාවූ ලෙසේ...චන්ද්රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්...වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නමින්...වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින්...ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින්...සිසිලක් ලෙසින්...ඔබ ...
රෑ සිහිනෙන් - Raa Sihine සිංහල ගී පද - Sinhala Lyrics රෑ සිහිනේඔබ ලඟ මා සැනසෙනවාමා සැබැවින්ඔබ ගැන සිත ලතැවෙනවාමේ බැදුණු සෙනේකෙලෙසද මා පවසන්නේආදරිය කියාකෙදිනද මා අමතන්නේඅපේ ලොවේ කෙදිනද අප තනි වන්නේඈ සනසවමින් ගී වැල් ගයමි මෙමාමේ මිහිරි ලොවේ සැනසුම් මා ලැබගන්නම්කුමරියනේකිමද මා ගැන නොසිතන්නේමුල් ගායනය - නාමල් උඩුගමනව ගායනය - ශිහාන් මිහිරංගoriginal song by Namal Udugamaremix by Shihan Mihiranga ...
වෙන් වී දැන් - wen vee dan සිංහල ගී පද - Sinhala Lyrics වෙන් වී දැන්.. යන්න ඉතින්...වෙන් වී යන්නම ඕනෙම නම්...කීරි ගැහෙයි... හඬන සුසුම්...ඉවසුම් නෑ මේ පපුවට දැන්...මා වෙනුවෙන් මැව්ව සෙනේ...රහසේම කාටද පුදා...මගෙ සිහිනේ.. ඉඩ ඉල්ලා...පෙරදා ඔබමයි පිය මැන්නේ...පෙම් පහසේ... වෙළී ඉඳලා...කෙළෙසද අද මා හැර යන්නේ...සෙනෙහසින් පෙර එදා.. මගෙ වෙලා උන් ඔයා...අද මෙසේ වෙන් වෙලා... මා දමා යයි ඔයා...පෙම් සිහිනේ.. දුක රන්දා...ගියාට කම් නෑ සතුට සොයා...මගෙ සෙනෙහේ... සිහිවේ නම්...කවදා හෝ යළි එන්න ...
ඔබ මැවුවේ ඔබ හට නොවේ - Oba mawwe oba hata nowe සිංහල ගී පද - Sinhala Lyrics පි - ඔබ මැවුවේ ඔබ හට නොවේ - මා වෙනුවෙනි මේ භවයේගැ - මා මැවුවේ මාටනම් නෙවේ - මා හිමි ඔයාටයි ලොවේපි/ගැ - මා ඔබේ වෙලා - ඔබ මගේ වෙලා අපි දැන් අපගේනේ හේපි - පෙම්බර හිත් තීරේ - ආල හැගුම් බෝවේ හැගුනා ඔබේ ආදරෙගැ - ඔය රළු පපුතලයේ ඇලවෙන්නම් රහසේ ආදරේ වෑහේ හදේ පි/ගැ - මා ඔබේ වෙලා - ...
ඔබ එන්න - Oba Enna සිංහල ගී පද - Sinhala Lyrics ඔබ එන්නඔබ ඇවිත් යන්න එන්නසෞමිය සද සේමාමට රූසිරි බෝමාසන්සුන් ගමනේ රූසිරි බෝමාආදරේ නොකියා ඉන්නේ කොහොමාමගේ රන් කදට මම ආදරෙයිමගේ රන් කදට මම ආදරෙයිඔබ නොදැක බැරුවා ඔබ නැතිව බැරුවාඔබ නොදැක බැරුවා ඔබ නැතිව බැරුවාමග සොය සොයා මුව සල සලා සත්තකයි මං ඔබ එතැයි සිතුවාඔබ එන්නඔබ ඇවිත් යන්න එන්නමම පෙරුම් පිරුවාඔබ එතැයි සිතුවාමම පෙරුම් පිරුවාඔබ එතැයි සිතුවාමග බල බලානෙතු දව දවාරත්තරං මං ...
වස්තුව ඉල්ලන - wasthuwa illana සිංහල ගී පද - Sinhala Lyrics වස්තුව ඉල්ලන කාෂ්යප පුතුනේ ඇයි හදවත රිදවන්නේඇසි දෙක වාගේ මුගලන් සා නුබ පියරජු සෙවනේ උන්නේවස්තුව ඉල්ලන කාෂ්යප පුතුනේ ඇයි හදවත රිදවන්නේඇසි දෙක වාගේ මුගලන් සා නුබ පියරජු සෙවනේ උන්නේබලන්න දෙටු පුත මේ දිය තලයම කෙත්වතු සාර කරන්නේබලන්න දෙටු පුත මේ දිය තලයම කෙත්වතු සාර කරන්නේමට ඇති වස්තුව මට ඇති සම්පත මේ නිල් දිය කද වන්නේමට ඇති වස්තුව මට ඇති සම්පත ...
සිංහල ඉතිහාස පොතේ - Sinhala Ithihasa pothe සිංහල ගී පද - Sinhala Lyrics ඇහැලපොලගේ පුංචි පුතාමද්දුම බන්ඩාර යන නාමේමද්දුම බන්ඩාර යන නාමේසිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනාඑඩිතර හොද පුංචි පුතෙක් ලක් මෑණීට නැති වුනාබෝගම්බර නුවර වැවේ හැම වැලිකැටයක් පවාආඩම්බර කදුළු වලින් අප සොකය නිවෙනවාසිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනාශ්රී වික්රම රාජසිංහ රාජ අණය පතුරලාඅම්මා සමග දරු තුන්දෙනෙකුට මරණය හිමි කරාසිනා වෙලා අම්මා ආ මද්දුම වීරයා මැරෙනා සැටි මම පෙන්නන්නම් අයියන්ඩියෙ කියාමම අයියන්ඩියෙ කියාසිංහල ...
ආල බැන්ද මාගේ රම්යවන් - aale banda maage ramya wan සිංහල ගී පද - Sinhala Lyrics කාලගෝල-ආල බැන්ද මාගේ රම්ය වන් ආආආ ආල බැන්ද මාගේ රම්ය වන්මේ සුනිමල මගේ දික්තල මේ සුනිමල මගේ දික්තලආල බැන්ද මාගේ රම්ය වන් ආආආ ආල බැන්ද මාගේ රම්ය වන්අවුරුදු සතක් දුකීන මෙහෙවර කල මෙමා අවුරුදු සතක් දුකීන මෙහෙවර කල මෙමාගත් ලදුන් මගේ ඇගේ රූපෙ බෝ අගේ ගත් ලදුන් මගේ ඇගේ රූපෙ බෝ අගේආල බැන්ද මාගේ රම්ය වන් ආආආ ආල බැන්ද මාගේ ...
මලට බබරෙකු සේ - Malata Babareku Se (Video) සිංහල ගී පද - Sinhala Lyrics මලට බබරෙකු සේහිතට ඔබ එනවාකිරණ සේ හිරුගේ හද සිනාසෙනවාඔබ සිනාසෙනවාදුකින් සිත මැලවී සිටින මොහොතකදීඔබ ගැනයි සිතුවේ නිවෙයි දුක පහවීලොව පහන් වෙනවාරැය කරා යනවාදහස් වර අතරේඔබව සිහිවෙනවාමලට බබරෙකු සේහිතට ඔබ එනවාකිරණ සේ හිරුගේ හද සිනාසෙනවාඔබ සිනාසෙනවා------------------------------------------------------------------------ ...
තරු කැටයක් වී -Tharu katayak vee සිංහල ගී පද - Sinhala Lyrics තරු කැටයක් වී රෑ අහසේ දිලෙනාඔබ එන මග සරසන්නම් එලිය වෙලාපිනි දිය වැටෙනා සැන්දෑ අහස වෙලාඔබ එනවානම් මේ තනිකම හැරදාතරු කැටයක් වී රෑ අහසේ දිලෙනාඔබ එන මග සරසන්නම් එලිය වෙලාපිනි දිය වැටෙනා සැන්දෑ අහස වෙලාඔබ එනවානම් මේ තනිකම හැරදාපිනි දිය වැටෙනා සැන්දෑ අහස වෙලාහිරු අවරේ ගිලෙනා තරු වෙලාඅදුරේ ජීවිතේඅදුරේ ජීවිතේ ...
සයුරේ ජීවිත නැව පෙරලී සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------සයුරේ ජීවිත නැව පෙරලීමුතු සොයනා අය කොහෙදෝපණ නල පාගාවෙරලේ පියමන් පැවසූයේරළ කඳුරේ සුවඳයි මේසෙනෙහේ අසරණ වූ දා පමණයි දෝනොවෙනස් වෙයි කුරුලු ගීදැන් පණ නල සැබෑ වුනේසුළගේ රහසක් කීවාපියමන් වෙරළේසුළඟයි මැකුවේ රළ නෑසැගවුයේ ඇයිඈත යයි රූඇල දොල කඳු මැල වීගිනි පොකුරත් සුවයක් වූ දාසඳෙහිත් සිසිලක් නෑජීවිතේ ආදරෙයි
සැරයටියෙන් අපි යනෙන සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු සංසාරෙන් අපි සමුගන්න දා ඒ ගමනත් අපි එකට යමු සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු සංසාරෙන් අපි සමුගන්න දා ඒ ගමනත් අපි එකට යමු ජීවන මං පෙත මලින් සැදී ගිය යුගයක නොව ඔබ හමු වුයේකටු කොහොලින් පිරි කළල් දියේ මා තනිව මියෙද්දිය හමු වුයේමින් පසු මං පෙත මලි
ඔබ හා මෙමා අතිනත් අරන් සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------ඔබ හා මෙමා අතිනත් අරන් අපගේ ලොවේ තනිවු එදා ඔබ මා දෙපා දෑතින් බදා සිපගත් මෙදා සිහිවෙනවා සිපගත් මෙදා සිහිවෙනවා භවයෙන් භවේ මෙලෙසින් බැදී අප ආ ගමන් අමතක උවත් ඔබගෙයි මගෙයි හද මන්දිරේන් නැග ආ ස්වරේ එක් වූ දිනේ සිහිවෙනවාඑක් වූ දිනේ සිහිවෙනවාඔබ මා දෙනෙත් ම ඔබේ දෙනෙත් එක්වී වෙලී සෙනෙහස සේවූයේ ඒ සොදුරු දා
දුම්බර වෙල්ලස්ස උලපන බිම් තැන්නේ සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------දුම්බර වෙල්ලස්ස උලපන බිම් තැන්නේනැංවූ එදා ඔබෙ රණහඬ අසමින්නේසිංහල සෙනග මහ පොරපිටියට පැන්නේකන්දක් ගරා හෙන සැඩ වතුරක් මෙන්නේඇඳි පට සළුව සෝදා දළඳා හිමිටපුදකොට නැමඳ යොදවා සිත බණ පොතටමරණෙට මුහුණ පෑ කැප්පෙටිපොළ නමටගරුකටයුතුය මුළු රට එකතුව එකටඅනුන් යටත ජීවත් වෙනවාට වඩාසැණින් මැරෙනු යෙහෙකැයි උස් හඬින් දොඩ
මලට බබරෙකු සේ - Malata babareku se සිංහල ගී පද - Sinhala Lyrics මලට බබරෙකු සේහිතට ඔබ එනවාකිරණ සේ හිරුගේ හද සිනාසෙනවාඔබ සිනාසෙනවාදුකින් සිත මැලවී සිටින මොහොතකදීඔබ ගැනයි සිතුවේ නිවෙයි දුක පහවීලොව පහන් වෙනවාරැය කරා යනවාදහස් වර අතරේඔබව සිහිවෙනවාමලට බබරෙකු සේහිතට ඔබ එනවාකිරණ සේ හිරුගේ හද සිනාසෙනවාඔබ සිනාසෙනවා--------------------------------------------------------සින්දුව අහන්න මෙතනට යන්න (හිරු FM) ...
මා මුව අගින් - Maa muwa agin සිංහල ගී පද - Sinhala Lyrics මා මුව අගින් හිනැහුනාඈ ගේ හැගුම් පිබිදුනාආදර ලොවක් ගැනද ඒ හිතන්නේසොයුරියනේ ඔබට මගෙ හද නෙලැබෙන්නේරුව දැකලා සිත පිරිලාහද බැදිලා තැවෙන්නෙපාරුව දැකලා සිත පිරිලාහද බැදිලා තැවෙන්නෙපාමා මුව අගින් හිනැහුනාඈ ගේ හැගුම් පිබිදුනාආදර ලොවක් ගැනද ඒ හිතන්නේසොයුරියනේ ඔබට මගෙ හද නෙලැබෙන්නේමා තනිවී නෑ ලෝකේමටද කුමාරියක් ඇතීමා තනිවී නෑ ලෝකේමටද කුමාරියක් ඇතීමා මුව අගින් හිනැහුනාඈ ගේ හැගුම් පිබිදුනාආදර ලොවක් ගැනද ඒ හිතන්නේසොයුරියනේ ඔබට ...
අසුරු සැනින් එක මොහොතක සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------අසුරු සැනින් එක මොහොතක දීකාලය නැවතී යලි ඇරඹීවිශ්වය අලුතින් බිහි වේවාඔබේම වී මා මඟේම වී ඔබඅපේම වී අප ඉපදේවායෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වීඔබේම කුල ගෙයි පතිනිය වන්නටමතු යම් දවසක හැකි වේවාඔබේම වී මා මඟේම වී ඔබඅපේම වී අප ඉපදේවාසෙනෙහෙ විමානේ කිරුල දරන දාසිඟිති තොලට කිරි හිනා දකින්නටඑක සෙවනක දී හමුවේවාඔබේ
නින්ද නැති රැයේ - Ninda nathi raye සිංහල ගී පද - Sinhala Lyrics නින්ද නැති රැයේ සද කදුළු මීදුමේහැංගිලා හඩන්නේ ඇයිද ප්රථම පේමයේතාරකා දියේ ගිලී නිල් එලිය නිවේවැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේකිළිපොලා සැලී යමින් නොහිමි සීතලේතුරැළු වෙමි දෙනෙත් ලියා ඔබගෙ උණුසුමේජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේහෙට උදේම අවදිවී යා යුතුව තිබේරැය ගෙවේ සදත් නිවේ දුරයි ජීවිතේඉතින් අවසරයි මගේ පුංචි කුමරියේකටු වලට දෙතොල් තියා මලක් නැති ගසේසිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ.. ...
කඳුළු දෙන්න මට හඬන්න - kaduludenna mata hadanna සිංහල ගී පද - Sinhala Lyrics කඳුළු දෙන්න මට හඬන්නසත් සමුදුරු ගොඩ ගලන්නසුසුම් දෙන්න මට හෙලන්නසක්වල ගල සසල වන්න..සිත උපන්න ආල වන්තඒ රුව කෝ මට කියන්නමගෙ තනියට මා පමණයිඇය එවන්න මා බලන්නලිහිණියනේ පියාඹන්නඇය ඇති තැන සොයා ගන්නමා මිය යන බව පවසාඇය එවන්න මා බලන්න.. ...
ලංකා ලංකා පෙම්බර ලංකා - Lanka Lanka pembara Lanka සිංහල ගී පද - Sinhala Lyrics ලංකා ලංකා පෙම්බර ලංකා - පිනවමු ඔබ ලංකා හොබවමු ඔබ ලංකා දිවි දීයේ - සුරකිමු ඔබ ලංකා බලි තරු රාවන ගැමුනු විජයබා - නිරිඳුන් ලද ලංකා පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු - පඬුවන් ලද ලංකා විදු සක්විති මහ පැරකුම් කිවිසුරු - කිවියන් ලද ලංකා ඔබ රැකුනොත් ලෝ කුඹුවද අප හට - සීත ගඟුලි ලංකා ඔබ හට අත පොවනට උන් මුන් ...